Rishi Kapoor Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rishi-kapoor/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 03 Feb 2025 06:50:21 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rishi Kapoor Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rishi-kapoor/ 32 32 Sanam Re (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sanam-re-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sanam-re-2016-sinhala-subtitles/#respond Mon, 03 Feb 2025 06:23:01 +0000 https://braszers.tk/?post_type=movies&p=16911 Sanam Re Sinhala Subtitles Sanam Re (2016) Sinhala Subtitles A story about the man who is confused with his love life finds solace in his birthplace with his childhood love.

The post Sanam Re (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sanam Re Sinhala Subtitles

Sanam Re (2016) Sinhala Subtitles

A story about the man who is confused with his love life finds solace in his birthplace with his childhood love.

The post Sanam Re (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sanam-re-2016-sinhala-subtitles/feed/ 0
The Body (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-body-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-body-2019-sinhala-subtitles/#comments Tue, 14 Jan 2025 07:41:05 +0000 https://braszers.tk/?post_type=movies&p=16391 The Body Sinhala Subtitles The Body (2019) Sinhala Subtitles When the body of a powerful businesswoman goes missing from the morgue, the inspector-in-charge hunts for the truth. When he questions her husband he realizes that there is much more to the case than meets the eye.

The post The Body (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Body Sinhala Subtitles

The Body (2019) Sinhala Subtitles

When the body of a powerful businesswoman goes missing from the morgue, the inspector-in-charge hunts for the truth. When he questions her husband he realizes that there is much more to the case than meets the eye.

The post The Body (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-body-2019-sinhala-subtitles/feed/ 1
Agneepath (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/agneepath-2012-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/agneepath-2012-sinhala-subtitles/#respond Mon, 09 Sep 2024 13:30:33 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12186 Agneepath (2012) Sinhala Sub ගොඩක් අයට මේ ෆිල්ම් එකේ නමට වඩා මෙහි ඇති සින්දු ටික නම් කනට හුරු පුරුදු ඇති. ඒත් සිංදු ටික හුරු පුරුදු වුනත් හුගක් දෙනෙක්ට මිස් වුන චිත්‍රපටියක් තමයි Agneepath කියන්නේ. මේ චිත්‍රපටියට IMDB 6.9 ඉහල ප්‍රෙක්ශක ප්‍රතිචාරයක් හිමි වෙලා තියනවා. Karan Malhotra, 2015 වසරේ නිකුත් වුන Brothers චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරයා. ඔහු තමයි […]

The post Agneepath (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Agneepath (2012) Sinhala Sub

ගොඩක් අයට මේ ෆිල්ම් එකේ නමට වඩා මෙහි ඇති සින්දු ටික නම් කනට හුරු පුරුදු ඇති. ඒත් සිංදු ටික හුරු පුරුදු වුනත් හුගක් දෙනෙක්ට මිස් වුන චිත්‍රපටියක් තමයි Agneepath කියන්නේ. මේ චිත්‍රපටියට IMDB 6.9 ඉහල ප්‍රෙක්ශක ප්‍රතිචාරයක් හිමි වෙලා තියනවා. Karan Malhotra, 2015 වසරේ නිකුත් වුන Brothers චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරයා. ඔහු තමයි මෙම චිත්‍රපටියත් නිර්මානය කරන්නේ. ඒ 1990 නිකුත් වුන අම්තාබ් බච්චන් විසින් රනගනයෙන් දායක වුනු ච්ත්‍රපටක ප්‍රති නිර්මානයක් ලෙසින් 2012 වසරේ Agneepath චිත්‍රපටය ප්‍රෙක්ශකයා අතරට එන්නේ.

මෙම චිත්‍රපටියේ චරිත ගැන, එහෙමත් නැති නම් නලු නිලියෝ ගැන කිව්වොත්, මෙහි ප්‍රධාන චරිතටය පන පොවන්නේ අපි කවුරුත් දන්න අපේ හිටපු අගමැති තුමගේ වචනයෙන් කිව්වොත් හිරිකිති රෝශන් ? හෙවත් Hrithik Roshan (Vijay Deenanath Chauhan) සහ අපි කවුරුත් ආදරය කරන Sanjay Dutt (Kancha Cheena) ඔහු ගැන ඔහුගේ රංගනය ගැන අයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ. පහුගිය අප්‍රියල් මස 30 වෙනිදා රසික පිරිස් කම්පාවට පත් කරමින් අප අතරින වෙන් වුනු විශිශ්ට ගනයේ රන්ගන ශිලිපියෙක් වන Rishi Kapoor ද මෙම සිනමා සිත්තමට (Rauf Lala) ගේ චරිතයෙන් පන පොවයි. ඒ වගේම Priyanka Chopra ( Kaali Gawde ) චරිතයටත් පන පොවනව.

ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනා මේකේ එන විශේෂිතම දෙයක් තමයි ITEM SONG එක කියල කිව්වොත් නිවැරදියි මන් හිතන්නේ. හුගක් දෙනෙක් දන්න, ජනප්‍රිය Chikni Chameli සින්දුවට Katrina Kaif නර්තනයෙන් දායක වෙලා තියනවා, ඒ විතරක්ම නෙමෙයි මේ ච්ත්‍රපටයේ ලස්සන සින්දු කිහිපයක්ම තියනවා, ඒ සිංදුවලට උපසිරසි ලබා දුන්නේ අපේ MTR තරිඳු රුක්ෂාන් සහෝදරයා. එයාටත් ඒ සඳහා ස්තුතිය පිරිනමනවා.  එවාත් හොදට රස විදින්නකෝ එහෙනම්.

අවසාන වශයෙන් එක දෙයක් කියන්න ඔනේ. Hrithik Roshanගේ මම බලපු ච්ත්‍රපට වලින් උඩින්ම තියන්න පුලුවන් චිත්‍රපටක් තමයි Agneepath කියන්නේ, මෙම ච්ත්‍රපටයට සම්මාන රැසකටම හිමිකම් කියනවා වගේම පසුගිය දශකයේ නිකුත් වූ රිතික් රෝෂන්ගේ ෆිල්ම් අතරින් යහපත් ආදායම් වාර්ථාද තියපු ච්ත්‍රපටක්. Zee Cine Awards, IIFA Awards, Stardust Awards, Mirchi Music Awards ආදී සම්මාන උළෙලවල් හිදී සම්මාන රැසකටට උරුම කම් කියන්න යම්කිසි හෙතුවක් ඇතිනේ, බලලම තීරනය කරන්නකෝ. කතාව ගැන කෙටියෙන් කිව්වොත් එහෙම මෙන්න මේකයි වෙන්නේ.

“ඉන්දියාවේ එක්තරා පුන්චි ගම්මානයක් තියනවා මාන්ද්වා කියලා, ඒ ගමේ හැම හොද වැඩකදීම වගේම ගමට නපුරක් නරක් සිද්ද වෙනව නම් ඒ හැම මොහොතකදීම තමන්ගේ  ජීවිතය ගැනවත් නොතකා ඉදිරිපත් වෙන ගමේ ගුරුවරෙයෙක් එහෙමත් නැත්නම් මාස්ටර් කෙනෙක් ඉන්නවා. ඔනෑම තැනක හොදක් කරන්න ගියොත් එතනට කෙලින එකෙක් ඉන්නවනේ අන්න ඒ වගේ කාන්චා කියන චරිතේ ඒ ගමට එනවා, ඔහු එම ගමේ ආධිපත්‍යය පතුරවාගන්න ඔන නිසා ගුරුවරයට විරුද්ධව ගමේ මිනිස්සුන්ව කුපිත කරවලා ඔහුව වැරදි දේකට අසු කරල මරල දානව. එම ගුරුවරයාගේ පුතා තාත්තා මරපු පලිය ගන්න අවුරුදු 15 ක් තිස්සේ බලාගෙන ඉන්නවා. ඉතිං දීර්ඝ කාලීනව එම සිදුවීම වටා ගොඩ නැගුනු කතාවක් තමා අග්නිපත් කියන්නේ. ඊට වැඩිය කතාව කිව්වොත් ෆිලුම බලන එකෙන් වැඩක් වෙන්නෙ නෑනේ, ඒ නිසා මෙතැන් සිට ඔබට බාරයි. ? “

“දුර්වලයන්ට කියන්න බැහැ අපි බලවතුන්ට සමාව දෙනව කියල.
ඒ වෙනුවට, දුර්වලයන් බලවත් වෙන්න ඕන..”

Agneepath (2012) Sinhala Sub

The post Agneepath (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/agneepath-2012-sinhala-subtitles/feed/ 0