Rhys Darby Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rhys-darby/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 11 Mar 2024 17:26:10 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rhys Darby Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rhys-darby/ 32 32 Rise of the Teenage Mutant Ninja Turtles: The Movie (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rise-of-the-teenage-mutant-ninja-turtles-the-movie-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rise-of-the-teenage-mutant-ninja-turtles-the-movie-2022-sinhala-subtitles/#comments Mon, 04 Sep 2023 07:07:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53170 Rise of the Teenage Mutant Ninja Turtles: The Movie Sinhala Sub Rise of the Teenage Mutant Ninja Turtles: The Movie Sinhala Subtitles Rise of the Teenage Mutant Ninja Turtles: The Movie (2022) Sinhala Sub Rise of the Teenage Mutant Ninja Turtles: The Movie (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අද අරගෙන ආවෙ කිසිම කම්මැලි කමක් […]

The post Rise of the Teenage Mutant Ninja Turtles: The Movie (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rise of the Teenage Mutant Ninja Turtles: The Movie Sinhala Sub
Rise of the Teenage Mutant Ninja Turtles: The Movie Sinhala Subtitles
Rise of the Teenage Mutant Ninja Turtles: The Movie (2022) Sinhala Sub
Rise of the Teenage Mutant Ninja Turtles: The Movie (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අද අරගෙන ආවෙ කිසිම කම්මැලි කමක් නැතුව ආතල් එකේ බලන්න පුලුවන් ෆිලුමක්.ෆිලුමක් කීවට ඇනිමේෂන් එකක්.ඇනිමේෂන් එක මොකක්ද කියල දැන් කොහොමටත් දන්න එකේ ෆිලුමෙ විස්තර ටිකක් කියල ඉන්නම්?

ෆිල්ම් එක Release වෙලා තියෙන්නෙ නම් 2022 අගෝස්තු 5 වෙනිද තමයි.මේකෙ Director ල විදිහට Ant Ward සහ Andy Suriano සම්බන්ද වෙලා තියෙනව.ෆිලුමෙ ධාවන කාලය විදිහට සදහන් වෙන්නේ මිනිත්තු 82 කාලයක් තමයි.Imdb 6.1 අගයකුත් Rotten Tomatoes 79% අගයකුත් ලබාගන්න හැකිවෙලා තියෙනව. එහෙම තියෙද්දි ආයෙ කියන්න දෙයක් නෑනෙ ඉතින් හිතාගන්නකො කතාව කොහොමද කියල.

හරි දැන් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.

කෙසී ජෝන්ස් කියල කෙනෙක් අනාගතේ ඉදල අපේ රජ ඉබ්බො හම්බෙන්න එනව.ඒ එන්නෙ පිටසක්වලයො වගයක්ගෙගෙන් ලෝකෙ බේරගන්න.

ඉතින් අපේ රජ ඉබ්බොන්ට ලෝකෙ බේරගන්න පුලුවන් වෙයිද?කව්ද මේ පිටසක්වලයො?ඇයි කෙසී අනාගතේ ඉදන් ආවෙ කියල දැනගන්න නම් කතාව බලන්නම වෙනව.එහෙනම් ඔයාල කතාව බලලම ඉන්නකෝ.එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙන බලාපොරොත්ත්වෙන් ගිහින් එන්නම්.ෆිලුම බලල Comment එකක් දාන්නත් අමතක එහෙම කරන්න එපා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චතුස් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Rise of the Teenage Mutant Ninja Turtles: The Movie (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rise-of-the-teenage-mutant-ninja-turtles-the-movie-2022-sinhala-subtitles/feed/ 1