Reyaa Hari Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/reyaa-hari/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 12 Feb 2023 15:35:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Reyaa Hari Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/reyaa-hari/ 32 32 Sembi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sembi-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sembi-2022-sinhala-subtitles/#comments Sun, 12 Feb 2023 01:34:14 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36293 Sembi Sinhala Sub Sembi Sinhala Subtitles Sembi (2022) Sinhala Sub Sembi (2022) Sinhala Subtitles   කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 8 වන උපසිරැසි ගැන්වීම. අද ගෙනාවෙ IMDb අගය 7.8 ක ඉහළ අගයක් ගන්න Sembi කියන දෙමළ චිත්‍රපටය. Sembi කියන්නේ,ප්‍රභූ සොලමන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2022 දෙසැම්බර් 30 දින නිකුත් වූ ඉන්දියානු දෙමළ භාෂා […]

The post Sembi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sembi Sinhala Sub
Sembi Sinhala Subtitles
Sembi (2022) Sinhala Sub
Sembi (2022) Sinhala Subtitles

 

කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 8 වන උපසිරැසි ගැන්වීම. අද ගෙනාවෙ IMDb අගය 7.8 ක ඉහළ අගයක් ගන්න Sembi කියන දෙමළ චිත්‍රපටය.
Sembi කියන්නේ,ප්‍රභූ සොලමන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2022 දෙසැම්බර් 30 දින නිකුත් වූ ඉන්දියානු දෙමළ භාෂා ත්‍රාසජනක නාට්‍ය චිත්‍රපටයක් . මේ චිත්‍රපටයේ කෝවයි සරලා , අශ්වින් කුමාර් සහ ලක්ෂ්මිකාන්තන් ප්‍රධාන චරිත වලට පණ පොවන අතර ම , තම්බි රාමයියා සහ නන්ජිල් සම්පත් සෙසු චරිත නිරූපණය කරනවා.
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
දස හැවිරිදි සෙම්බි සහ ඇගේ මිත්තණිය වන වීරතායි කොඩෙයිකනාල් හි කඳුකර ප්‍රදේශවල සොබාදහම මධ්‍යයේ සාමකාමීව ජීවත් වෙන දෙදෙනෙක්. බලගතු දුෂ්ටයන් තිදෙනෙක් සෙම්බිට ලිංගික අතවර කර ඔවුන්ගේ සිහින සියල්ල බිඳ දමන තුරු ඔවුන් සුන්දර ජීවිතයක් ගත කරනවා.
ඉතින් ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් යාළුවනේ අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

The post Sembi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sembi-2022-sinhala-subtitles/feed/ 2