Rakendu Mouli Vennelakanti Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rakendu-mouli-vennelakanti/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 02 Oct 2024 10:18:44 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rakendu Mouli Vennelakanti Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rakendu-mouli-vennelakanti/ 32 32 Senapathi (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/senapathi-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/senapathi-2021-sinhala-subtitles/#respond Wed, 02 Oct 2024 09:30:22 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12385 Senapathi (2021) Sinhala Subtitles A depressed and loyal policeman loses his gun to a killer, who kills people due the circumstances of his life. Senapathi (2021) Sinhala Sub Senapathi (2021) SinhalaSub

The post Senapathi (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Senapathi (2021) Sinhala Subtitles

A depressed and loyal policeman loses his gun to a killer, who kills people due the circumstances of his life.

Senapathi (2021) Sinhala Sub

Senapathi (2021) SinhalaSub

The post Senapathi (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/senapathi-2021-sinhala-subtitles/feed/ 0
Kranthi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kranthi-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kranthi-2023-sinhala-subtitles/#respond Wed, 15 Mar 2023 01:56:52 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37929 Kranthi Sinhala Sub Kranthi Sinhala Subtitles Kranthi (2023) Sinhala Sub Kranthi (2023) Sinhala Subtitles   Kranthi (2023) මෙකත් අතුරුදහන් විම ගැන චිත්‍රපටයක්. කතාව පැත්තට යමු. රාම් කියන්නේ ටිකක් හොද සමාන්‍ය දැනුමක් තියෙන පුද්ගලයෙක්. ඉතින් සංධ්‍යා සහ රම් එකිනෙකාට ආදරය කරන දෙපලක් ඉතින් සංධ්‍යා රාම්ට කියනවා කසාද බදින්න ගෙදරින් ඇවිල්ලා අහන්න කියලා. ඉතින් රාම් කියනවා හරි […]

The post Kranthi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kranthi Sinhala Sub
Kranthi Sinhala Subtitles
Kranthi (2023) Sinhala Sub
Kranthi (2023) Sinhala Subtitles

 

Kranthi (2023) මෙකත් අතුරුදහන් විම ගැන චිත්‍රපටයක්. කතාව පැත්තට යමු. රාම් කියන්නේ ටිකක් හොද සමාන්‍ය දැනුමක් තියෙන පුද්ගලයෙක්. ඉතින් සංධ්‍යා සහ රම් එකිනෙකාට ආදරය කරන දෙපලක් ඉතින් සංධ්‍යා රාම්ට කියනවා කසාද බදින්න ගෙදරින් ඇවිල්ලා අහන්න කියලා. ඉතින් රාම් කියනවා හරි මං ඇවිල්ලා කතා කරන්නම් කියලා පහුවෙනිදා රාම්ට දැකගන්න ලැබෙන්නේ සංධ්‍යාගේ මිනිය. සංධ්‍යාට මොකද උනේ ඇයි මැරුනේ කවුරුත් හොයන්නේ නෑ. රාම්ට පිස්සු හැදිලා වගේ ඉන්නවා හරියට දවස් 310 යනවා එත් ඒ වගෙමයි. රාම්ගේ නැනා වන රම්‍යා ඔහුට කැමත්තෙන් ඉන්නවා එත් රාම් කිසි කතා බහක් නෑ පිස්සෙක් වගේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා. එකපාරටම මේ රම්‍යා අතුරුදහන් වෙනවා. ඊටපස්සේ රාම්ගේ අම්මා කියනවා රම්‍යාව හොයන්න කියලා රාම්ට මොකද පොලිසිය විශ්වාස නැති නිසා. එතනින් එහාට බලමු රාම් හොයයිද රම්‍යා ව කියලා. හැමොම බලන්න ගැහැණු ලමයිට වැදගත් පනිවිඩයක් තියෙනවා මේ චිත්‍රපටයේ.

The post Kranthi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kranthi-2023-sinhala-subtitles/feed/ 0
Enai Noki Paayum Thota (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/enai-noki-paayum-thota-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/enai-noki-paayum-thota-2019-sinhala-subtitles/#respond Thu, 09 Mar 2023 22:39:05 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37712 Enai Noki Paayum Thota Sinhala Sub Enai Noki Paayum Thota Sinhala Subtitles Enai Noki Paayum Thota (2019) Sinhala Sub Enai Noki Paayum Thota (2019) Sinhala Subtitles   Neethaane En Ponvasantham,Yennai Arindhaal,Achcham Enbadhu Madamaiyada, වගේ ලස්සන නිර්මාණ අපිට අරගෙන ආපු අධ්‍යක්ෂක කෙනෙක් තමයි Gautham Vasudev Menon කියන්නෙ,ඉතින් මෙයාගේ චිත්‍රපටි බලන කෙනෙක් දන්නව මෙයාගේ ච්ත්‍රපටි කොහොමද කියල,හරියට […]

The post Enai Noki Paayum Thota (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Enai Noki Paayum Thota Sinhala Sub
Enai Noki Paayum Thota Sinhala Subtitles
Enai Noki Paayum Thota (2019) Sinhala Sub
Enai Noki Paayum Thota (2019) Sinhala Subtitles

 

Neethaane En Ponvasantham,Yennai Arindhaal,Achcham Enbadhu Madamaiyada, වගේ ලස්සන නිර්මාණ අපිට අරගෙන ආපු අධ්‍යක්ෂක කෙනෙක් තමයි Gautham Vasudev Menon කියන්නෙ,ඉතින් මෙයාගේ චිත්‍රපටි බලන කෙනෙක් දන්නව මෙයාගේ ච්ත්‍රපටි කොහොමද කියල,හරියට නිකන් කතාවක් අහගෙන චිත්‍රපටියක් බලනව වගේ,ඉතින් ඔන්න මේ පාරත් Gautham Vasudev Menon අපිට අරගෙන ඇවිල්ල තියෙනවා ඒ වගේම චිත්‍රපටියක්,චිත්‍රපටිය තමයි Enai Noki Paayum Thota..2016 මෙ චිත්‍රපටියේ රූපගත කිරීම් ආරම්බ කරල 2018 සැප්තැම්බර් වෙද්දි තමයි අවසන් කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ,එක එක ප්‍රශ්න නිසා නැවතිලා තිබ්බ මේ චිත්‍රපටිය ගොඩක් බාධක පහු කරගෙන තමයි 2019 නොවැම්බර් 29 ප්‍රේක්ෂකයට බලාගන්න ලැබෙන්නෙ,
Imdb 6.4 ක් අරගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටියේ දමිල සිනමාවේ සුපිරි තරුවක් වෙන Dhanush තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ,Dhanush එක්ක Megha Akash,Sasikumar,රoගනයෙන් දායක වෙලා තියෙනවා,
කතාව ගැන ටිකක් කිවොව්ත්,රගූ (Dhanush ) කියන්නේ කොලේජ් එකේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්.ඉතින් මෙයා ඉගෙන ගන්න කොලේජ් එකේ දවසක් චිත්‍රපටියක් රූපගත කිරීම් කරනවා,එතනදී තමයි රගූ ලේකාව (Megha )දකින්නෙ,ඉතින් මේ දකින ලේකා එක්ක ආදරෙන් බැදෙන්න රගූට වැඩි දවසක් යන්නෙ නෑ,කොහොම් හරි මේ සම්බන්ධේ මෙහෙම තියෙන් කොට දවසක් ලේකාට රගූව දාල යන්න වෙනවා,ඒත් යන කොට ලේකා කියන්නෙ දවස් 5කින් එයාව ඇවිල්ල හම්බවෙන්න කියල,ඉතින් කොහොම් හරි රගූ දවස් 5කින් ලේකාව හම්බවෙන්න යනවා,ඒත් පුදුමෙ කියන්නෙ ලේකා හොයාගන්න නැ එයා අතුරුදහන්  වෙලා,ඉතින් ඇත්තටම ලේකාට මොකක්ද උනෙ?එහෙනම් අරගෙන බලන්න මා වෙතට ඇදී එන උණ්ඩය (Enai NokiPaayum Thota.)

The post Enai Noki Paayum Thota (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/enai-noki-paayum-thota-2019-sinhala-subtitles/feed/ 0