Radha Ravi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/radha-ravi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 14 Oct 2024 07:05:39 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Radha Ravi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/radha-ravi/ 32 32 Annamalai (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/annamalai-1992-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/annamalai-1992-sinhala-subtitles/#respond Mon, 14 Oct 2024 07:05:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77788 Annamalai Sinhala Sub Annamalai Sinhala Subtitles Annamalai (1992) Sinhala Sub Annamalai (1992) Sinhala Subtitles මේකත් 1992 බිහිවුන රජිනිකාන්ත්ගේ සුපර්හිට් චිත්‍රපටයක්. මේකෙර් අධ්‍යක්ෂණය භාෂා, වීරා අධ්‍යක්ෂණය කළ සුරේශ් ක්‍රිෂ්ණා. සංගීතය දේවා. නිෂ්පාදන කවිදාලයා විසින්. මේක 1987 හින්දි චිත්‍රපටයක් වුන Khudgarz හි ප්‍රති නිර්මාණයක්වේ. මෙය Jeffrey Archer ගේ 1979 නවකතාවක් වූ  Kane and Abel චිත්‍රපටයකට අගන ලද්දකි. […]

The post Annamalai (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Annamalai Sinhala Sub
Annamalai Sinhala Subtitles
Annamalai (1992) Sinhala Sub
Annamalai (1992) Sinhala Subtitles

මේකත් 1992 බිහිවුන රජිනිකාන්ත්ගේ සුපර්හිට් චිත්‍රපටයක්. මේකෙර් අධ්‍යක්ෂණය භාෂා, වීරා අධ්‍යක්ෂණය කළ සුරේශ් ක්‍රිෂ්ණා. සංගීතය දේවා. නිෂ්පාදන කවිදාලයා විසින්.

මේක 1987 හින්දි චිත්‍රපටයක් වුන Khudgarz හි ප්‍රති නිර්මාණයක්වේ. මෙය Jeffrey Archer ගේ 1979 නවකතාවක් වූ  Kane and Abel චිත්‍රපටයකට අගන ලද්දකි. Annaamalai හි සාර්ථකත්වත් එක්ක මෙය තෙලුගු භාෂාවට 1993දී Kondapalli ලෙසත් 2003 දී කන්නඩ භාෂාවෙන් Gokarna ලෙසත් ප්‍රති නිර්මාණ කරන ලදි. Rajinikanth, Sarath Babu ප්‍රධාන චරිතයද Khushbu , Radha Ravi, Nizhalgal Ravi,  Manorama සෙසු චරිතයන් විය..

මේ චිත්‍රපටයේ සංගීතය දේවා විසින් කරල තියෙන්නේ. ගීත ලියා ඇත්තේ වෛර මුත්තු විසින් . මේකට සංගීතය සපයන්න හිටියේ ඉලයරාජා. නමුත් කවිතාලයා එකේ නිෂ්පාදක බාලචන්දර් හා ඉලයරාජා අතර වුන වැරදිවැටහීමක් නිසා මේක දේවාට ගිහින් තියෙන්නේ. මේ වැඩේට රජිනිකාන්ත් හා සුරේස් ක්‍රිෂ්ණා එච්චර කැමතිවෙලා නෑ. ඒ දේවා බාලචන්දර් හා රජිනිකාන්ත් එක්ක එකතුවෙන ප්‍රථම චිත්‍රපටය මේක. දේවා එයා කවුද කියන එක පෙන්නුවා මේ චිත්‍රපටය හරහා. මේ චිත්‍රපටයේ හොදම දේ ඒකේ සින්දු. විශේෂයෙන් ” රෙක්ක කට්ටි පරක්කුදඩි අන්නාමලයි සයික්කල් ” මගේ ෆේවරිට් සින්දුව ” ඔරු පෙන්පුරා ” තාත්තා දුව අතර බැදීම විහිදුවන සින්දුව. හැම සින්දුවක්ම හිට් සින්දු වුනා මේ චිත්‍රපටයේ .

කතාව බලමු

දුප්පත් කිරිකාර අන්නාමලයි හා පොහොසත් අශෝක් අතර කුඩා කාලයේ සිට ඇතිවෙන මිත්‍රත්වය තරුණයන් වූ පසු එහි ඇතිවන පලුදුව හා එයි ප්‍රතිඵල ලස්සනට විදහා දක්වන සාර්ථක චිත්‍රපටයක් අන්නාමලයි .

විශේෂයෙන් කියන්න ඕනේ. මේ වීඩියෝ පිටපත . බොහෝම අමාරුවෙන් හොයා ගත්තේ . හොද කොලිටි ප්‍රින්ට් එකක්. සිනෙරු එකෙන්ම බා ගන්න. තියෙන පිටපත්වලට සබ ගැලපෙන්නේ නැතිවෙයි.

එහේනම් පරන සුපිරි ෆිල්ම් එකක් බලලා කියන්න කොහෝමද කියල.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Annamalai (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/annamalai-1992-sinhala-subtitles/feed/ 0
Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bodhai-yeri-budhi-maari-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bodhai-yeri-budhi-maari-2019-sinhala-subtitles/#respond Sun, 14 Jan 2024 12:30:20 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1536 7.6ක IMDB අගයක් හිමි වී ඇති මෙම චිත්‍රපටයට 81% ගූගල් පරිශීලකයන්ගේ කැමැත්තක්ද හිමිවෙලා තියෙනවා. දමිල සිනමාවේ දක්ෂ නළු නිළියන් පිරිසක් රගදක්වන මෙම චිත්‍රපටයේ මත්ද්‍රව්‍යන්ගෙන් සිදුවන බලපෑම් ගැන නිරූපණය කරනවා. කතාවට චුට්ටක් ගියොත් යාළුවෝ කට්ටියක් වටා ගෙතිල තියෙන කතාවක් තමයි මේක. කාර්තික් කියන්නේ හෙට කසාද බදින්න ඉන්න කෙනෙක්..ඒත් එයාගෙ යාළුවෝ ඊට කලින් දවසෙ ලොකූ බොරුවක් කියල […]

The post Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
7.6ක IMDB අගයක් හිමි වී ඇති මෙම චිත්‍රපටයට 81% ගූගල් පරිශීලකයන්ගේ කැමැත්තක්ද හිමිවෙලා තියෙනවා. දමිල සිනමාවේ දක්ෂ නළු නිළියන් පිරිසක් රගදක්වන මෙම චිත්‍රපටයේ මත්ද්‍රව්‍යන්ගෙන් සිදුවන බලපෑම් ගැන නිරූපණය කරනවා.

කතාවට චුට්ටක් ගියොත් යාළුවෝ කට්ටියක් වටා ගෙතිල තියෙන කතාවක් තමයි මේක. කාර්තික් කියන්නේ හෙට කසාද බදින්න ඉන්න කෙනෙක්..ඒත් එයාගෙ යාළුවෝ ඊට කලින් දවසෙ ලොකූ බොරුවක් කියල එයාව ගෙන්න ගන්නවා අරක්කු බොන්න කියල.එහේදි තමයි මේ ඔක්කොම දේවල් සිද්දවෙන්නේ.එහේ රෝශන් කියන යාළුවා ලග තීල එයාට කුඩු ජාතියක් හම්බෙනවා.වැරදීමකින් වගේ එයාට ඒ කුඩු ටික පෙවෙනවා.එතනින් එහාට තමයි කතාව නියමෙටම ගලාගෙන යන්නේ.මොනවාද මේ කුඩු ජාතිය?කොහෙන්ද ඒව රෝශන්ට හම්බුනේ?කවුද ඒව බෙදාහරින්නේ?ඔය ප්‍රශ්න වලට පිලිතුරු බලාගන්න පුලුවන් මේ චිත්‍රපටය බැලුවොත් විතරමයි.

අවසාන වශයෙන් කියන්නම් අද වෙනකොට ලංකාව පුරාම වගේ මේ බයානක මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා තියෙනවා. ගොඩාක් තරුණ ජීවිත මේව නිසා නාස්ති වෙලා තියෙනවා.මේ චිත්‍රපටියෙන් නිරූපණය කරන්නෙත් ඒ විදියේ මත්ද්‍රව්‍ය නිසා අපිට සමාජයට සිදුවන අහිතකර බලපෑම් වල ප්‍රතිඵලයි. හැමෝටම චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා බුදුසරණයි !!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ තිසර දර්ශන විතාන සහෝදරයගෙ ලිපිය උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bodhai-yeri-budhi-maari-2019-sinhala-subtitles/feed/ 0
Bakasuran (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bakasuran-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bakasuran-2023-sinhala-subtitles/#respond Sat, 16 Dec 2023 12:09:36 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62841 Bakasuran Sinhala Sub Bakasuran Sinhala Subtitles Bakasuran (2023) Sinhala Sub Bakasuran (2023) Sinhala Subtitles

The post Bakasuran (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bakasuran Sinhala Sub
Bakasuran Sinhala Subtitles
Bakasuran (2023) Sinhala Sub
Bakasuran (2023) Sinhala Subtitles

The post Bakasuran (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bakasuran-2023-sinhala-subtitles/feed/ 0
Maayon (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/maayon-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/maayon-2022-sinhala-subtitles/#respond Wed, 11 Oct 2023 06:39:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=56604 Maayon Sinhala Sub Maayon Sinhala Subtitles Maayon (2022) Sinhala Sub Maayon (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! නිධානයක් හොයාගෙන යමුද කෝවිලක් ඇතුලට… ඒත් මේක එසේ මෙසේ කෝවිලක්නම් නෙවෙයි ,හවස 6.00 න් පස්සේ මේ කෝවිල ඇතුලට යන කෙනෙක්ට ආයෙත් පනපිටින්නම් එලියට එන්න ලැබෙන්නේ නෑ…පනපිටින් එලියට ආවත්,පිස්සෙක් වෙලා තමයි නවතින්නේ…ඉතින් මෙහෙම කෝවිලක් ඇතුලට ගිහින් නිධානයක් හොයාගන්න පුලුවන් […]

The post Maayon (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Maayon Sinhala Sub
Maayon Sinhala Subtitles
Maayon (2022) Sinhala Sub
Maayon (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

නිධානයක් හොයාගෙන යමුද කෝවිලක් ඇතුලට… ඒත් මේක එසේ මෙසේ කෝවිලක්නම් නෙවෙයි ,හවස 6.00 න් පස්සේ මේ කෝවිල ඇතුලට යන කෙනෙක්ට ආයෙත් පනපිටින්නම් එලියට එන්න ලැබෙන්නේ නෑ…පනපිටින් එලියට ආවත්,පිස්සෙක් වෙලා තමයි නවතින්නේ…ඉතින් මෙහෙම කෝවිලක් ඇතුලට ගිහින් නිධානයක් හොයාගන්න පුලුවන් වෙයිද?…ඒක දැනගන්නනම් ඔයාලට අරගෙන බලන්න වෙනවා Maayon දමිල චිත්‍රපටිය…

අර්ජුන්,අංජනා,DK, මේ හැමෝම පුරාවස්තු ජාවාරමේ යෙදෙන කණ්ඩායමක්,මෙයාල ඉන්දියාව පුරා තියෙන වටින පුරාවස්තු හොයාගෙන පිටරටවල් වලට විකුනන එක තමයි කරන්නේ…එහෙම ඉන්න අතරේ තමයි,මෙයාලට හිතෙන්නේ ලොකු වැඩකට අත ගහන්න ඕනි කියල…එහෙම හිතන මෙයාල අන්තිමට නතරවෙන්නේ පුරාතන කෝවිලකට යන්නේ…මේ කෝවිල ගැන ගොඩක් ජනප්‍රවාද තියෙනවා…මම මුලින් කිව්ව වගේම 6.00න් පස්සේ මේ කෝවිල ඇතුලට යන කෙනෙක් පනපිටින් ආයෙත් එලියට එන්නේ නෑ…ඇත්තටම මේ කෝවිල ඇතුලේ මොකක්ද තියෙන අත්භූත කම…ඇයි මෙහෙම 6.00න් පස්සේ ඇතුලට යන්න බැරි කියල දැනගන්න අරගෙන බලන්නකෝ Maayon …

මේ වනවිට මනාප 899 කින් 9.3 ක IMDB අගයක් ලබාගන්න සමත් වෙලා තිබෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ Naaigal Jaakirathai.Pokkiri Raja,Jackson Durai,Kattappava Kaanom,Sathya,Kabadadaari වැනි එකිනෙකට වෙනස් නිර්මාණ වලින් දැකගන්න ලැබුනු Sibi Sathyaraj…

එහෙනම් ඉතින් ඔයාල හැමෝටම මේ නිධානය බලන්න ආරාධනා කරන ගමන් දැනට සමුගන්නවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Maayon (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/maayon-2022-sinhala-subtitles/feed/ 0
Pichaikkaran 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pichaikkaran-2-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pichaikkaran-2-2023-sinhala-subtitles/#respond Mon, 19 Jun 2023 03:00:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41478 Pichaikkaran 2 Sinhala Sub Pichaikkaran 2 Sinhala Subtitles Pichaikkaran 2 (2023) Sinhala Sub Pichaikkaran 2 (2023) Sinhala Subtitles මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සදහා යාවත්කාලීන කර ඇත.. සත්‍යා කියන්නේ උපතින්ම යාචකයෙක්..ඒ වගේම දුප්පතාගේ දුක හොදටම තේරෙන කෙනෙක්..මෙයාට අම්මා තාත්තා කවුරුත් නෑ.. නංගි එක්ක තමයි ඉන්නේ.. දවසක් පොඩිකාලෙ මෙයාවයි නංගිවයි උගන්නන්න කියලා අනාථ ආශ්‍රමේකට එක්කන් යන […]

The post Pichaikkaran 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pichaikkaran 2 Sinhala Sub
Pichaikkaran 2 Sinhala Subtitles
Pichaikkaran 2 (2023) Sinhala Sub
Pichaikkaran 2 (2023) Sinhala Subtitles

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සදහා යාවත්කාලීන කර ඇත..

සත්‍යා කියන්නේ උපතින්ම යාචකයෙක්..ඒ වගේම දුප්පතාගේ දුක හොදටම තේරෙන කෙනෙක්..මෙයාට අම්මා තාත්තා කවුරුත් නෑ.. නංගි එක්ක තමයි ඉන්නේ..
දවසක් පොඩිකාලෙ මෙයාවයි නංගිවයි උගන්නන්න කියලා අනාථ ආශ්‍රමේකට එක්කන් යන මනුස්සයෙක් සත්‍යාගෙ නංගිව විකුනනවා..
සත්‍යට තමන්ගේ නංගිව හොයාගන්න බැරි වෙනව…සත්‍යා ඒ කේන්තියට ඒ මනුස්සයව මරල දාල, හිරේ ගිහින් අවුරුදු 20කට පස්සේ හිරෙන් නිදහස් වෙන්නෙ තමන්ගේ නංගිව හොයාගන්න බලාපොරොත්තුවෙන්…
ඔන්න එතකොට තමයි මෙයාගේ හැඩ රුවට සමාන අපේ Pichaikkaran පලවෙනි කතාවේ ප්‍රධාන චරිතේ ඉන්දියාවේ ප්‍රධාන පෙලේ ලොකු පෝසතෙක් වුන, විජේ ගුරුමූර්ති හා සම්බන්ද ගැටලුවකට කරගහන්න වෙන්නෙ..
මොකුත් නොදන්න යාචකයෙක් වෙච්ච සත්‍යාට තමන් ජිවිතේ කවදාවත් නොහිතපු ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්නෙ එතකොටයි..
මොකක්ද මේ ගැටලුව කියලා දැනගන්න මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා ?♥

 

මේ ෆිල්ම් එකේ පලවෙනි එක බලන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න ?

Pichaikkaran (2016)

 

The post Pichaikkaran 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pichaikkaran-2-2023-sinhala-subtitles/feed/ 0
Bhoomi (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bhoomi-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bhoomi-2021-sinhala-subtitles/#comments Tue, 27 Dec 2022 18:58:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=2010 The post Bhoomi (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Bhoomi (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bhoomi-2021-sinhala-subtitles/feed/ 2