Rajkumar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rajkumar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 18 Jan 2025 01:24:03 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rajkumar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rajkumar/ 32 32 The Smile Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-smile-man-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-smile-man-2024-sinhala-subtitles/#comments Sat, 18 Jan 2025 01:20:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=86759 The Smile Man Sinhala Sub The Smile Man Sinhala Subtitles The Smile Man 2024 Sinhala Sub The Smile Man (2024) Sinhala Sub The Smile Man (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක […]

The post The Smile Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Smile Man Sinhala Sub
The Smile Man Sinhala Subtitles
The Smile Man 2024 Sinhala Sub
The Smile Man (2024) Sinhala Sub
The Smile Man (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Smile Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-smile-man-2024-sinhala-subtitles/feed/ 1
Meiyazhagan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/meiyazhagan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/meiyazhagan-2024-sinhala-subtitles/#comments Thu, 31 Oct 2024 12:40:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79810 Meiyazhagan Sinhala Sub Meiyazhagan Sinhala Subtitles Meiyazhagan (2024) Sinhala Sub Meiyazhagan (2024) Sinhala Subtitles අරුල් කියන්නෙ නීඩාමංගලම් වල ජීවත් වෙන තරුණයෙක්.. නෑදෑයෝ එක්ක ඇති වෙන ප්‍රශ්නයක් නිසා එයාගෙ පවුලේ හැමෝටම ගෙදර දාල මැඩ්රාස් වලට යන්න වෙනවා..හරියටම අවුරුදු 22කට පස්සේ අරුලගේ ඥාති සහෝදරියගේ කසාදෙට එයාට එන්න වෙනවා.. හැබැයි එයා එන්නෙත් පොඩ්ඩක් අකමැත්තෙන්.. ඔතනදි අරුල්ට මුණගැහෙනව අරුල් […]

The post Meiyazhagan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Meiyazhagan Sinhala Sub
Meiyazhagan Sinhala Subtitles
Meiyazhagan (2024) Sinhala Sub
Meiyazhagan (2024) Sinhala Subtitles

අරුල් කියන්නෙ නීඩාමංගලම් වල ජීවත් වෙන තරුණයෙක්.. නෑදෑයෝ එක්ක ඇති වෙන ප්‍රශ්නයක් නිසා එයාගෙ පවුලේ හැමෝටම ගෙදර දාල මැඩ්රාස් වලට යන්න වෙනවා..හරියටම අවුරුදු 22කට පස්සේ අරුලගේ ඥාති සහෝදරියගේ කසාදෙට එයාට එන්න වෙනවා.. හැබැයි එයා එන්නෙත් පොඩ්ඩක් අකමැත්තෙන්.. ඔතනදි අරුල්ට මුණගැහෙනව අරුල් එක්ක ඉස්සර ඉදන්ම එකට හිටපු අරුල්ව හොදටම දන්න කෙනෙක්… හැබැයි අරුල්ට නම් එයාව පොඩ්ඩක් වත් මතක නෑ අනික අරුල් මෙයාට කැමතිත් නෑ…හැබැයි මේ පුද්ගලයා හිතන්නේඅරුල් එයාව අදුනනව කියලා.. ඔහොම ගිහින් හදිස්සියේ අරුල්ට සිද්ද වෙනවා මේ අමුත්තගේ ගෙදර රෑ නවතින්න.. අරුල් පස්සේ තේරුම් ගන්නවා මේ පුද්ගලයා හොද කෙනෙක් කියලා.. හැබැයි ඉතින් එයාව මතක නැති එකට අරුල්ට හොදටම අවුල් යනවා.. ඔතනින් තමයි මේ ලස්සන ෆිලුම පටන් ගන්නේ..

චුට්ටක් ඉවසීමෙන් නිදහසේ ලොකු බර ස්ටෝරි නැති ෆිල්ම් බලන්න ආස අයට නම් රජ භාණ්ඩයක් මේක..ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා මේ ලස්සන ෆිලුම බලන්න කියලා ❤

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Meiyazhagan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/meiyazhagan-2024-sinhala-subtitles/feed/ 1
Miral (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/miral-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/miral-2022-sinhala-subtitles/#respond Tue, 06 Dec 2022 03:18:05 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33577 Miral Sinhala Sub Miral Sinhala Subtitles Miral (2022) Sinhala Sub Miral (2022) Sinhala Subtitles

The post Miral (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Miral Sinhala Sub
Miral Sinhala Subtitles
Miral (2022) Sinhala Sub
Miral (2022) Sinhala Subtitles

The post Miral (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/miral-2022-sinhala-subtitles/feed/ 0