Roshan Mathew Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/roshan-mathew/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 11 Apr 2025 07:34:02 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Roshan Mathew Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/roshan-mathew/ 32 32 Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/oru-thekkan-thallu-case-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/oru-thekkan-thallu-case-2022-sinhala-subtitles/#respond Fri, 11 Apr 2025 07:33:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30869 Oru Thekkan Thallu Case SinhalaSub Oru Thekkan Thallu Case Sinhala Subtitles Oru Thekkan Thallu Case (2022) Sinhala Sub Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles

The post Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Oru Thekkan Thallu Case SinhalaSub
Oru Thekkan Thallu Case Sinhala Subtitles
Oru Thekkan Thallu Case (2022) Sinhala Sub
Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles

The post Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/oru-thekkan-thallu-case-2022-sinhala-subtitles/feed/ 0
C U Soon (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/c-u-soon-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/c-u-soon-2020-sinhala-subtitles/#respond Wed, 02 Apr 2025 15:38:55 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30434 C U Soon Sinhala Sub C U Soon Sinhala Subtitles C U Soon (2020) Sinhala Sub C U Soon (2020) Sinhala Subtitles

The post C U Soon (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
C U Soon Sinhala Sub
C U Soon Sinhala Subtitles
C U Soon (2020) Sinhala Sub
C U Soon (2020) Sinhala Subtitles

The post C U Soon (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/c-u-soon-2020-sinhala-subtitles/feed/ 0
Night Drive (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/night-drive-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/night-drive-2022-sinhala-subtitles/#respond Fri, 14 Feb 2025 01:13:51 +0000 https://braszers.tk/?post_type=movies&p=17086 Night Drive Sinhala Subtitles Night Drive (2022) Sinhala Subtitles A young couple working are out on a drive where they meet with an accident. It leaves them in a triangle between a cop who investigates the accident and the corrupt political hegemony who are in pursuit of them.

The post Night Drive (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Night Drive Sinhala Subtitles

Night Drive (2022) Sinhala Subtitles

A young couple working are out on a drive where they meet with an accident. It leaves them in a triangle between a cop who investigates the accident and the corrupt political hegemony who are in pursuit of them.

The post Night Drive (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/night-drive-2022-sinhala-subtitles/feed/ 0
Ulajh (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ulajh-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ulajh-2024-sinhala-subtitles/#comments Fri, 04 Oct 2024 15:39:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=76697 Ulajh Sinhala Sub Ulajh Sinhala Subtitles Ulajh (2024) Sinhala Sub Ulajh (2024) Sinhala Subtitles

The post Ulajh (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ulajh Sinhala Sub
Ulajh Sinhala Subtitles
Ulajh (2024) Sinhala Sub
Ulajh (2024) Sinhala Subtitles

The post Ulajh (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ulajh-2024-sinhala-subtitles/feed/ 1
Paradise (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/paradise-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/paradise-2024-sinhala-subtitles/#respond Sun, 28 Jul 2024 01:45:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72781 Paradise Sinhala Sub Paradise Sinhala Subtitles Paradise (2024) Sinhala Sub Paradise (2024) Sinhala Subtitle

The post Paradise (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Paradise Sinhala Sub
Paradise Sinhala Subtitles
Paradise (2024) Sinhala Sub
Paradise (2024) Sinhala Subtitle

The post Paradise (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/paradise-2024-sinhala-subtitles/feed/ 0
Dhoomam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dhoomam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dhoomam-2023-sinhala-subtitles/#respond Thu, 22 Feb 2024 00:47:14 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61914 Dhoomam Sinhala Sub Dhoomam Sinhala Subtitles Dhoomam (2023) Sinhala Sub Dhoomam (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කාලයක් තිස්සෙ බලාගෙන හිටපු මේ මලයාලම් Mystery, thriller ඝනයේ චිත්‍රපටිය නොවැම්බර් 30 දින OTT නිකුත් උනා. IMDb අගය 5.6 ක් උනත් මට නම් මේක 2023 වසරේ නිකුත් කරපු හොඳම මේ ඝනයේ චිත්‍රපට වලින් එකක්. කොටින්ම කිව්වොත් බැලිය යුතුම […]

The post Dhoomam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dhoomam Sinhala Sub
Dhoomam Sinhala Subtitles
Dhoomam (2023) Sinhala Sub
Dhoomam (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කාලයක් තිස්සෙ බලාගෙන හිටපු මේ මලයාලම් Mystery, thriller ඝනයේ චිත්‍රපටිය නොවැම්බර් 30 දින OTT නිකුත් උනා. IMDb අගය 5.6 ක් උනත් මට නම් මේක 2023 වසරේ නිකුත් කරපු හොඳම මේ ඝනයේ චිත්‍රපට වලින් එකක්. කොටින්ම කිව්වොත් බැලිය යුතුම එකක්.

මේකෙ කතා කරන්නෙ දුම් පානය ගැන. ඔබ දන්නවනෙ ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනයට කලින් ප්‍රචාරය වන දුම් වැටි සම්බන්ධ ප්‍රචාරක දැන් වීම්? ඉන්දියාවෙත් සෙසු රට වල වගේම විශාල ආදායමක් ලැබෙන මාර්ගයක් තමයි දුම් වැටි සඳහා අය කරන බදු. එක් පැත්තකින් දුම් පානය සඳහා විවිධ නීති රීති සීමා රැසක් පනවමින් එය වලක්වන්න කටයුතු කරන ගමන් අනිත් පැත්තෙන් දුම් වැටියකට පනවන බදු මත යැපෙන එකම රට ඉන්දියාව නෙමෙයිනේ. මේ කතාව දුම් පානය ගැන අමුතුවෙන්ම හිතන්න වෙන පැත්තකට ඔබව ගෙන යනවා

අවිනාශ් කේරළයෙන් බංගලෝරයට රැකියාවක් සොයාගෙන එන තරුණයෙක්. ඔහුගේ දක්ෂතාව හඳුනා ගෙන සිය සමාගමේ අළෙවි අංශයට ඔහුව බඳවා ගන්නේ සිද්ධාර්ත් නැමති තවත් තරුණයෙක්. ඔහු සිය පියාට අයත් විශාල දුම්කොළ සමාගමක කලමණාකාර අධ්‍යක්ෂක ධුරයට පත් වන්නේ අවිනාශ්ව සේවයට බඳවා ගන්නා දිනයේමයි.අවිනාශ්ගේ දක්ෂ අළෙවි කරණ හැකියාව මත ඔවුන්ගේ සිගරට් නිශ්පාදනය සීඝ්‍ර ලෙස ඉහළ යනවා.ඔවුන්ගේ ඉලක්කය නව පරම්පරාව.අවි සහ සිඩ් දැන් හොඳම මිතුරන්.හොඳ සහකාරියකුත් හොයාගෙන අවිනාශ් දැන් සිය ජීවිතේ ස්ථාවර තත්වයකට ගෙන එන්න පටන් ගත්තා විතරයි.

සිද්ධාර්ත්ට සතුරන් ගොඩයි.සමාගමේ මුල් පුටුවට ඇස ගසා ගෙන සිටින තමන්ගේම මාමා ප්‍රවීන්, ඔවුන් සමග නීති විරෝධී වයාපාරයකට අර අඳින ඇමති වරයෙක්, චීන දුම්කොළ සමාගම් විතරක් නොවෙයි දුම් පානයට ඇබ්බැහි වීම නිසා ජීවිතය විනාශවූ පුද්ගලයින්ගේ ඥාතීන්. මේ සියළු සතුරන් මැද සාර්ථකත්වය සොයා ඉදිරියට යන්න කරන උත්සාහය මැද එක් දිනක් සිදුවන සිදු වීමක්. එය පිටිපස ඉන්නෙ කවුද?

Spoil කරන්න හොඳ නෑ කතාව බලන්න. ඔබ දුම් පානයට ඇබ්බැහි වෙලා නම්, හෝ දුම් වැටි අළෙවි කරන්නේ නම් හදවතට එකඟව හිතන්න මේ කතාව නරඹලා.

මේකෙ පෝස්ටරය දැකපු දා සිටම ආශාවෙන් හිටියෙ මේක බලන්න වෙන මොකක් වත් නෙමෙයි මම ඇබ්බැහි වෙලා හිටපු එක පුරුද්දක් නිසා. ඒ තමයි ෆෆා ගෙ රඟපෑම්. Fahadh Fazil මේ චිත්‍ර පටයෙත් සිය චරිතයට ඉතා සාධාරණයක් ඉටු කරල තියෙනවා අවිනාශ් ලෙස. Roshan Mathew සිඩ් ලෙසත්, සහ Aparna Balamurali දියා(අවිනාශ්ගේ බිරිඳ) ලෙසත් මෙහි දක්ෂ රංගනයක නිරත වෙනවා. Pawan Kumar අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙනවා.2023 අවසන් වෙමින් යන මොහොතේ මලයාලි රසිකයින්ට නැරඹිය හැකි තවත් සුපිරියක් තමයි මේ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Dhoomam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dhoomam-2023-sinhala-subtitles/feed/ 0
Valatty (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/valatty-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/valatty-2023-sinhala-subtitles/#respond Wed, 20 Dec 2023 17:09:26 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63080 Valatty Sinhala Sub Valatty Sinhala Subtitles Valatty (2023) Sinhala Sub Valatty (2023) Sinhala Subtitles නළු නිළියො ඔක්කොම බල්ලො.සත්තු එක්ක කරපු චිත්‍රපට ඕනැ තරම් සිනමාවෙ තියෙනවා.ඉන්දීය සිනමාවෙත් චිත්‍රපට විශාල ගණනක් තියෙනවා. අලි, බල්ලො, චිම්පන්සි මෙයින් විශේෂයි.HATHI MERE SAATHI 1971 HUM APKE HAIN KAUN 1994 වගේම ළඟදි ආපු 777 CHARLEYසහ මේ වසරේ නිකුත් උන මලයාලම් චිත්‍රපට NEYMAR, […]

The post Valatty (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Valatty Sinhala Sub
Valatty Sinhala Subtitles
Valatty (2023) Sinhala Sub
Valatty (2023) Sinhala Subtitles

නළු නිළියො ඔක්කොම බල්ලො.සත්තු එක්ක කරපු චිත්‍රපට ඕනැ තරම් සිනමාවෙ තියෙනවා.ඉන්දීය සිනමාවෙත් චිත්‍රපට විශාල ගණනක් තියෙනවා. අලි, බල්ලො, චිම්පන්සි මෙයින් විශේෂයි.HATHI MERE SAATHI 1971 HUM APKE HAIN KAUN 1994 වගේම ළඟදි ආපු 777 CHARLEYසහ මේ වසරේ නිකුත් උන මලයාලම් චිත්‍රපට NEYMAR, POOVAN එසේ අමතක නොවන නිර්මාණ කීපයක්. මේ චිත්‍රපට සත්ත්ව ක්‍රියාකාරකම් සහිත මිනිස් කතා උනත් මේ කතාව මිනිස් ක්‍රියා කාරකම් සහිත බලු කතාවක්. මෙය ඇත්තම සත්තු රඟපාන VFX රහිත ප්‍රථම ඉන්දියානු චිත්‍රපටය බව කියැවෙනවා.

මිනිසුන්ගේ ක්‍රියාකාර කම් නිසා අපහසුතාවන්ට ලක්වෙන සුනඛ ලෝකය තමයි කතාවට පාදක වෙන්නෙ. ටොමී සහ අමලු අසල්වාසී බලු පෙම්වතුන් යුවලක්. ඔවුන්ගේ ආදරයට බලු ප්‍රශ්ණ නැතත්, වර්ගය පමණක් නෙමෙයි, ආගම, කුලය පවා ඔවුන්ගේ හාම්පුතුන්ට ගැටළුවක්.ඔවුන්ගේ ආදරය හාම්පුතුන් අතර ගැටුම් ඇති කරද්දී දෙන්නා අතින් සුළු වැරදීමක් වෙනවා.මොකද ඉතිං බල්ලන්ට උපත් පාලනය ක්‍රමවේද තියනවායැ. එයින් ඇතිවන ගැටළු මැද පලා යන මේ ජෝඩුවට අත්විඳින්නට සිදුවන සිදුවීම් පෙළක් තමයි මෙහි තියෙන්නෙ.

මේක සිරා කතාවක් නෙමෙයි. අන්තිම සරල නිර්මාණයක්. කොහොම උනත් ඉංදියානු රසිකයො මේ උත්සාහය සාදරයෙන් වැළඳ ගෙන තියෙනවා. මේ නත්තල් සමයේ දරුවොත් එක්ක සැහැල්ලුවෙන් බලන්න ආරාධනා කරනවා. ඔබ මලයාලි රසිකයෙක් නම් මේකෙ බල්ලොන්ගෙ කටහඬවල් ලේසියෙන්ම හඳුනා ගනීවි. ඒ මේකට හඬ කවල තියෙන්නෙ ජනප්‍රියම නළු නිළියො කිහිප දෙනෙක් නිසා.

දේවන් ජයකුමාර්ගෙ අධ්‍යක්ෂනයක් වන මෙහි මිනිස් චරිත DEW MOHAN, MAHIMA NAMBIAR, VIJAY BABU, SRIKANTH MURALI රඟපාන අතර ROSHAN MATHEW, RAVEENA RAVI, SOUBIN SHAHIR, SUNNY WAYNE සහ INDRANS හඬ කැවීම් වලින් දායක වෙනවා.

එහෙනම් නත්තලට පෙර තව එකක් ගෙන එන්නම්. ඔබ සැමට සුභ නත්තලක් වේවා!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Valatty (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/valatty-2023-sinhala-subtitles/feed/ 0
Pookkaalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pookkaalam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pookkaalam-2023-sinhala-subtitles/#respond Sat, 02 Sep 2023 09:16:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53027 Pookkaalam Sinhala Sub Pookkaalam Sinhala Subtitles Pookkaalam (2023) Sinhala Sub Pookkaalam (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! P O O K K A A L A M පූක්කාලම් 2023 අප්‍රේල් මස නිකුත් වූ IMDb 7.4 ක අගයක් ලබාගත් සුපිරි කොමඩි චිත්‍රපටියක්. මලයාලමුන්ට විශිෂ්ඨ කෘතියක් බිහි කරන්නට ඉතා සුළු සිද්ධියක් ඇති. අවුරුදු 100ක ආසන්න වයසක යුවලකගේ […]

The post Pookkaalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
  • Pookkaalam Sinhala Sub
    Pookkaalam Sinhala Subtitles
    Pookkaalam (2023) Sinhala Sub
    Pookkaalam (2023) Sinhala Subtitles
  • සුභ දවසක් හැමෝටම!!

    P O O K K A A L A M

    පූක්කාලම් 2023 අප්‍රේල් මස නිකුත් වූ IMDb 7.4 ක අගයක් ලබාගත් සුපිරි කොමඩි චිත්‍රපටියක්.

    මලයාලමුන්ට විශිෂ්ඨ කෘතියක් බිහි කරන්නට ඉතා සුළු සිද්ධියක් ඇති. අවුරුදු 100ක ආසන්න වයසක යුවලකගේ අවුරුදු 80කට ආසන්න විවාහ ජීවිතයක් ඉතා පරණ කොළ කැබැල්ලක් නිසා දෙදරා යන්න ඔන්න මෙන්න.හිතන්න ඒ තරම් කාලයක් හිටපු දෙන්නෙක්ගෙ දරු මුණුබුරෝ කොච්චර ඇත්ද?ඔව් ඒ විශාල පරම්පරාව තුලම මේක විශාල කැළඹීමක් හා ජීවිත වලට විශාල බලපෑමක්.

    ඔවුන් ඊට මුහුණ දෙන්නෙ කොහොමද? ආදරය ගැන අමුතුම පණිවිඩයක් දෙන වේගයෙන් ගලා යන අමුතුම කොමඩියක් මේක.

    ආනන්දම් අධ්‍යක්ෂක ගනේෂ් රාජ් ගේ ඊ ළඟ චිත්‍ර පටිය මේක. වයසක යුවල ලෙස විජයරාඝවන් හා කේ පී ඒ සී ලීලා ඉතා විශිෂ්ඨ රඟපෑමක් යෙදෙද්දී බැසිල් ජෝශප්,විනීත් ශ්‍රීනිවාසන්,රොශාන් මැතිව්,අනු ඇන්තනි ඇතුළු විශාල නළු නිළි කැලක් මෙහි රඟපානවා.මෙහි විජයරාඝවන්ට කරපු වේශ නිරූපණය බලන්න.

    ජය වේවා!!

    ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ BSK සහෝදරයාගේ ලිපිය

    උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
    Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

    The post Pookkaalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

    ]]>
    https://dseek.sldrive.cc/movies/pookkaalam-2023-sinhala-subtitles/feed/ 0
    Kappela (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kappela-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kappela-2020-sinhala-subtitles/#respond Tue, 15 Aug 2023 07:02:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50402 Kappela Sinhala Sub Kappela Sinhala Subtitles Kappela (2020) Sinhala Sub Kappela (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ජෙසී කියන්නේ දෙමව්පියන්ගේ හුරතලේට හැදුනු, වැඩිය තෙම්පරාදු උනේ නැති ගමේ ගොඩේ කෙල්ලෙක්. ජෙසී ඉන්නේ නගරයෙන් සෑහෙන්න ඇතුලේ තියෙන ගමක. ජෙසිගේ අම්මා කරන්නේ ගමේ අයට ඇදුම් මහන එක. තාත්ත නම් ගොවිතැන කරන්නේ. ජෙසිගේ නංගි තාම ස්කොලේ යනවා. ඔන්න දවසක් […]

    The post Kappela (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

    ]]>
    Kappela Sinhala Sub
    Kappela Sinhala Subtitles
    Kappela (2020) Sinhala Sub
    Kappela (2020) Sinhala Subtitles

    සුභ දවසක් හැමෝටම!!

    ජෙසී කියන්නේ දෙමව්පියන්ගේ හුරතලේට හැදුනු, වැඩිය තෙම්පරාදු උනේ නැති ගමේ ගොඩේ කෙල්ලෙක්. ජෙසී ඉන්නේ නගරයෙන් සෑහෙන්න ඇතුලේ තියෙන ගමක. ජෙසිගේ අම්මා කරන්නේ ගමේ අයට ඇදුම් මහන එක. තාත්ත නම් ගොවිතැන කරන්නේ. ජෙසිගේ නංගි තාම ස්කොලේ යනවා.

    ඔන්න දවසක් ජෙසිගේ අම්මා ඇදුමක මිනුමක් ගන්න කෙනෙක්ට කතා කරන්න කියනවා. එවෙලේ ජෙසී අතින් නම්බර් එකක් වැරදිලා විෂ්ණුට කෝල් එකක් යනවා. ඔන්න ඔතනින් තමා කතාව පටන්ගන්නේ. කොල්ලෝ උනාම ඉතින් ඔහොම වැරදිලා එන කෝල් පස්සේ පොඩ්ඩක් පන්නනවනේ. අන්න එහෙම තමන්ට ආපු කෝල් එක පස්සේ පන්නන විෂ්ණු හදන්නේ කොහොමහරි ජෙසි එක්ක යාලු වෙන්න.

    අර කැමරා පෝන් එකක්වත් නැතිව, හැබැහින් පොටෝ එකක්වත් දකින්න නැතිව කටහඩින් විතරක් අදුනගත්තු මේ දෙන්නා යාලු වෙයි ද? හැම කතාවකම දුෂ්ටයෙක් ඉන්නවා වගේ, මේ කතාවටත් එහෙම කෙනෙක් ඉන්නවා.. එක්කෙනෙක් නෙමේ දෙන්නෙක්ම. කව්ද අප්පේ ඒ නේද? ඒ අය ගැන මම කියන්න නම් යන්නේ නෑ.

    හැබැයි මේ දේ නම් කියන්නම් ඕනේ. ඒ තමයි ඔයාල හිතන අවසානයවත්, බලාපොරොත්තු වෙන දේවත් නෙමෙයි චිත්‍රපටියේ අවසානයට වෙන්නේ. අර අපිට කුතුහලය දෙන wow factor එක සුපිරියට ඔයාලට දැනෙයි.

    මිනිත්තු 113ක් පුර දිවෙන Kappela චිත්‍රපටය පහුගිය මාර්තු 6 වෙනි දින සිනමාහල්වල තිරගතවීම ආරම්හ කලත් දින පහ-හයක් තිරගතවීමෙන් අනතුරුව කොරෝනා තත්වය සිනමාහල් වසාදැමීම හේතුවෙන් එය තිරගතවීම අතරමග නතර කෙරුනා. නමුත් පසුව එය Netflix හරහා මුදා හරින්නට නිෂ්පාදක වරුන් තීරණය කරනු ලබන අතර ඒ අනුව පහුගිය ජුනි 22 වැනිදා මෙය ලොවපුරා ප්‍රේක්ෂකයින් හට Netflix හරා නැරඹීමේ පහසුකම උදාඋනා. තමාගේ කුළුඳුල් අධ්‍යක්ෂණය ලෙසින් Muhammad Musthafa විසින් මලයාලම් සිනමාවට දායාද කරන Kappela චිත්‍රපටය Kadhaas Untold බැනරය යටතේ Vishnu Venu ගේ නිෂ්පාදනයක්. Jimshi Khalid ගේ සිනමාකරණයෙන් හැඩවෙන මෙය Sushin Shyam ගේ පසුබිම් සංගීතයෙන් තව තවත් වර්ණවත් වනවා.

    Kumbalangi Nights සහ Helen අතිශය ජනාදරයට පත් කොන්ඩේ කැරලි කැරලි තියෙන අවුරුදු 23 සුරුපි Anna Ben ගේ රංගනයෙන් හැඩවන Kappela චිත්‍රපටය ගැන බොහෝ දෙනා බලාපොරොත්තු දැල්වූ දෑසින් බලා සිටියා. ඇයට අමතරව Kumbalangi Nights, Anjaam Pathiraa, Trance වගේ චිත්‍රපටි වලින් අපි හමුවට ආපු Sreenath Bhasi ත් , Thottappan, Koode වගේ චිත්‍රපටි වලින් අපි හමුවට පැමිණි Roshan Mathew ඇතුළු රංගන ශිල්පීන් රැසක් මේ සඳහා රංගන දායකත්වය සපයන අතර ඔවුන්ට අමතරව අධ්‍යක්ෂක Muhammad Musthafa ද මෙහි අබු යන සහය චරිතයෙන් Kappela සලරුව හැඩ කරනවා.

    මලයාලම් සිනමාව කියන්නේ කොහොමත් අපිට සමීප සිනමාවක්. ලංකාවට සමාන පරිසර, මිනිස්සුන්ගේ හැසිරීම, කතා බහ වගේ දේවල් නිසා මලයාලම් සිනමාව අපිට තවත් සමීප කරනවා. ඒ නිසා අමුතුවෙන් රහ කරලා කියන්න ඕනේ නැතිවෙයි කියල හිතනවා…

    එහෙනම් හැමෝම තවත් එක සුන්දර මලයාලම් සිනමාවක අසිරිය විදගන්න. ඒ ගමන් පල්ලෙහා කියල තියෙන දේත් පොඩ්ඩක් හිතේ තියාගෙන ඉන්න.

    සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා…!”

    ජය වේවා!!

    ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා සහෝදරයාගේ ලිපිය

    උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
    Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

    The post Kappela (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

    ]]>
    https://dseek.sldrive.cc/movies/kappela-2020-sinhala-subtitles/feed/ 0
    Neelavelicham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/neelavelicham-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/neelavelicham-2023-sinhala-subtitles/#respond Sun, 28 May 2023 15:53:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41047 Neelavelicham Sinhala Sub Neelavelicham Sinhala Subtitles Neelavelicham (2023) Sinhala Sub Neelavelicham (2023) Sinhala Subtitles ‘නීලවේලිචම්’ (නිල් රශ්මිය) කියන්නේ 2023 වසරේ නිකුත් වුනු නවතම ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටියක්… මේ චිත්‍රපටයේ Tovino Thomas, Rima Kallingal සහ Roshan Mathew ප්‍රධාන චරිත නිරූපණය කරනවා…ඒවගෙම මේ චිත්‍රපටිය ආදර,හොල්මන් සහ කුතුහලය පිරුනු චිත්‍රපටියක්… පටන් ගත් මොහොතේ ඉදන්ම ඔයාලට කිසිම කම්මැලි කමක් […]

    The post Neelavelicham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

    ]]>
    Neelavelicham Sinhala Sub
    Neelavelicham Sinhala Subtitles
    Neelavelicham (2023) Sinhala Sub
    Neelavelicham (2023) Sinhala Subtitles

    ‘නීලවේලිචම්’ (නිල් රශ්මිය) කියන්නේ 2023 වසරේ නිකුත් වුනු නවතම ඉන්දියානු මලයාලම් භාෂා චිත්රපටියක්… මේ චිත්රපටයේ Tovino Thomas, Rima Kallingal සහ Roshan Mathew ප්රධාන චරිත නිරූපණය කරනවා…ඒවගෙම මේ චිත්රපටිය ආදර,හොල්මන් සහ කුතුහලය පිරුනු චිත්රපටියක්… පටන් ගත් මොහොතේ ඉදන්ම ඔයාලට කිසිම කම්මැලි කමක් නැතුව කුතුහලයෙන් නැරඹිය හැකි චිත්රපටියක්..

    එහෙනම් අපි කතාව පැත්තට යමු…. කතාව ගෙතී යන්නේ බංගලාවක් වටා මුල් කරගෙන…ඉතින් මේ බංගලාවෙ මිදුලටවත් යන්න ඒ ගමේ මිනිස්සු බයයි. මොකද මෙ බංගලාවෙ කලකට කලින් ජීවත් වුනු භාර්ගවී කියන තරුණිය මේ බංගලාවෙ ළිදට පැනලා සියදිවි නසාගත්තා යැයි කියන නිසා.. ඉතින් මේ බංගලාව ලේඛකයෙක්(Tovino Thomas) කුලියට ගන්නවා.. ඔහු මේ බව නොදැන තමයි මේක කුලියට ගන්නේ.. ඉතින් මොහු පදිංචියට ආවට පස්සෙ ගමේ මිනිස්සු සහ ඔහුගේ යහළුවෝ ඔහුට අනතුරු අගවනවා මේ බංගලාවෙ නවතින්න එපා කියලා.. මොකද ඒ තැන පිරිමින්ට යහ නොදෙන තැනක් කියලා…මොහු ඒ කිසිවක් ගණන් නොගෙන මෙ බංගලාවෙ නතර වෙනවා.. ඔහුට භාර්ගවී කරදරයක් කරන්නේ නෑ..

    ඒ ඇයි? එවගේම ඔහුට අවශ්ය වෙනවා භාර්ගවීට සිදු වුනු සත්ය සිදුවීම හොයා ගන්න.. ඉතින් මේක සියදිවි නසාගැනීමක්ද? එහෙම නැත්නම් මිනීමැරුමක්ද? භාර්ගවී තවමත් ඇයි මේ බංගලාවෙ රැදී ඉන්නෙ? ඇයගේ කදුළු කතාව දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා

    The post Neelavelicham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

    ]]>
    https://dseek.sldrive.cc/movies/neelavelicham-2023-sinhala-subtitles/feed/ 0