Rudy Ledbetter Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rudy-ledbetter/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 09 Feb 2024 23:27:39 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rudy Ledbetter Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/rudy-ledbetter/ 32 32 The Haunting at Saint Joseph’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-haunting-at-saint-josephs-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-haunting-at-saint-josephs-2023-sinhala-subtitles/#comments Mon, 25 Sep 2023 19:33:29 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54697 The Haunting at Saint Joseph’s Sinhala Sub The Haunting at Saint Joseph’s Sinhala Subtitles The Haunting at Saint Joseph’s (2023) Sinhala Sub The Haunting at Saint Joseph’s (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අද අරන් ආවා හොල්මන් ෆිල්ම් එකක්. හොල්මන් සීන් එකේ ඉන්න අයට තමයි මේක ඉතින්… ෆිල්ම් එක ගත්තොත් නම ඉතින් ඔයාලට කියන්න ඕන […]

The post The Haunting at Saint Joseph’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Haunting at Saint Joseph’s Sinhala Sub
The Haunting at Saint Joseph’s Sinhala Subtitles
The Haunting at Saint Joseph’s (2023) Sinhala Sub
The Haunting at Saint Joseph’s (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අද අරන් ආවා හොල්මන් ෆිල්ම් එකක්. හොල්මන් සීන් එකේ ඉන්න අයට තමයි මේක ඉතින්…

ෆිල්ම් එක ගත්තොත් නම ඉතින් ඔයාලට කියන්න ඕන නෑ නේ.. ? මේක 2023 රිලීස් වුන ජෝන් කොහෙන්ගේ අලුත්ම ෆිල්ම් එක කිව්වොත් හරි… ඉතින් ෆිල්ම් එකට නම් තාම ලොකු රේටින් එකක් ඇවිත් නෑ.. දැනට IMDB 3.2 ක් වගේ අගයක් තමයි ලැබිලා තියෙන්නේ.. කැටගරි විදිහට ගත්තොත් මේක Horror / Thriller ගණයට තමයි අයත් වෙන්නේ..කොහොමත් ඉතින් හොල්මන් වලට රේටින් අඩුයි නේ ? කොහොම වුනත් කම්මැලිකමක් නැතුව එකදිගට බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පලුවන් ?

කතාව පැත්තට ගියොත් කතාවේ අපිට මුලින්ම බලාගන්න පුලුවන් වෙනවා ක්‍රි.ව 1800 කාලයේදි කන්‍යාරාමයකට එන ලමයෙක්.. ඊට පස්සේ තවත් අවධියකදී බලන්න පුලුවන් කන්‍යාසොහොයුරියෝ දෙන්නෙක් මේ ලමයව එල්ලලා මරනවා.. ඊට පස්සේ අපි එනවා වර්ථමානයට.. වර්ථමානයේ අපි ඉන්නේ රෝහලක.. එතන ඉන්නවා දොස්තරලා කිහිපදෙනෙක්.. මෙයාලාට තියන ස්ට්‍රෙස් එක වැඩි නිසා මෙයාලා තීරණය කරනවා අවුටින් එකක් යන්න.. මෙයාලා යන තැන නිසා තමයි මුලු කතාවම කනපිට පෙරලෙන්න ගන්නේ.. මේ යන 7 දෙනාම ආපහු ඒවිද , එතන මොකද වෙන්නේ , කවුර මැරැණ ලමයා, මොකටද මැරැවේ.. ඒ තැනට මොකද්ද මෙයාලා එක්ක තියන සම්බන්දෙ, මේ හැමදේටම උත්තර හොයන්න මේ චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනගමන් ආයමත් අලුත් වැඩකින් හම්බවෙනකම් හැමෝටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා. ?

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තාරක ලහිරු මධුශාන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Haunting at Saint Joseph’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-haunting-at-saint-josephs-2023-sinhala-subtitles/feed/ 1