Ryunosuke Kamiki Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ryunosuke-kamiki/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 02 May 2024 14:57:56 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ryunosuke Kamiki Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ryunosuke-kamiki/ 32 32 Godzilla Minus One (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/godzilla-minus-one-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/godzilla-minus-one-2023-sinhala-subtitles/#comments Wed, 01 May 2024 21:30:16 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63429 Godzilla Minus One Sinhala Sub Godzilla Minus One Sinhala Subtitles Godzilla Minus One (2023) Sinhala Sub Godzilla Minus One (2023) Sinhala Subtitles ඔන්න ඉතින් අරගෙන ආවේ කට්ටියම ආසාවෙන් හොයපු ෆිල්ම් එකක් චිත්‍රපටය 2023 ඔක්තෝම්බර් 18 වන දින Shinjuku Toho ගොඩනැගිල්ලේ තිරගත වෙන්න පටන් ගත්තා ,ටෝකියෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ න් තමයි අවසන් උනේ $15 million budget […]

The post Godzilla Minus One (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Godzilla Minus One Sinhala Sub
Godzilla Minus One Sinhala Subtitles
Godzilla Minus One (2023) Sinhala Sub
Godzilla Minus One (2023) Sinhala Subtitles

ඔන්න ඉතින් අරගෙන ආවේ කට්ටියම ආසාවෙන් හොයපු ෆිල්ම් එකක් චිත්‍රපටය 2023 ඔක්තෝම්බර් 18 වන දින Shinjuku Toho ගොඩනැගිල්ලේ තිරගත වෙන්න පටන් ගත්තා ,ටෝකියෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ න් තමයි අවසන් උනේ $15 million budget එකකින් තමයි මේ ෆිල්ම් එක නිර්මාණය උනේ එත් මේ ෆිල්ම් එක $72 million උපයලා තියෙනවා.

1945 දී, දෙවන ලෝක යුද්ධයේ අවසයේ kamikaze නියමුවෙක් ඒ නියමුවාගේ නම තමයි Kōichi Shikishima එයා එයාගේ ගුවන් යානය ජපන් කඳවුරක තියෙන Odo දූපතට ගොඩබසිනවා. එයා කියන්නේ තමන්ගේ ගුවන් යානයේ ප්‍රශ්නක් තියෙනවා එක බලාගන්න ආවේ කියලා, ඇත්තම මොකක්ද එතන උනේ? කතාව පටන් ගන්නේ මෙතනින් එතනින් එහාට මන් මුකුත් කියන්නේ නැහැ , කට්ටිය ආසාවෙන් බලන්න ඉන්න කතාවක් නිසා . ඒ එක්කම මන් ගොඩක් තැන් වල උපකරණ ගැන වගේම අනිත් විස්තර දාලා ඇති. ඉතින් අඩු පාඩුවක් තියෙනවා නම් සමාවෙන්න කියන ගමන් තවත් අලුත් උපසිරෑසියකින් හම්බෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සමිත රමේෂ් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Godzilla Minus One (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/godzilla-minus-one-2023-sinhala-subtitles/feed/ 5
Suzume (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/suzume-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/suzume-2022-sinhala-subtitles/#respond Thu, 13 Jul 2023 15:54:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44008 Suzume Sinhala Sub Suzume Sinhala Subtitles Suzume (2022) Sinhala Sub Suzume (2022) Sinhala Subtitles 2022 වර්ෂයේ ජපන් anime ආධිපත්‍යය මොනවට පෙන්නුම් කරනු ලැබු විශිෂ්ඨ සිනාමා කෘතියක් තමයි අපි අද ඔයාලට අරගෙන ආවේ. මේ සිනමා කෘතිය නරඹන ඔයාලට හිතෙයි කාටුන් චරිත වලින් මෙච්චර සුක්ෂම සහ දක්ෂ අන්දමින් මිනිස් හැගිම් එලිදක්වන්න පුලුවන්ද කියලා. අන්න ඒක තමයි මම […]

The post Suzume (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Suzume Sinhala Sub
Suzume Sinhala Subtitles
Suzume (2022) Sinhala Sub
Suzume (2022) Sinhala Subtitles

2022 වර්ෂයේ ජපන් anime ආධිපත්‍යය මොනවට පෙන්නුම් කරනු ලැබු විශිෂ්ඨ සිනාමා කෘතියක් තමයි අපි අද ඔයාලට අරගෙන ආවේ. මේ සිනමා කෘතිය නරඹන ඔයාලට හිතෙයි කාටුන් චරිත වලින් මෙච්චර සුක්ෂම සහ දක්ෂ අන්දමින් මිනිස් හැගිම් එලිදක්වන්න පුලුවන්ද කියලා. අන්න ඒක තමයි මම මුලින්ම සදහන් කලේ “ජපන් anime ආධිපත්‍ය” කියලා. ඔයාලා අනිවාර්‍යෙන්ම නරඹලා ඇති Weathering with you, Your Name,Garden of words, 5 centimeter per second. මේ සදහන් කරපු විශිෂ්ඨ සිනාමා කෘති ඔයාලා නරඹලා තියනවනම්, අද මම අරගෙන ඇවිත් තියෙන්නෙත් ඒ වගේම විශිෂ්ඨ සිනමා කෘතියක්. ඉහත සදහන් කරපු නිර්මාණය නරඹපු ඔයාලට මතක ඇති ඒ හැම නිර්මාණයකම ” ආදරය” යන ආදරණීය අකුරු හතරට විශිෂ්ඨ තේමාවන් එකතු කරලා ඒ අකුරු හතරේ තියන බලවත් බව විශිෂ්ඨ අන්දමින් ඉදිරිපත් කලා. අපි වාසනාවන්තයි ඉහත සදහන් කරපු විශිෂ්ඨ සිනමා නිර්මාණ ලෝකයට දායාද කල සිනමා කරුවගෙම තවත් විශිෂ්ඨ නිර්මාණයක් දැකබලා ගන්නට හැකි වීම ගැන. මොහු නමින් Makoto shinkai. ඒ වගේම මෙවර ගෙන ආ නිර්මාණයේ නම තමයි Suzume.

සුසුමේ කියන්නේ තරුණ ගැහැණු ළමයෙක් පොඩි කාලේ අම්මා නැති වෙලා. අම්මගේ සහෝදරිය ලග හැදෙන වැඩෙන ගැහැනු ළමයෙක්. මෙයාගේ හීනේ තමයි හෙදියක් වෙන එක. මොකද මෙයාගේ අම්මත් නැති වෙන්න කලින් හෙදියක්. සුසුමේ වෙනදා වගේ පාසල් යන අතරමගදි හම්බවෙනවා තරුණයෙක්. ඒ තරුණයාගේ නම තමයි සවුටා. මෙයා ගුරුවරයෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්. ඒ වගේම අපි කවුරුවත් නොහිතන මේ ලෝකේට වෙන ලොකුම ස්වාභාවික අනතුරක් වෙන භූමිකම්පා ඇති වෙන එක වලක්වන එක තමයි මෙයාගේ අතින් වෙන විශිෂ්ඨම කාර්‍ය. දැන් ඔයාලා හිතයි කොහොමද භූමිකම්පා නවත්වන්නේ කියලා. භූමිකම්පාව වළක්වන විදියයි ඇති වෙන විදියයි දෙකම ඔයාලට හිතා ගන්නවත් බැරි විදියට ඉතා ගැඹුරින් නිර්මාණාත්මකව ඉදිරිපත් කරලා තියනවා මේ සිනමා කෘතිය තුල. Imdb මීටරේ 7.8 වගේම කුණු තක්කාලියෝ ටික 96% වැනි ලොකු රේටින් එකක් ලබාදීලා තියනවා. ඉතිං හිතා ගන්න පුලුවන්නේ කොච්චර ලස්සන නිර්මාණයක්ද කියලා. ඩොලර් මිලියන 323ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්නත් මේ නිර්මානයට හැකියාව ලැබිලා තියනවා. ඉතිං එහෙනම් අපි බලමු සුසුමෙ ටයි සවුට ටයි මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ ජිවිත බේරගෙන ජිවිතේ යථා ස්භාවයත් අවබෝධ කරගෙන එයාලගේ ආදරයට දිනන්න පුලුවන් වෙයිද කියලා. එහෙනම් ගිහින් එන්නම් ජයවේවා!.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ගිහාන් උදාර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Suzume (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/suzume-2022-sinhala-subtitles/feed/ 0