Racha Ravi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/racha-ravi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 15 Aug 2024 17:57:22 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Racha Ravi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/racha-ravi/ 32 32 Konda Polam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/konda-polam-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/konda-polam-2021-sinhala-subtitles/#respond Thu, 15 Aug 2024 16:30:08 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11717 ඔන්න තවත් අලුත් තෙලෙඟු චිත්‍ර‍පටියක් අරන් තමයි ආවේ.. ක්‍රිෂ් ජගර්ලමුඩි විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය Panja Vaishshnav Tej සහ Rakul Preet Singh රංගනයෙන් දායක වන අතර Sai Chand, Kota Srinivasa Rao සහ Nassar සහාය චරිත නිරූපණය කරයි.. කතාව ගැන කිව්වොත් එහෙම රවින්ද්‍ර‍නාත් කියන්නේ පිටිසර ගමක හොදට ඉගෙන ගත්ත තරුණයෙක්.. නමුත් ඔහු කොච්චර මහන්සි උනත් […]

The post Konda Polam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඔන්න තවත් අලුත් තෙලෙඟු චිත්‍ර‍පටියක් අරන් තමයි ආවේ.. ක්‍රිෂ් ජගර්ලමුඩි විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය Panja Vaishshnav Tej සහ Rakul Preet Singh රංගනයෙන් දායක වන අතර Sai Chand, Kota Srinivasa Rao සහ Nassar සහාය චරිත නිරූපණය කරයි..
කතාව ගැන කිව්වොත් එහෙම රවින්ද්‍ර‍නාත් කියන්නේ පිටිසර ගමක හොදට ඉගෙන ගත්ත තරුණයෙක්.. නමුත් ඔහු කොච්චර මහන්සි උනත් රැකියාවක් ලැබෙන්නේ නැහැ. මොහුට උගන්වන්න තාත්තා සැහෙන්න වියදම් කරලා එහෙම තියනවා. නමුත් අවුරුදු 25 ක් විතර උනත් තාමත් මොහුට රැකියාවක් නැති නිසා තාත්තා පවා දුකින් ඉන්නේ. කොහොම හරි රවින්ද්‍ර‍නාත් ආපහු ගමේ එනවා.එහෙම එද්දි ගමට ලොකු නියගයක් ඇවිල්ලා. මොහුගේ තාත්තා කරන්නේ ගමේ එළුවෝ බලාගන්න එක. කොහොම හරි ගමේ එළුවෝ බලාගන්න තව තුන්දෙනෙක්ගේ එළුවෝ දෙසියක් විතර ඉන්නවා. මොවුන් තිරණය කරනවා කැලේට එළුවෝ අරන් යන්න උන්ට කන්න බොන්න හොයාගන්න. හැබැයි මේ ගමනට ගමේ හයිය හත්තිය තියන කිහිප දෙනෙක් ඕනි වෙනවා. මොකද කැලේ කොටි අනම් මනම් සත්තු පිරිලා ඉන්න නිසා. මේ පාර ගමේ ගිය නිසා රවිත් මේ ගමනට කැලේට යන්න එකතු වෙනවා. එහෙම යද්දි තමයි ඔබු පවා හම්බවෙන්නේ… ඉතින් මේ කැලැවට යන ගමනින් ඔහුගේ මුළු ජිවිතයම වෙනස් වෙනවා.. ටිකක් හිත රිලැක්ස් වෙන්න චිත්‍ර‍පටියක් බලනවා නම් ඔන්න මේක අරන් බලන්න පුලුවන්.. එහෙනම් තව චිත්‍ර‍පටියක් එක්ක හමුවිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ හිමා ශෙනේලි  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Konda Polam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/konda-polam-2021-sinhala-subtitles/feed/ 0
Balagam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/balagam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/balagam-2023-sinhala-subtitles/#respond Sat, 15 Apr 2023 17:19:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39055 Balagam Sinhala Sub Balagam Sinhala Subtitles Balagam (2023) Sinhala Sub Balagam (2023) Sinhala Subtitles

The post Balagam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Balagam Sinhala Sub
Balagam Sinhala Subtitles
Balagam (2023) Sinhala Sub
Balagam (2023) Sinhala Subtitles

The post Balagam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/balagam-2023-sinhala-subtitles/feed/ 0
Butterfly (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/butterfly-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/butterfly-2022-sinhala-subtitles/#respond Fri, 06 Jan 2023 16:57:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34730 Butterfly Sinhala Sub Butterfly Sinhala Subtitles Butterfly (2022) Sinhala Sub Butterfly (2022) Sinhala Subtitles

The post Butterfly (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Butterfly Sinhala Sub
Butterfly Sinhala Subtitles
Butterfly (2022) Sinhala Sub
Butterfly (2022) Sinhala Subtitles

The post Butterfly (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/butterfly-2022-sinhala-subtitles/feed/ 0