Ryu Abel Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ryu-abel/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Mar 2024 18:46:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ryu Abel Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ryu-abel/ 32 32 Seire (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/seire-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/seire-2021-sinhala-subtitles/#respond Wed, 23 Aug 2023 11:08:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51833 Seire Sinhala Sub Seire Sinhala Subtitles Seire (2021) Sinhala Sub Seire (2021) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න අද ඔයාලට තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. එහෙනම් දැන් අපි කතාව බලමු දරුවෙක් ඉපදුන දවසෙ ඉඳන් දවස් 21ක් ගත වෙනකල් මිනිස්සු තමන්ගෙ හැසිරීම් ගැන උපරිම සැලකිල්ලක් දක්වල ඒ අලුත ඉපදුන දරුවා අවාසනාවෙන් ආරක්ෂා කරගන්න චාරිත්‍රයක් කොරියානුවන්ට තියෙනවා. ඒ […]

The post Seire (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Seire Sinhala Sub
Seire Sinhala Subtitles
Seire (2021) Sinhala Sub
Seire (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න අද ඔයාලට තවත් චිත්‍රපටයක් අරගෙන ආවා.

එහෙනම් දැන් අපි කතාව බලමු
දරුවෙක් ඉපදුන දවසෙ ඉඳන් දවස් 21ක් ගත වෙනකල් මිනිස්සු තමන්ගෙ හැසිරීම් ගැන උපරිම සැලකිල්ලක් දක්වල ඒ අලුත ඉපදුන දරුවා අවාසනාවෙන් ආරක්ෂා කරගන්න චාරිත්‍රයක් කොරියානුවන්ට තියෙනවා. ඒ කාලයෙදි අමුත්තන්ට නිවසට එන්නවත් නිවසේ අය අනවශ්‍ය තැන් වලට යන්නවත් ඉඩ දෙන්නෙ නැහැ.

ඉතිං ඒ දවස් 21 හඳුන්වන නම තමයි Seire කියන්නේ. මේ කතාවේ අලුත උපන් දරුවෙකුගේ තරුණ පියෙක් වෙන Woojinට ආරංචි වෙනවා තමන්ගෙ පරණ පෙම්වතිය Seoyung මිය ගිහින් කියලා. තමන්ගෙ බිරිඳටත් හොරෙන් මේ අවමංගල්‍යයට යන Woojinට Seoyung ගේ නිවුන් සහෝදරිය වන Yeyoung හමුවෙනවා. මේ හමුවීමෙන් පස්සෙ Woojinට සහ ඔහුගේ පවුලේ අයට හරිම බිහිසුණු අවාසනාවන්ත සිදුවීම් මාලාවකට මුහුණ දෙන්න සිද්ද වෙනවා.

ඔන්න ඕක තමයි ඉතිං කතාව‍…. එහෙනම් මේකත් බලල පුරුදු විදිහටම ඔයාලගෙ අදහස් කියාගෙන යන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ කනිෂ්කා ගිහානි පෙරේරා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Seire (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/seire-2021-sinhala-subtitles/feed/ 0