Rostislav Gulbis Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rostislav-gulbis/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 27 Oct 2024 06:47:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rostislav Gulbis Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rostislav-gulbis/ 32 32 Coma (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/coma-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/coma-2019-sinhala-subtitles/#respond Sun, 27 Oct 2024 06:30:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13696 වික්ටර් කියන්නෙ ගෘහ නිර්මාණ ශිල්පියෙක්. මොහු දවසක් අනතුරකට ලක් වෙනවා. හැබැයි ඇහැරෙනකොට ඉන්නෙ වෙනමම ලෝකෙක. වෙනස්ම එකක්. මොහුට හිතාගන්න බැරි වෙනවා මේක ඇත්තක්ද බොරුවක්ද කියලා/ මොකද ඇත්තක් වගේමයි දැනෙන්නෙ. ඔන්න කොහොමහරි මෙයා වට පිට බලන්න යනකොට එක්තරා අමුතු සත්වයෙක් ඇවිත් පහර දෙන්න ගන්නවා. ඔහුට ඒ ඇයි කියලා කිසිම අදහසක් නැහැ. ඔන්න ඉතිං එවෙලේම වෙන කට්ටියක් […]

The post Coma (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
වික්ටර් කියන්නෙ ගෘහ නිර්මාණ ශිල්පියෙක්. මොහු දවසක් අනතුරකට ලක් වෙනවා. හැබැයි ඇහැරෙනකොට ඉන්නෙ වෙනමම ලෝකෙක. වෙනස්ම එකක්. මොහුට හිතාගන්න බැරි වෙනවා මේක ඇත්තක්ද බොරුවක්ද කියලා/ මොකද ඇත්තක් වගේමයි දැනෙන්නෙ. ඔන්න කොහොමහරි මෙයා වට පිට බලන්න යනකොට එක්තරා අමුතු සත්වයෙක් ඇවිත් පහර දෙන්න ගන්නවා. ඔහුට ඒ ඇයි කියලා කිසිම අදහසක් නැහැ. ඔන්න ඉතිං එවෙලේම වෙන කට්ටියක් ඇවිත් බේරාගෙන යනවා. ඒවගේම තමයි මෙයා විශේෂ කෙනෙක්. විශේෂ හැකියාවක් තියෙන කෙනෙක්. හැබැයි ඔහුට තාම ඒවා හම්බවෙලා නැහැ. මොකද කිව්වොත් ඒකට ටික කාලයක් යනවා. කොහොමහරි මෙයාලා උත්සහ කරන්නෙ මේ රීපර්ලගෙන් බේරිලා ඉන්න පුළුවන් තැනක්. ඒක හොයාගන්න වැඩේ නම් ටිකක් අමාරුයි. මුලින්ම රිපර්ලගෙන් බේරිලා යන්න සිද්ධ වෙනවා. හැබැයි මේ ඔක්කොම රැදිලා තියෙන්නෙ වික්ටර්ගෙ අතේ. මොකද ඔහුගෙ ඒ විශේෂ හැකියාවට විතරයි එවැනි දෙයක් කරන්න පුළුවන් වෙන්නෙ. එහෙනම් අපි බලමුකො ඇත්තටම මොකක්ද මේ ලෝකය කියලා? ඒක ඇත්තක්ද නැත්තම් බොරුවක්ද? එහෙනම් අවසානය වෙනකම් බලන්නකො.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Coma (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/coma-2019-sinhala-subtitles/feed/ 0