Robo Shankar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/robo-shankar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 20 Feb 2025 14:16:05 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Robo Shankar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/robo-shankar/ 32 32 Yutha Satham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/yutha-satham-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/yutha-satham-2022-sinhala-subtitles/#respond Thu, 20 Feb 2025 14:00:36 +0000 https://braszers.tk/?post_type=movies&p=17136 Yutha Satham Sinhala Subtitles Yutha Satham (2022) Sinhala Subtitles A young woman is murdered right in front of a police station. The inspector at the station suspects her boyfriend, a private detective, who claims he is innocent. Who killed the girl and why?

The post Yutha Satham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yutha Satham Sinhala Subtitles

Yutha Satham (2022) Sinhala Subtitles

A young woman is murdered right in front of a police station. The inspector at the station suspects her boyfriend, a private detective, who claims he is innocent. Who killed the girl and why?

The post Yutha Satham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/yutha-satham-2022-sinhala-subtitles/feed/ 0
Singapore Saloon (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/singapore-saloon-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/singapore-saloon-2024-sinhala-subtitles/#respond Wed, 06 Mar 2024 18:59:21 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67414 Singapore Saloon Sinhala Sub Singapore Saloon Sinhala Subtitles Singapore Saloon (2024) Sinhala Sub Singapore Saloon (2024) Sinhala Subtitles අපි හැමෝමට පොඩි කාලේ ඉඳන් තියෙන අනාගත බලාපොරොත්තුව තමයි ඩොක්ටර් කෙනෙක් වෙනවා,ඉන්ජිනේරුවෙක් වෙනවා,ටීචර් කෙනෙක් වෙනවා වගේ සමාජයේ ඉහල තැනක් තියෙනවා කියලා පිලිගත්ත රස්සාවක් කරන එක.ඒත් “බාබර්” කෙනෙක් වෙන එක අනාගත බලාපොරොත්තුව කරගත්ත කෙනෙක් තමයි කාර්ති කියන්නේ ,මෙයාගේ […]

The post Singapore Saloon (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Singapore Saloon Sinhala Sub
Singapore Saloon Sinhala Subtitles
Singapore Saloon (2024) Sinhala Sub
Singapore Saloon (2024) Sinhala Subtitles

අපි හැමෝමට පොඩි කාලේ ඉඳන් තියෙන අනාගත බලාපොරොත්තුව තමයි ඩොක්ටර් කෙනෙක් වෙනවා,ඉන්ජිනේරුවෙක් වෙනවා,ටීචර් කෙනෙක් වෙනවා වගේ සමාජයේ ඉහල තැනක් තියෙනවා කියලා පිලිගත්ත රස්සාවක් කරන එක.ඒත් “බාබර්” කෙනෙක් වෙන එක අනාගත බලාපොරොත්තුව කරගත්ත කෙනෙක් තමයි කාර්ති කියන්නේ ,මෙයාගේ දෙමව්පියෝ නම් මේකට කොහොමටවත් කැමති වෙන්නේ නෑ.

ඒක නිසා මෙයා කොලෙජ් ගිහින් පරගනක විදයාව ඉගෙනගන්න ම වෙනවා.තාත්ත කියනවා කොලේජ් ඉවර වුනාම ඔයා මීට වඩා පරිනත වෙලා ඉන්න නිසා එතකොට ඔයා අනාගතෙ කරන රස්සාව ගැන හිතන්න පුලුවන් කියලා.මෙයා මේකට කැමති වෙලා අවුරුදු 4ක් කොලේජ් යනවා, කොලේජ් එකේදී හොදට ලකුනුත් ගන්නවා.මෙයාට හොඳ ලකුනු තිබුන නිසා ලොකු ලොකු ආයතන වලින් මෙයාට රස්සා දුන්නත් එයා ඒවා පිළිගන්නේ නැත්තේ එයාගේ “බාබර්” කෙනෙක් වෙන්න ඕන කියන අනාගත බලාපොරොත්තුව නිසා.කොහොමහරි එයාගේ දෙමව්පියෝ මෙයාගේ කැමැත්තටත් අවස්තාවක් දෙනවා.

මෙයාට ඕන වෙන්නේ රටම පිලිගත්ත “බාබර්” කෙනෙක් වෙන්න .කාර්තිට එයාගෙර් බලාපොරොත්තුව ඉශ්ට කරගන්න ගොඩක් දේවල් කැපකරන්න වෙනවා,ගොඩක් දේවල් නැති වෙනවා ,එක වෙලාවක කාර්ති ජීවිතේ පවා නැතිකරගන්න හඳනවා .කොහොම හරි එයා මහන්සි වෙලා රටේ හොඳ නමක් තියෙන ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා.කාර්ති එයාගේ හීනේ හැබෑ කරගන්න මොනතරම් මහන්සි වෙනවද කියලා ෆිල්ම් එක බලලම දැනගන්න පුලුවන් .

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ චමේලි ඒකනායක  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Singapore Saloon (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/singapore-saloon-2024-sinhala-subtitles/feed/ 0
Iravin Nizhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/iravin-nizhal-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/iravin-nizhal-2022-sinhala-subtitles/#comments Sat, 19 Nov 2022 11:09:00 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32553 Iravin Nizhal Sinhala Sub Iravin Nizhal Sinhala Subtitles Iravin Nizhal (2022) Sinhala Sub Iravin Nizhal (2022) Sinhala Subtitles

The post Iravin Nizhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Iravin Nizhal Sinhala Sub
Iravin Nizhal Sinhala Subtitles
Iravin Nizhal (2022) Sinhala Sub
Iravin Nizhal (2022) Sinhala Subtitles

The post Iravin Nizhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/iravin-nizhal-2022-sinhala-subtitles/feed/ 3