Rachapudi Kaushik Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rachapudi-kaushik/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 09 Jan 2024 02:35:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rachapudi Kaushik Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rachapudi-kaushik/ 32 32 Nene Na (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/soorpanagai-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/soorpanagai-2023-sinhala-subtitles/#respond Tue, 10 Oct 2023 14:10:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=56570 Soorpanagai Sinhala Sub Soorpanagai Sinhala Subtitles Soorpanagai (2023) Sinhala Sub Soorpanagai (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Nene Naa තෙලිඟු භාෂාවේ චිත්‍රපටය පසුගිය අගෝස්තු 25 තමයි තිරගත වුනේ.Caarthick Raju විසින් අධ්‍යක්ෂණය කල මෙය ඔහුගේම රචනයක්.Thriller කාන්ඩයේ මේ චිත්‍රපටය Appletree Studio හරහා තමයි නිෂ්පාදන වෙලා තියෙන්නෙ.Aaha Video හරහා තමයි ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට ආවෙ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය […]

The post Nene Na (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Soorpanagai Sinhala Sub
Soorpanagai Sinhala Subtitles
Soorpanagai (2023) Sinhala Sub
Soorpanagai (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Nene Naa තෙලිඟු භාෂාවේ චිත්‍රපටය පසුගිය අගෝස්තු 25 තමයි තිරගත වුනේ.Caarthick Raju විසින් අධ්‍යක්ෂණය කල මෙය ඔහුගේම රචනයක්.Thriller කාන්ඩයේ මේ චිත්‍රපටය Appletree Studio හරහා තමයි නිෂ්පාදන වෙලා තියෙන්නෙ.Aaha Video හරහා තමයි ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට ආවෙ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නෙ කාන්තා චරිතයක්.ඒ වෙන කවුරුත් නෙමෙයි ජනප්‍රිය නිලි Regina Cassandra .ඊට අමතරව Akshara Gowda , Vennela Kishor එහෙමත් මෙහි රංගනයෙන් එක් වෙනවා.

කතාව මතක් කලොත් මෙහෙමයි.විදේශිකයෙක් වනාන්තරයක් ලග වාහනේ නවත්තල ඇතුලට යනව.ඒ අතරෙ අමුතුම විදියෙ අනතුරකට ඔහු පත් වෙනවා.ඉතින් වහාම විමර්ශන ආරම්භ වෙනව මේ විදේශිකයට මොකද උනේ කියල හොයන්න.ඉතින් පොලීසියට මේ සඳහා පුරාවිද්‍යාඥවරියකගෙ උපකාර අවශ්‍ය වෙනව.මොකද අතුරුදන් උනා කියල හිතන තැන කැනීම් කරල බලන්න.ඒ එක්ක තමයි දිව්‍යා මේ කේස් එකට සම්බන්ධ වෙන්නේ.

ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියල ඔයාලම බලන්නකො එහෙනම්.
❤

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිනෙරු කණ්ඩායම සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Nene Na (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/soorpanagai-2023-sinhala-subtitles/feed/ 0