Ravi Venkatraman Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ravi-venkatraman/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 15 Feb 2025 05:19:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ravi Venkatraman Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ravi-venkatraman/ 32 32 Rocky (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rocky-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rocky-2021-sinhala-subtitles/#respond Fri, 14 Feb 2025 12:50:42 +0000 https://braszers.tk/?post_type=movies&p=17007 Rocky Sinhala Subtitles Rocky (2021) Sinhala Subtitles A gangster who is released from prison goes in search of his sister only to find his violent past tagging along and threatening to derail his attempt to lead a normal life.

The post Rocky (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rocky Sinhala Subtitles

Rocky (2021) Sinhala Subtitles

A gangster who is released from prison goes in search of his sister only to find his violent past tagging along and threatening to derail his attempt to lead a normal life.

The post Rocky (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rocky-2021-sinhala-subtitles/feed/ 0
Singa Paarvai (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/singa-paarvai-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/singa-paarvai-2021-sinhala-subtitles/#comments Fri, 25 Oct 2024 16:30:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13240 ආයුබෝවන් යාළුවනේ මම ආසම කරන සමහරවිට ඔයගොල්ලොත් ආසම කරන Action, crime, Drama ගණයට අයත් ජනප්‍රිය නිළි වරලක්ෂ්මි සරත්කුමාර් රගපාන ලද නවතම චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. 2021 ඔක්තෝබර් මස 01 වෙනි දින තිරගත වීම ආරම්භ කරන ලද පැය 1 කුත් විනාඩි 48 ක් පුරා දිග ඇරෙනව.කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්. කාන්තාවක් පොලීසියට ඇවිත් පැමිණිල්ලක් දානවා තමන්ගේ […]

The post Singa Paarvai (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ආයුබෝවන් යාළුවනේ මම ආසම කරන සමහරවිට ඔයගොල්ලොත් ආසම කරන Action, crime, Drama ගණයට අයත් ජනප්‍රිය නිළි වරලක්ෂ්මි සරත්කුමාර් රගපාන ලද නවතම චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. 2021 ඔක්තෝබර් මස 01 වෙනි දින තිරගත වීම ආරම්භ කරන ලද පැය 1 කුත් විනාඩි 48 ක් පුරා දිග ඇරෙනව.කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.

කාන්තාවක් පොලීසියට ඇවිත් පැමිණිල්ලක් දානවා තමන්ගේ දුව තාම වැඩ ඇරිල ගෙදර ආවේ නෑ, හැමතැනකම හොයල බැලුවත් කිසිම හෝඩුවාවක් ලැබුණෙ නෑ කියල. පැමිණිල්ල ලියාගෙන විමසීම් කෙරෙන අතරේ පොලීසිය ගැහැණු ළමයෙකුගේ මළ සිරුරක් හොයාගන්නවා. දිව්‍යා අයි.පී.එස්. පුහුණුව ඉවරවෙලා තනතුරේ වැඩ බාරගන්න තියෙද්දිම එයයි යාළුවෝ දෙන්නෙකුයි කාර් එකෙන් එළියට ගියපු අවස්තාවක හදිසි අනතුරක් වෙලා දිව්‍යාගෙ ඇස් දෙක අන්ධ භාවයට පත් වෙනවා. තාත්තාගෙ හීනය වුණේ දිව්‍යාව කොහොමහරි අයි.පී.එස්. කෙනෙක් කරන එක. තාත්තගෙ හීනය කොහොම හරි ඉෂ්ට කරන්න හිතාගෙන ඉන්න අතරේ ආශ්‍රමයයට ගිහින් එන අතරේ නන්නාඳුනන පුද්ගලයෙකුගේ පැහැරගැනීමකට ලක් වෙනවා. එතනින් පැනගන්න දරන උත්සාහයේදි ඒ පුද්ගලයා අතින් ගැහැණු ළමයෙක් කාර් එකට හැප්පෙනවා. ඒ බල්ලෙක් කියල කිව්වත් දිව්‍යාට ඇහෙනවා ගෑණු කෙනෙක් කෑ ගහන සද්දයක් වාහනයේ හැප්පෙනකොට. මෙතනින් වෙන සටනෙදි දිව්‍යා ඒ පුද්ගලයාගෙන් බේරෙනවා. ඒ බේරුණත් අන්තිමේදි මොකද වෙන්නෙ කියල අපි බලමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Singa Paarvai (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/singa-paarvai-2021-sinhala-subtitles/feed/ 1
Paramporul (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/paramporul-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/paramporul-2023-sinhala-subtitles/#comments Fri, 03 Nov 2023 01:39:41 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58942 Paramporul Sinhala Sub Paramporul Sinhala Subtitles Paramporul (2023) Sinhala Sub Paramporul (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න එහේනම් එහෙනම් මේ අරං එන්නේ Paramporul කියන සුපිරි Tamil චිත්‍රපටයයි… කට්ටිය බලලා හොදයිද කියාගෙනම යන්න. ඔන්න ඉතින් සරකුමාර් ආයෙත් Por Thozhil (පෝර් තොලිල්) එකෙන් පස්සේ 01 වැනිදින සැප්තැම්බර් 2023 අලුත් පරම්පරාවේ තවත් නලුවෙක් එක්ක ෆිලුමක් කරල. වරදක් […]

The post Paramporul (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Paramporul Sinhala Sub
Paramporul Sinhala Subtitles
Paramporul (2023) Sinhala Sub
Paramporul (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහේනම් එහෙනම් මේ අරං එන්නේ Paramporul කියන සුපිරි Tamil චිත්‍රපටයයි… කට්ටිය බලලා හොදයිද කියාගෙනම යන්න.

ඔන්න ඉතින් සරකුමාර් ආයෙත් Por Thozhil (පෝර් තොලිල්) එකෙන් පස්සේ 01 වැනිදින සැප්තැම්බර් 2023 අලුත් පරම්පරාවේ තවත් නලුවෙක් එක්ක ෆිලුමක් කරල. වරදක් නෑ. ටිකක් වෙනස් ප්ලොට් එකක් හොද ගලායෑමක්. ලස්සන අවසානයක්. ධනාත්මක රිවීව්ස් එක්ක දැනට තිරයේ දුවනවා කියලයි කියවෙන්නේ.

මේක crime thriller සානරයට අයත් එකක් කතාව හා අධ්‍යක්ෂණය නවක අධ්‍යක්ෂවරයෙක් වන C. Aravind Raj. නිෂ්පාදන දායකතවය Manoj and Girish ගෙන් . ප්‍රධාන චරිතය මෙහෙයවන්නේ R. Sarathkumar හා Amitash Pradhan. අමිතාෂ් ප්‍රධාන් මෙයා ප්‍රධාන වාරනම් ආයිරම් එකෙන් පටන්ගෙන මෙතෙක් ශයනලුවෙක් වශයෙන් රංගනයේ යෙදෙන දක්ෂ අනාගත රංගන ශිල්පියෙක්. මේ දෙන්න එක්ක Kashmira Pardeshi, Balaji Sakthivel සහා T. Siva සහය නලුවන් විදියට එක්වෙනවා. සංගීතය Yuvan Shankar Raja විසින් සපයා තියෙන්නේ. කැමරාකරණය හා සංස්කරණය S. Pandikumar and Nagooran Ramachandran විසින්.

කතාව් ගැන බලමු.

ඉස්සෙල්ලම කියන්න වෙන්නේ ” තන්හා ජායති ශෝකෝ” තන්හාව අපිව කොහේ ගිහින් අතාරියිද කියල කියන්න බෑ. ඒකත් ඒ තන්හාව උපදින්නේ අන් අයටත් හානියක් කරගෙනනම්. ඉතින් අපේ මයිත්‍රියනුත් ( සරත්කුමාර් ) ඒ ජාතියේ පොලිස්කාරයෙක්. තමන්ගේ සල්ලිවලට තියෙන කෑදරකමකට පවුලත් අහිමිකරගෙන ඒ වෙනුවෙන් ඕනේම දෙයක් කරන්න සූදානම් කෙනෙක්. පොඩි සොරකමට මයිතියන්ගේ අතටම අව්වෙනවා ආදී (Amitash Pradhan). ආදී කියන්නේ පෞරාණික භාන්ඩගැන දන්න කෙනෙක්. මේ අතරේ මේ දෙන්නට පෞරාණික පිළිමයක් ලැබෙනවා. ඒක විකුණගන්න ගියාම ඇති වෙන සිද්ධි සමුදාය. අවසානයනම් නොහිතපු දෙයක්…. බලන්නම් ඕන ෆිල්ම් එකක්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට් සහා අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Paramporul (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/paramporul-2023-sinhala-subtitles/feed/ 2
Red Sandal Wood (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/red-sandal-wood-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/red-sandal-wood-2023-sinhala-subtitles/#respond Mon, 30 Oct 2023 13:55:21 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58814 Red Sandal Wood Sinhala Sub Red Sandal Wood Sinhala Subtitles Red Sandal Wood (2023) Sinhala Sub Red Sandal Wood (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! වනක්කම් හැමෝටම… ඔන්න අදත් අරන් ආව tamil සුපිරියක්… එහෙනම් යන්කෝ ෆිලුම දිහාට… ෆිලුම අයත් වෙන්නෙ Action / Thriller කියන Category එකට.. ඔරිජිනල් භාෂාව Tamil උනත්, 40% ක්‌ විතර තෙලිගු භාෂාව […]

The post Red Sandal Wood (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Red Sandal Wood Sinhala Sub
Red Sandal Wood Sinhala Subtitles
Red Sandal Wood (2023) Sinhala Sub
Red Sandal Wood (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

වනක්කම් හැමෝටම… ඔන්න අදත් අරන් ආව tamil සුපිරියක්… එහෙනම් යන්කෝ ෆිලුම දිහාට…

ෆිලුම අයත් වෙන්නෙ Action / Thriller කියන Category එකට.. ඔරිජිනල් භාෂාව Tamil උනත්, 40% ක්‌ විතර තෙලිගු භාෂාව යොදාගෙන තිබ්බ…

එතකොට ලව් ස්ටොරියක්, මල් ගස් වටේ අත් අල්ලන් නටන සින්දු, එකක් ගැහුවම කිලෝමීටරයක්‌ විතර විසික් වෙන ෆයිට් ඒවා එහෙම මොකුත් නෑ ආ… අන්තිමට නෝමල් සින්දුවක් තියෙනවා ඒක පට්ට…

කාස්ට් එක පහලින් දාන්නම්.. මේකෙ ප්‍රදාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ Jiivi 2 (2022), Memories 2023 වගේ චිත්‍රපට සදහා රංගනයෙන් දායක වෙලා ඒවට ලොකු සාධාරණයක් කරපු Vetri කියන රංගන ශිල්පියා…

මේකෙ විලන් රෝල් එක කරන්නේ අපි කවුරුත් දන්න KGF 1 එකේ විලන් රෝල් එක කරපු Ramachandra Raju විසින්…

Cast
Vetri as Prabha
Diya Mayuri
Ganesh Venkatraman as Ramaiyah
Vishwanth as Karna
Ramachandra Raju as Harimaran
M. S. Bhaskar
G. Marimuthu
Vinod Sagar
Ravi Venkatraman

කතාව ගැන කියනව නම්,

ලස්සන ජිවිතයක් ගත කරමින් ඉන්න “ප්‍රභා” නම් බොක්සින් ක්‍රීඩකයෙක්..

තමන්ගේ පවුලේ බර කරට අරන් ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන “කරුණා” නම් තරුණයෙක්..

තමන්ගේ අධ්‍යාපන මට්ටමට අදාළ රැකියාවක් නොලැබීම හේතුවෙන් වේදනාවෙන් ජීවත් වෙන කරුණා..

“හරිමාරන්” නම් මූ සමාජ ක්‍රියාකාරිකයෙක් විසින් හොර රහසේ කරගෙන යන්නා ඌ “මහා පරිමාණ රත් හදුන් ජාවාරමක්”..

නොදැනුවත් කම නිසා “රත් හදුන් ජාවාරම්කරුවන්ට” හසුවී වෙනත් ප්‍රදේශයකට ගොස්, ඔවුන් යටතේ අකමැත්තෙන් වුවද වැඩ කරන “කරුණා”..

හදිස්සියේ සිදුවන රිය අනතුරක් නිසා මරණ මංචකයේ සිටින “කරුණාගේ පියා”..

කරුණාගේ සහෝදරියගේ ඉල්ලීමට “කරුණා” සෙවීමට රත් හදුන් ජාවාරම් සිදුවන ප්‍රදේශයට යන “ප්‍රභා”..

“කරුණා” නම් වූ තම මිතුරා වෙනුවෙන් රත් හදුන් ජාවාරමේ ප්‍රධානියා වන “හරිමාරන්” නම් පුද්ගලයා සමග ගැටුමක් ඇති කරගන්නා “ප්‍රභා”….

කෙටියෙන් ඔන්න ඔය ටික තමයි මේකෙ වෙන්නේ… Thriller ෆිල්ම්ස් බලන්න ආස හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා මේ සුපිරි ෆිලුම බලන්න කියලා…

දැනට ගිහින් එන්නම්… හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

Sinhalasub.lk එක්කම ඉන්න සුපිරිම ෆිල්ම්ස් බලන්න

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Red Sandal Wood (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/red-sandal-wood-2023-sinhala-subtitles/feed/ 0
Maruthi Nagar Police Station (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/maruthi-nagar-police-station-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/maruthi-nagar-police-station-2023-sinhala-subtitles/#comments Wed, 24 May 2023 13:44:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40769 Maruthi Nagar Police Station Sinhala Sub Maruthi Nagar Police Station Sinhala Subtitles Maruthi Nagar Police Station (2023) Sinhala Sub Maruthi Nagar Police Station (2023) Sinhala Subtitles

The post Maruthi Nagar Police Station (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Maruthi Nagar Police Station Sinhala Sub
Maruthi Nagar Police Station Sinhala Subtitles
Maruthi Nagar Police Station (2023) Sinhala Sub
Maruthi Nagar Police Station (2023) Sinhala Subtitles

The post Maruthi Nagar Police Station (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/maruthi-nagar-police-station-2023-sinhala-subtitles/feed/ 1