Raj B Shetty Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/raj-b-shetty/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 03 Nov 2024 14:58:30 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Raj B Shetty Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/raj-b-shetty/ 32 32 Kondal (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kondal-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kondal-2024-sinhala-subtitles/#comments Sun, 03 Nov 2024 14:56:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=80185 Kondal Sinhala Sub Kondal Sinhala Subtitles Kondal (2024) Sinhala Sub Kondal (2024) Sinhala Subtitles මලයාලමේ සිනමාවට සාමාන්‍යයෙන් පසු බිම් වන සුන්දර හරිත පැහැ කඳු වැටි, ගංගා ඇළ දොළ කෙත් වතු වලින් බැහැර වෙලා මේ චිත්‍රපටිය කෙලින්ම මහ මුහුද මැදට ඔබව ගෙන යනවා. එකම අරමුණකට බෝට්ටුවකින් මුහුදට යන විවිධ චරිත ස්වාභාවයන් සහිත ධීවරයින් පිරිසක් සිය ජීවන […]

The post Kondal (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kondal Sinhala Sub
Kondal Sinhala Subtitles
Kondal (2024) Sinhala Sub
Kondal (2024) Sinhala Subtitles

මලයාලමේ සිනමාවට සාමාන්‍යයෙන් පසු බිම් වන සුන්දර හරිත පැහැ කඳු වැටි, ගංගා ඇළ දොළ කෙත් වතු වලින් බැහැර වෙලා මේ චිත්‍රපටිය කෙලින්ම මහ මුහුද මැදට ඔබව ගෙන යනවා. එකම අරමුණකට බෝට්ටුවකින් මුහුදට යන විවිධ චරිත ස්වාභාවයන් සහිත ධීවරයින් පිරිසක් සිය ජීවන අරගලයට එකට මුහුණ දෙනවා. ඒ අතර තුර වෙනත් අරමුණක් සහිත එකෙකුත් මේ බෝට්ටුවෙ ඉන්නවා. විවිධ තත්වයන් යටතේ ඉතා ත්‍රාසජනක ගමනක යෙදෙන මේ පිරිසගේ ඉරණම කුමක් වෙයිද?

අජිත් මාම්පල්ලි රචනා කර අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටය බලන්න හේතු උනේ විශේෂයෙන්ම මෙහි ඉන්න මලයාලි නළුවන්ටත් වඩා කන්නඩ නළු රාජ් බී ශෙට්ටි මොකක්ද මලයාලින් එක්ක කරන්නෙ කියල බලන්න. ඒ සමගම ඇන්ටනි වාගීස්, ශබීර් කලරක්කල්,සරත් සභා වැනි නළුවන් රැසක් මෙහි රඟපානවා. විශිෂ්ඨ කැමරාකරණය ගැන සඳහන් කල යුතු මයි. කුණාටු, සටන් ජවනිකා ඉතා තාත්විකව මෙහි ඉදිරිපත් කර තිබෙනවා. රේටිං අඩු උනත් මග නොහැරියය යුතු චිත්‍රපටයක් බව සහතික කරනවා

හොඳ චිත්‍රපටි කීපයක්ම පෝලිමේ තියෙනව රිලීස් වෙන්න. ඉතිං බලා ගෙන ඉන්න නැවත හමු වෙමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kondal (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kondal-2024-sinhala-subtitles/feed/ 1
Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/garuda-gamana-vrishabha-vahana-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/garuda-gamana-vrishabha-vahana-2021-sinhala-subtitles/#comments Wed, 16 Oct 2024 01:00:26 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12865 Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles Shiva and Hari, two friends who are polar opposites in demeanour, are the terror in Mangaladevi. What happens when ego, ambition and jealousy creeps in between their strong friendship? Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles   “ඔබේ සතුරා වෙනුවෙන් ඔබ මිනීවළක් හෑරුවොත් ඔබම එහි වැටිය හැක” “ඉබ්බර […]

The post Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles

Shiva and Hari, two friends who are polar opposites in demeanour, are the terror in Mangaladevi. What happens when ego, ambition and jealousy creeps in between their strong friendship?

Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles

 

“ඔබේ සතුරා වෙනුවෙන් ඔබ මිනීවළක් හෑරුවොත් ඔබම එහි වැටිය හැක”
“ඉබ්බර ජගල මූරණයවනිගේ ලාභ”

මේ උපුටා දක්වපු දේ මේ චිත්‍රපටයෙන් නිරූපණය වන කතාවට ගොඩක්ම ගැලපෙන එකක්.

 

IMDB දර්ශකයේ 8.6/10 අගයකට කරකවපු කන්නඩා අළුත්ම චිත්‍රපටයක්..කන්නඩ චිත්‍රපට කර්මාන්තයේ ඉතා දුර්ලභ රාජ් බී ෂෙට්ටි ඔහුගේ රංගනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් ඔහුගේ විශිෂ්ටත්වය පෙන්නුම් කරපු චිත්‍රපටයක් කියලා මේක කියන්න පුළුවන්. ළමා වියේ තිබූ අහිංසක මිත්‍රත්වය රැකගත යුතු බවත්, වැඩෙන විට වෛරය, ඊර්ෂ්‍යා සහගත මානසිකත්වය නැතිවෙලා යන්න ඕනි කියන එකත් සංකේතවත් කරන අවසාන දර්ශනය ඉතා සංවේදීයි චිත්‍රපටයක් තමයි මේක..
රාජ් බී ෂෙට්ටි තමා හාස්‍යමය කාලීන නළුවෙකු පමණක් නොව ප්‍රචණ්ඩ භූමිකාවක් නිහඬව කළ හැකි බව ඔප්පු කරපු චිත්‍රපටියක්..

චිත්‍රපටිය තුල ප්‍රධාන චරිත තුනක් වටා කැරකෙනවා:

ශිවා, (විනාශ කරන්නා)
හරි,( ගැලවුම්කරුවා) සහ
බ්‍රහ්මයා,(නිර්මාතෘ)

ඒ වගේම මේ තුන්දෙනා එකිනෙකාට විරුද්ධ වෙලා මැරෙනකම් සටනක නියැලුණාම මොකද වෙන්නේ? ඒක සිත් ඇදගන්නා අදහසක්.
චිත්‍රපටය තුලින් කෝපය කෙතරම් ප්‍රබල විය හැකිද යන්නත් එය මිනිසුන්ගේ ජීවිත හැඩගස්වන්නේ කොයි ආකාරයෙන්ද කියා පෙන්වයි.

චිත්‍රපටය පැත්තට හැරුනොත්…..

රාජකාරියේ යෙදිල ඉන්න මොහොතක තම දියණියට කතා කිරපු වරදට දඬුවමක් ලෙස මංගලුරු වෙත මාරු කරන ලද පොලිස් නිලධාරියෙකු වන බ්‍රහ්මයා විසින් කතාව විස්තර කරයි. මැර කල්ලියක් ලෙස හොයාගන්න කලින් පොඩි පොඩි කෑම විකුණමින් සිටි මිතුරන් දෙදෙනෙකුගෙන් ඔහුට උණුසුම් පිළිගැනීමක් ලැබේ.

ශිවා (රාජ් බී ෂෙට්ටි) සහ හරි (රිෂාබ් ෂෙට්ටි) අතර සහෝදරත්වයට එහා ගිය යාළුකමක් ඇති මංගල දේවිගේ වෙරළබඩ ජීවත් වෙන දෛනෙකි. වෙරළබඩ නගරයක් වන Mangaluru හි හොඳම මිතුරන් වන්නේත් මේ ශිවා සහ හරියි යන දෙදෙනායි. නමුත් පසුව නගරයේ වඩාත්ම බිහිසුණු මැර කල්ලි දෙකක් බවට මොවුන් දෙදෙනාම පත්වේ. ඔවුන්ගේ දිගුකාලීන මිත්රත්වය ඔවුන්ගේ කෑදරකම සහ ඒකාධිපතිත්වය ඔස්සේ නොනැසී පවතීද? චිත්‍රපටිය බලලම මොකද වෙන්නේ කියලා බලන්න කියන ගමන්ම නැවත උපසිරසියකින් හමු වෙනතුරු ඔබ සියළු දෙනාගෙන් සමුගන්නවා☺

 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/garuda-gamana-vrishabha-vahana-2021-sinhala-subtitles/feed/ 2
Roopanthara (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/roopanthara-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/roopanthara-2024-sinhala-subtitles/#respond Tue, 24 Sep 2024 01:18:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75724 Roopanthara Sinhala Sub Roopanthara Sinhala Subtitles Roopanthara (2024) Sinhala Sub Roopanthara (2024) Sinhala Subtitles

The post Roopanthara (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Roopanthara Sinhala Sub
Roopanthara Sinhala Subtitles
Roopanthara (2024) Sinhala Sub
Roopanthara (2024) Sinhala Subtitles

The post Roopanthara (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/roopanthara-2024-sinhala-subtitles/feed/ 0
Turbo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/turbo-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/turbo-2024-sinhala-subtitles/#comments Tue, 13 Aug 2024 19:13:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73425 Turbo Sinhala Sub Turbo Sinhala Subtitles Turbo (2024) Sinhala Sub Turbo (2024) Sinhala Subtitles

The post Turbo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Turbo Sinhala Sub
Turbo Sinhala Subtitles
Turbo (2024) Sinhala Sub
Turbo (2024) Sinhala Subtitles

The post Turbo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/turbo-2024-sinhala-subtitles/feed/ 1
Swathi Mutthina Male Haniye (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/swathi-mutthina-male-haniye-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/swathi-mutthina-male-haniye-2023-sinhala-subtitles/#respond Tue, 13 Feb 2024 00:48:17 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66311 Swathi Mutthina Male Haniye Sinhala Sub Swathi Mutthina Male Haniye Sinhala Subtitles Swathi Mutthina Male Haniye (2023) Sinhala Sub Swathi Mutthina Male Haniye (2023) Sinhala Subtitles මේ අවුරුද්දේ ආපු හොඳ ම කන්නාඩ Film එක බලන් නැතුව මිස් කරගන්නද හදන්නෙ? Swathi Mutthina Male Haniye කියන්නේ, 7.5 ක වැඩි IMDb rate එකක් අරන් ප්‍රේක්ෂක ප්‍රතිචාර අතර ඉහළට […]

The post Swathi Mutthina Male Haniye (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Swathi Mutthina Male Haniye Sinhala Sub
Swathi Mutthina Male Haniye Sinhala Subtitles
Swathi Mutthina Male Haniye (2023) Sinhala Sub
Swathi Mutthina Male Haniye (2023) Sinhala Subtitles

මේ අවුරුද්දේ ආපු හොඳ ම කන්නාඩ Film එක බලන් නැතුව මිස් කරගන්නද හදන්නෙ?

Swathi Mutthina Male Haniye කියන්නේ, 7.5 ක වැඩි IMDb rate එකක් අරන් ප්‍රේක්ෂක ප්‍රතිචාර අතර ඉහළට ම ගිය Romantic Drama කැටගරි එකේ කන්නඩා ෆිල්ම් එකක්. මේකේ තියන විශේෂත්වේ තමා ෆිල්ම් එකේ Director, Screenplay එක වගේ ම, Main actor වෙන්නේ එක් කෙනෙක්. ඒ රාජ් බී ශෙට්ටි.

කන්නඩා ෆිල්ම් රසිකයෝ ආදරයෙන් වැළඳගත්‍ත 777 චාලි, Dia ෆිල්ම් තරමට ම මේ අවුරුද්දේ ආව ලස්සන ම ෆිල්ම් එකක් තමයි ‘Swathi Mutthina Male Haniye’ කියන්නේ. Drama / Romance ශානර වලට කැමති කෙනෙක් නන් ඉතින් අනිවාරෙන්ම බැලිය යුතු යැයි නිර්දේශ කරන්න පුලුවන් ෆිල්ම් එකක් මේක. මේකේ විශේෂම දේ හිතාගන්න බැරි තරම් ලස්සන කවි කිහිපයක් වගේම ගීත කිහිපයක් තියෙනවා. ඉතාම සංයමයෙන් අර්ථයට හානියක් නො වෙන විදිහට ඒ ටිකත් උපසිරැසි ගන්වලා තියෙනවා.

ජීවිතේ අභියෝගාත්මක සිද්ධි හමුවේ ජීවිතයත්, ජීවිතේ පැවැත්මත් අතර දෝලනය වන විවාහක යුවතියකගේ හා අමුතු ම මනුස්සයෙකුගේ හදවත් දෙකක කතාවක් , සුන්දර රූපරාමු, හිතට දැනෙන දෙබස් වගේ ම, සංගීතයක් එක්ක මේ කතාව පුරා දිගහැරෙනවා. ජීවිතය, ආදරය, පැවැත්ම හා මරණය වගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථා වලදි, මේ මිනිස් ජීවිත තුළ කුමක් සිදු වෙයි ද? ඔවුන් ජීවිතය වෙනුවෙන් ආදරය අත් හරී ද? මරණය වෙනුවෙන් ජීවිතයෙන් පලා යයිද? ඔබත් හදවතට ළඟ, හදවතට කතා කරන films බලන්න කැමති කෙනෙක් නම්, මේ ඔයාට සෙට් වෙන ම ෆිල්ම් එකක් වෙන්න පුලුවන්!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post Swathi Mutthina Male Haniye (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/swathi-mutthina-male-haniye-2023-sinhala-subtitles/feed/ 0
Toby (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/toby-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/toby-2023-sinhala-subtitles/#respond Thu, 21 Dec 2023 18:24:44 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63126 Toby Sinhala Sub Toby Sinhala Subtitles Toby (2023) Sinhala Sub Toby (2023) Sinhala Subtitles ඔන්න එහෙනම් මාසෙකින් විතර මේ ආවේ අද නිකුත් වුණු Toby (2023) කන්නඩ චිත්‍රපටයටෙ සිංහල උපසිරැසියක් අරගෙනයි. ඔයාලා Garuda Gamana Vrishabha Vahana (2021) කියන ෆිල්ම් එක බැළුව නම් දැනටමත් ඔයා දන්නවා ටොබී කියන්නෙත් මොකක්ද කියලා. ඒ වගේම ප්‍රචණ්ඩකාරී ෆිල්ම් එකක් මේකත්. එක් […]

The post Toby (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Toby Sinhala Sub
Toby Sinhala Subtitles
Toby (2023) Sinhala Sub
Toby (2023) Sinhala Subtitles

ඔන්න එහෙනම් මාසෙකින් විතර මේ ආවේ අද නිකුත් වුණු Toby (2023) කන්නඩ චිත්‍රපටයටෙ සිංහල උපසිරැසියක් අරගෙනයි. ඔයාලා Garuda Gamana Vrishabha Vahana (2021) කියන ෆිල්ම් එක බැළුව නම් දැනටමත් ඔයා දන්නවා ටොබී කියන්නෙත් මොකක්ද කියලා. ඒ වගේම ප්‍රචණ්ඩකාරී ෆිල්ම් එකක් මේකත්.

එක් ගමකට අලුතෙන් පොළිස් නිළධාරියෙක් එනවා. ඇවිල්ලා අනිත් නිළධාරීන් එක්ක විස්තර කථා කර කර ඉද්දි එක පාරටම කෙල්ලෙක් ඇවිල්ලා බැනවදිමින් පොළීසියට ගලකින් ගසනවා. ඇය කියන්නෙ ඇය ඇයගෙ තාත්තා අතුරුදහන් කියලා පැමිණිල්ල දාලා දින 3ක් වෙනවා තාම හොයල දුන්නෙ නෑ කියලා. ඉතිං අලුත් නිළධාරියා මේ ගැන දැනට ඉන්න නිළධාරීන්ගෙන් ඇහුවම කියන්නේ, ඒකා උන්මත්තකයෙක් කොහේ හරි බීලා වැටිලා ඇති කියලයි.

ඉතිං මේ අලුත් නිලධාරියා මේ නඩුව භාරගන්නවා ඔහුගෙ පළවෙනි නඩුව විදියට. ඉතිං මේ නැති වුන කෙනාගෙ නම තමයි ටෝබි කියන්නේ. මොහු ගැන විස්තර තියෙන ෆයිල් එකක් ඉල්ලුවම පොළීසියේ තනි රාක්කයක්ම ටෝබිට වෙන් කරලා තියෙනවා දකින නිලධාරියා පුදුම වෙලා යනවා.

කොහොමෙන් කොහොම හරි මොහු ටොබීව සොයන්න පටන් ගන්නවා. ඒ ගමනෙදි තමයි මේ ප්‍රචන්ඩකාරී කථාව දිගෑරෙන්නේ.. ඔයාලත් එහෙනම් මේ ටොබීගෙ ප්‍රචන්ඩකාරී ගමන එක්ක අනිවාරෙන්ම එකතු වෙන්න. යක්ෂයෙක්ට පණ පෙවූ පියතුමෙක් සහ දියණිය වෙනුවෙන් නැඟී සිටි පියෙක් ගෙ කථාවයි මේ.

සයිතාන්.. ශයිතාන්… එයාව අඳුනගන්නෙ කොහොමද කියලා දන්නවද? මුලින්ම එයා ඇවිල්ලා අපිව බේරගන්නවා.
කථා කල සැනින් දෙවියන්ට කලින්, එයා ඇවිල්ලා ඉදීවි. එක පාරක් එයා විශ්වාස කලොත්, තදින්ම වැලදගන්නවා.
පණ ගිහින් මරණය ලැබෙනකම්ම.

එයා එයි, සර්.. හැමෝම එයා එන එකක් නෑ කියලා හිතනකොට.. එයා එයි සර්.. ටෝබි එයි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ අශේන් කවිඳු සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Toby (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/toby-2023-sinhala-subtitles/feed/ 0