Rahul Bose Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rahul-bose/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Dec 2024 07:47:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rahul Bose Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rahul-bose/ 32 32 Bhairathi Ranagal (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bhairathi-ranagal-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bhairathi-ranagal-2024-sinhala-subtitles/#comments Mon, 30 Dec 2024 07:47:17 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=85599 Bhairathi Ranagal Sinhala Sub Bhairathi Ranagal Sinhala Subtitles Bhairathi Ranagal 2024 Sinhala Sub Bhairathi Ranagal (2024) Sinhala Sub Bhairathi Ranagal (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Bhairathi Ranagal (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bhairathi Ranagal Sinhala Sub
Bhairathi Ranagal Sinhala Subtitles
Bhairathi Ranagal 2024 Sinhala Sub
Bhairathi Ranagal (2024) Sinhala Sub
Bhairathi Ranagal (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bhairathi Ranagal (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bhairathi-ranagal-2024-sinhala-subtitles/feed/ 2
Amaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/amaran-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/amaran-2024-sinhala-subtitles/#comments Thu, 05 Dec 2024 14:33:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81443 Amaran Sinhala Sub Amaran Sinhala Subtitles Amaran (2024) Sinhala Sub Amaran (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original ලිපිය හා […]

The post Amaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Amaran Sinhala Sub
Amaran Sinhala Subtitles
Amaran (2024) Sinhala Sub
Amaran (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Amaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/amaran-2024-sinhala-subtitles/feed/ 7
Berlin (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/berlin-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/berlin-2024-sinhala-subtitles/#respond Mon, 23 Sep 2024 19:51:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75708 Berlin Sinhala Sub Berlin Sinhala Subtitles Berlin (2024) Sinhala Sub Berlin (2024) Sinhala Subtitles

The post Berlin (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Berlin Sinhala Sub
Berlin Sinhala Subtitles
Berlin (2024) Sinhala Sub
Berlin (2024) Sinhala Subtitles

The post Berlin (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/berlin-2024-sinhala-subtitles/feed/ 0
Neeyat (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/neeyat-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/neeyat-2023-sinhala-subtitles/#respond Wed, 13 Dec 2023 14:32:58 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62672 Neeyat Sinhala Sub Neeyat Sinhala Subtitles Neeyat (2023) Sinhala Sub Neeyat (2023) Sinhala Subtitles

The post Neeyat (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Neeyat Sinhala Sub
Neeyat Sinhala Subtitles
Neeyat (2023) Sinhala Sub
Neeyat (2023) Sinhala Subtitles

The post Neeyat (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/neeyat-2023-sinhala-subtitles/feed/ 0
Iraivan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/iraivan-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/iraivan-2023-sinhala-subtitles/#comments Tue, 31 Oct 2023 14:59:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57099 Iraivan Sinhala Sub Iraivan Sinhala Subtitles Iraivan (2023) Sinhala Sub Iraivan (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! පොලිස් නිලධාරියෙකුට හදිසියේම හෘදයාබාධයක් හටගැනීම නිසා රෝහල් ගත කරන අතර ඔහුගේ සුවදුක් විමසීම සඳහා රෝහලට පැමිණි පොලිස් කොමසාරිස්වරයා හට මේ අවුරුදු තිස්දෙකක සේවාකාලයක් ඇති පළපුරුදු පොලිස් නිලධාරියා පහත ආකාරයට කම්පන සහගත ප්‍රකාශයක් සිදුකරයි. පපුවේ අමාරුවක් හැදෙන්න තරමට ඔයාට […]

The post Iraivan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Iraivan Sinhala Sub
Iraivan Sinhala Subtitles
Iraivan (2023) Sinhala Sub
Iraivan (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

පොලිස් නිලධාරියෙකුට හදිසියේම හෘදයාබාධයක් හටගැනීම නිසා රෝහල් ගත කරන අතර ඔහුගේ සුවදුක් විමසීම සඳහා රෝහලට පැමිණි පොලිස් කොමසාරිස්වරයා හට මේ අවුරුදු තිස්දෙකක සේවාකාලයක් ඇති පළපුරුදු පොලිස් නිලධාරියා පහත ආකාරයට කම්පන සහගත ප්‍රකාශයක් සිදුකරයි.

පපුවේ අමාරුවක් හැදෙන්න තරමට ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද?

සර් මම ඔයාට දෙන්න බ්‍රහ්මා ගැන අලුත් වාර්තාවක් හද හදා හිටියේ සර්.
ඒක හදද්දි මම සෑහෙන ආතතියකින් හිටියේ, සතියක් විතර හරියකට නිදාගත්තෙත් නෑ.
මගේ මේ අවුරුදු 32 සේවා කාලයටම මේ වගේ මිනිමැරුවෙක්ව මං දැකලා නෑ සර්.
සෑහෙන බය හිතෙනවා සර්.
මට තවත් මේක කරන්න බෑ සර්, මටත් තරුණ දුවලා ඉන්නවා සර්.
හිරෙන් පැනලා ආවාට පස්සේ ඌ තවත් දරුණු විදියට මිනිමරනවා සර්.
මේ ලඟදි රාජි කියලා කෙල්ලෙක්වත්, මගේ යාළුවෙකුගේ දුවෙක්!
දරුණු විදියට වද දීලා මරලා දාලා මිනිය හම්බුනා.
කලින් කරපු මිනිමැරුම් වලදි මිනිමරුවා මිනිමැරුම කරලා එහෙම්ම අතඇරලා දානවා.
ඒත් දැන් ඌ මරපු කෙල්ලන්ගේ පවුල් වල අයවත් ඉලක්ක කරනවා.
රාජි මැරිලා දවස් දෙකක්වත් වුනේ නෑ.
කෙල්ල අන්තිමට ඇඳගෙන හිටපු ලේ පැල්ලම් තියෙන ඇඳුමයි. පෙන් ඩ්‍රයිව් එකකුයි පාර්සල් කරලා යවලා.
පෙන් ඩ්‍රයිව් එක ඇතුලේ කෙල්ලට වද දිදි මරණ හැටි වීඩීයොවක් තිබිලා සර්.
සර් අපි පොලිස්කාරයෝ සර්, සිවිල් මිනිස්සුන්ට වඩා අපට දරාගැනීම වැඩිපුර තියෙනවා.
මගෙ මේ සේවා කාලයට මම කොච්චර අපරාධ දැකලා තියෙනවද සර්?
එහෙම ඉන්න මටම මේක දරාගන්න බැරිවුනා සර්.
එතකොට ඒ කෙල්ලව වදාපු අම්මට කොහොම දැනෙනවා ඇතිද?
ඒ අම්මා ගිණි තියා‍ගෙන මැරුනේ සර්.

මේ වසරේ සැප්තැම්බර් මස සිට තිරගත කරන ලද IRAIVAN සිනමාපටයේ ඇති ජවනිකාවක් ඉහතින් උපුටා දක්වා ඇත. ත්‍රාස රසය නොඅඩුව සපයන psychological thriller වර්ගීකරණයට අයත් මෙම සිනමාපටයේ Jayam Ravi සමඟින් Nayanthara යන නළු නිලි දෙපල විසින් ප්‍රධාන චරිතයන් හොබවන අතර මිශ්‍ර ප්‍රතිචාර මධ්‍යයේ තිරගත වූ ‍මෙම චිත්‍රපටය තිරගත වුණා.

psychological thriller වර්ගීකරණයේ සිනමා රසිකයින්ට මෙම චිත්‍රපටයේ අන්තර්ගතය පිළිබඳව යම් අදහසක් ගැනීම උදෙසා ඉහත දෙබස් ඛණ්ඩය උපුටා දැක්වු අතර Action, Thriller දමිළ සිනමාපට රසිකයින්ටද මෙය නිර්දේශ කිරීමට හැකිය. එමෙන්ම මෙම සිනමාපටය තුල අතිසංවේදි දර්ශන තිබෙනා නිසා කුඩා දරුවන් සමඟින් නැරඹිමේදි සැලකිලිමත් වන ලෙස චිත්‍රපටයේ නිෂ්පාදක මඩුල්ල පවා ප්‍රකාශ කර තිබෙනවා.

එහෙනම් ඔයාල හැමෝටම මෙක බලන්න කියලා ආරාධනා කරන ගමන් දැනට සමුගන්නවා…

මිහිමත වෙසෙනා අනෙකුත් සත්වයින් සියල්ලන්ටම වඩා භයානකම සත්වයා මිනිසාය!

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Iraivan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/iraivan-2023-sinhala-subtitles/feed/ 1
Bulbbul (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bulbbul-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bulbbul-2020-sinhala-subtitles/#respond Wed, 15 Feb 2023 04:20:49 +0000 https://sinhalasub.net/?post_type=movies&p=4055 ජූනි 24 වෙනිදා නෙට්ෆ්ලික්ස් නාලිකාව ඔස්සේ විකාශය කරපු මේ බුල්බුල් චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Anvita Dutt. Anushka Sharma සහ Karnesh Sharma ගේ නිශ්පාදනයක්. රංගනයෙන් Tripti Dimri, Avinash Tiwary, Paoli Dam, Rahul Bose සහ Parambrata Chattopadhyay දායක වෙනවා. සංගීත අධ්‍යක්ශනය Amit Trivedi. මේ චිත්‍රපටියත් වෙනස් ම ආකාරයේ හොරර් චිත්‍රපටියක්. ටිකක් විතර බය හිතෙන කතාවක්.සාමාන්‍ය චිත්‍රපටියක වගේ ලස්සන […]

The post Bulbbul (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ජූනි 24 වෙනිදා නෙට්ෆ්ලික්ස් නාලිකාව ඔස්සේ විකාශය කරපු මේ බුල්බුල් චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Anvita Dutt. Anushka Sharma සහ Karnesh Sharma ගේ නිශ්පාදනයක්. රංගනයෙන් Tripti Dimri, Avinash Tiwary, Paoli Dam, Rahul Bose සහ Parambrata Chattopadhyay දායක වෙනවා. සංගීත අධ්‍යක්ශනය Amit Trivedi.

මේ චිත්‍රපටියත් වෙනස් ම ආකාරයේ හොරර් චිත්‍රපටියක්. ටිකක් විතර බය හිතෙන කතාවක්.සාමාන්‍ය චිත්‍රපටියක වගේ ලස්සන සිංදු පලි ගන්න බලන් ඉන්න හොල්මනක් නැති වුනත් පෙනෙන නොපෙනෙන චූටි ආදර කතාවක් තියෙනවා. ඉතින් තවත් චිත්‍රපටියකින් හමු වෙමු. කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.

The post Bulbbul (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bulbbul-2020-sinhala-subtitles/feed/ 0
Salaam Venky (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/salaam-venky-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/salaam-venky-2022-sinhala-subtitles/#respond Fri, 10 Feb 2023 16:54:30 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36260 Salaam Venky Sinhala Sub Salaam Venky Sinhala Subtitles Salaam Venky (2022) Sinhala Sub Salaam Venky (2022) Sinhala Subtitles

The post Salaam Venky (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Salaam Venky Sinhala Sub
Salaam Venky Sinhala Subtitles
Salaam Venky (2022) Sinhala Sub
Salaam Venky (2022) Sinhala Subtitles

The post Salaam Venky (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/salaam-venky-2022-sinhala-subtitles/feed/ 0