Ravi Kale Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ravi-kale/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 25 Oct 2024 16:32:47 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ravi Kale Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ravi-kale/ 32 32 Singa Paarvai (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/singa-paarvai-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/singa-paarvai-2021-sinhala-subtitles/#comments Fri, 25 Oct 2024 16:30:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13240 ආයුබෝවන් යාළුවනේ මම ආසම කරන සමහරවිට ඔයගොල්ලොත් ආසම කරන Action, crime, Drama ගණයට අයත් ජනප්‍රිය නිළි වරලක්ෂ්මි සරත්කුමාර් රගපාන ලද නවතම චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. 2021 ඔක්තෝබර් මස 01 වෙනි දින තිරගත වීම ආරම්භ කරන ලද පැය 1 කුත් විනාඩි 48 ක් පුරා දිග ඇරෙනව.කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්. කාන්තාවක් පොලීසියට ඇවිත් පැමිණිල්ලක් දානවා තමන්ගේ […]

The post Singa Paarvai (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ආයුබෝවන් යාළුවනේ මම ආසම කරන සමහරවිට ඔයගොල්ලොත් ආසම කරන Action, crime, Drama ගණයට අයත් ජනප්‍රිය නිළි වරලක්ෂ්මි සරත්කුමාර් රගපාන ලද නවතම චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. 2021 ඔක්තෝබර් මස 01 වෙනි දින තිරගත වීම ආරම්භ කරන ලද පැය 1 කුත් විනාඩි 48 ක් පුරා දිග ඇරෙනව.කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.

කාන්තාවක් පොලීසියට ඇවිත් පැමිණිල්ලක් දානවා තමන්ගේ දුව තාම වැඩ ඇරිල ගෙදර ආවේ නෑ, හැමතැනකම හොයල බැලුවත් කිසිම හෝඩුවාවක් ලැබුණෙ නෑ කියල. පැමිණිල්ල ලියාගෙන විමසීම් කෙරෙන අතරේ පොලීසිය ගැහැණු ළමයෙකුගේ මළ සිරුරක් හොයාගන්නවා. දිව්‍යා අයි.පී.එස්. පුහුණුව ඉවරවෙලා තනතුරේ වැඩ බාරගන්න තියෙද්දිම එයයි යාළුවෝ දෙන්නෙකුයි කාර් එකෙන් එළියට ගියපු අවස්තාවක හදිසි අනතුරක් වෙලා දිව්‍යාගෙ ඇස් දෙක අන්ධ භාවයට පත් වෙනවා. තාත්තාගෙ හීනය වුණේ දිව්‍යාව කොහොමහරි අයි.පී.එස්. කෙනෙක් කරන එක. තාත්තගෙ හීනය කොහොම හරි ඉෂ්ට කරන්න හිතාගෙන ඉන්න අතරේ ආශ්‍රමයයට ගිහින් එන අතරේ නන්නාඳුනන පුද්ගලයෙකුගේ පැහැරගැනීමකට ලක් වෙනවා. එතනින් පැනගන්න දරන උත්සාහයේදි ඒ පුද්ගලයා අතින් ගැහැණු ළමයෙක් කාර් එකට හැප්පෙනවා. ඒ බල්ලෙක් කියල කිව්වත් දිව්‍යාට ඇහෙනවා ගෑණු කෙනෙක් කෑ ගහන සද්දයක් වාහනයේ හැප්පෙනකොට. මෙතනින් වෙන සටනෙදි දිව්‍යා ඒ පුද්ගලයාගෙන් බේරෙනවා. ඒ බේරුණත් අන්තිමේදි මොකද වෙන්නෙ කියල අපි බලමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Singa Paarvai (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/singa-paarvai-2021-sinhala-subtitles/feed/ 1
Ladki (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ladki-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ladki-2022-sinhala-subtitles/#respond Tue, 13 Aug 2024 21:01:17 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73441 Ladki Sinhala Sub Ladki Sinhala Subtitles Ladki (2022) Sinhala Sub Ladki (2022) Sinhala Subtitles

The post Ladki (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ladki Sinhala Sub
Ladki Sinhala Subtitles
Ladki (2022) Sinhala Sub
Ladki (2022) Sinhala Subtitles

The post Ladki (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ladki-2022-sinhala-subtitles/feed/ 0
Harom Hara (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/harom-hara-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/harom-hara-2024-sinhala-subtitles/#comments Mon, 15 Jul 2024 13:24:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72323 Harom Hara Sinhala Sub Harom Hara Sinhala Subtitles Harom Hara (2024) Sinhala Sub Harom Hara (2024) Sinhala Subtitles

The post Harom Hara (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Harom Hara Sinhala Sub
Harom Hara Sinhala Subtitles
Harom Hara (2024) Sinhala Sub
Harom Hara (2024) Sinhala Subtitles

The post Harom Hara (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/harom-hara-2024-sinhala-subtitles/feed/ 1
Ahimsa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ahimsa-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ahimsa-2023-sinhala-subtitles/#respond Thu, 11 Jan 2024 01:51:35 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64464 Ahimsa Sinhala Sub Ahimsa Sinhala Subtitles Ahimsa (2023) Sinhala Sub Ahimsa (2023) Sinhala Subtitles

The post Ahimsa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ahimsa Sinhala Sub
Ahimsa Sinhala Subtitles
Ahimsa (2023) Sinhala Sub
Ahimsa (2023) Sinhala Subtitles

The post Ahimsa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ahimsa-2023-sinhala-subtitles/feed/ 0