Robbie Amell Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/robbie-amell/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:51:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Robbie Amell Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/robbie-amell/ 32 32 Code 8 Part II (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/code-8-part-ii-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/code-8-part-ii-2024-sinhala-subtitles/#comments Thu, 07 Mar 2024 17:25:14 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67449 Code 8 Part II Sinhala Sub Code 8 Part II Sinhala Subtitles Code 8 Part II (2024) Sinhala Sub Code 8 Part II (2024) Sinhala Subtitles පලවෙනි චිත්‍රපටය ඔයාලා නරඹලා තියනවනම් මතක ඇතිනේ මූලිකවම තිබ්බේ කෝනර්ගේ ජීවිත කතාවනේ..ඒ වගේම ඔයාලට මතක ඇති විශේෂ බලයන් සහිත මිනිස්සු පිරිසක් තමයි මේ කතාවේ තේමාව..ඉතින් මේ විශේෂ බලයන් තියන […]

The post Code 8 Part II (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Code 8 Part II Sinhala Sub
Code 8 Part II Sinhala Subtitles
Code 8 Part II (2024) Sinhala Sub
Code 8 Part II (2024) Sinhala Subtitles

පලවෙනි චිත්‍රපටය ඔයාලා නරඹලා තියනවනම් මතක ඇතිනේ මූලිකවම තිබ්බේ කෝනර්ගේ ජීවිත කතාවනේ..ඒ වගේම ඔයාලට මතක ඇති විශේෂ බලයන් සහිත මිනිස්සු පිරිසක් තමයි මේ කතාවේ තේමාව..ඉතින් මේ විශේෂ බලයන් තියන මිනිස්සුන්ගේ කොඳු ඇට පේළියේ තරලය පාවිච්චි කරලා සයික් කියලා මත්ද්‍රව්‍යක් හදනවා..ඉතින් මුල් කොටසෙදි මේ විශේෂිත බලයන් තියන මිනිස්සුන්ට ඒ නග⁣රයේ මිනිස්සුත් ගොඩක් ආදරය කරා..නමුත් රොබෝ තාක්ෂණය ආවට පස්සේ මේ අයව මුලු ගැන්වෙනවා මේ රොබෝලා නිසා..ඉතින් මේ දෙවනි කොටස පටන් ගන්නේ ඒ විදියට පොලීසිය විසින් අපරාධ මැඩ පවත්වන්න රොබෝ සුනඛ කණ්ඩායමක් නිර්මාණය කරනවා..ඒකට කියන්නේ K9 කියලා..ඉතින් පොලීසිය කියන විදියට මේ සුනඛයෝ මිනිස්සුන්ට කිසිම කරදරයක් කරන්නෑ..වැරදි කරන අයව අත්අඩංගුවට ගන්න සහය වෙනවා විතරයි..ඒත් දවසක් ටරුක් කියන තරුණයා මේ සුනඛයෙක්ගේ ප්‍රහාරයක් නිසා මැරෙනවා..ඉතින් ඔතනින් තමයි දෙවනි කොටසේ කතාව පටන් ගන්නේ..

ඇයි ටරුක්ව මේ රොබෝ බල්ලා මරලා දාන්නේ..?
කවුද මේක පටිපස්සේ ඉන්නේ..?
අපේ කතා නායකයන් වෙන කෝනර්,ගැරට් සහ පවානි කොහොමද මේ දේවල් වලට පැටලෙන්නේ?
කියලා බලන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ අංජුල උමේෂ්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Code 8 Part II (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/code-8-part-ii-2024-sinhala-subtitles/feed/ 3
Code 8 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/code-8-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/code-8-2019-sinhala-subtitles/#respond Thu, 07 Mar 2024 13:45:44 +0000 https://sinhalasub.net/?post_type=movies&p=27061 Code 8 Sinhala Sub Code 8 Sinhala Subtitles Code 8 (2019) Sinhala Sub Code 8 (2019) Sinhala Subtitles

The post Code 8 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Code 8 Sinhala Sub
Code 8 Sinhala Subtitles
Code 8 (2019) Sinhala Sub
Code 8 (2019) Sinhala Subtitles

The post Code 8 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/code-8-2019-sinhala-subtitles/feed/ 0