Rajesh Madhavan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rajesh-madhavan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 15 Feb 2025 09:50:34 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rajesh Madhavan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rajesh-madhavan/ 32 32 Her (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/her-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/her-2024-sinhala-subtitles/#respond Sat, 15 Feb 2025 09:47:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=90193 Her Sinhala Sub Her Sinhala Subtitles Her 2024 Sinhala Sub Her (2024) Sinhala Sub Her (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Her (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Her Sinhala Sub
Her Sinhala Subtitles
Her 2024 Sinhala Sub
Her (2024) Sinhala Sub
Her (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Her (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/her-2024-sinhala-subtitles/feed/ 0
Archana 31 Not Out (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/archana-31-not-out-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/archana-31-not-out-2022-sinhala-subtitles/#respond Mon, 10 Feb 2025 17:40:24 +0000 https://braszers.tk/?post_type=movies&p=16853 Archana 31 Not Out Sinhala Subtitles Archana 31 Not Out (2022) Sinhala Subtitles After multiple marriage proposals flop due to a variety of reasons, Archana is happy that Middle-East-based Prasad is, finally, interested in marrying her. While the household celebrates the pre-wedding night, Archana grapples with an information that comes her way, out of the […]

The post Archana 31 Not Out (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Archana 31 Not Out Sinhala Subtitles

Archana 31 Not Out (2022) Sinhala Subtitles

After multiple marriage proposals flop due to a variety of reasons, Archana is happy that Middle-East-based Prasad is, finally, interested in marrying her. While the household celebrates the pre-wedding night, Archana grapples with an information that comes her way, out of the blue.

The post Archana 31 Not Out (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/archana-31-not-out-2022-sinhala-subtitles/feed/ 0
Naradan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/naradan-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/naradan-2022-sinhala-subtitles/#comments Sat, 08 Feb 2025 17:10:40 +0000 https://braszers.tk/?post_type=movies&p=16881 Naradan Sinhala Subtitles Naradan (2022) Sinhala Subtitles Chandraprakash, a well-known TV news anchor, comes under undue pressure from his higher-ups to bring competitive exclusives, which urges him to leave the job. When a rival media group offers him a new job, he rebrands himself into a loud, tyrannical journalist, catering to those looking for news […]

The post Naradan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Naradan Sinhala Subtitles

Naradan (2022) Sinhala Subtitles

Chandraprakash, a well-known TV news anchor, comes under undue pressure from his higher-ups to bring competitive exclusives, which urges him to leave the job. When a rival media group offers him a new job, he rebrands himself into a loud, tyrannical journalist, catering to those looking for news theatrics.

The post Naradan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/naradan-2022-sinhala-subtitles/feed/ 3
Madanolsavam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/madanolsavam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/madanolsavam-2023-sinhala-subtitles/#respond Sun, 29 Dec 2024 10:21:19 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=85546 Madanolsavam Sinhala Sub Madanolsavam Sinhala Subtitles Madanolsavam 2023 Sinhala Sub Madanolsavam (2023) Sinhala Sub Madanolsavam (2023) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Madanolsavam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Madanolsavam Sinhala Sub
Madanolsavam Sinhala Subtitles
Madanolsavam 2023 Sinhala Sub
Madanolsavam (2023) Sinhala Sub
Madanolsavam (2023) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Madanolsavam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/madanolsavam-2023-sinhala-subtitles/feed/ 0
Kallanum Bhagavathiyum (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kallanum-bhagavathiyum-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kallanum-bhagavathiyum-2023-sinhala-subtitles/#respond Thu, 26 Sep 2024 16:42:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75939 Kallanum Bhagavathiyum Sinhala Sub Kallanum Bhagavathiyum Sinhala Subtitles Kallanum Bhagavathiyum (2023) Sinhala Sub Kallanum Bhagavathiyum (2023) Sinhala Subtitles

The post Kallanum Bhagavathiyum (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kallanum Bhagavathiyum Sinhala Sub
Kallanum Bhagavathiyum Sinhala Subtitles
Kallanum Bhagavathiyum (2023) Sinhala Sub
Kallanum Bhagavathiyum (2023) Sinhala Subtitles

The post Kallanum Bhagavathiyum (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kallanum-bhagavathiyum-2023-sinhala-subtitles/feed/ 0
Kanakam Kaamini Kalaham (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kanakam-kaamini-kalaham-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kanakam-kaamini-kalaham-2021-sinhala-subtitles/#respond Thu, 26 Sep 2024 14:40:37 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12134 As Pavithran and Haripriya’s marriage withers away, he plans a trip to bring things back on track. But his marital bliss is threatened by a bunch of nutjobs.

The post Kanakam Kaamini Kalaham (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
As Pavithran and Haripriya’s marriage withers away, he plans a trip to bring things back on track. But his marital bliss is threatened by a bunch of nutjobs.

The post Kanakam Kaamini Kalaham (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kanakam-kaamini-kalaham-2021-sinhala-subtitles/feed/ 0
Grrr.. (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/grrr-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/grrr-2024-sinhala-subtitles/#respond Tue, 03 Sep 2024 01:51:19 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74812 Grrr.. Sinhala Sub Grrr.. Sinhala Subtitles Grrr.. (2024) Sinhala Sub Grrr.. (2024) Sinhala Subtitles ප්‍රීතිමත් නව සැප්තැම්බරයක්.අළුතින්ම නිකුත් වූ මලයාලම් කොමඩියක උප සිරැසි අද දින ගෙන එනවා.පේන විදිහට අඩු රේටිං එකක් තිබුනත් මට මේකෙන් ලැබුන සරල උපහාසාත්මක විනෝදාශ්වාදය නිසා උප සිරැසිය ගෙන එන්න තීරණය කලා. මීට වසර කීපයකට කලින් උතුරු ඉන්දියානු සත්තු වත්තක ව්‍යාග්‍රයෙකුගෙ වාසස්ථානයට […]

The post Grrr.. (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Grrr.. Sinhala Sub
Grrr.. Sinhala Subtitles
Grrr.. (2024) Sinhala Sub
Grrr.. (2024) Sinhala Subtitles

ප්‍රීතිමත් නව සැප්තැම්බරයක්.අළුතින්ම නිකුත් වූ මලයාලම් කොමඩියක උප සිරැසි අද දින ගෙන එනවා.පේන විදිහට අඩු රේටිං එකක් තිබුනත් මට මේකෙන් ලැබුන සරල උපහාසාත්මක විනෝදාශ්වාදය නිසා උප සිරැසිය ගෙන එන්න තීරණය කලා.

මීට වසර කීපයකට කලින් උතුරු ඉන්දියානු සත්තු වත්තක ව්‍යාග්‍රයෙකුගෙ වාසස්ථානයට මානසික රෝගී තරුණයෙකු පැන්නා. දෙනෝ දාහක් අසරණව බලා සිටිද්දී ඔහු බලධාරීන් ක්‍රියාත්මක වීමට පෙර සත්වයාට ගොදුරු උනා. මේකට පාදක වෙන්න ඇත්තෙ ඒ සිද්ධිය වෙන්න පුළුවන්. පෙම් සබඳතාවක් බිඳ වැටීම (එසේ සිතීම) නිසා බීමත්ව එක තරුණයෙක් සිංහ ගුහාවට කඩා පනින්නේ සිංහයා සමග තම ශක්තිය උරගා බලන්න. ඔහු බේරා ගැනීමට බලධාරීන් විවිධ උපක්‍රම භාවිතා කරනවා. ටිකක් තාත්වික නෑ වගේ පෙනුනත් මේක තුල ඇති හාස්‍යය හා උපහාසය නිසා ඒවා සැලකිය යුතු නෑ.ඔහේ කම්මැලි නැතුව බලා ගෙන ඉන්න පුළුවන්.

කුන්චාකෝ බොබන්, සුරාජ් වෙන්ජාරමුඩු, සෲති රාමචන්ද්‍රන් සහ රාජේශ් මාධවන් චරිත මවන මෙහි අධ්‍යක්ශක වරයා ජයක්‍රිශ්ණන්.අමතක උනා සිංහයත් හොඳ චරිත නිරූපණයක් කරනවා.

පසුගිය ටිකේ පොඩි චෝදනාවක් ආවා හොඳ මලයාලි චිත්‍රපට උපසිරැසි කිහිපයක් අතපසු වූ බවට. ඇත්ත, දැඩි අවිවේකිත්වය නිසා කිහිපයක් මග හැරුණා. හැකි අවස්ථාවක ඒවා ටික ටික ඔබට ගෙන එන්න උත්සාහ කරනවා

නැවත හමු වෙමු

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Grrr.. (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/grrr-2024-sinhala-subtitles/feed/ 0
Journey of Love 18+ (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/journey-of-love-18-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/journey-of-love-18-2023-sinhala-subtitles/#comments Wed, 27 Sep 2023 15:13:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54692 Journey of Love 18+ Sinhala Sub Journey of Love 18+ Sinhala Subtitles Journey of Love 18+ (2023) Sinhala Sub Journey of Love 18+ (2023) Sinhala Subtitles සුහ දවසක් හැමෝටම!! මුලින්ම කියන්න ඕනෙ 18+ කිව්වට මේක වරදවා වටහා ගන්න එපා ඇඩල්ට්ස් ඔන්ලි එකක් කියල. ඒක නමේ කොටසක් පමණයි.මොකද සමහරු ඒ හින්දම මේක බලයි නැත්තම් නොබලයි. මේක […]

The post Journey of Love 18+ (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Journey of Love 18+ Sinhala Sub
Journey of Love 18+ Sinhala Subtitles
Journey of Love 18+ (2023) Sinhala Sub
Journey of Love 18+ (2023) Sinhala Subtitles

සුහ දවසක් හැමෝටම!!

මුලින්ම කියන්න ඕනෙ 18+ කිව්වට මේක වරදවා වටහා ගන්න එපා ඇඩල්ට්ස් ඔන්ලි එකක් කියල. ඒක නමේ කොටසක් පමණයි.මොකද සමහරු ඒ හින්දම මේක බලයි නැත්තම් නොබලයි.

මේක Imdb 6.4 ක අගයක් ගත්ත 2023ජූලි මාසෙ ආපු මේ මාසෙ OTT release උන චිත්‍රපටයක්. Naslan Gafoor සහ Mathew Thomas යුගලය මොලිවුඩයේ ඉතාම ජනප්‍රිය නව යොවුන් නළු ඩබලක්.හරියට නූලයි ඉඳිකට්ටයි වගේ තමයි. Jo & Jo ඉඳල Nehmar දක්වා චිත්‍රපට ගනණාවකම මේ නූලයි ඉඳිකට්ටයි දකින්න පුළුවන්.වෙනසකට තියෙන්නෙ මේ චිත්‍රපටයෙ ප්‍රධාන් චරිතය Naslan වීමයි. මීට අමතරව Meenakshi Dinesh, Binu Pappu, Nikhila Vimal,Rajesh Madhawan මෙහි රඟපානවා.මෙහි අධ්‍යක්ෂනය Arun D Jose ගේ.

අකිල් සහ ආතිරා තරුණ පෙම් යුවළක්.සමාජවාදී කොමියුනිස්ට් පාලනයක් තියෙන කේරලයේ ඔවුන්ගේ ගමේ පක්ෂ ලේකම් ආතිරාගේ පියා, අකිල් එහි ක්‍රියාකාරී සාමාජිකයෙක්. ඔවුන් කුල දෙකක. ඔවුන් දෙදෙනා පැන යාමට තීරණය කරනවා.අකිල් සිය මිතුරන් සමග ඒ සඳහා දරණ උත්සාහය තමා මෙහි කතාව.සම්මතයෙන් ඉහළ කුලයක යැයි සැලකෙන සමාජවාදී රවීන්ද්‍රන් සිය දියණියගේ පෙම හේතුවෙන් සිය දේශපාලන දර්ශණය හා කුලවාදය අතරින් කුමන ආකාරයේ ක්‍රියා මාර්ගයක් තෝරා ගනීද? .

මෙ ලස්සන කතාව පහලින් Download කරන් රසවිඳින්න කියල ඔයාල හැමෝටම ආරාධනා කරන ගමන් දැනට ගිහින් තවත් ලස්සන ෆිල්ම් එකක් අරන් ආයෙත් එන්නම්…

 

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Journey of Love 18+ (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/journey-of-love-18-2023-sinhala-subtitles/feed/ 1
Neelavelicham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/neelavelicham-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/neelavelicham-2023-sinhala-subtitles/#respond Sun, 28 May 2023 15:53:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41047 Neelavelicham Sinhala Sub Neelavelicham Sinhala Subtitles Neelavelicham (2023) Sinhala Sub Neelavelicham (2023) Sinhala Subtitles ‘නීලවේලිචම්’ (නිල් රශ්මිය) කියන්නේ 2023 වසරේ නිකුත් වුනු නවතම ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටියක්… මේ චිත්‍රපටයේ Tovino Thomas, Rima Kallingal සහ Roshan Mathew ප්‍රධාන චරිත නිරූපණය කරනවා…ඒවගෙම මේ චිත්‍රපටිය ආදර,හොල්මන් සහ කුතුහලය පිරුනු චිත්‍රපටියක්… පටන් ගත් මොහොතේ ඉදන්ම ඔයාලට කිසිම කම්මැලි කමක් […]

The post Neelavelicham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Neelavelicham Sinhala Sub
Neelavelicham Sinhala Subtitles
Neelavelicham (2023) Sinhala Sub
Neelavelicham (2023) Sinhala Subtitles

‘නීලවේලිචම්’ (නිල් රශ්මිය) කියන්නේ 2023 වසරේ නිකුත් වුනු නවතම ඉන්දියානු මලයාලම් භාෂා චිත්රපටියක්… මේ චිත්රපටයේ Tovino Thomas, Rima Kallingal සහ Roshan Mathew ප්රධාන චරිත නිරූපණය කරනවා…ඒවගෙම මේ චිත්රපටිය ආදර,හොල්මන් සහ කුතුහලය පිරුනු චිත්රපටියක්… පටන් ගත් මොහොතේ ඉදන්ම ඔයාලට කිසිම කම්මැලි කමක් නැතුව කුතුහලයෙන් නැරඹිය හැකි චිත්රපටියක්..

එහෙනම් අපි කතාව පැත්තට යමු…. කතාව ගෙතී යන්නේ බංගලාවක් වටා මුල් කරගෙන…ඉතින් මේ බංගලාවෙ මිදුලටවත් යන්න ඒ ගමේ මිනිස්සු බයයි. මොකද මෙ බංගලාවෙ කලකට කලින් ජීවත් වුනු භාර්ගවී කියන තරුණිය මේ බංගලාවෙ ළිදට පැනලා සියදිවි නසාගත්තා යැයි කියන නිසා.. ඉතින් මේ බංගලාව ලේඛකයෙක්(Tovino Thomas) කුලියට ගන්නවා.. ඔහු මේ බව නොදැන තමයි මේක කුලියට ගන්නේ.. ඉතින් මොහු පදිංචියට ආවට පස්සෙ ගමේ මිනිස්සු සහ ඔහුගේ යහළුවෝ ඔහුට අනතුරු අගවනවා මේ බංගලාවෙ නවතින්න එපා කියලා.. මොකද ඒ තැන පිරිමින්ට යහ නොදෙන තැනක් කියලා…මොහු ඒ කිසිවක් ගණන් නොගෙන මෙ බංගලාවෙ නතර වෙනවා.. ඔහුට භාර්ගවී කරදරයක් කරන්නේ නෑ..

ඒ ඇයි? එවගේම ඔහුට අවශ්ය වෙනවා භාර්ගවීට සිදු වුනු සත්ය සිදුවීම හොයා ගන්න.. ඉතින් මේක සියදිවි නසාගැනීමක්ද? එහෙම නැත්නම් මිනීමැරුමක්ද? භාර්ගවී තවමත් ඇයි මේ බංගලාවෙ රැදී ඉන්නෙ? ඇයගේ කදුළු කතාව දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා

The post Neelavelicham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/neelavelicham-2023-sinhala-subtitles/feed/ 0
Christy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/christy-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/christy-2023-sinhala-subtitles/#respond Mon, 13 Mar 2023 17:46:41 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37890 Christy Sinhala Sub Christy Sinhala Subtitles Christy (2023) Sinhala Sub Christy (2023) Sinhala Subtitles   තමිල්නාඩු-කේරළ දේශසීමාවේ පිහිටි මනරම් වෙරළ ගම්මානයක් වන Poovar හි සිදු වූ සිදුවීමක් තමයි පාදක වෙලා තියෙනවා කියන්නේ.රෝයි කියන්නෙ ස්කෝලෙ වැඩ හරියට කරන් නැතුව, ආතල් එකේ ඉන්න පොරක්.. විභාගෙ ලං වෙලා ලකුනු අඩු හින්ද එයාගෙ නැන්දා රෝයිව ලස්සන අක්ක කෙනෙක් ගාව ටියුශන් එකකට යවනවා. ඔතනින් තමා […]

The post Christy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Christy Sinhala Sub
Christy Sinhala Subtitles
Christy (2023) Sinhala Sub
Christy (2023) Sinhala Subtitles

 

තමිල්නාඩු-කේරළ දේශසීමාවේ පිහිටි මනරම් වෙරළ ගම්මානයක් වන Poovar හි සිදු වූ සිදුවීමක් තමයි පාදක වෙලා තියෙනවා කියන්නේ.රෝයි කියන්නෙ ස්කෝලෙ වැඩ හරියට කරන් නැතුව, ආතල් එකේ ඉන්න පොරක්.. විභාගෙ ලං වෙලා ලකුනු අඩු හින්ද එයාගෙ නැන්දා රෝයිව ලස්සන අක්ක කෙනෙක් ගාව ටියුශන් එකකට යවනවා. ඔතනින් තමා කතාව පටන් ගන්නෙ. එතන ඉදන් මේ අක්කගෙයි මල්ලිගෙයි කතාව පටන් ගන්නවා.ෆිල්ම් එකෙන් ඔයාලට කාලයත් එක්ක රෝයිගෙයි මේ අක්කගෙයි ආදර කතාව ගලායන විදිහ ඔයාලට බලන්න පුලුවන්..ලස්සන මියුසික් ටිකකුයි ලස්සන තැන් ටිකක් අපිට මේ ෆිල්ම් එකෙන් දකින්න අහන්න පුලුවන්..මේකෙ Background Music මරු..බලන්න රෙකමන්ඩ් කරන්න පුලුවන් ලස්සන මලයාලම් ස්ටෝරියක්..එහෙනම් කට්ටිය ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් දාන්න..

The post Christy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/christy-2023-sinhala-subtitles/feed/ 0