Radina Drandova Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/radina-drandova/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 11 Dec 2023 02:40:14 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Radina Drandova Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/radina-drandova/ 32 32 Host (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/host-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/host-2020-sinhala-subtitles/#respond Thu, 30 Nov 2023 16:24:52 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61514 Host Sinhala Sub Host Sinhala Subtitles Host (2020) Sinhala Sub Host (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අද ඔගොල්ලන්ට අරන් එන්නේ 2020 තිරගත වෙච්ච imdb 6.5 ක අගයක් සහ rotten tomatoes 99 ක අගයක් තියෙන movie එකක් මේ movie එකේ cast එකට තියෙන්නෙ එගොල්ලන්ගේ ඇත්තම නම්,ගම් මේ කතාව කරලා තියෙන්නේ dashcam කරපු rob savage […]

The post Host (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Host Sinhala Sub
Host Sinhala Subtitles
Host (2020) Sinhala Sub
Host (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අද ඔගොල්ලන්ට අරන් එන්නේ 2020 තිරගත වෙච්ච imdb 6.5 ක අගයක් සහ rotten tomatoes 99 ක අගයක් තියෙන movie එකක් මේ movie එකේ cast එකට තියෙන්නෙ එගොල්ලන්ගේ ඇත්තම නම්,ගම් මේ කතාව කරලා තියෙන්නේ dashcam කරපු rob savage තමයි 2021 ආපු dashcam බලලා ඇතිනේ

ඇත්තටම මේ කතාව zoom meeting එකකින් වගේ තමයි යන්නේ යාලුවො 6 ක් ඉන්නවා එ තමයි හේලි,ජෙමා,එමා,කැරොලින්,ටෙඩි,රඩිනා මේගොල්ලෝ ඔක්කොම කතා කරනවා හොල්මන් සෙල්ලමක් ගැන මේක ටිකක් found footage වගේ යන්නේ මෙතන ජෙමා තමයි වැඩේ අල කරගන්නේ බොරු ආත්මයක් හදලා ජැක් කියලා එකෙන් පස්සෙ වෙන දේ බලන්නකෝ

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ සුපිරි චිත්‍රපටය නරඹන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ නෙත්මිර දසිඳු  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Host (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/host-2020-sinhala-subtitles/feed/ 0