Rowland Holmes Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rowland-holmes/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 28 Jul 2023 16:36:45 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rowland Holmes Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rowland-holmes/ 32 32 The Secret Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-secret-kingdom-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-secret-kingdom-2023-sinhala-subtitles/#respond Fri, 28 Jul 2023 16:33:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47253 The Secret Kingdom Sinhala Sub The Secret Kingdom Sinhala Subtitles The Secret Kingdom (2023) Sinhala Sub The Secret Kingdom (2023) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම!! ඔන්න අදත් සුපුරුදු විදිහටම Film එකක් අරගෙන ආවා… ෆිල්ම් එකේ නම Secret kingdom මේ වසරේ 2023 නිකුත් වුන මේ ෆිල්ම් එක වැඩි කතා බහකට ලක් වුනේ නම් නෑ..හැබැයි යට හැගිලා ගියා […]

The post The Secret Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Secret Kingdom Sinhala Sub
The Secret Kingdom Sinhala Subtitles
The Secret Kingdom (2023) Sinhala Sub
The Secret Kingdom (2023) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම!!

ඔන්න අදත් සුපුරුදු විදිහටම Film එකක් අරගෙන ආවා… ෆිල්ම් එකේ නම Secret kingdom මේ වසරේ 2023 නිකුත් වුන මේ ෆිල්ම් එක වැඩි කතා බහකට ලක් වුනේ නම් නෑ..හැබැයි යට හැගිලා ගියා තවත් සුපිරියක් තමා අදත් අරගෙන ඇවිල්ලා තියෙන්නෙ..කතාව ලිවීම අධ්‍යක්ෂණය Matt Drummond, මේ ෆිල්ම් එකේ විශේෂත්වය වෙන්නෙ මුළු ෆිල්ම් එකටම මිනිස් චරිත ඉන්නෙ පහක් විතරක් වෙන එක..Alyla Browne, Alice Parkinson, Sam Everingham, ආදී නළු නිළියන් කිහිපයකින් කරලා තියෙන මේක ෆිල්ම් එක ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් ඇඩ්වෙන්චර්, මිස්ට්‍රි, කැටගරියට තමා වැටෙන්නෙ. ඔයා Tje famous five, indiana jones, Spiderwick chronicals, Three investigaters වගේ ෆිල්ම් බලලා තියෙනවනම් මේ වයිබ් එකට කැමති වෙයි..ඉතින් ආරාධනා කරනවා රසවිඳින්න කියලා.

කතාව ගැන කෙටියෙන්…

වෙරිටී සහ පීටර් කියන්නෙ අයියයි නංගියි..ඉතින් මේ පීටර්ට එක එක දර්ශන පේනවා හැමවෙලේම..ඉතින් මෙයාගෙ අම්මා තාත්තා හරියට දුක්වෙනවා..දවසක් මෙයාගෙ නංගි යනවා පරණ බඩු කඩේකට ඒ ගිහින් වැරදීමකින් පුරාවස්තුවක් ගේනවා..මහ රෑ එකපාරයම පොළොව ඉරිතලලා මෙයාලා වැටෙන්න රහස් ලෝකෙකට ඒ ලෝකයෙ අය පීටර්ට රජතුමා කියනවා. ඔහුට වෙනවා ෂ්‍රවුඩ් කියන බයෙන් උපන් දුෂ්ටයව පරද්දන්න..ඉතින් ඒ ලෝකෙ අය කවුද? මොහුට ෂ්‍රවුඩ්ව පරද්දන්න පුළුවන් වෙයිද?
බලමු කතාවෙන්ම..

ඔන්න බලන්න කලින් කියන්න ඕනෙ..අන්තිම පේන දෙයින් ෆිල්ම් එකේ කෝණය වෙනස් කරන්න එපා..අදට ගිහින් එන්නම්..තවත් Film එකකින් හමුවෙමු…

සුභ දවසක්.. ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ගිහාන් ප්‍රමුදිත සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Secret Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-secret-kingdom-2023-sinhala-subtitles/feed/ 0