Rahul Rajagopal Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rahul-rajagopal/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 03 Nov 2024 14:58:30 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rahul Rajagopal Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rahul-rajagopal/ 32 32 Kondal (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kondal-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kondal-2024-sinhala-subtitles/#comments Sun, 03 Nov 2024 14:56:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=80185 Kondal Sinhala Sub Kondal Sinhala Subtitles Kondal (2024) Sinhala Sub Kondal (2024) Sinhala Subtitles මලයාලමේ සිනමාවට සාමාන්‍යයෙන් පසු බිම් වන සුන්දර හරිත පැහැ කඳු වැටි, ගංගා ඇළ දොළ කෙත් වතු වලින් බැහැර වෙලා මේ චිත්‍රපටිය කෙලින්ම මහ මුහුද මැදට ඔබව ගෙන යනවා. එකම අරමුණකට බෝට්ටුවකින් මුහුදට යන විවිධ චරිත ස්වාභාවයන් සහිත ධීවරයින් පිරිසක් සිය ජීවන […]

The post Kondal (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kondal Sinhala Sub
Kondal Sinhala Subtitles
Kondal (2024) Sinhala Sub
Kondal (2024) Sinhala Subtitles

මලයාලමේ සිනමාවට සාමාන්‍යයෙන් පසු බිම් වන සුන්දර හරිත පැහැ කඳු වැටි, ගංගා ඇළ දොළ කෙත් වතු වලින් බැහැර වෙලා මේ චිත්‍රපටිය කෙලින්ම මහ මුහුද මැදට ඔබව ගෙන යනවා. එකම අරමුණකට බෝට්ටුවකින් මුහුදට යන විවිධ චරිත ස්වාභාවයන් සහිත ධීවරයින් පිරිසක් සිය ජීවන අරගලයට එකට මුහුණ දෙනවා. ඒ අතර තුර වෙනත් අරමුණක් සහිත එකෙකුත් මේ බෝට්ටුවෙ ඉන්නවා. විවිධ තත්වයන් යටතේ ඉතා ත්‍රාසජනක ගමනක යෙදෙන මේ පිරිසගේ ඉරණම කුමක් වෙයිද?

අජිත් මාම්පල්ලි රචනා කර අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටය බලන්න හේතු උනේ විශේෂයෙන්ම මෙහි ඉන්න මලයාලි නළුවන්ටත් වඩා කන්නඩ නළු රාජ් බී ශෙට්ටි මොකක්ද මලයාලින් එක්ක කරන්නෙ කියල බලන්න. ඒ සමගම ඇන්ටනි වාගීස්, ශබීර් කලරක්කල්,සරත් සභා වැනි නළුවන් රැසක් මෙහි රඟපානවා. විශිෂ්ඨ කැමරාකරණය ගැන සඳහන් කල යුතු මයි. කුණාටු, සටන් ජවනිකා ඉතා තාත්විකව මෙහි ඉදිරිපත් කර තිබෙනවා. රේටිං අඩු උනත් මග නොහැරියය යුතු චිත්‍රපටයක් බව සහතික කරනවා

හොඳ චිත්‍රපටි කීපයක්ම පෝලිමේ තියෙනව රිලීස් වෙන්න. ඉතිං බලා ගෙන ඉන්න නැවත හමු වෙමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kondal (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kondal-2024-sinhala-subtitles/feed/ 1
Anweshippin Kandethum (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/anweshippin-kandethum-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/anweshippin-kandethum-2024-sinhala-subtitles/#respond Fri, 08 Mar 2024 08:55:40 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67496 Anweshippin Kandethum Sinhala Sub Anweshippin Kandethum Sinhala Subtitles Anweshippin Kandethum (2024) Sinhala Sub Anweshippin Kandethum (2024) Sinhala Subtitles සුබ දවසක් වේවා හැමෝටම.. මේ අවුරුද්දෙ මලයාලම් සිනමාව සුපිරි ආරම්භයන් ගොඩකින් පටන්ගන්නෙ , ජනවාරි වල OZLER ආවා , පෙබරවාරි 09 ය ANVESHIPPIN KANDETHUM සහ PREMALU ආවා , 15 වෙනිදා මම්මුක්කගෙ BRAMAYUGAM ආවා , 22 වෙනිදා MANJUMMEL BOYS […]

The post Anweshippin Kandethum (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Anweshippin Kandethum Sinhala Sub
Anweshippin Kandethum Sinhala Subtitles
Anweshippin Kandethum (2024) Sinhala Sub
Anweshippin Kandethum (2024) Sinhala Subtitles

සුබ දවසක් වේවා හැමෝටම..

මේ අවුරුද්දෙ මලයාලම් සිනමාව සුපිරි ආරම්භයන් ගොඩකින් පටන්ගන්නෙ , ජනවාරි වල OZLER ආවා , පෙබරවාරි 09 ය ANVESHIPPIN KANDETHUM සහ PREMALU ආවා , 15 වෙනිදා මම්මුක්කගෙ BRAMAYUGAM ආවා , 22 වෙනිදා MANJUMMEL BOYS ආවා , සේරම හොද ප්‍රතිචාර ලබාගෙන හොද ආදායමක් හොයාගන්න සමත් වුනා ,

ඒ අතරින් අද මම අරගෙන ආවෙ සුපිරි නලු ටොවිනෝ තෝමස් රගන ANVESHIPPIN KANDETHUM කියන ෆිල්ම් එක..

බයිබලේ මතෙව් 7:7 කොටසෙ මෙහෙම තියෙනවා , තට්ටු කරන්න ඔබට දොර ඇරේවි , ඉල්ලන්න ඔබට ලැබේවි , සොයන්න , හම්බවේවි කියලා..

ඉතින් මලයාලම් බයිබලේ මේ කොටසෙ ANVESHIPPIN KANDETHUM කියන්නෙ සොයන්න , හම්බවේවි කියලා..

IMDb 8.4/10 ක අගයක් ගන්න සමත් උන මේ ක්‍රයිම් ත්‍රිලර් ෆිල්ම් එකට රංගනයෙන් ටොවිනෝ තෝමස් , සිද්ධික් , විජයකුමාර් , ආධ්‍යා ප්‍රසාද් , අර්තනා බිනූ , ඉන්ද්‍රන්ස් ඇතුලු නලු නිළියන් පිරිසක් සහභාගි වෙනවා , අධ්‍යක්ශණය ඩාර්වින් කුරියාකෝස් විසින්..

කතාවෙ මුල් විනාඩි 5 ගැන කියනවනම් චිංගවනම් පොලිස් බල ප්‍රදේශයේ සිදුවුණ ලව්ලි මාතන් කියන දැරියගෙ අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශණය කරන්න පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ශක ආනන්ද් ( ටොවිනෝ ) සහ කණ්ඩායමට සිද්ධවෙනවා

එතනින් එහාට මුකුත් කියන්නෑ.

APPO , NOKKU , NINGAL KANUM

ඉතින් , බලන්න , ඔයාලා දකීවී

ඒ වගේම සබ් එකේ 95% ක වැඩ අවසන් කරපු වෙලාවක වෙලාව නැතුව අතහැර දාන්න හදද්දි ටයිම් ලයින් ටිකකුත් ගහලා දීලා ඉවර කරමු කියලා උදව් කරපු ඉදුවර නිසල් මල්ලිටත්, සමිත අයියටත්, ශාන් සසංග සහෝදරයටත් මදුශාන් ප්රියංකර සහෝදරයාටත්, කවරෙ හදලා පෝස්ට් එකේ වැඩවලට උදව් කරපු උචිනි අක්කටත් , ගොඩක් ස්තූතියි ❤

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ රොෂේන් මලින්ද  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Anweshippin Kandethum (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/anweshippin-kandethum-2024-sinhala-subtitles/feed/ 0
Aavasavyuham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aavasavyuham-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aavasavyuham-2022-sinhala-subtitles/#respond Wed, 13 Sep 2023 07:28:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53980 Aavasavyuham Sinhala Sub Aavasavyuham Sinhala Subtitles Aavasavyuham (2022) Sinhala Sub Aavasavyuham (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! IMDB 7.8 ක ඉහල අගයක් තියන සාමාන්‍ය මලයාලම් සිනමා රීතියෙන් බැහැරව නිපදවන ලද අමුතුම මලයාලම් Si-Fi comedy එකක් මේක. අපේ ප්‍රියතම මලයාලම් නළු නිළියන් කිසිවෙක් මේ චිත්‍රපටයේ දකින්නට නෑ. ඒත් 2022 වසරෙ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ඇතුළු සම්මාන […]

The post Aavasavyuham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aavasavyuham Sinhala Sub
Aavasavyuham Sinhala Subtitles
Aavasavyuham (2022) Sinhala Sub
Aavasavyuham (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

IMDB 7.8 ක ඉහල අගයක් තියන සාමාන්‍ය මලයාලම් සිනමා රීතියෙන් බැහැරව නිපදවන ලද අමුතුම මලයාලම් Si-Fi comedy එකක් මේක. අපේ ප්‍රියතම මලයාලම් නළු නිළියන් කිසිවෙක් මේ චිත්‍රපටයේ දකින්නට නෑ. ඒත් 2022 වසරෙ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ඇතුළු සම්මාන රාශියක් විතරක් නෙමෙයි 69 වන ඉන්දියානු ජාතික සිනමා උළලේ පරිසර සං‍රක්ෂණය සඳහා පිදෙන සම්මානයද Best Film on Environment Conservation/Preservation දිනා ගන්න සමත් වෙනවා.

ස්වභාව ධර්මය හා සතුන් සමග සුවිශේෂ සම්බන්ධතාවයක් තියෙන අද්භූත මිනිසෙකු ගැනයි කතාව.විවිධ සම්මුඛ සාකච්ඡා සහ පරිසරය හා කේරළයට ආවේණික වඳවී යන සත්ව විශේෂ වැනි මාතෘ කා ඔස්සෙ ගලායන මේ අද්භූත මිනිසාගේ චරිතය පැරණි කාටුන් චරිතයක් වන Swamp Thing මගින් inspire වෙලා තියෙන බව අධ්‍යක්ශක ක්‍රිශාන්ඩ් පවසා තිබෙනවා.

Rahul Rajagopal, Sreenath Babu, Sreejith Babu, Zhinz Shan මෙහි රඟපානවා.

මේක ඔබට කොහොම හැඟීමක් ඇති කරයිද දන්නෙ නෑ. ඉතිං මෙය සම්බන්ධයෙනුත් ඔබේ අදහස් දන්වන්න. ස්තූතියි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Aavasavyuham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aavasavyuham-2022-sinhala-subtitles/feed/ 0