Rohini Noni Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rohini-noni/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 09 Nov 2024 03:24:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rohini Noni Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rohini-noni/ 32 32 Criminal or Devil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/criminal-or-devil-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/criminal-or-devil-2024-sinhala-subtitles/#comments Sat, 09 Nov 2024 02:49:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81025 Criminal or Devil Sinhala Sub Criminal or Devil Sinhala Subtitles Criminal or Devil (2024) Sinhala Sub Criminal or Devil (2024) Sinhala Subtitles අදත් සුපිරිම Thriller ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් අන්තිමට උඩු යටිකුරු වෙන ෆිල්ම් එකක්..එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. සිද්ධු කියන්නේ හොල්මන් ෆිල්ම් බලන්න කැමති කොල්ලෙක්..දවසක් මෙයාලගේ අම්මයි තාත්තයි ඈත ගමනක් ගිය […]

The post Criminal or Devil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Criminal or Devil Sinhala Sub
Criminal or Devil Sinhala Subtitles
Criminal or Devil (2024) Sinhala Sub
Criminal or Devil (2024) Sinhala Subtitles

අදත් සුපිරිම Thriller ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් අන්තිමට උඩු යටිකුරු වෙන ෆිල්ම් එකක්..එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
සිද්ධු කියන්නේ හොල්මන් ෆිල්ම් බලන්න කැමති කොල්ලෙක්..දවසක් මෙයාලගේ අම්මයි තාත්තයි ඈත ගමනක් ගිය වෙලාවක හොල්මන් ෆිල්ම් එකක් බලලා මෙයා භය වෙන්න ගන්නවා..ඉතින් මේ අතරේ නගරේ ඉන්න ගැහැණු ළමයි අතුරුදහන් වෙන්න ගන්නවා..

පොලිසිය හිතන්නේ ඒවා කරන්නේ කළු මැජික් කරන කාන්තාවක් කියලා..ඉතින් මේ හැමදේම කරන්නේ කව්ද ???? සිද්ධුට ඇත්තටම පේන්නේ හොල්මනක්ද ???? මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ කව්ද ???? සිද්ධු මේ හැමදේටම සම්භන්ධ වෙන්නේ කොහොමද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Criminal or Devil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/criminal-or-devil-2024-sinhala-subtitles/feed/ 2
Balagam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/balagam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/balagam-2023-sinhala-subtitles/#respond Sat, 15 Apr 2023 17:19:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39055 Balagam Sinhala Sub Balagam Sinhala Subtitles Balagam (2023) Sinhala Sub Balagam (2023) Sinhala Subtitles

The post Balagam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Balagam Sinhala Sub
Balagam Sinhala Subtitles
Balagam (2023) Sinhala Sub
Balagam (2023) Sinhala Subtitles

The post Balagam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/balagam-2023-sinhala-subtitles/feed/ 0