Raashii Khanna Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/raashii-khanna/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 01 Apr 2025 04:45:00 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Raashii Khanna Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/raashii-khanna/ 32 32 Aghathiyaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aghathiyaa-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aghathiyaa-2025-sinhala-subtitles/#respond Tue, 01 Apr 2025 04:44:25 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=95411 Aghathiyaa Sinhala Sub Aghathiyaa Sinhala Subtitles Aghathiyaa 2025 Sinhala Sub Aghathiyaa (2025) Sinhala Sub Aghathiyaa (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Aghathiyaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aghathiyaa Sinhala Sub
Aghathiyaa Sinhala Subtitles
Aghathiyaa 2025 Sinhala Sub
Aghathiyaa (2025) Sinhala Sub
Aghathiyaa (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Aghathiyaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aghathiyaa-2025-sinhala-subtitles/feed/ 0
Thiruchitrambalam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thiruchitrambalam-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thiruchitrambalam-2022-sinhala-subtitles/#comments Mon, 24 Mar 2025 15:16:55 +0000 https://sinhalasub.net/?post_type=movies&p=26398 Thiruchitrambalam Sinhala Sub Thiruchitrambalam Sinhala Subtitles Thiruchitrambalam (2022) Sinhala Sub Thiruchitrambalam (2022) Sinhala Subtitles

The post Thiruchitrambalam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thiruchitrambalam Sinhala Sub
Thiruchitrambalam Sinhala Subtitles
Thiruchitrambalam (2022) Sinhala Sub
Thiruchitrambalam (2022) Sinhala Subtitles

The post Thiruchitrambalam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thiruchitrambalam-2022-sinhala-subtitles/feed/ 2
The Sabarmati Report (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-sabarmati-report-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-sabarmati-report-2024-sinhala-subtitles/#respond Mon, 03 Feb 2025 18:06:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=88877 The Sabarmati Report Sinhala Sub The Sabarmati Report Sinhala Subtitles The Sabarmati Report 2024 Sinhala Sub The Sabarmati Report (2024) Sinhala Sub The Sabarmati Report (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක […]

The post The Sabarmati Report (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Sabarmati Report Sinhala Sub
The Sabarmati Report Sinhala Subtitles
The Sabarmati Report 2024 Sinhala Sub
The Sabarmati Report (2024) Sinhala Sub
The Sabarmati Report (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Sabarmati Report (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-sabarmati-report-2024-sinhala-subtitles/feed/ 0
Rudra: The Edge Of Darkness (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/rudra-the-edge-of-darkness-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/rudra-the-edge-of-darkness-2022-sinhala-subtitles/#respond Wed, 04 Dec 2024 02:40:42 +0000 https://sinhalasub.ml/?post_type=tvshows&p=15304 Rudra: The Edge Of Darkness Sinhala Subtitles Set in the Special Crimes Unit of the Mumbai Police, Revolving around DCP Rudraveer Singh, who is under the system’s radar despite being one of its best minds at work. Rudra: The Edge Of Darkness (2022) Sinhala Subtitles

The post Rudra: The Edge Of Darkness (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rudra: The Edge Of Darkness Sinhala Subtitles

Set in the Special Crimes Unit of the Mumbai Police, Revolving around DCP Rudraveer Singh, who is under the system’s radar despite being one of its best minds at work.

Rudra: The Edge Of Darkness (2022) Sinhala Subtitles

The post Rudra: The Edge Of Darkness (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/rudra-the-edge-of-darkness-2022-sinhala-subtitles/feed/ 0
World Famous Lover (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/world-famous-lover-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/world-famous-lover-2020-sinhala-subtitles/#comments Tue, 26 Nov 2024 17:00:15 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=15008 World Famous Lover Sinhala Subtitles An amalgamation of four different love stories: Seenayya and Suvarna, a middle-class couple in a small town; Gautham, an uber-cool youngster romancing in the streets of Paris with his girlfriend Iza, Union Leader Srinu head over heels in love with his boss lady, and and the first college romance. World […]

The post World Famous Lover (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
World Famous Lover Sinhala Subtitles

An amalgamation of four different love stories: Seenayya and Suvarna, a middle-class couple in a small town; Gautham, an uber-cool youngster romancing in the streets of Paris with his girlfriend Iza, Union Leader Srinu head over heels in love with his boss lady, and and the first college romance.

World Famous Lover (2020) Sinhala Subtitles

The post World Famous Lover (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/world-famous-lover-2020-sinhala-subtitles/feed/ 1
Aranmanai 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aranmanai-4-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aranmanai-4-2024-sinhala-subtitles/#comments Fri, 21 Jun 2024 13:28:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=71546 Aranmanai 4 Sinhala Sub Aranmanai 4 Sinhala Subtitles Aranmanai 4 (2024) Sinhala Sub Aranmanai 4 (2024) Sinhala Subtitles

The post Aranmanai 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aranmanai 4 Sinhala Sub
Aranmanai 4 Sinhala Subtitles
Aranmanai 4 (2024) Sinhala Sub
Aranmanai 4 (2024) Sinhala Subtitles

The post Aranmanai 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aranmanai-4-2024-sinhala-subtitles/feed/ 2
Tughlaq Durbar (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/tughlaq-durbar-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/tughlaq-durbar-2021-sinhala-subtitles/#comments Sat, 04 May 2024 14:50:53 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8663 A budding politician has devious plans to rise in the ranks — until an unexpected new presence begins to interfere with his every crooked move.

The post Tughlaq Durbar (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A budding politician has devious plans to rise in the ranks — until an unexpected new presence begins to interfere with his every crooked move.

The post Tughlaq Durbar (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/tughlaq-durbar-2021-sinhala-subtitles/feed/ 4
Yodha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/yodha-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/yodha-2024-sinhala-subtitles/#comments Sun, 28 Apr 2024 18:46:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69488 Yodha Sinhala Sub Yodha Sinhala Subtitles Yodha (2024) Sinhala Sub Yodha (2024) Sinhala Subtitles මේ ෆිල්ම් එකේ සිද්ධාර්ත් ට අමතරව Raashii Khanna හා Disha Patani රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂනය කලේ Sagar Ambre හා Pushkar Ojha විසින්. හැමදාම ඉතිං නිදහස ගැනයි, ජාතික ආරක්ෂාව ගැන ෆිල්ම් එකක් ගැහුවොත් හැමදා,අ ඉතිං පාකිස්ථානෙට චෝදනා කරලනේ ෆිල්ම් එක ගහන්නේ. ඒත් […]

The post Yodha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yodha Sinhala Sub
Yodha Sinhala Subtitles
Yodha (2024) Sinhala Sub
Yodha (2024) Sinhala Subtitles

මේ ෆිල්ම් එකේ සිද්ධාර්ත් ට අමතරව Raashii Khanna හා Disha Patani රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂනය කලේ Sagar Ambre හා Pushkar Ojha විසින්. හැමදාම ඉතිං නිදහස ගැනයි, ජාතික ආරක්ෂාව ගැන ෆිල්ම් එකක් ගැහුවොත් හැමදා,අ ඉතිං පාකිස්ථානෙට චෝදනා කරලනේ ෆිල්ම් එක ගහන්නේ. ඒත් මෙදාපාර ඒකෙ වෙනසක් කරලා තියෙනවා. ඒත් මෙදාපාර එහෙම කරලා නෑ මේ ෆිල්ම් එකෙන්. ටිකක් වෙනස් ආකාරෙකට තියෙන්නෙ. එක ඔයාලා බලලම තීරණය කරන්නකෝ.

මේක ඇත්තටම බොක්ස් ඔෆිස් සාර්ථක වෙන්නම ඕනෙ ෆිල්ම් එකක් අවාසනාවට එහෙම උනේ නෑ මේක. නමුත් මේ ෆිල්ම් එක කෝටි 55 ක වියදමින් නිෂ්පාදනය කරලා මේ ෆිල්ම් එක ලබ ගත්තේ කෝටි 32 ක ආදායමක්.

අරුන් කියන්නේ යෝධා කාර්ය බලකායේ ප්‍රධානියා. ඒක හැදුවේ එයාගේ තාත්තා. මෙයාව මෙහෙයුම් කීපකයකටම අනුයුක්ත කරනවා. මෙතනින් මෙහෙයුම් බොහෝමයක්ම ඉතා අවධානම් සහගතයි. මේ මෙහෙයුම් වලින් කීයක් සාර්ථක වේවි ද?. ඒ මෙහෙයුම් මොන ද කියාලා බලගන්න ඕනෙ නම් අනිවාර්‍යෙන් මේ ෆිල්ම් එක බලන්න කියලා මං ආරාධනා කරනවා.

ඒ වගේම මේ ෆිල්ම් එකේ අමාරු වචන ගොඩාක් හම්බුනා ඒ වචන වලට උදව් කරපු ඔලිවර් සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා.

එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකිං ඔබ හමුවන තෙක් ඔබට සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ රවිදු හේෂාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Yodha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/yodha-2024-sinhala-subtitles/feed/ 1
Farzi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/farzi-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/farzi-2023-sinhala-subtitles/#comments Thu, 27 Jul 2023 11:25:41 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=43752 Farzi Sinhala Sub Farzi Sinhala Subtitles Farzi (2023) Sinhala Sub Farzi (2023) Sinhala Subtitles සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද ඔයාලට අරගෙන ආවෙ මේ වසරේ (2023) පෙබරවාරි 10 වන දින තිරගත වූ Black Comedy Crime Drama ගණයට අයත් වෙබ් කතා මාලාවක මුල් උපසිරැසිය රැගෙනයි. The Family Man සීරියස් එක මතක ඇති නේ. ඒක කලේ Raj & […]

The post Farzi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Farzi Sinhala Sub
Farzi Sinhala Subtitles
Farzi (2023) Sinhala Sub
Farzi (2023) Sinhala Subtitles

සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද ඔයාලට අරගෙන ආවෙ මේ වසරේ (2023) පෙබරවාරි 10 වන දින තිරගත වූ Black Comedy Crime Drama ගණයට අයත් වෙබ් කතා මාලාවක මුල් උපසිරැසිය රැගෙනයි. The Family Man සීරියස් එක මතක ඇති නේ. ඒක කලේ Raj & DK කියන සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂක වරුන් දෙදෙනා. එයාලගෙ අලුත්ම වැඩේ තමා Farzi කියන්නේ. මේකත් සුපිරිම වෙබ් සීරියස් එකක් තමා. Shahid Kapoor, Vijay Sethupathi, Kay Kay Menon, Raashii Khanna, Bhuvan Arora යන රංගන ශිල්පීන් දායක වෙනවා. ශාහිඩ් කපුර් වගේම විජේ සේදුපති කියන දෙන්නම OTT කියන මාධ්‍යයෙන් වෙබ් සීරියස් එකකිං දැකගන්න හම්බෙන පලවෙනි පාර තම මේ. මේක නිකුත් වෙන්නේ Amazon Prime හරහා. ඒ වගේම මේ සීරියස් එක දැනට IMDB අගය 8.6 ක අගයක් ලබගෙන තියෙනවා.

එහෙනම් අපි කතාවට බහිමු. සනි කියන්නේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. මෙයාගෙ සියා ක්‍රාන්ති කියලා පත්තර කන්තෝරුවක් කරන කෙනෙක්. මෙයාගෙ යාළුවා ෆිරෝස්, එයත් මේකෙම තමා වැඩ කරන්නේ. සීයා ගත්තු ණයක් හිංදා ඒක ගෙවාගන්න බැරුව පත්තර කන්තෝරුව වහන්න වෙනවා. ඉතිං සනියි එයාගෙ යාළුවයි මේකට මොක ද කරන්නේ, මේ දෙන්නට ගොඩ ඒමක් තියෙයිද නැද්ද? ඒක දැනගන්න නම් අනිවාර්‍යෙන්ම මේ කතාව නරඹන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා. මුල ඉදලා අගට හොද කුතුහලයකින් නරඹන්න පුළුවන් කතා මාලාවක් මේක.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Farzi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/farzi-2023-sinhala-subtitles/feed/ 1
Sardar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sardar-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sardar-2022-sinhala-subtitles/#comments Mon, 13 Feb 2023 23:30:34 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32174 Sardar Sinhala Sub Sardar Sinhala Subtitles Sardar (2022) Sinhala Sub Sardar (2022) Sinhala Subtitles විජය ප්‍රකාශ් කියන්නේ තමන්ගේ තාත්තා රටට කරපු ද්‍රෝහිකමක් නිසා බලපෑමකට ලක්වෙන කෙනෙක්..එහෙම අතරේ තමයි සමීරා කියල ගෑනු කෙනෙක් රටට ද්‍රෝහිකමක් කරා කියල දැනගන්න ලැබෙන්නේ…ඉතින් සමීරව හොයාගෙන යන විජය ප්‍රකාශ්ට හොයාගන්න ලැබෙන්නේ ලොකුම කුමන්ත්‍රනයක් ගැන…තුන්වෙනි ලෝක යුද්ධය ඇතිවෙන්නේ වතුර වෙනුවෙන් කියල තමයි […]

The post Sardar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sardar Sinhala Sub
Sardar Sinhala Subtitles
Sardar (2022) Sinhala Sub
Sardar (2022) Sinhala Subtitles

විජය ප්‍රකාශ් කියන්නේ තමන්ගේ තාත්තා රටට කරපු ද්‍රෝහිකමක් නිසා බලපෑමකට ලක්වෙන කෙනෙක්..එහෙම අතරේ තමයි සමීරා කියල ගෑනු කෙනෙක් රටට ද්‍රෝහිකමක් කරා කියල දැනගන්න ලැබෙන්නේ…ඉතින් සමීරව හොයාගෙන යන විජය ප්‍රකාශ්ට හොයාගන්න ලැබෙන්නේ ලොකුම කුමන්ත්‍රනයක් ගැන…තුන්වෙනි ලෝක යුද්ධය ඇතිවෙන්නේ වතුර වෙනුවෙන් කියල තමයි කියන්නේ…එහෙම එකේ දැන්මම ඉදන්ම වතුරට මිලක් නියම කරන්න ගත්තොත්,වතුර පාලනය කරන්න තනි කෙනෙක්ට හැකි උනොත්,මිනිසුන්ගේ ජීවිත කොච්චරනම් අමාරු වෙයිද..එහෙම සිද්ධියක් වටා නිර්මාණය උන මේ චිත්‍රපටිය නරඹන්න ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා…

The post Sardar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sardar-2022-sinhala-subtitles/feed/ 9