Ryan Merriman Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ryan-merriman/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 01 Aug 2023 15:18:29 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ryan Merriman Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ryan-merriman/ 32 32 Final Destination 3 (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/final-destination-3-2006-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/final-destination-3-2006-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 15:18:29 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48203 Final Destination 3 Sinhala Sub Final Destination 3 Sinhala Subtitles Final Destination 3 (2006) Sinhala Sub Final Destination 3 (2006) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! වෙන්ඩි සහ එයාගේ යාළුවො කැම්පස් එකේ තියෙන කානිවල් එකක විනෝද වෙනවා. ගොඩක් උස තැන් වලට එහෙම බය වෙන්ඩි ෆොටෝ අරන් විතරක් සෑහීමකට පත් වෙද්දී එයාගේ පෙම්වතා සහ යාළුවො ටික නම් […]

The post Final Destination 3 (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Final Destination 3 Sinhala Sub
Final Destination 3 Sinhala Subtitles
Final Destination 3 (2006) Sinhala Sub
Final Destination 3 (2006) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

වෙන්ඩි සහ එයාගේ යාළුවො කැම්පස් එකේ තියෙන කානිවල් එකක විනෝද වෙනවා. ගොඩක් උස තැන් වලට එහෙම බය වෙන්ඩි ෆොටෝ අරන් විතරක් සෑහීමකට පත් වෙද්දී එයාගේ පෙම්වතා සහ යාළුවො ටික නම් හොදට විනෝද වෙනවා. යාලුවන්ගේ බල කිරීමට වෙන්ඩි එයාලත් එක්ක රෝලර් කෝස්ටරේ විතරක් යන්න කැමැති වෙනවා. ඒත් රෝලර් කොස්ටරේ ගමන පටන් ගන්න කලින් වෙන්ඩිට පුර්ව නිමිත්තක් පේනවා, රෝලර් කෝස්ටරේ අතර මගදී කඩන් වැටෙනවා. මේ හින්දා එයා එතන ලොකු කලබලයක් ඇති කරලා කිහිපදෙනෙක්ට ඒ රයිඩ් එකට යන්න බැරි වෙනවා. ඒත් වෙන්ඩිගේ පෙම්වතයි එයාගේ යාළුවොයි නම් රයිඩ් එක යනවා. හදිසියේම වෙන්ඩි දැක්කා වගේම රෝලර් කෝස්ටරේ කඩන් වැටිලා වෙන්ඩිගේ පෙම්වතා ඇතුළු ගොඩක් අය මැරෙනවා.

මේ සිදුවීම් හින්දම වෙන්ඩි මානසිකව ගොඩක් වැටෙනවා, හැමදේකින්ම ඈත් වෙන්න හදද්දී එයාගේ ජීවිත වලට බලපාන අමුතු භයානම සිදුවීම් ගොඩක් සිද්ද වෙනවා. ඒ වගේම මේ සිදුවීම් එදා කානිවල් එකේදී තමන් ගත්ත ෆොටෝස් වලටත් සම්බන්ධයි කියලා වෙන්ඩි හොයාගන්නවා. ඉතින් වෙන්ඩි, එයාගේ යාළුවගේ පෙම්වතා කෙවින් එක්ක එකතු වෙලා මේ සිද්දි වල අග මුල හොයන්න පටන් ගන්නවා. අන්තිමට මොනවා වෙයිද?? වෙන්ඩිට මොනවා වෙයිද කියලා බලලම දැනගමු. එහෙනම් බලන්න කියලා ආරාධනා කරනවා.

ජය වේවා!!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ මයුර සුරාජ් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Final Destination 3 (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/final-destination-3-2006-sinhala-subtitles/feed/ 0