Roshini Prakash Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/roshini-prakash/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 26 Jan 2025 15:12:45 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Roshini Prakash Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/roshini-prakash/ 32 32 Vanangaan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vanangaan-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vanangaan-2025-sinhala-subtitles/#comments Sun, 26 Jan 2025 15:12:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87748 Vanangaan Sinhala Sub Vanangaan Sinhala Subtitles Vanangaan 2025 Sinhala Sub Vanangaan (2025) Sinhala Sub Vanangaan (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Vanangaan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vanangaan Sinhala Sub
Vanangaan Sinhala Subtitles
Vanangaan 2025 Sinhala Sub
Vanangaan (2025) Sinhala Sub
Vanangaan (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Vanangaan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vanangaan-2025-sinhala-subtitles/feed/ 2
47 Days The Mystery Unfolds (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/47-days-the-mystery-unfolds-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/47-days-the-mystery-unfolds-2020-sinhala-subtitles/#respond Sat, 25 May 2024 00:31:33 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1815 ඔන්න ඉතිං කොහොමහරි මම මගේ දහවෙනි උපසිරැසිය වගේම පළවෙනි තෙලුගු ෆිල්ම් එකත් ගෙනාවා. මෙච්චර කල් දෙමළ හෝ තෙලුගු එකකට සබ් කරන්න හිටියට බලන බලන ෆිල්ම් එකේ උපසිරැසි හදලා තියෙන හින්දා මම පරණ ෆිල්ම් එකක් හරි කමක් නෑ කියලා එකක් දෙන්න කියලා ඉල්ලුවා. මමත් හිතුවේ නෑ මෙච්චර අලුත් එකක්ම හම්බෙයි කියලා. ඒ කිව්වේ මේ ෆිල්ම් එක […]

The post 47 Days The Mystery Unfolds (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඔන්න ඉතිං කොහොමහරි මම මගේ දහවෙනි උපසිරැසිය වගේම පළවෙනි තෙලුගු ෆිල්ම් එකත් ගෙනාවා. මෙච්චර කල් දෙමළ හෝ තෙලුගු එකකට සබ් කරන්න හිටියට බලන බලන ෆිල්ම් එකේ උපසිරැසි හදලා තියෙන හින්දා මම පරණ ෆිල්ම් එකක් හරි කමක් නෑ කියලා එකක් දෙන්න කියලා ඉල්ලුවා. මමත් හිතුවේ නෑ මෙච්චර අලුත් එකක්ම හම්බෙයි කියලා. ඒ කිව්වේ මේ ෆිල්ම් එක ආවේ දැන් මම මේ ලිපිය ලියනවට දවස් හතරකට කලින්. ඒවායින් වැඩක් නෑ දැන් ෆිල්ම් එක ගැන බලමුකෝ.

ඉතිං IMDb දර්ශකයේ 5.4 වගේ අගයක් ගන්න සමත් වුනු මේ ෆිල්ම් එක Drama/Mystery කියන වර්ග වලට අයත් ෆිල්ම් එකක්. මෙහි අධ්‍යක්ෂකවරයා තමයි Pradeep Maddali කියන තරුණ අධ්‍යක්ෂකවරයා. මේ ෆිල්ම් එකේ රංගන ශීල්පීන් ගැන කිව්වොත් ප්‍රධාන චරිතය වන සත්‍යාට රංගනයෙන් දායක වන්නේ Satyadev Kanchar කියන රංගන ශිල්පියා. නමෙන් දන්නැත්තන් 2020 වසරේම නිකුත් වුන Sarileru Neekevvaru ෆිල්ම් එකේ කෑම්ප් එකේ නතර වෙන අනිත් අජේට ඉන්නෙත් ඒ රංගන ශිල්පියා තමයි. මේකෙ ප්‍රධාන නිළිය තමයි Pooja Jhaveri. එයා ඉන්නවා අපේ දේවරකොණ්ඩා ප්‍රධාන චරිතය රඟන Dwaraka ෆිල්ම් එකේ වසුදාට. තව මේ ෆිල්ම් එක google Search කරනවා නම් Movie Title එක යටින් 2019 කියලා ඇති. ඒ වුනාට ඇත්තටම මේක රිලීස් වෙලා තියෙන්නේ 2020 දී. විකිපීඩියා එකේ හරියට දින වකවානු දාලා තියනවා.

ඉතිං ෆිල්ම් එකේ කතාව ගැන කිව්වොත් අපේ ප්‍රධාන චරිතේ සත්‍යා කියන්නේ වැඩ තහනම් කරපු පොලිස් නිලධාරියෙක්. ඒකට හේතුව කිව්වොත් මෙයාගේ නෝනා මැරෙනවා. මැරෙනවා කිව්වේ ලෙඩකින් එහෙම නෙවෙයි. හොඳට ඉඳලා හිටිහැටියේම සියදිවි හානි කරගන්නවා. ඉතිං පොඩ්ඩක් සැක සහිත වුනත් එයාගේ ඇස් ඉස්සරහම සියදිවි හානි කරගත්ත නිසා සත්‍යාට ලොකු සැකයක් පහළ වෙන්නේ නෑ. කොහොමහරි මෙයාගේ අතට අහම්බෙන් ප්‍රශ්නයක් කඩා පාත්වෙනවා. ඉතිං කුතුහලේට ඒක ගැන පරීක්ෂා කරද්දී එයාට තේරෙනවා එයාගේ බිරිඳගේ මරණෙයි ඒකෙ මරණෙයි සම්බන්ධයක් තියනවා කියලා. කොහොම හරි කේස් එකේ පතුළටම බැහැලා බලද්දී මේකට එයාගේ හතේ පන්තියේ යාළුවෙකුත් සම්බන්ධයි කියලා එයා දැනගන්නවා. ඒ තමයි ජුලියට්.. තව කතාව දිගටම කියන ගියොත් සබ් එක බාන්න ඕනෙත් නෑ.ෆිල්ම් එක බාන්න ඕනෙත් නෑ මං අතින්ම කතාව කියවෙන හින්දා. ඒක හින්දා මං කතාව කියන එක නවත්තනවා කතාව රසවිඳින එක ඔබට බාර කරලා.

ඉතිං අවසාම වශයෙන් මම මේ ෆිල්ම් එක කරන්න බාර දුන්නු සිසිල ප්‍රසාද් සහෝටත්.. වෙබ් අඩවියේ අනිත් සහෝදරයන්ටත් මම ස්තූති කරනවා. හෙට ඉස්කෝලේ පටන් ගන්න හින්දා ආපහු ෆිල්ම් වලට නම් සබ් දෙන්න බැරි වෙයි ලබන අවුරුද්ද වෙනකන්.. පුළුවන් වුනොත් පෝය දවසකට වගේ ෆිල්ම් එකක් දාන්න ට්‍රයි එකක් දීලා බලනවා. ඒ වුනාට ලබන අවුරුද්ද වෙනකන් TV series එකක් වත් දෙන්න බලනවා නැත්තම් සබ් කිරිල්ලත් අමතක වෙයි. එව්වා ඉතිං පස්සෙනේ. කොහොමහරි කමක් නෑ පුළුවන් නම් කමෙන්ට් එකකුත් දාන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ගීත් මිහිර සත්සර සහෝදරයගෙ ලිපිය උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post 47 Days The Mystery Unfolds (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/47-days-the-mystery-unfolds-2020-sinhala-subtitles/feed/ 0
Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gandeevadhari-arjuna-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gandeevadhari-arjuna-2023-sinhala-subtitles/#comments Tue, 26 Sep 2023 15:11:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54895 Gandeevadhari Arjuna Sinhala Sub Gandeevadhari Arjuna Sinhala Subtitles Gandeevadhari Arjuna (2023) Sinhala Sub Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න එහෙනම් හුග දවසකට පස්සෙ පහුගිය 24 වෙනිදා NETFLIX හරහා OTT රිලීස් උනු තෙලිගු සිනමාවේ වරුන් තේජ් රංගනයෙන් දායක වෙන Gandeevadhari Arjuna එහෙමත් නැත්නම් “ආරක්ෂක නිලධාරී අර්ජුන්” කියන තේමාව යටතේ ආපු මේ ෆිල්ම් එක […]

The post Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gandeevadhari Arjuna Sinhala Sub
Gandeevadhari Arjuna Sinhala Subtitles
Gandeevadhari Arjuna (2023) Sinhala Sub
Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් හුග දවසකට පස්සෙ පහුගිය 24 වෙනිදා NETFLIX හරහා OTT රිලීස් උනු තෙලිගු සිනමාවේ වරුන් තේජ් රංගනයෙන් දායක වෙන Gandeevadhari Arjuna එහෙමත් නැත්නම් “ආරක්ෂක නිලධාරී අර්ජුන්” කියන තේමාව යටතේ ආපු මේ ෆිල්ම් එක අරගෙන ආවා…

ප්‍රවීන් සත්ටෘ ගේ අධ්‍යක්ෂනයෙන් හැඩවුන මේ ෆිල්ම් එක ඇක්ෂන් , ත්‍රිලර් ශානරයට අයිති එකක්. ඒවගේම මේ චිත්‍රපටය පැය 2යි විනාඩි 17කට ආසන්න කාලයක් දිවෙන අතරම මේ වෙද්දි IMDB – 7/10 තරම් ඉහළ අගයක රැදී තියෙන්නත් මේ චිත්‍රපටයට පුළුවන් වෙලා තියෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන පොයින්ට් එක කරගෙන තිබුනේ ලෝකයටම පිළිලයක් වෙලා තියෙන කසල ප්‍රශ්නය , ඒවගේම ඒ කසල වලිනුත් කීයක් හරි තමන්ගේ සාක්කුවට දාගන්න හදන සල්ලිකාර සමාගම් වල අදුරු පසුබිම පෙන්වීමට.. ඇත්තටම මේ ප්‍රශ්නය තියෙන්නෙ ඉන්දියාවට විතරමද ? ? නෑ.. නෑ.. මේ කතා කරන ප්‍රශ්නය ශ්‍රී ලංකාවෙ අපිටත් අදාළයි. ෆිල්ම් එක බලලා ඔයාලත් ජීවිතේට දෙයක් එකතු කර ගන්න

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,

Varun Tej – [අර්ජුන් වර්මා]
Sakshi Vaidya – [අයිරා]
Nassar – [ආධිත්‍යරාජ්]
Vinay Rai – [‍රන්වීර්]
Narain – [අජිත් චන්ද්‍ර]

 

C&G කියන්නේ ලෝකෙන්ම හොද නමක් දිනාගෙන තියෙන සමූහ ව්‍යාපාරයක්. ඒවගේම රන්වීර් කියන්නේ මේ සමාගමේ වර්තමාන සභාපතිවරයා වගේම මිනිහා සල්ලි වලට තමන්ගේ අම්මයි තාත්තවයි මරපු කෙනෙක්. එතකොට මේ C&G සමාගම කරන්නේ කුණූ එහෙමත් නැත්නම් කැලිකසල කලමණාකරනය කරන එක, මේ සමාගමේ ප්‍රබලත්වය කොච්චර ද කිව්වොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මෙයාලව ඉන්දියාවේ නිරීක්ෂක නියෝජිතයෝ විදියට පත් කරන තැනකයි හිටියේ..

කසල කලමණාකරනය , ඇත්තට හොද දෙයක් තමයි.. ඒක වෙනව නම්, හැබැයි අවාසනාවට එහෙම දෙයක් නොවෙන ගැන ඇතිවෙන්නෙ කලකිරීමක්.. මොකද C&G ව්‍යාපාර නාමය කොච්චර ඉහළ තැනක තිබුනත් මෙයාලා කරන්නේ නම් ලාභ ලැබීමේ අරමුණ ඇතුව නීති විරෝධී අයුරින් කසල අංගන වෙත කසල බැහැර කරන එක

ගෝලීය උෂ්ණත්වය කෙරෙහි කසල හේතුවක් වෙනවා කියන්න පර්යේෂණයක යෙදෙන විශ්වවිශ්‍යාලයේ පරිසර විද්‍යා අංශයේ ඉගෙනුම ලබන ශෘතී සහ ඇයගේ පෙම්වතා රෝහන් එක්ක ඉන්දියාවට එනවා. මෙයාලා කරන මේ පර්යේශනය අතර මගදි මෙයාලට හොදින්ම ඔප්පු වෙනවා C&G ව්‍යාපාරය මිනිස්සුන්ට , පරිසරයට මොනවගේ විනාශයක් කරනවද කියලා.. මේ එක් එක් කසල අංගන වල වීඩියෝ රූපරාමු සහිත සාක්ෂි මොවුන් දෙදෙනා එකතු කර ගත්තා.

එතකොට හිතනවද C&G එකේ ලොක්කා ‘රන්වීර්’ මේවා දැනගෙන නිකන් ඉදීවි කියලා… කතාව කිව්වම මේක බලන්න තියෙන කෘතුහලේ නැති කරන්න මං කැමති නෑ ඔයාලම කතාව බලල ඉන්නකෝ… එහෙනම් ගිහින් එන්නම්, තවත් අළුත් ෆිල්ම් එකකින් ඉක්මණින් හමුවෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ කවිෂ්ක සංකල්ප සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gandeevadhari-arjuna-2023-sinhala-subtitles/feed/ 7