Raghav Juyal Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/raghav-juyal/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 05 Nov 2024 17:21:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Raghav Juyal Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/raghav-juyal/ 32 32 Yudhra (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/yudhra-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/yudhra-2024-sinhala-subtitles/#respond Tue, 05 Nov 2024 07:20:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=80327 Yudhra Sinhala Sub Yudhra Sinhala Subtitles Yudhra (2024) Sinhala Sub Yudhra (2024) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! රුද්‍රා පොඩි කාලෙ ඉඳන්ම වසයි. දෙමාපියන් ඇක්සිඩන්ට් එකකින් මැරුණට පස්සෙ, ඔහුගෙ පියාගෙ පොලිස් යාලුවන් වන කාර්තික් සහ රෙහ්මාන් ඔහුව හදාගන්නවා. රුද්‍රාට මාරෙට කේන්ති යනවා. පාලනය කරගන්න බෑ. වලියටම තමයි බර. ඔහු හැදෙයි කියල හිතල ජාතික ශිෂ්‍යභට පුහුණු ඇකඩමියටත් […]

The post Yudhra (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yudhra Sinhala Sub
Yudhra Sinhala Subtitles
Yudhra (2024) Sinhala Sub
Yudhra (2024) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

රුද්‍රා පොඩි කාලෙ ඉඳන්ම වසයි. දෙමාපියන් ඇක්සිඩන්ට් එකකින් මැරුණට පස්සෙ, ඔහුගෙ පියාගෙ පොලිස් යාලුවන් වන කාර්තික් සහ රෙහ්මාන් ඔහුව හදාගන්නවා. රුද්‍රාට මාරෙට කේන්ති යනවා. පාලනය කරගන්න බෑ. වලියටම තමයි බර. ඔහු හැදෙයි කියල හිතල ජාතික ශිෂ්‍යභට පුහුණු ඇකඩමියටත් සම්බන්ධ කරනවා. නමුත් හරියන්නෙ නැති තැන රෙහ්මාන් ඔහුට මෙහෙම කියනවා.

“ඔයා හරියට ඔයාගේ තාත්තා වගේ. ගිරිශ් ඔයා වගේමයි. ඔහු ඕනෑම දෙයක් කතා කරන්න කලින් තරහ ගන්නවා. ඔහු අවදානම් ගන්න, සටන් තෝරාගන්න ප්‍රිය කලා. හරියටම ඔයා වගේ. ඒත් ඔයාලා දෙන්න එක විදියකින් වෙනස්. ගිරිෂ් තමන්ගෙ තරහ අපතේ හැරියෙ නෑ. ඔහු ඒක නිවැරදි ආකාරයෙන් භාවිතා කලා. කුඩු මුදලාලිලාට විරුද්ධව සටන් කළා. සමහර විට ඔහු මිය ගියෙත් ඒ නිසා. අපිට ඔප්පු කරන්න බැරි උනා, ඒත්…ඔවුන්ගේ අනතුර අහම්බයක් නෙමේ. ඒක කොන්ත්‍රාත් එකක්. මට ඕනෙ මගේ මිනිහෙක් උන්ගෙ ජාලයට දාන්න. පොලීසිය වෙනුවෙන් රහසිගත ඒජන්ට් කෙනෙක් විදිහට සේවය කරන්න කැමතිද? මේ මෙහෙයුම පටන් ගත්තෙ ඔයාගෙ පියා. ඔයාට පුලුවන් ඒක ඉවර කරන්න’. ඉතින් රුද්‍රාගෙ ජීවිතයට මොන මොන විනාශ එයිද? ඔහුගේ දෙමාපියන්ගේ මිනීමරුවා කවුද? අවසානයේ ඔහු කේන්තිය පාලනය අරන්න ඉගෙන ගනීවිද? චිත්‍රපටය බලමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Yudhra (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/yudhra-2024-sinhala-subtitles/feed/ 0
Kill (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kill-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kill-2024-sinhala-subtitles/#comments Tue, 23 Jul 2024 08:36:17 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72646 Kill Sinhala Sub Kill Sinhala Subtitles Kill (2024) Sinhala Sub Kill (2024) Sinhala Subtitles

The post Kill (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kill Sinhala Sub
Kill Sinhala Subtitles
Kill (2024) Sinhala Sub
Kill (2024) Sinhala Subtitles

The post Kill (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kill-2024-sinhala-subtitles/feed/ 4
Kisi Ka Bhai… Kisi Ki Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kisi-ka-bhai-kisi-ki-jaan-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kisi-ka-bhai-kisi-ki-jaan-2023-sinhala-subtitles/#comments Fri, 23 Jun 2023 20:11:46 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=42238 Kisi Ka Bhai Kisi Ki Jaan Sinhala Sub Kisi Ka Bhai Kisi Ki Jaan Sinhala Subtitles Kisi Ka Bhai Kisi Ki Jaan (2023) Sinhala Sub Kisi Ka Bhai Kisi Ki Jaan (2023) Sinhala Subtitles හුඟ දවසකට පස්සෙ ආයෙම චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි පැමිණියේ. Veeram 2014 දමිළ චිත්‍රපටයේ අනුවර්තනයක් වන Kisi Ki Bhaai Kisi Ki Jaan කියන […]

The post Kisi Ka Bhai… Kisi Ki Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kisi Ka Bhai Kisi Ki Jaan Sinhala Sub
Kisi Ka Bhai Kisi Ki Jaan Sinhala Subtitles
Kisi Ka Bhai Kisi Ki Jaan (2023) Sinhala Sub
Kisi Ka Bhai Kisi Ki Jaan (2023) Sinhala Subtitles

හුඟ දවසකට පස්සෙ ආයෙම චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි පැමිණියේ. Veeram 2014 දමිළ චිත්‍රපටයේ අනුවර්තනයක් වන Kisi Ki Bhaai Kisi Ki Jaan කියන චිත්‍රපටයට තමයි එහෙනම් ඔන්න අරගෙන ආවේ.

Salman Khan, Pooja Hegde, Venkatesh, Bhumika Chawla, Raghav Juyal, Jassie Gill, Siddharth Nigam, Shehnaaz Gill, Tanikella Bharani සහ Jagapathi Babu රංඟනයෙන් දායක වෙන මේ චිත්‍රපටය Action, Comedy, Romance ශාරනයන්ට අයත් වනවා.

භායිජාන් කියන්නේ මල්ලිලා 3න් දෙනෙක් එක්ක කොළනියක ජීවත් වෙන කෙනෙක්. මෙයාලගෙ ප්‍රතිපත්තිය තමයි කසාදයක් කර නොගන්න එක. ඒත් මල්ලිලා ලොකු මහත් වෙනකොට එයාලා සහකාරියන් හොයාගන්න නිසා, දැන් භායිජාන්ටත් කෙල්ලෙක් පටලවලා දෙන්න තමයි මෙයාලා හදන්නේ.

ඔහොම හොයනකොට මෙයාලට එක ගැහැනු ළමයෙක්ව හම්බවෙනවා. හැබයි එයා කැමති ශාන්ත ස්වභාවයේ අයට. භායිජාන් කියන්නේ ඉතිං රතිඤ්ඤාවක් වගේ කෙනෙක්. කිසිම ශාන්ත බවක් නෑ. කොහොම හරි අන්තිමේ ගැහැනූ ළමයත් එක්ක ඇයගේ ගමට යන්න පිටත් වෙනවා මේ හැමෝම. ඇය දකුණු ඉන්දියානු තරුණියක්. තෙළුගු භාශාව තමයි කථා කරන්නේ.

ඉතිං මේ ගමන නිසා, භායිජාන් ඇතුලු මේ දකුණු ඉන්දියානු පවුල අතරට මැර ප්‍රහාර රැසක් එල්ල වෙන්න ගන්නවා. මෙහෙම කවුද පහර දෙන්නේ? ඇයි මරන්න හදන්නේ? මේ පවුල කවුද? ඇත්තටම සංසුන් අයද? මේවා දැනගන්න නම් බලන්නම වෙනවා.

සල්මන් ඛාන්ගේ කලින් ෆිල්ම් එකට වැඩිය නම් මේක හොඳයි. පොඩ්ඩක් සල්ලුගෙ ඉන්ට්‍රිය තමා ගොන්. ඒවගේම ගීත 08ක් ඇතුළත් වෙනවා. 8ම උපසිරැසි ගන්වලා තියෙන්නේ. ඇත්තටම ගීත ටික ගහපු වෙලේ තව ෆිල්ම් එකක්ම ගහන්න තිබුනා. ඒ තරම් කාලයක් වැය වුනා.

උපසිරැසිය සින්ක් කරන්න ලහිරු අයියා තමයි උදව් කලේ. ලයින් බයි ලයින් සින්ක් කරන්නත් උන නිසා. ඇත්තටම මට වෙලාවක් නැහැ, සින්ක් කරන්නවත්. ඔහුටත් එහෙනම් ස්තූතියි.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ අශේන් කවිඳු සහෝදරයාගේ ලිපිය

Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kisi Ka Bhai… Kisi Ki Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kisi-ka-bhai-kisi-ki-jaan-2023-sinhala-subtitles/feed/ 2