Riythvika Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/riythvika/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 03 Jan 2025 11:52:06 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Riythvika Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/riythvika/ 32 32 Torchlight (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/torchlight-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/torchlight-2018-sinhala-subtitles/#respond Fri, 03 Jan 2025 09:30:09 +0000 https://braszers.tk/?post_type=movies&p=16249 Torchlight Sinhala Subtitles Torchlight (2018) Sinhala Subtitles Torchlight is an upcoming Tamil Movie. සුබ දවසක් සියළු දෙනාටම.ඔන්න අද මං මගේ හතරවෙනි සබ් එක අරං ආවා. හතරවෙනි සබ් එක විදියට මං අද අරං ආවෙ, දමිල චිත්‍රපටයක්. ඒ තමා 2018 දි ආපු Drama Thriller කාණ්ඩයට අයත් Torchlight චිත්‍රපටය. මට හිතෙනවා මේකත් හුගාක් අයට බලන්න මග හැරිච්ච ෆිල්ම් […]

The post Torchlight (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Torchlight Sinhala Subtitles
Torchlight (2018) Sinhala Subtitles
Torchlight is an upcoming Tamil Movie.

සුබ දවසක් සියළු දෙනාටම.ඔන්න අද මං මගේ හතරවෙනි සබ් එක අරං ආවා. හතරවෙනි සබ් එක විදියට මං අද අරං ආවෙ, දමිල චිත්‍රපටයක්. ඒ තමා 2018 දි ආපු Drama Thriller කාණ්ඩයට අයත් Torchlight චිත්‍රපටය. මට හිතෙනවා මේකත් හුගාක් අයට බලන්න මග හැරිච්ච ෆිල්ම් එකක් කියාලා.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපාන්නේ Sadha. ඇත්තටම මේක එයාගෙ චිත්‍රපට වලින් තවත් අභියෝගාත්මක චිත්‍රපටයක් කියාල කියන්න පුළුවන්. මේකෙ සෙසු චරිත රගපාන්නේ Riythvika, Thirumurugan, Varun Udhay යන අයයි. ඇත්තටම මේ ෆිල්ම් එක කාන්තා මූලික චිත්‍රපටයක්. 1990 දශකය වකවානුයේ තමිල්නාඩුවේ ආන්ද්‍රා ප්‍රදේශ්වල මාර්ග වල සිදුවූ සත්‍ය සිදුවීම් මේ සිනමා පටයට දායක කරගෙන ඇත . මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය,නිෂ්පාදනය හා තිර රචනය සිදු කලේ Abdul Majith විසින්.

ඉතිං මේ ෆිල්ම් එක මූලිකව කතා කරන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් ගැන හා ඔවුන් මුහුණ දෙන ගැටළු සම්බන්ධවයි. ඉතිං කියන්න ඕනෙ මුලින්ම මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක් කියාලා.

සෑම කාන්තාවක්ම ගණිකාවක් නොවේ, නමුත් සෑම ගණිකාවක්ම කාන්තාවක්. ඇයි කාන්තාවක් ගණිකාවක් බවට පත් වන්නේ?. ඕකට ගොඩාක් ලොකු විචාර දෙන්න අවශ්‍ය නෑ කියාලා හිතනවා. මේ ෆිල්ම් එක බැලුවොත් ඔයාලට ඒකට හේතු හොයාගන්න පුළුවන්.

ඉතිං දැන් කතාව දෙසට හැරෙමු. කතාවෙ පොඩි ඉගියක් දෙන්නම්.සම්පූර්ණ කතාව කිව්වොත් වැඩක් නෑ කියාලා හිතනවා. කතාව දිග හැරෙන්නේ නිලා(Sadha) නම් කාන්තාව වටායි. ඇය දියනියක්, බිරිදක් ලෙස තම වගකීම් හොදින් ඉටු කල කෙනෙක්. ඒත් ඇයගේ සැමියා ශන්මුගන් සමග ඉතා කටුක දිවි පෙවතක් ගෙවන කෙනෙක්. නමුත් දිනක් හදිස්සියේම සැමියට ද සැත්මක් කරන්න වෙනවා. ඒකට හුගාක් සල්ලි හොයන්න වුනා. ඒත් ගෙවූ කටුක ජීවිතය නිසා එවැනි මුදලක් හොයාගන්න අපහසු වුනා. ඉතිං මේ මුදල් සොයාගන්න ඇය කරන්නේ කුමක් ද?. ඉතිං ඒ මුදල් හොයාගන්න කරන දෙයින් ඇයට මේ මුදල හොයාගෙන තම සැමියව බේරා ගන්නට හැකි වුනි ද?. සැමියව බේරගන්න බිරිද කල රැකියාව දැනගත් පසු සැමියා හා බිරිද අතර ඇති සම්බන්ධයට කුමක් සිදු වේද?.

ඉතිං ඒ ගැන දනගන්න නම් අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක බලන්න. මේ ෆිල්ම් එක බැලුවම ඔයාට තේරේවී තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් කාන්තාවකට කැප කල නොහැක්කක් මේ ලෝකෙ තිබේ ද කියාලා.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිදු හේෂාන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Torchlight (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/torchlight-2018-sinhala-subtitles/feed/ 0
Odavum Mudiyadhu Oliyavum Mudiyadhu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/odavum-mudiyadhu-oliyavum-mudiyadhu-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/odavum-mudiyadhu-oliyavum-mudiyadhu-2023-sinhala-subtitles/#respond Sun, 10 Mar 2024 00:57:21 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67571 Odavum Mudiyadhu Oliyavum Mudiyadhu Sinhala Sub Odavum Mudiyadhu Oliyavum Mudiyadhu Sinhala Subtitles Odavum Mudiyadhu Oliyavum Mudiyadhu (2023) Sinhala Sub Odavum Mudiyadhu Oliyavum Mudiyadhu (2023) Sinhala Subtitles

The post Odavum Mudiyadhu Oliyavum Mudiyadhu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Odavum Mudiyadhu Oliyavum Mudiyadhu Sinhala Sub
Odavum Mudiyadhu Oliyavum Mudiyadhu Sinhala Subtitles
Odavum Mudiyadhu Oliyavum Mudiyadhu (2023) Sinhala Sub
Odavum Mudiyadhu Oliyavum Mudiyadhu (2023) Sinhala Subtitles

The post Odavum Mudiyadhu Oliyavum Mudiyadhu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/odavum-mudiyadhu-oliyavum-mudiyadhu-2023-sinhala-subtitles/feed/ 0
800 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/800-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/800-2023-sinhala-subtitles/#comments Sun, 03 Dec 2023 09:55:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57627 800 Sinhala Sub 800 Sinhala Subtitles 800 (2023) Sinhala Sub 800 (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 800 කියපු ගමන්ම දන්නවා නේ ෆිල්ම් එක ගැන. අපේම එකෙක්ගැන කියන කතාවක් ඉන්දියාවෙන් කියන්නේ. අපට කරන්න බැරිවුන දේ ඉන්දියාවෙන් කරල. කමක් නෑ කියමුකෝ. වෙන ෆිල්ම්ස් ගැන FB එකේ හෑලි ලියන අය මේ ගැන කිසිම හාවක් හූවක් නෑ. මට […]

The post 800 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
800 Sinhala Sub
800 Sinhala Subtitles
800 (2023) Sinhala Sub
800 (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

800 කියපු ගමන්ම දන්නවා නේ ෆිල්ම් එක ගැන. අපේම එකෙක්ගැන කියන කතාවක් ඉන්දියාවෙන් කියන්නේ. අපට කරන්න බැරිවුන දේ ඉන්දියාවෙන් කරල. කමක් නෑ කියමුකෝ. වෙන ෆිල්ම්ස් ගැන FB එකේ හෑලි ලියන අය මේ ගැන කිසිම හාවක් හූවක් නෑ. මට තේරෙන්නේ නැති එකම ප්‍රශ්නය ඕකයි.

හරි මමවත් ඕක ගැන කියන්නම්. මේ ෆිල්ම් එක කරන්න හැදුවේ වෙන්කට් ප්‍රභූ අපේ විජේ සේතුපතිව යොදාගෙන. නමුත් මේකට තමිල්නාඩුවෙන් විශාල විරෝධයක් ආවා. ඒකෙන් ඒ වැඩේ නතරවුනා. නමුත් ඊට පස්සේ M.S. Sripathy වැඩේ භාර අරගෙන Madhur Mittal දාල ගොඩා දාල දීල. වෙන්කට්ට විරෝධය පාපු අය මේකට විරෝධයක් නොපෑවේ අයි කියලනම දන්නේ නෑ .

කතාව ලියල තියෙන්නේ M.S. Sripathy හා Shehan Karunatilaka විසින් . සංගීතය Ghibran ගෙන්. ඒකනම් මරුවට තිබුනා. කැමරාකරණය R. D. Rajasekhar විසින්ද සංස්කරණය Praveen K. L. විසින්ද මෙහෙයවල තියෙනවා.

Madhur Mittal මුරලිදරන්ගේ චරිතයට පන පොවල තියෙනවා වගේම මුරලිගේ බිරිදගේ චරිතයට Mahima Nambiar දායකවෙලා තියෙන්නේ. King Ratnam තමයි අර්ජුන රණතුංගගේ චරිතයට පනපොවන්නේ. ආයේ දෙකක් නෑ ඒ චරිතයනම් ලාංකීය ක්‍රිකට් ක්‍රීඩා රජුලෙස සලකන්න පුලුවන් අර්ජුනගේ චරිතය එහේම්පිටින්ම තිරයට ගෙනල්ලා තියෙනවා. ඒ වගේම Narain ප්‍රභාකරන් Nassar, Vadivukkarasi, Riythvika, Vela Ramamoorthy (මුරලිගෙ තාත්තා ) Sharath Lohithaswa (මුරලිගේ කෝච් ) ලෙස රංගනයේ දායක වෙනවා.

අපේ අය ගොඩාක් ට්‍රේලරය බලලා වෙනස් විදියට හිතන් ඉන්නේ. හමුදවට හා ප්‍රභා එක්ක කතාව ගැන. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් අපට සිනමාව තුලින් බලාගන්න පුලුවන්. මේක වෙනස්වෙන්න ඕන කියන එකයි තමිල්නාඩුවේ ප්‍රශ්නය වුනේ.

අවසාන වශයෙන් කියන්න පුලුවන් මේකට අනවශ්‍ය වර්ණවත් කරන්න කියල එක එක දේවල් ඇතුලත් කරලනම් නෑ. නිම චරිතාපදානයක් කියලනම් කියන්න පුලුවන් සිනමාවක් .

ඉතින් කට්ටියත් බලලා කොමන්ට් මොනව හරි කියන්නකෝ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post 800 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/800-2023-sinhala-subtitles/feed/ 8
Yaadhum Oore Yaavarum Kelir (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/yaadhum-oore-yaavarum-kelir-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/yaadhum-oore-yaavarum-kelir-2023-sinhala-subtitles/#comments Wed, 27 Sep 2023 16:32:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54634 Yaadhum Oore Yaavarum Kelir Sinhala Sub Yaadhum Oore Yaavarum Kelir Sinhala Subtitles Yaadhum Oore Yaavarum Kelir (2023) Sinhala Sub Yaadhum Oore Yaavarum Kelir (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Action/Drama ගනයට අයත් Yaadhum Oore Yaavarum Kelir කියන සුපිරි තෙලුගු චිත්‍රපටයයි…   එහෙනම් වැඩි කතා නැතුව මෙ සුපිරි චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා […]

The post Yaadhum Oore Yaavarum Kelir (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yaadhum Oore Yaavarum Kelir Sinhala Sub
Yaadhum Oore Yaavarum Kelir Sinhala Subtitles
Yaadhum Oore Yaavarum Kelir (2023) Sinhala Sub
Yaadhum Oore Yaavarum Kelir (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Action/Drama ගනයට අයත් Yaadhum Oore Yaavarum Kelir කියන සුපිරි තෙලුගු චිත්‍රපටයයි…

 

එහෙනම් වැඩි කතා නැතුව මෙ සුපිරි චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හෂිනි ඉමාෂා සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Yaadhum Oore Yaavarum Kelir (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/yaadhum-oore-yaavarum-kelir-2023-sinhala-subtitles/feed/ 4
Aadhaar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aadhaar-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aadhaar-2022-sinhala-subtitles/#comments Mon, 07 Nov 2022 12:16:17 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31920 Aadhaar Sinhala Sub Aadhaar Sinhala Subtitles Aadhaar (2022) Sinhala Sub Aadhaar (2022) Sinhala Subtitles

The post Aadhaar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aadhaar Sinhala Sub
Aadhaar Sinhala Subtitles
Aadhaar (2022) Sinhala Sub
Aadhaar (2022) Sinhala Subtitles

The post Aadhaar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aadhaar-2022-sinhala-subtitles/feed/ 2