Ranveer Singh Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ranveer-singh/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 09 Jan 2025 05:19:01 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ranveer Singh Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ranveer-singh/ 32 32 83 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/83-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/83-2021-sinhala-subtitles/#respond Wed, 08 Jan 2025 18:32:06 +0000 https://braszers.tk/?post_type=movies&p=16297 83 Sinhala Subtitles 83 (2021) Sinhala Subtitles On the 25th of June 1983, the Lord’s Cricket Ground witnessed one of the biggest underdog stories in the history of sports. Fourteen inspired players – led by a man’s self-belief and conviction – fought against all odds and orchestrated India’s greatest sporting triumph by beating the two-time […]

The post 83 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
83 Sinhala Subtitles

83 (2021) Sinhala Subtitles

On the 25th of June 1983, the Lord’s Cricket Ground witnessed one of the biggest underdog stories in the history of sports. Fourteen inspired players – led by a man’s self-belief and conviction – fought against all odds and orchestrated India’s greatest sporting triumph by beating the two-time World Champions West Indies.

The post 83 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/83-2021-sinhala-subtitles/feed/ 0
Singham Again (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/singham-again-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/singham-again-2024-sinhala-subtitles/#comments Sat, 14 Dec 2024 02:00:19 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82013 Singham Again Sinhala Sub Singham Again Sinhala Subtitles Singham Again (2024) Sinhala Sub Singham Again (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් […]

The post Singham Again (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Singham Again Sinhala Sub
Singham Again Sinhala Subtitles
Singham Again (2024) Sinhala Sub
Singham Again (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Singham Again (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/singham-again-2024-sinhala-subtitles/feed/ 4
Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rocky-aur-rani-kii-prem-kahaani-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rocky-aur-rani-kii-prem-kahaani-2023-sinhala-subtitles/#comments Mon, 27 Nov 2023 01:30:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54701 Rocky Aur Rani Kii Prem Kahaani Sinhala Sub Rocky Aur Rani Kii Prem Kahaani Sinhala Subtitles Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Sub Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයෙක් හා නිෂ්පාදකයෙක් වන කරන් ජෝහර් විසින් අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළ තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් තමයි […]

The post Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rocky Aur Rani Kii Prem Kahaani Sinhala Sub
Rocky Aur Rani Kii Prem Kahaani Sinhala Subtitles
Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Sub
Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයෙක් හා නිෂ්පාදකයෙක් වන කරන් ජෝහර් විසින් අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළ තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් තමයි මේ අරං එන්නේ. නමින් Rocky Aur Rani Ki Prem Kahaani (රොකී සහ රාණිගේ ආදර කතාව) ඉතින් මේ ෆිල්ම් එක,

IMDb – 6.9/10
Release Date – July 28, 2023
Running Time – 168 minutes
Category – Romantic, Comedy, Family drama

එමෙන්ම මෙය,

Directed By – Karan Johar
Written By – Ishita Moitra, Shashank Khaitan, Sumit Roy
Produced By – Hiroo Yash Johar, Karan Johar, Apoorva Mehta
Production Companies – Dharma Production, Viacom 18 Studios
Music By – Pritam

Cast – රංගනයෙන් දායක වන්නේ,

Ranveer Singh – Rocky

Alia Bhatt – Rani

Anjali Anand – Gayatri (goolu)

Jaya Bachchan – Dhanalakshmi

Dharmendra – Kanwal Lund

Shabana Azmi – Jamini

Tota Roy Chowdhury – Chandon

Churni Ganguly – Anjali

Kshitee Jog – Punam

කතාව ගැන ටිකක් කියන්නම්…

රොකී රන්ධාවා කියන්නෙ ලඩ්ඩු ස්විට්ස් ව්‍යාපරික පවුලේ මීළඟ සභාපති නැත්නම් CEO. රොකී ගොඩක් පොහොසත් වුනත් ඉංග්‍රීසි හොඳින් කතා කළ නොහැකි නූගත් කෙනෙක්. නමුත් ඔහු තමගේ පවුලට ගොඩක් ආදරය හා ගෞරවය කරන පුද්ගෙලයෙක්. විශේෂයෙන්ම තමන්ගේ සීයාට. රොකීගේ සීයා මතකය අඩු, ඇවිදීමට නොහැකි පුද්ගලයෙක්.

එක් සම්මාන උළෙලකදී රොකිගේ සීයා ඒ කියන්නේ කන්වල් ලුන්ඩ්ට ජාමිනි කියන පුද්ගලයෙකු මතක් වෙනවා. පසුව රොකී මේ ජාමිනි කියන පුද්ගලා පිළිබද සොයා බලන විට ජාමිනිගේ මිනිබිරිය එනම් කතාවේ නායිකාව වන රාණිව මුණගැසෙනවා. එතනදි ඔවුන් දෙදෙනාව දැනගන්නවා ජාමිනි සහ කන්වල් අතර ආදර සම්බන්ධයක් තිබුන බව. මේ නිසා රොකීගේ සීයාව සුව කර ගැනීමේ අරමුණෙන් රාණි සහ රොකී ඔවුන් දෙදෙනාව හොර රහසේ මුණගස්වනවා. මේ අතරතුර රාණි සහ රොකී ද එකිනෙකාට ආදරයෙන් බැදෙනවා. පසුව ඔවුන් විවාහ වීමට පෙර තමන්ගේ පවුලේ අයව සම්බන්ධට කැමති කර ගැනීම තමයි ඔවුන් දෙදෙනාට තිබ්බ ඊළඟ අභියෝගය වුනේ. මේ නිසා ඔවුන් එක් උපායක් යොදා ගන්නවා. එනම් රොකී රාණිගේ පවුලේ අයත් සමඟ මාස තුනක් ජීවත් වීම හා රාණි රොකීගේ පවුලේ අයත් සමඟ මාස තුනක් එකට ජීවත් වීමයි.

ඉතින් මොවුන් දෙදෙනා මේ අභියෝගය ජය ගනීවිද?

එහෙනම් මෙ ලස්සන ෆිල්ම් එක බලන්න ආරාධනා කරන ගමන් දැනට සමුගන්නවා තවත් ලස්සන ෆිල්ම් එකකින් හමුවෙමු…!!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ දැහැමි ධර්මමාලි සහෝදරියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rocky-aur-rani-kii-prem-kahaani-2023-sinhala-subtitles/feed/ 2
Gunday (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gunday-2014-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gunday-2014-sinhala-subtitles/#respond Tue, 16 May 2023 23:24:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40176 Gunday Sinhala Sub Gunday Sinhala Subtitles Gunday (2014) Sinhala Sub Gunday (2014) Sinhala Subtitles

The post Gunday (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gunday Sinhala Sub
Gunday Sinhala Subtitles
Gunday (2014) Sinhala Sub
Gunday (2014) Sinhala Subtitles

The post Gunday (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gunday-2014-sinhala-subtitles/feed/ 0
Cirkus (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/cirkus-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/cirkus-2022-sinhala-subtitles/#respond Sun, 19 Feb 2023 08:06:31 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36654 Cirkus Sinhala Sub Cirkus Sinhala Subtitles Cirkus (2022) Sinhala Sub Cirkus (2022) Sinhala Subtitles කථාව ගැන ගත්තම, පර්‍යේෂණයකින් ඇරඹෙන්නේ. නිවුන්නු කපල් දෙකක් අරන් එයාලව මික්ස් කරලා, මෙයාලව ඈත් කරලා වෙන වෙනම ගෙවල් වලට හදාගන්න දීලා, එක පර්‍යේෂකයෙන් එයාල හැදෙන වැඩෙන හැටි බලන් ඉන්නවා. ඉතිං මෙයාලට අමුතුම හැකියාවක් තියෙනවා. එක කෙනෙක්ට විඳුලිය වදින් නෑ. අනික් කෙනාගෙන් […]

The post Cirkus (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Cirkus Sinhala Sub
Cirkus Sinhala Subtitles
Cirkus (2022) Sinhala Sub
Cirkus (2022) Sinhala Subtitles

කථාව ගැන ගත්තම, පර්‍යේෂණයකින් ඇරඹෙන්නේ. නිවුන්නු කපල් දෙකක් අරන් එයාලව මික්ස් කරලා, මෙයාලව ඈත් කරලා වෙන වෙනම ගෙවල් වලට හදාගන්න දීලා, එක පර්‍යේෂකයෙන් එයාල හැදෙන වැඩෙන හැටි බලන් ඉන්නවා. ඉතිං මෙයාලට අමුතුම හැකියාවක් තියෙනවා. එක කෙනෙක්ට විඳුලිය වදින් නෑ. අනික් කෙනාගෙන් විඳුලිය වදිනවා.

ඔහොම වසර ගානක් ගියාම මේ නිවුන් ළමයි එකම රූපෙ නිසාත්, තමාගෙ රුව ඇති තව අයෙන් ඉන්න බව නොදන්නා නිසාත්, මෙයාලගෙ පවුල් වලට ලොකු ප්‍රශ්ණ එනවා. ලොකු පැටලිලි ජාලයක් මැද්දෙන් යන කථාවක්. විනෝදකාමී එකක්.

The post Cirkus (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/cirkus-2022-sinhala-subtitles/feed/ 0