Rohit Choudhary Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rohit-choudhary/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 09 Jan 2024 02:54:28 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rohit Choudhary Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rohit-choudhary/ 32 32 Gadar 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gadar-2-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gadar-2-2023-sinhala-subtitles/#respond Fri, 06 Oct 2023 22:23:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55967 Gadar 2 Sinhala Sub Gadar 2 Sinhala Subtitles Gadar 2 (2023) Sinhala Sub Gadar 2 (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න අද උදේ ott රිලීස් වෙච්ච හැමෝම ඉල්ලපු ෆිලුමක් අරන් තමයි මං අද ආවේ… Gadar 2 කියන්නෙ 2001 ආපු Gadar කියන හින්දි ෆිලුමේ දෙවනි දිගහැරුම… දැන් එතකොට මේක බලන්න අර 2001 ආපු එක බලන්නම […]

The post Gadar 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gadar 2 Sinhala Sub
Gadar 2 Sinhala Subtitles
Gadar 2 (2023) Sinhala Sub
Gadar 2 (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න අද උදේ ott රිලීස් වෙච්ච හැමෝම ඉල්ලපු ෆිලුමක් අරන් තමයි මං අද ආවේ…

Gadar 2 කියන්නෙ 2001 ආපු Gadar කියන හින්දි ෆිලුමේ දෙවනි දිගහැරුම…

දැන් එතකොට මේක බලන්න අර 2001 ආපු එක බලන්නම ඕනෙද…??

නෑ නෑ එහෙම එකක් නෑ… ඒ කතාවෙන් තමයි මේක දිගටම දිගහැරෙන්නේ.. ඒත් කලින් එක බලලා ඉන්න ඕන කියලා එකක් නෑ.. අනික 2001 ෆිලුමේ සාරාංශයක් මේකෙ මුලදී පෙන්නනවා…

මේ අවුරුද්දේ අගෝස්තු 11 නිකුත් වෙච්ච මේ ෆිලුම අයත් වෙන්නෙ Action / Drama කියන Category එකට…මිනිත්තු 170 ක්‌ පුරා දිවයන මේ ෆිලුම බ්ලොක් බාස්ටර් ලේබල් එකත් අලවගත්ත…
ඒ බජට් එක ඉන්දියානු රුපියල් කෝටි 60 ක වියදමකින් නිපදවල.. බොක්ස් ඔෆිස් වාර්තාව කෝටි 690ක්‌ තියලා…

ෆිලුම පුරාවටම යන්නෙ ඉන්දියානු පාක්ස්ථාන් යුධ ගැටුම් තමයි.. වචන පවා ටිකක් අමුතුවට තිබුනා.. හැමෝටම තේරෙන්න ඕන නිසා පොඩ්ඩක් ශේප් කරල ගැහුවෙ…
එතකොට මේක අධ්‍යක්ෂණය කරන්නේ ගොඩක් අය දන්න කියන වගේ ෆිල්ම් සෙට් එකක්ම අධ්‍යක්ෂණය කරපු Anil Sharma කියන අධ්‍යක්ෂකතුමා… Gadar 1 එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් මෙයාම තමයි.. ඒ නිසා ශේප් ශේප්…!

ප්‍රධාන චරිතය ගොඩක් අය ආදරේ කරන බොලිවුඩ් නළුවෙක් වන Sunny Deol කරන්නේ.. අපේ අම්මා තාත්තාලාගේ කාලේ නළුවෝ නේ ඉතින්…!
අවන්කවම මං නම් මෙයාගේ ෆිල්ම්ස් වැඩිය බලලා නම් නෑ.. හැබැයි මේ ෆිල්ම් එකට නම් පොර ලොකු සාදාරනයක්‌ කරලා තිබුනා..කාලෙකට පස්සේ තමයි Sunny Deol ෆිලුමකට අතගහල තියෙන්නේ.. කොහොම හරි වැඩෙත් පත්තු උනා…

Cast
Sunny Deol as Tara Singh
Ameesha Patel as Sakeena “Sakku” Ali Singh, Tara Singh’s wife
Utkarsh Sharma as Charanjeet “Jeete” Singh, Tara and Sakeena’s son
Gaurav Chopra as Lieutenant Colonel Devendra Rawat
Manish Wadhwa as Hamid Iqbal, General of Pakistan Army

ෆිලුම ගැන නම් ඇත්තටම විස්තරේ නම් කියන්න යන්නෑ.. මොකද විස්තරේ මෙතන දැම්මම ෆිලුම බලන එකෙන් වැඩක් නෑ නේ…

කෙටියෙන් කියනවා නම්,

තමන්ගේ අම්මගේ තාත්තාගේ මරණයට මුළු ඉන්දියාවෙන්ම පලිගන්න හදන “පකිස්තාන් හමුදාවේ ජෙනරාල් හමීඩ් ඉක්බාල්”

රට වෙනුවෙන් දිවි පුදන්න උනත් ලෑස්ති යකෙකුටවත් බය නැති හමුදාවක් මෙන් තනි මිනිහෙක්‌ “තාරා සිං”

තමන්ගේ තාත්තා වෙනුවෙන් ජිවිතේ උනත් අතාරින්න ලෑස්ති ආදරණිය පුතෙක් “ජීතේ”

ජෙනරල් හමීඩ් ඉක්බාල්ගේ වියරුවට මැදිවුණු “තාරා සිං සහ ඔහුගේ පුත් ජීතේ”

ඔන්න ඔය සිද්දි ටික තමයි ෆිලුම පුරාවට ගලාගෙන යන්නෙ….2000 ගණන් වල ෆිලුමක් බලනව වගේ ෆීලින් එකක් ආවොත් හිතන්න එපා.. ෆිලුමෙ යන්නෙ 1900 ගණන් වල යුධ සීන් එකක් නිසා ඒ ගතිය තියෙන්නෙ..

එහෙනම් ඔයාලට බාරයි ෆිලුම.. අදට ගිහින් එන්නම්..

හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

Sinhalasub.lk එක්කම ඉන්න.. අලුත්ම ෆිල්ම්ස් බලන්න!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Gadar 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gadar-2-2023-sinhala-subtitles/feed/ 0