Raghu Babu Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/raghu-babu/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 28 Mar 2025 13:34:30 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Raghu Babu Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/raghu-babu/ 32 32 Ranga Ranga Vaibhavanga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ranga-ranga-vaibhavanga-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ranga-ranga-vaibhavanga-2022-sinhala-subtitles/#respond Fri, 28 Mar 2025 13:34:48 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29624 Ranga Ranga Vaibhavanga Sinhala Sub Ranga Ranga Vaibhavanga Sinhala Subtitles Ranga Ranga Vaibhavanga (2022) Sinhala Sub Ranga Ranga Vaibhavanga (2022) Sinhala Subtitles

The post Ranga Ranga Vaibhavanga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ranga Ranga Vaibhavanga Sinhala Sub
Ranga Ranga Vaibhavanga Sinhala Subtitles
Ranga Ranga Vaibhavanga (2022) Sinhala Sub
Ranga Ranga Vaibhavanga (2022) Sinhala Subtitles

The post Ranga Ranga Vaibhavanga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ranga-ranga-vaibhavanga-2022-sinhala-subtitles/feed/ 0
Bheemla Nayak (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bheemla-nayak-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bheemla-nayak-2022-sinhala-subtitles/#respond Sat, 04 Jan 2025 14:30:50 +0000 https://braszers.tk/?post_type=movies&p=16231 Bheemla Nayak Sinhala Subtitles Bheemla Nayak (2022) Sinhala Subtitles A sub-inspector and the egoistic son of an ex-MP get in an egotistical war when the former arrests the latter for bringing in liquor from Telangana to AP.

The post Bheemla Nayak (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bheemla Nayak Sinhala Subtitles

Bheemla Nayak (2022) Sinhala Subtitles

A sub-inspector and the egoistic son of an ex-MP get in an egotistical war when the former arrests the latter for bringing in liquor from Telangana to AP.

The post Bheemla Nayak (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bheemla-nayak-2022-sinhala-subtitles/feed/ 0
Rough (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rough-2014-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rough-2014-sinhala-subtitles/#respond Wed, 11 Dec 2024 10:13:53 +0000 https://braszers.tk/?post_type=movies&p=15793 Rough Sinhala Subtitles Rough (2014) Sinhala Subtitles A Telugu film directed by C. H. Subba Reddy.

The post Rough (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rough Sinhala Subtitles

Rough (2014) Sinhala Subtitles

A Telugu film directed by C. H. Subba Reddy.

The post Rough (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rough-2014-sinhala-subtitles/feed/ 0
Good Luck Sakhi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/good-luck-sakhi-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/good-luck-sakhi-2022-sinhala-subtitles/#respond Thu, 07 Nov 2024 09:50:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=14145 ෆිල්ම් එක ගන කියනවනම් සකීට ගමේ හැමෝම කියන්නෙ අවාසනාවන්ත සකී කියලා. ඉටින් මේ සකීට කසාඳයක්වත් හරි යන්නෙ නෑ.. ඉතින් රාජු කියලා අවුරුදු ගාණක් පරණ යාලුවෙක් මෙයාට මුණ ගැහෙනවා ගමේ නාට්‍යක් තියෙන වෙලාවක. එයාගෙ උනන්දු කිරීම හින්දා සකීට අපූරු ගුරුතුමෙක් මුණගැහෙනවා. ඒ ගුරුතුමා හින්දා සකීට ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන් වෙනවා. ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි […]

The post Good Luck Sakhi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ෆිල්ම් එක ගන කියනවනම් සකීට ගමේ හැමෝම කියන්නෙ අවාසනාවන්ත සකී කියලා. ඉටින් මේ සකීට කසාඳයක්වත් හරි යන්නෙ නෑ.. ඉතින් රාජු කියලා අවුරුදු ගාණක් පරණ යාලුවෙක් මෙයාට මුණ ගැහෙනවා ගමේ නාට්‍යක් තියෙන වෙලාවක. එයාගෙ උනන්දු කිරීම හින්දා සකීට අපූරු ගුරුතුමෙක් මුණගැහෙනවා. ඒ ගුරුතුමා හින්දා සකීට ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන් වෙනවා.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Good Luck Sakhi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/good-luck-sakhi-2022-sinhala-subtitles/feed/ 0
Shailaja Reddy Alludu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/shailaja-reddy-alludu-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/shailaja-reddy-alludu-2018-sinhala-subtitles/#respond Sat, 12 Oct 2024 13:00:16 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12915 Shailaja Reddy Alludu (2018) Sinhala Subtitles Chaitanya and Anu are neighbours who fall for each other. However their path towards marriage is far from easy. A haughty would-be mother-in-law complicates the proceedings. The couple put up a united front to clear their roadblocks. Shailaja Reddy Alludu (2018) Sinhala Subtitles  මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ 2018 වසරේ […]

The post Shailaja Reddy Alludu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shailaja Reddy Alludu (2018) Sinhala Subtitles

Chaitanya and Anu are neighbours who fall for each other. However their path towards marriage is far from easy. A haughty would-be mother-in-law complicates the proceedings. The couple put up a united front to clear their roadblocks.

Shailaja Reddy Alludu (2018) Sinhala Subtitles

 මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ 2018 වසරේ සැප්තැම්බර් 13 වැනිදා. Maruthi Dasari විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙන්නේ Naga Chaitanya, Ramya Krishnan හා Anu Emmanuel විසින්… චිත්‍ර‍පටියේ කතාව ගැන කෙටි හැදින්විමක් කලොත්… ශයිලරාජා රෙඩ්ඩි කියන්නේ බොහොම ධනවත් වගේම ආඩම්බරකාර කුලවත් කාන්තාවක්… ඇයගේ දුව තමයි අනූ කියන්නේ. මේ අම්මායි දුවයි අතර වැඩි ආශ්‍ර‍යක් නැහැ. දුවත් අම්මා වගේම තමයි බොහෝම ආඩම්බරකාර යුවතියක්. ශයිලරජා රෙඩ්ඩිට ඔවුන් ඉන්න ගමේ හැමෝම ගරු කරනවා. ඒ වගේම බයයි. ඇයගෙන් අහන්නේ නැතුව ගෙදර කිසිම තිරණයක් ගන්නේ නැහැ. කොහොම හරි අනුට චේතන්‍යාව හම්බවෙන්නේ මේ අතරතුරදි. දෙන්නාගේ යාළුකම ආදරයක් වෙනට තැනකම් යනවා. ඒ විතරක් නෙමෙයි දෙන්නා විවාහාත් ගිවිසගන්නවා. නමුත් මේ කිසිම දෙයක් අනුගේ අම්මා ශයිලරාජා දන්නේ නැහැ. කොහොම හරි දැන් දෙන්නාම ගමේ ඉන්න තමන්ගේ අම්මාගේ ගෙදර යනවා අම්මාව කැමැති කරගන්න. එතැනින් එහාට කතාව බලන එක ඔබටම බාරයි… චිත්‍ර‍පටිය ගොඩක්ම හාස්‍ය පැත්තට තමයි බර..හැබැයි ඇක්ෂන් වලිනුත් අඩුවක් නැහැ. ටිකක් හිත සැහැල්ලුවෙන් චිත්‍ර‍පටියක් බලන්න හොයනවා නම් මේක හොද විසඳුමක් වේවි.

The post Shailaja Reddy Alludu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/shailaja-reddy-alludu-2018-sinhala-subtitles/feed/ 0
iSmart Shankar (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ismart-shankar-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ismart-shankar-2019-sinhala-subtitles/#respond Tue, 17 Sep 2024 15:13:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75426 iSmart Shankar Sinhala Sub iSmart Shankar Sinhala Subtitles iSmart Shankar (2019) Sinhala Sub iSmart Shankar (2019) Sinhala Subtitles

The post iSmart Shankar (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
iSmart Shankar Sinhala Sub
iSmart Shankar Sinhala Subtitles
iSmart Shankar (2019) Sinhala Sub
iSmart Shankar (2019) Sinhala Subtitles

The post iSmart Shankar (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ismart-shankar-2019-sinhala-subtitles/feed/ 0
Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/darling-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/darling-2024-sinhala-subtitles/#respond Sat, 17 Aug 2024 13:52:29 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73666 Darling Sinhala Sub Darling Sinhala Subtitles Darling (2024) Sinhala Sub Darling (2024) Sinhala Subtitles

The post Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Darling Sinhala Sub
Darling Sinhala Subtitles
Darling (2024) Sinhala Sub
Darling (2024) Sinhala Subtitles

The post Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/darling-2024-sinhala-subtitles/feed/ 0
Chikati Gadilo Chithakotudu (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chikati-gadilo-chithakotudu-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chikati-gadilo-chithakotudu-2019-sinhala-subtitles/#respond Sun, 26 May 2024 12:30:25 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1795 A comedy drama film directed by Santhosh P Jayakumar, starring Adith Arun in the lead role.

The post Chikati Gadilo Chithakotudu (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A comedy drama film directed by Santhosh P Jayakumar, starring Adith Arun in the lead role.

The post Chikati Gadilo Chithakotudu (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chikati-gadilo-chithakotudu-2019-sinhala-subtitles/feed/ 0
MAD (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mad-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mad-2023-sinhala-subtitles/#respond Sat, 11 Nov 2023 20:36:45 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60221 MAD Sinhala Sub MAD Sinhala Subtitles MAD (2023) Sinhala Sub MAD (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න ඉතින් මේ අරන් එන්නේ අලුතින්ම ආපු Super Hit වුනු තෙලුගු ෆිල්ම් එකක්. කාලෙකට පස්සේ කම්මැලි නැතුව හිනාවෙවී ආතල් එකේ බලන්න පුලුවන් කතාවක් තමයි මේක. බැලුවට කිසිම පාඩුවක් නම් වෙන්නේ නැහැ. චිත්‍රපටය තමයි MAD (2023) කියන තෙලුගු චිත්‍රපටය. […]

The post MAD (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
MAD Sinhala Sub
MAD Sinhala Subtitles
MAD (2023) Sinhala Sub
MAD (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඉතින් මේ අරන් එන්නේ අලුතින්ම ආපු Super Hit වුනු තෙලුගු ෆිල්ම් එකක්. කාලෙකට පස්සේ කම්මැලි නැතුව හිනාවෙවී ආතල් එකේ බලන්න පුලුවන් කතාවක් තමයි මේක. බැලුවට කිසිම පාඩුවක් නම් වෙන්නේ නැහැ. චිත්‍රපටය තමයි MAD (2023) කියන තෙලුගු චිත්‍රපටය. මේ චිත්‍රපටය ඔක්තෝබර් 6 වෙනිදා තමයි තිරගත වුනේ නොවැම්බර් 03 Netflix හරහා අන්තර්ජාලයට නිකුත් වුනා. ෆිල්ම් එක 7.5/10 ක් වගේ හොද IMDb අගයක් වගේම 95% ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබා ගෙන තියෙනවා.

චිත්‍රපටියේ Cast එක පැත්තට ගියොත් බොහොමයක් අලුත්ම නළු නිලියන් තමයි අරගෙන තියෙන්නේ. ඒ හැමෝම ඒ ඒ චරිත වලට සාධාරණයක් කරා කිව්වොත් නිවැරදියි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත 3ක් තියෙනවා. ඒ චරිත රගපාන්නේ Naren Nitin, Sangeeth Shobhan, Ram Nitiin. ප්‍රධාන නිළියන් විදියට Ananthika, Sri Gouri Priya, Ananthika රංගනයෙන් දායක වෙනවා. මීට අමතරව Vishnu OI, Raghu Babu, Muralidhar Goud, Racha Ravi රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kalyan Shankar.

කතාව පැත්තට ගියොත්, කැම්පස් එකේ හොදම යාලුවෝ තුන් දෙනෙක්ගේ කතාවක් තමයි තියෙන්නේ. කැම්පස් එක එපා වෙලා කැම්පස් එකෙන් පැනලා යන නවකයෙක් සීනියර්ලා අල්ලගන්නවා. එතනින් තමයි කතාව පටන් ගන්නේ. ඊට පස්සේ එයාව හම්බුවෙන්න සුපර් සීනියර් කෙනෙක් එනවා. එයා මේ තුන්දෙනා එක්ක හිටපු යාලුවෙක්. මේ හොදම යාලුවෝ 3න් දෙනාගේ කතාව අර නවකයාට කියන්න පටන් ගන්නවා. ඒ කතාව ඇහුවාම එයා මේ කැම්පස් ජීවිතය ගැන අදහස වෙනස් කරගනීද නැද්ද කියලා ඔයාලම බලන්න. කැම්පස් ජීවිතය කියන්නේ ජීවිතේ විදින්න ඕනම අවධියක්. කැම්පස් එකයි යාලුවෝ තුන්දෙනයි කියන්නේ වෙනමම ආතල් එකක්.

එහෙනම් කතාව රසවිදින්න ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා… සුභ දවසක්!!…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ VDK සත්සර සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post MAD (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mad-2023-sinhala-subtitles/feed/ 0
Jaanu (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jaanu-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jaanu-2020-sinhala-subtitles/#respond Mon, 14 Aug 2023 17:33:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50362 Jaanu Sinhala Sub Jaanu Sinhala Subtitles Jaanu (2020) Sinhala Sub Jaanu (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 96, 2018 දී අපි කවුරුත් ආසාවෙන් බලපු චිත්‍රපටයක්. ඔන්න ඉතින් ඒ චිත්‍රපටයම චිත්‍රපට අධ්‍යක්ෂක C. Prem Kumar මහතා විසින්ම නැවතත් තෙලිඟු රීමේක් එකක් විදිහට ඉදිරිපත් කෙරෙනව. පාසල් ප්‍රේමයක අරුම පුදුම මතකයන් රැසක් එක් වුනු ලස්සන ෆිලුමක්. “K රාමචන්ද්‍රා […]

The post Jaanu (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jaanu Sinhala Sub
Jaanu Sinhala Subtitles
Jaanu (2020) Sinhala Sub
Jaanu (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

96, 2018 දී අපි කවුරුත් ආසාවෙන් බලපු චිත්‍රපටයක්. ඔන්න ඉතින් ඒ චිත්‍රපටයම චිත්‍රපට අධ්‍යක්ෂක C. Prem Kumar මහතා විසින්ම නැවතත් තෙලිඟු රීමේක් එකක් විදිහට ඉදිරිපත් කෙරෙනව. පාසල් ප්‍රේමයක අරුම පුදුම මතකයන් රැසක් එක් වුනු ලස්සන ෆිලුමක්.

“K රාමචන්ද්‍රා කියල කොල්ලෙක්එ
ලියෙ ඔයාව මුනගැහෙන්න ඇවිත් ඉන්නව.”
ඒ මොහොතෙන් පස්සෙ සිදුවුනු දේවල්,
කාලයක් තිස්සෙ මගේ ජීවිතේට
වෙන්න ඕන කියල හිතපු දේවල්ම තමයි.
මගේ රාම් මාව හොයාගෙන ඇවිත් තියනව.
ඒ මොහොතෙ මගේ ජීවිතේ වෙනස් වුනා.
“K. රාමචන්ද්‍රා.”
මට අඩියක් තියාගන්න බැරිවුනා.
ඒ නම ඇහුව ගමන්
මගේ ඇඟම පන නැතිවුනා වගේ.

එක පාරක් බැලුවද? දෙවනි පාරත් බැලුවද? තුන්වෙනි පාරත් බැලුවද? කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති පාසල් කාලයේ මතක නැවත සිහියට නැගෙන ලස්සන රූප පෙලකින් මිනිත්තු 151ක් පුරාවට අඬමින් හිනාවෙමින් නරඹන්න. රීමේක් කිව්වම කවුරුත් හිතනවනෙ අයියො බැලුවනෙ කියල ඒත් තෙලිඟුවෙන් බලද්දි වෙනම අත්දැකීමක් තියෙයි. එහෙනම් ඔයාලම බලලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චානක ඉඳුනිල්  සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Jaanu (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jaanu-2020-sinhala-subtitles/feed/ 0