Rangayana Raghu Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rangayana-raghu/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 15 Feb 2025 07:14:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rangayana Raghu Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rangayana-raghu/ 32 32 Badava Rascal (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/badava-rascal-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/badava-rascal-2021-sinhala-subtitles/#respond Sat, 15 Feb 2025 07:05:17 +0000 https://braszers.tk/?post_type=movies&p=17057 Badava Rascal Sinhala Subtitles Badava Rascal (2021) Sinhala Subtitles Badava Rascal is the journey of Shankar who lives life on his own terms. When he gets kidnapped along with his friend over trivial issues by goons, how does he get out of the trouble and what is the motto of abduction unravels the theme of […]

The post Badava Rascal (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Badava Rascal Sinhala Subtitles

Badava Rascal (2021) Sinhala Subtitles

Badava Rascal is the journey of Shankar who lives life on his own terms. When he gets kidnapped along with his friend over trivial issues by goons, how does he get out of the trouble and what is the motto of abduction unravels the theme of the story.

The post Badava Rascal (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/badava-rascal-2021-sinhala-subtitles/feed/ 0
James (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/james-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/james-2022-sinhala-subtitles/#respond Thu, 13 Feb 2025 07:30:34 +0000 https://braszers.tk/?post_type=movies&p=17066 James Sinhala Subtitles James (2022) Sinhala Subtitles Santhosh Kumar, who goes by the name James, runs a security agency and has been commissioned to take care of a family that owns a drug cartel. He is swift, agile and deft with his work and wins the appreciation of everyone. But is there more to who […]

The post James (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
James Sinhala Subtitles

James (2022) Sinhala Subtitles

Santhosh Kumar, who goes by the name James, runs a security agency and has been commissioned to take care of a family that owns a drug cartel. He is swift, agile and deft with his work and wins the appreciation of everyone. But is there more to who Santhosh really is?

The post James (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/james-2022-sinhala-subtitles/feed/ 0
Bagheera (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bagheera-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bagheera-2024-sinhala-subtitles/#comments Sat, 23 Nov 2024 01:15:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82164 Bagheera Sinhala Sub Bagheera Sinhala Subtitles Bagheera (2024) Sinhala Sub Bagheera (2024) Sinhala Subtitles  

The post Bagheera (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bagheera Sinhala Sub
Bagheera Sinhala Subtitles
Bagheera (2024) Sinhala Sub
Bagheera (2024) Sinhala Subtitles

 

The post Bagheera (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bagheera-2024-sinhala-subtitles/feed/ 3
Bheema (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bheema-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bheema-2024-sinhala-subtitles/#respond Tue, 15 Oct 2024 00:59:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77898 Bheema Sinhala Sub Bheema Sinhala Subtitles Bheema (2024) Sinhala Sub Bheema (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මම අද අඅරගෙන ආවේ කන්නඩ Action ෆිල්ම් එකක්..මේ ෆිල්ම් එක ගැන මට කිව්වේ අපේ ඇඩ්මින් සමිත සහෝදරයා..ඒ වෙනුවෙන් මම ඔහුට ස්තූති කරනවා..වැඩි කතා ඕනේ නෑ එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු.. භීමා කියන්නේ මත්ද්‍රව්‍ය වලට එරෙහිව සටන් කරන කෙනෙක්..මොකද මේකට […]

The post Bheema (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bheema Sinhala Sub
Bheema Sinhala Subtitles
Bheema (2024) Sinhala Sub
Bheema (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම අද අඅරගෙන ආවේ කන්නඩ Action ෆිල්ම් එකක්..මේ ෆිල්ම් එක ගැන මට කිව්වේ අපේ ඇඩ්මින් සමිත සහෝදරයා..ඒ වෙනුවෙන් මම ඔහුට ස්තූති කරනවා..වැඩි කතා ඕනේ නෑ එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු..

භීමා කියන්නේ මත්ද්‍රව්‍ය වලට එරෙහිව සටන් කරන කෙනෙක්..මොකද මේකට ලොකු හේතුවක් තියෙනවා ෆිල්ම් එක බලනකොට ඔයාලට ඒ මොකද කියලා තේරෙයි..ඉතින් මේ ප්‍රදේශයේ තරුණ තරුණියේ ඔක්කොම මේ මත්ද්‍රව්‍ය හින්දා විනාශ වෙලා ඉන්නේ..මේ මත්ද්‍රව්‍ය වෙළදාම කරගෙන යන්නේ ඩ්‍රැගන් කියන මැරයා එයාගෙ මල්ලි සහ MLA ගේ පුතා..ඉතින් මේ හැමෝටම එරෙහි වෙලා භීමට මේ මත්ද්‍රව්‍ය උවදුර නැති කරන්න පුළුවන් වෙයිද ???? භීමා මේ වෙනුවෙන් මෙච්චර දගලන්නේ ඇයි ???? මුල ඉදන් අගට යනකල්ම ක්‍රියාදාම වලින් සපිරි මේ ෆිල්ම් එක බලලා ඒවට උත්තර හොයා ගන්න කියන ගමන් මම සමු ගන්නවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bheema (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bheema-2024-sinhala-subtitles/feed/ 0
Shakhahaari (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/shakhahaari-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/shakhahaari-2024-sinhala-subtitles/#respond Mon, 02 Sep 2024 04:58:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74694 Shakhahaari Sinhala Sub Shakhahaari Sinhala Subtitles Shakhahaari (2024) Sinhala Sub Shakhahaari (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවා කන්නඩ Crime/Mystery/Thriller ෆිල්ම් එකකට උපසිරැසියක්..මේක මම ආසම කාණ්ඩයක්..මම දන්නවා ඔයාලත් එහෙම වෙන්න ඇති කියලා..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. සුබ්බන්නා කියන්නේ ගමේ නිර්මාංශ අවන්හලක් පවත්වාගෙන අහිංසක විදියට ජීවත් වෙන කෙනෙක්..ඉතින් මේ ගමේ ඉන්ස්පෙක්ටර් මිනීමැරුම් නඩුවකට […]

The post Shakhahaari (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shakhahaari Sinhala Sub
Shakhahaari Sinhala Subtitles
Shakhahaari (2024) Sinhala Sub
Shakhahaari (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවා කන්නඩ Crime/Mystery/Thriller ෆිල්ම් එකකට උපසිරැසියක්..මේක මම ආසම කාණ්ඩයක්..මම දන්නවා ඔයාලත් එහෙම වෙන්න ඇති කියලා..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
සුබ්බන්නා කියන්නේ ගමේ නිර්මාංශ අවන්හලක් පවත්වාගෙන අහිංසක විදියට ජීවත් වෙන කෙනෙක්..ඉතින් මේ ගමේ ඉන්ස්පෙක්ටර් මිනීමැරුම් නඩුවකට චූදිතයා විදියට විජේ කියලා තරුණයෙක් අල්ල ගන්නවා..එයා පොලිසියෙන් පැනලා යනකොට පොලිසියෙන් මේ විජේ කියන කෙනාට වෙඩි තියනවා..ඉතින් මේ විජේ වෙඩි කාගෙන කොහොම හරි සුබ්බන්නාගේ හෝටලේට යනවා..සුබ්බන්නාට කියනවා තමන්ගේ බිරිඳ මැරුවා කියලා පොලිසිය තමන්ව සැක කරනවා කියලා..තමන් නිර්දෝෂීයි කියලා විජේ තමන්ගේ ජීවිත කතාව සුබ්බන්නාට කියනවා..එවලේ සුබ්බන්නාට තේරෙනවා විජේ නිර්දෝෂීයි කියලා..ඉතින් එතනින් එහාට මොකද වෙන්නේ ???? විජයගේ බිරිඳව මැරුවේ කව්ද ???? ඉන්ස්පෙක්ටර්ට විජයව හොයා ගන්න පුළුවන් වෙයිද ???? විජයට රැකවරණය දීපු සුබ්බන්නාගේ ඉරණම කොහොම විසදෙයිද ???? අවසානය වෙනකල් එක හුස්මට බලන්න පුළුවන් මේ ෆිල්ම් එක රස විදලා මේ හැමදේටම උත්තර හොයා ගන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉසුරු ලක්මාල් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Shakhahaari (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/shakhahaari-2024-sinhala-subtitles/feed/ 0
Madhagaja (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/madhagaja-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/madhagaja-2021-sinhala-subtitles/#respond Thu, 15 Aug 2024 16:40:15 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11703 Two warring lords are fighting over water and bloodshed. When the wife of one of them decides to send her son away from the land to a safe space, he returns to the same battlefield, much to her exasperation.

The post Madhagaja (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Two warring lords are fighting over water and bloodshed. When the wife of one of them decides to send her son away from the land to a safe space, he returns to the same battlefield, much to her exasperation.

The post Madhagaja (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/madhagaja-2021-sinhala-subtitles/feed/ 0
Case of Kondana (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/case-of-kondana-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/case-of-kondana-2024-sinhala-subtitles/#respond Tue, 02 Apr 2024 17:41:56 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68445 Case of Kondana Sinhala Sub Case of Kondana Sinhala Subtitles Case of Kondana (2024) Sinhala Sub Case of Kondana (2024) Sinhala Subtitles “කොණ්ඩනා නඩුව”

The post Case of Kondana (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Case of Kondana Sinhala Sub
Case of Kondana Sinhala Subtitles
Case of Kondana (2024) Sinhala Sub
Case of Kondana (2024) Sinhala Subtitles

කොණ්ඩනා නඩුව

The post Case of Kondana (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/case-of-kondana-2024-sinhala-subtitles/feed/ 0
Baanadariyalli (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/baanadariyalli-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/baanadariyalli-2023-sinhala-subtitles/#respond Sat, 16 Dec 2023 13:02:00 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62860 Baanadariyalli Sinhala Sub Baanadariyalli Sinhala Subtitles Baanadariyalli (2023) Sinhala Sub Baanadariyalli (2023) Sinhala Subtitles

The post Baanadariyalli (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Baanadariyalli Sinhala Sub
Baanadariyalli Sinhala Subtitles
Baanadariyalli (2023) Sinhala Sub
Baanadariyalli (2023) Sinhala Subtitles

The post Baanadariyalli (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/baanadariyalli-2023-sinhala-subtitles/feed/ 0
Drona (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/drona-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/drona-2020-sinhala-subtitles/#comments Wed, 08 Mar 2023 23:35:56 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1427 දෙමාපියන්ට පසුව ගුරුවරුන් තරම් ජීවිතයට මගහසර පෙන්වා දෙමින් ආශීර්වාද කරන තවත් පිරිසක් නැති තරම්. ඒ තරමට ම සාර්ථක ජීවිතයක් උදෙසා ගුරුවරුන්ගෙන් ලැබෙන්නේ අමිල වූත්, අනුස්මරණීය වූත් රැකවරණයක්. ඒ නිසා ම ගුරු ඇසුරේ ගතවන දශකයකට වැඩිවූ කාල පරාසය හැමෝගේ ම ජීවිතයේ එළඹෙන තීරණාත්මක අවදියක්. ඒ වගේ ම මාපිය ස්නේහයෙන් යුතුව දේවත්වයෙහිලා ගුරුවරුන් පුදන ශිෂ්‍යයන් හා තම […]

The post Drona (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
දෙමාපියන්ට පසුව ගුරුවරුන් තරම් ජීවිතයට මගහසර පෙන්වා දෙමින් ආශීර්වාද කරන තවත් පිරිසක් නැති තරම්. ඒ තරමට ම සාර්ථක ජීවිතයක් උදෙසා ගුරුවරුන්ගෙන් ලැබෙන්නේ අමිල වූත්, අනුස්මරණීය වූත් රැකවරණයක්.
ඒ නිසා ම ගුරු ඇසුරේ ගතවන දශකයකට වැඩිවූ කාල පරාසය හැමෝගේ ම ජීවිතයේ එළඹෙන තීරණාත්මක අවදියක්. ඒ වගේ ම මාපිය ස්නේහයෙන් යුතුව දේවත්වයෙහිලා ගුරුවරුන් පුදන ශිෂ්‍යයන් හා තම දූ දරුවන්ට සෙයින් ම සිසු දරුවනට අනුකම්පාව දක්වන ගුරුවරුන් අතර ගොඩනැගෙන ඒ සොඳුරු සබැඳියාව ජීවිතයට මුණගැසෙන අතිශයින් සුන්දර වූත්, ආදරණීය වූත් සම්බන්ධයක්. මෙත් කරුණාදී උතුම් ගුණධර්ම මත පිහිටි ශ්‍රේෂ්ඨ ගුරුවරයාගේ නිවැරදි මගපෙන්වීම ලබන, වත පිළිවෙතින් සරු, කෙළෙහිගුණ දන්නා, ගුරු ගෞරවයැති කීකරු ශිෂ්‍යයා ඒකාන්තයෙන් ම ඒ සොඳුරු සමාගමයේ උපකාරයෙන් ජීවිතය ජයගනු ඇති.
උතුම් ආකල්ප සම්පත්තියෙන් යුතුව, මෙලොව පරලොව යහපත පෙන්වා දෙමින් සිසු දරුවන් මනාව හික්මවන එවන් වන්දනීය වූ ගුරු මාපියවරු ඔබට අනිවාර්යයෙන් ම මුණගැසී ඇති. ඒ වගේ ම ඔබ ගුරුවරයෙක් නම් ගුණනුවණින් හා වත පිළිවෙතින් සරුව ඔබව සතුටට පත් කළ කීකරු සිසු දරුවන්ව ද ඔබට මුණගැසෙන්නට ඇති. හොඳින් කල්පනා කර බැලුවොත් ඔබ දෙපාර්ශවය ම සතුටට පත් කළේ ඔහු හෝ ඇය සතුව පැවති ගුණ සමුදාය මිස අනෙකක් නො වෙයි. එසේ නම්, ලොව සෑම ක්ෂේත්‍රයක ම මෙන් ම ගුරු ශිෂ්‍ය සම්බන්ධයේ සාර්ථකත්වයත් ගුණධර්ම මත ම යි රඳා පවතින්නේ. ගුරුවරයාගේ හදපිරි ආශීර්වාදය සිසු දරුවාටත්, සිසු දරුවාගේ අසීමිත ගෞරවාදරය ගුරුවරයාටත් ලැබෙන්නේ ගුණධර්ම මත ගොඩනැගුණු එවන් සම්බන්ධයක් තුළ පමණ ම යි.
ශිෂ්‍යයන්ගේ පාර්ශ්වයෙන් මෙන් ම ගුරුවරුන්ගේ පාර්ශ්වයෙන් ද වැරදි අඩුපාඩු සිදු නොවෙනවා නොවෙයි. දරු ස්නේහයෙන් යුතුව, ආදරයෙන් රැකවරණ සැලසිය යුතු සිසු දරුවන් ගුරුවරුන් අතින් යම් යම් අපයෝජනයන්ට පත්වෙන අවස්ථා ඉඳහිට අසන්නට ලැබෙනවා. ඒ වගේ ම වාණිජකරණයට ලක්වූ ඇතැම් ගුරුභවතුන්ගේ ක්‍රියාකලාපයන් තුළින් හුදු වෙළඳ ගනුදෙනුවක් මට්ටමට ම උතුම් ගුරු පදවිය පත් වී ඇති අවස්ථාත් දැන් දැන් දුලබ නෑ. එම නිසා සාර්ථක ගුරු ශිෂ්‍ය සබඳතාවයක් පිණිස ගුරුවරුන්ගේ පාර්ශවයෙන් ද ඉටුවිය යුතු යුතුකම් බොහෝයි. විශේෂයෙන් ම දරුවාට නිසිමග පෙන්වා දෙන ගුරුතුමාගේ ජීවිතය සිසු දරුවනට ආදර්ශවත් එකක් විය යුතු ම යි.
දෙව් මිනිස් ලෝකයා කෙරෙහි මහා කරුණාවෙන් යුතුව යහපත ම පෙන්වා වදාළ ශ්‍රේෂ්ඨතම වූත්, අනුත්තරීය වූත්, අසමසම වූත් ගුරුවරයාණන් වහන්සේ වන්නේ ‘සත්ථා දේවමනුස්සානං’ ගුණ දරණ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යි. ගුරු සිසු සබැඳියාව කෙබඳු ගුණධර්ම මත ගොඩනැගිය යුත්තක් ද යන වග මනාව පෙන්වා දුන්නේත් අපගේ ශාස්තෘන් වහන්සේ විසින් ම පමණයි.
“ගෘහපති පුත්‍රය, ශිෂ්‍යයෙකු විසින් දකුණු දිශාව වූ ගුරුවරයා හට පස් කරුණකින් උවටැන් කළ යුත්තේ ය.
1. ගුරුවරයා දැක හුනස්නෙන් නැගිටීමෙන් ද
2. ගුරුවරයාට උපස්ථාන කිරීමෙන් ද
3. ගුරුවරුන් උගන්වන දෑ හොඳින් ඇසීමෙන් ද
4. ගුරුවරයාට වතාවත් කිරීමෙන් ද
5. ගුරුවරයා උගන්වන ශිල්පාදිය සකස් කොට ඉගෙනගැනීමෙන් ද වශයෙනි.”
(සිඟාලෝවාද සූත්‍රය – දී. නි. 3)
සැබෑ ගුණධර්ම මත පිහිටි ශිෂ්‍යයාගේ චරිතාපදානයයි භාග්‍යවතුන් වහන්සේ එසේ පෙන්වා වදාළේ. එහිදී ගුරුවරයා හට වත් පිළිවෙත්, පුද සත්කාර, වන්දනාමාන ආදී ගෞරව දැක්වීම්වලට විශේෂ අවධානයක් දැක්විය යුතු බව මනාව පැහැදිලි වනවා. ශිල්ප ශාස්ත්‍රාදිය මනාව පිහිටන්නේත්, ගුරුවරයාගේ උතුම් ආශීර්වාදය නිතැතින් ම හිමිවන්නේත් එබඳු ශිෂ්‍යයන් හටයි. බුද්ධ කාලයේ පැවති ගුරු ශිෂ්‍ය සම්බන්ධය තුළ මේ උතුම් ගුණධර්ම පිළිබඳව බොහෝ සෙයින් අවධානය යොමු කෙරුණා. වර්තමානයේ වුව ද පංති කාමරයක් තුළ ගෙවන පැය කිහිපයේ වුව ද දක්ෂ සිසුවාට මෙම සියලු අංගයන්ගෙන් ගුරුවරයාට උපස්ථාන කිරීමට ඕනෑ තරම් අවකාශ තියෙනවා. එසේ ම, අපහසුතාවයට පත් නොකොට නිශ්ශබ්දතාවයෙන් හා මනාව යොමු කළ කන් ඇතිව, සිහිනුවණින් යුතුව උගන්වන දෑ අසා සිටීමත්, එක් වරක් ඉගැන්වූ දෙය නැවත නැවතත් පාඩම් කරමින් සජ්ඣායනා කරමින් සකසා ඉගෙන ගැනීමත් අයිති වන්නේ ශිෂ්‍යයාගේ ගුණයට ම යි. මේ සෑම අංගයක් තුළින් ම තමා සෙත සලසාගන්නේ තමාට ම බව තේරුම් ගැනීමට තරම් ශිෂ්‍යයා බුද්ධිමත් විය යුතුයි.
ඊළඟට ශ්‍රේෂ්ඨ ගුරුවරයාගේ උතුම් චරිතාපදානය තුළ දිස්වන උතුම් ගුණධර්ම පිළිබඳවත් භාග්‍යවතුන් වහන්සේ එහිදී පෙන්වා වදාළා.
“ගෘහපති පුත්‍රය, ශිෂ්‍යයෙකු විසින් දකුණු දිශාව වූ ගුරුවරයන් හට මෙසේ පස් කරුණකින් උවටැන් කරන විට ගුරුවරයා විසින් ද තම ශිෂ්‍යයන් හට පස් කරුණකින් අනුකම්පා කරති.
1. ශිෂ්‍යයා මනා හික්මවීමක් තුළ පුහුණු කරයි.
2. මනාකොට ගනු ලැබූවක් සෙයින් ක්‍රමානුකූලව ශිල්ප උගන්වයි.
3. තමා අසා දැන තිබෙන සියලු ශිල්ප (ගුරු මුෂ්ටි නොතබා) මැනවින් කියා දෙයි.
4. තම මිතුරන් හට ශිෂ්‍යයාව (ගුණ කථනය කොට) හඳුන්වා දෙයි.
5. සියලු දිශාවන්හි ආරක්ෂාව සපයයි.
(සිඟාලෝවාද සූත්‍රය – දී. නි. 3)
මෙම ගුණයන්හි පිහිටා සිටින ගුරුවරයා සිසු දරුවනට ඒකාන්තයෙන් ම වාසනාව කැඳවනු ඇති. විශේෂයෙන් ම ශිෂ්‍යයාව මනාකොට හික්මවීමේදී ගුරුවරයා විසින් විෂය ධාරාවට අමතරව යහපත අයහපත පෙන්වා දෙමින් මෙලොව පරලොව දෙලොවට ම උපකාර කරන්නෙකු විය යුතු ම යි. දැනුමෙන් මෙන් ම ගුණනුවණින් යුතු ගුණවත් දරුවෙකු බිහිකිරීමේ අරමුණයි හැමවිට ම ගුරුවරයා තුළ තිබිය යුත්තේ. එසේ නොවන විට සියල්ලෙන් පිරිපුන් දරුවෙකු සමාජයට දායාද වන්නේ නෑ. එමෙන් ම පාසලේදී වුවත් අමතර පන්තියේදී වුවත් එක ම ආකාරයෙන් ගැළපෙන ප්‍රයෝග, නිදසුන්, ක්‍රමවේදයන් ගෙනහැර දක්වමින් ඉගැන්වීම් කටයුතු මනාව සිදු කළ යුතුයි. ශ්‍රේෂ්ඨ ගුරුවරයා කිසිවිටෙක ගුරු මුෂ්ටි තබාගෙන උගන්වන්නේ නොවෙයි. හෙතෙම ශිෂ්‍යයා තමාගේ දැනුමට සම වීම හෝ තමා ඉක්මවා යෑම පවා නොඉවසන්නේ නොවෙයි. ඒ වගේ ම “මේ මගේ ශිෂ්‍යයා මේ මේ ගුණයන්ගෙන් යුක්තයි. ව්‍යක්තයි. බහුශ්‍රැතයි.ඔහුට මා හා සමාන ව සලකන්න.” යැයි තමා විසින් වැදගත් ඥාති මිත්‍රාදීන්ට ශිෂ්‍යයාව හඳුන්වාදීමත් ශ්‍රේෂ්ඨ ගුරුවරයා අතින් සිදුවෙයි. ගුණයෙන් මෙන් ම ශිල්පයෙන් මනාකොට හික්මවන ලද ශිෂ්‍යයා කොයියම්ම දිශාවකට ගිය ද සාර්ථකත්වයට පත් වෙයි. එහිදී ඔහු කිසියම් සාර්ථකත්වයක්, ජයග්‍රහණයක්, කීර්තියක්, ප්‍රශංසාවක්, ලාභයක් ලැබුවේ ද ඒ සියල්ල ම වෙනුවෙන් සියලු දිශාවන්හි ඔහුට රැකවරණය කලින් ම සැකසුවේ ගුරුවරයා විසිනුයි. ඒ සියල්ල ගුරුවරයා ම ශිෂ්‍යයාට ලබාදුන්නේ වෙයි.
මෙවන් උතුම් ගුණධර්ම මත පිහිටි ගුරු ශිෂ්‍ය සම්බන්ධයත් නම් හැම තැන පවතින්නේ අද පවතින සියලු මතවාද, අඬදබර සන්සිඳී නොයාවි ද….? ඒකාන්තයෙන් මෙවන් ගුණ මත පිහිටි ගුරු සිසු උභය පාර්ශවය ම තමාටත් අනුන්ටත් යහපත ම සලසාලයි. පසුනොතැවෙයි, මනාව යුතුකම් ඉටුකිරීමෙන් ලත් තෘප්තියෙන් සැනසිල්ලට පත් වෙයි. බොහෝ පින් ද රැස් කරයි. දේව ආශීර්වාදය ලබයි. මරණින් මතු සුගතිගාමී වෙයි. තමාට මෙන් ම රට ජාතිය ආගමටත් යුතුකම් ඉටුකරන ශ්‍රේෂ්ඨ පුරවැසියන් වන්නේ ද ඔවුන් ම යි.
එම නිසා දරුවනේ, බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ උතුම් ගුණධර්ම මත පිහිටා ගුරුවරුන් ඇසුරු කරන්න. එවිට ගුරුවරුන්ගේ හදවතින් නිරායාසයෙන් නැගෙන ආශීර්වාදය මහමෙරක් සේ ඔබව සුරකීවි. වේගයෙන් පරිහානිය කරා යන ලොවේ කොටස්කරුවෙකු නො වී සිටීමට ඔබට හැකි වේවි. ඔබ ගුරුවරුන් ඇසුරේ ඉගෙනගන්නා කාලයේදීත්, ඉන් අනතුරුවත් දෙමාපියන් ගැන මෙන් තම ගුරුවරුන් ගැන සොයා බලන්න. ඇප උපස්ථාන කරන්න. ඒකාන්තයෙන් ම ඔබට බොහෝ පින් පිරෙනවා.
ඒ වගේ ම පින්වන්ත ගුරුවරුන් වන ඔබත් කළ යුතු එක ම දෙය සිසු දරුවන් කෙරෙහි ස්වකීය දරු ස්නේහය උපදවා ගැනීමයි. ඒ තුළ පිහිටා සිසු දරුවන් හට අනුකම්පාව දක්වන්න. එවිට ඔබ ඔවුන් හට ලබාදෙන අල්පමාත්‍ර වූ දේ පවා ඔවුන්ගේ හිත සුව පිණිස පවතීවි. වේගයෙන් ගුණයන් අගාධයට යන සමස්ත සමාජය ගුණයෙන් අනූන කරවීම පිණිස හැරවීමේ ලක්ෂ්‍යය බවට පත් වීමට හැකියාව ඇත්තේ ඔබ සතුව බව කිසිදා අමතක නොකරන්න
ෆිලුම පැත්තට ගියොත් ,මුරලි කියන්නේ පාසලේ කව්රුත්ම එයාව ගනන් ගන්නේ නැති එයා කියන දෙයක් කව්රුවත්ම අහන්නෙත් නැති පාසලේ උසස් පන්තියක ඉගෙන ගන්න ළමයෙක්. මෙයාගේ තාත්තත් ඉන්නේ මේ පාසලේම වුනාට අඩුම ගානෙ එයාවත් මුරලිට කැමති නෑ. ඉතින් පාසලේ අනිත් ක්වර්වකුත්ම මෙයාට කැමති නෑ.
දවසක් මේ පාසලට අළුතින් පත්වීම අරන් සර් කනෙක් එනවා ගුරු කියලා. මෙයා එද්දිම පාසලේ අඩුපාඩු ගොඩක් තියෙනවා කියලා දැනගන්නවා. මේවට පාසලේ මෙයා කතා කරනවට කව්රුත්ම කැමති නෑ. පාසලට මේ ගුරු සර් ව ආපු දවසේ ඉදන් පාසලේ අනිත් ගුරුවරුනම් මෙයාට පොඩ්ඩක්වත් කැමති නෑ.
ඔහොම ඉන්න කොට සර් මුරලිව කිනවා. එයා ගැන බලද්දි පාසලේම ඉන්න චණ්ඩියෙක් වගේ කියලා මෙයා දැනගන්නවා. පස්සේ මුරලි ඉන්න පන්තියට අළුතින් ගෑණු ලමයෙක් එනවා ස්පූර්ති කියලා. ඉතින් මුරලිට මෙයා ආපු දවසේ ඉදන්ම හිත යනවා. මෙයා ස්පුර්තිව සෙට් කරගන්න ප්ලෑන් ටිකකුත් ගහනවා. පස්සේ නොසිතූ දේවල් ගොඩක්ම සිද්ද වෙනවා. ඔව් ඒ මොනවද කියලා බලන්න, මුරලිට ස්පූර්තිව සෙට් කරගන්න පුළුවන් වෙයිද..? ගුරු සර්ට පාසලේ අනිත් අය කැමති වෙයිද…? මොකද කියලා බලන්න කියලා ආරාධනා කරන ගමන් තවත් ලස්සන සිනමාවකින් හමුවෙනතුරු ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණ පතනවා.

The post Drona (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/drona-2020-sinhala-subtitles/feed/ 1
Dil Pasand (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dil-pasand-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dil-pasand-2022-sinhala-subtitles/#comments Thu, 02 Mar 2023 04:59:23 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36956 Dil Pasand Sinhala Sub Dil Pasand Sinhala Subtitles Dil Pasand (2022) Sinhala Sub Dil Pasand (2022) Sinhala Subtitles   සන්තොෂ් කියන්නෙ කසාද බදින්න ආසාවෙන් ඉන්න කොල්ලෙක්. ඉතින් කොහොමහරි ගෙදරින් මින්චු කියලා කෙල්ලෙක් සන්තොෂ්ට බන්දන්න කතා කරනවා. ඊටපස්සේ දවසක සන්තොෂ් බිලා පරේ ඉන්න වෙලාවක කෙල්ලෙක් බිලා පාරේ හැප්පෙන්න යනවා පස්සේ පොර මෙයාව බේරගෙන ලොජ් එකක් නවත්තලා […]

The post Dil Pasand (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dil Pasand Sinhala Sub
Dil Pasand Sinhala Subtitles
Dil Pasand (2022) Sinhala Sub
Dil Pasand (2022) Sinhala Subtitles

 

සන්තොෂ් කියන්නෙ කසාද බදින්න ආසාවෙන් ඉන්න කොල්ලෙක්. ඉතින් කොහොමහරි ගෙදරින් මින්චු කියලා කෙල්ලෙක් සන්තොෂ්ට බන්දන්න කතා කරනවා. ඊටපස්සේ දවසක සන්තොෂ් බිලා පරේ ඉන්න වෙලාවක කෙල්ලෙක් බිලා පාරේ හැප්පෙන්න යනවා පස්සේ පොර මෙයාව බේරගෙන ලොජ් එකක් නවත්තලා යනවා. පස්සේ උදේ මේ කෙල්ල කතා කරනවා සන්තොෂ් ට කියනවා ඔප්පු කරන්න කියලා මොකුත් කලේ නෑ කියලා දැන් ඉතින් සන්තොෂ් ට පුදුම කරදරේ ඔන්න දෙවනි දවස අයෙත් බිලා බාර් එකේ දාලා යන්න බැරි නිසා ඒ කෙල්ලගේ ගෙදර එක්කන් ගිහින් ඇදෙන් දානවා. ඊට පහු වෙනිදා ආයේ කතා කරලා කියනවා අයේ ඔප්පු කරන්න කියලා ඉතින් සන්තොෂ් නැම කියනවා.තුන් වෙනි පාරට හම්බෙන්න මේ කෙල්ල ඔෆිස් එකට එනවා පස්සේ සන්තොෂ්ට කියනවා අපේ ගෙදර ගිහින් මෙක කතා කරමු කියලා. එදා රැ පොඩි සිද්ධියක් වෙනවා අන්න හරි හරි ඔයා හිතන එක. ඊටපස්සේ වෙන දේ බලන්න ෆිල්ම් එක බලන්න.අම්මෝ මං කියපු නැති ගොඩක් කැලි තියෙනවා බඩ පැලෙනකම් හිනාවෙන්න පුලුවන් ෆිල්ම් එකක්. බලන්නකෝ සන්තොෂ්ගේ වෙඩින් එකට මොකද වෙන්නේ කියලා (මෙක ලස්සන ලව් ස්ටොරියක් ) බලන්න. අම්මෝ මෙක ගහන්න මං සැහෙන්ට මහන්සි උනා අප්පා එක තප්පරයක් වත් නිකන් නෑ කියවනවා කියවනවා හැබැයි පට්ට අතල් ඒ නිසා අතල් එකටම ගැහුවා.

The post Dil Pasand (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dil-pasand-2022-sinhala-subtitles/feed/ 1