Sadhu Kokila Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sadhu-kokila/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 01 Apr 2025 14:32:43 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sadhu Kokila Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sadhu-kokila/ 32 32 Yellow Board (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/yellow-board-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/yellow-board-2022-sinhala-subtitles/#respond Tue, 01 Apr 2025 14:31:05 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29668 Yellow Board Sinhala Sub Yellow Board Sinhala Subtitles Yellow Board (2022) Sinhala Sub Yellow Board (2022) Sinhala Subtitles   Yellow Board කියන්නේ, ත්‍රිලෝක් රෙඩ්ඩි විසින් අධ්‍යක්ෂණය කරන ලද නාට්‍ය චිත්‍රපටයක් වන අතර මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ප්‍රදීප්. Adhvik විසින් සංගීතය නිර්මාණය කර ඇති අතර ප්‍රවීන් එස් විසින් කැමරාකරණය කර ඇති අතර එහි සංස්කරණය […]

The post Yellow Board (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yellow Board Sinhala Sub
Yellow Board Sinhala Subtitles
Yellow Board (2022) Sinhala Sub
Yellow Board (2022) Sinhala Subtitles

 

Yellow Board කියන්නේ, ත්රිලෝක් රෙඩ්ඩි විසින් අධ්යක්ෂණය කරන ලද නාට්ය චිත්රපටයක් වන අතර මෙම චිත්රපටයේ ප්රධාන චරිතයට පණ පොවන්නේ ප්රදීප්. Adhvik විසින් සංගීතය නිර්මාණය කර ඇති අතර ප්රවීන් එස් විසින් කැමරාකරණය කර ඇති අතර එහි සංස්කරණය ගිරි මහේෂ් විසිනි.එසේම මෙම චිත්රපටය Vintage Films බැනරය යටතේ Goutham විසින් නිෂ්පාදනය කර ඇත.
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
අද්භූත සිදුවීමක් මගින් මාධ්යවේදියෙකු අවාසනාවන්ත උගුලකට හසු කර දෙන අතර එමඟින් සාමාන්ය කුලී රථ රියදුරෙකුගේ අසාමාන්ය කතාව දිග හැරේ. ආදරය, මිත්රත්වය, පාවාදීම, මිනීමැරීම සහ මිනිස් දුර්වලකම පිළිබඳ කතාවක් වන මෙය බැංගලෝරයේ කුලී රථ රියදුරන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරගල හරහා ගමන් කිරීම සහ ඔවුන් අතර වීරයෙකු නැගී සිටින ආකාරය පිළිබිඹු කරයි.
කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…
ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

The post Yellow Board (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/yellow-board-2022-sinhala-subtitles/feed/ 0
James (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/james-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/james-2022-sinhala-subtitles/#respond Thu, 13 Feb 2025 07:30:34 +0000 https://braszers.tk/?post_type=movies&p=17066 James Sinhala Subtitles James (2022) Sinhala Subtitles Santhosh Kumar, who goes by the name James, runs a security agency and has been commissioned to take care of a family that owns a drug cartel. He is swift, agile and deft with his work and wins the appreciation of everyone. But is there more to who […]

The post James (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
James Sinhala Subtitles

James (2022) Sinhala Subtitles

Santhosh Kumar, who goes by the name James, runs a security agency and has been commissioned to take care of a family that owns a drug cartel. He is swift, agile and deft with his work and wins the appreciation of everyone. But is there more to who Santhosh really is?

The post James (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/james-2022-sinhala-subtitles/feed/ 0
Chamak (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chamak-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chamak-2017-sinhala-subtitles/#comments Thu, 09 Mar 2023 00:30:33 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1409 කුෂ් කියන්නේ ප්‍රසව හා නාරිවේදී අoශයේ ඩොක්ටර් කෙනෙක්, මෙයාගේ කල වයසත් පහු වෙන නිසා පවුලේ අය තීරණය කරනවා මෙයාව කසාද බන්දලා එක්තැන් කරන්න හැබැයි ඒකට කුෂ් අකමැති වෙනවා මෙයාට ඕන කරන්නේ, මෙයාගේ යාළුවෝ සෙට් එකත් එක්ක බීලා නටලා විනෝදෙන් ඉන්න, මෙයාගේ හිතේ තියෙන බය තමයි කසාද බැන්දම ඒ දේවල් වලට මෙයාගේ බිරිදගෙන් ඉඩ නැතිවෙයි කියන […]

The post Chamak (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කුෂ් කියන්නේ ප්‍රසව හා නාරිවේදී අoශයේ ඩොක්ටර් කෙනෙක්, මෙයාගේ කල වයසත් පහු වෙන නිසා පවුලේ අය තීරණය කරනවා මෙයාව කසාද බන්දලා එක්තැන් කරන්න හැබැයි ඒකට කුෂ් අකමැති වෙනවා මෙයාට ඕන කරන්නේ, මෙයාගේ යාළුවෝ සෙට් එකත් එක්ක බීලා නටලා විනෝදෙන් ඉන්න, මෙයාගේ හිතේ තියෙන බය තමයි කසාද බැන්දම ඒ දේවල් වලට මෙයාගේ බිරිදගෙන් ඉඩ නැතිවෙයි කියන එක, මෙයාට යෝජනා කීපයක්ම ගෙනාවම මෙයා ඒ ගෑණු ළමයා බලන්න ගෙදරට එක්ක ගියාම, දෙන්නට කතා කරගන්න ඉඩ දුන්නම කුෂ් කියන දේ තමයි ” මම රාත්‍රී සමාජ ශාලා වලට යනවා, මට යාළුවොත් එක්ක හොදට බොන්න ඕනේ, සමහර වෙලාවට මම ගෙදර එන්නේ උදේට, ඔයා මේ දේවල් වලට කැමති නම් මම ඔයාව විවාහ කරගන්නම්.” කියලා තමයි කුෂ් කියන්නේ එතකොටම අර බලන්න ගිය කෙල්ල මෙයාට බෑ කියනවා ඔය විදිහටම කීප සැරයක්ම වුනා හැබැයි එක දවසක් මෙයාගේ යළුවො මෙයාට කරපු වැඩක් නිසා මෙයාටම එපා වෙලා පවුලේ අය කියන දේ අහලා මෙයා අන්තිමේදි කුෂි ව විවාහ කරගන්න තීරණය කරනවා ඊට පස්සේ තමයි ගින්න පත්තු වෙන්නේ, එතකොට මොකක්ද මේ රැවටිල්ල? ඒකත් මම ඔයාලට කියලා ඉන්නම්කෝ, මම කලින්ම කිව්වනේ කුෂ් කැමති යාළුවොත් එක්ක බීලා සතුටෙන් ඉන්න කැමති කෙනෙක් කියලා, ඉතින් මෙයා බිරිදට බොරුවක් කියලා රෝහලේ හදිසි වැඩක් තියෙනවා කියලා යාලුවෝ එක්ක සමාජ ශාලාවේ බොන්න යනවා, එතකොට කවුද මේ කුෂි? ඔව් එයත් කුෂ්ගේ විදිහම තමයි තමන්ට ආපු විවාහ යෝජනා කඩා කප්පල් කරලා දාලා යාලුවොත් එක්ක විනෝදායෙන් ඉන්න තමයි මෙයත් කැමති. හැබැයි දෙන්නට දෙන්නා ඒ දේවල් දැන ගන්න ඉඩ තියන්නේ නැති වුනත් දවසක් ඒ දෙන්නටම අතේම මාට්ටු වෙනවා ,??
ඉතින් ඊට පස්සේ තමයි හොදම හරිය, ඊට පස්සේ දෙන්නා මොනා කරගනීවිද?, දෙන්නා නිසා ඇතිවෙන ප්‍රශ්න මොනාද?
මෙයාලා දික් කසාද වෙයිද?, ඒ දේවල් දැන ගන්නනම් ඉතින් මේක බලලම ඉන්න වෙනවා,

The post Chamak (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chamak-2017-sinhala-subtitles/feed/ 1
Dil Pasand (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dil-pasand-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dil-pasand-2022-sinhala-subtitles/#comments Thu, 02 Mar 2023 04:59:23 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36956 Dil Pasand Sinhala Sub Dil Pasand Sinhala Subtitles Dil Pasand (2022) Sinhala Sub Dil Pasand (2022) Sinhala Subtitles   සන්තොෂ් කියන්නෙ කසාද බදින්න ආසාවෙන් ඉන්න කොල්ලෙක්. ඉතින් කොහොමහරි ගෙදරින් මින්චු කියලා කෙල්ලෙක් සන්තොෂ්ට බන්දන්න කතා කරනවා. ඊටපස්සේ දවසක සන්තොෂ් බිලා පරේ ඉන්න වෙලාවක කෙල්ලෙක් බිලා පාරේ හැප්පෙන්න යනවා පස්සේ පොර මෙයාව බේරගෙන ලොජ් එකක් නවත්තලා […]

The post Dil Pasand (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dil Pasand Sinhala Sub
Dil Pasand Sinhala Subtitles
Dil Pasand (2022) Sinhala Sub
Dil Pasand (2022) Sinhala Subtitles

 

සන්තොෂ් කියන්නෙ කසාද බදින්න ආසාවෙන් ඉන්න කොල්ලෙක්. ඉතින් කොහොමහරි ගෙදරින් මින්චු කියලා කෙල්ලෙක් සන්තොෂ්ට බන්දන්න කතා කරනවා. ඊටපස්සේ දවසක සන්තොෂ් බිලා පරේ ඉන්න වෙලාවක කෙල්ලෙක් බිලා පාරේ හැප්පෙන්න යනවා පස්සේ පොර මෙයාව බේරගෙන ලොජ් එකක් නවත්තලා යනවා. පස්සේ උදේ මේ කෙල්ල කතා කරනවා සන්තොෂ් ට කියනවා ඔප්පු කරන්න කියලා මොකුත් කලේ නෑ කියලා දැන් ඉතින් සන්තොෂ් ට පුදුම කරදරේ ඔන්න දෙවනි දවස අයෙත් බිලා බාර් එකේ දාලා යන්න බැරි නිසා ඒ කෙල්ලගේ ගෙදර එක්කන් ගිහින් ඇදෙන් දානවා. ඊට පහු වෙනිදා ආයේ කතා කරලා කියනවා අයේ ඔප්පු කරන්න කියලා ඉතින් සන්තොෂ් නැම කියනවා.තුන් වෙනි පාරට හම්බෙන්න මේ කෙල්ල ඔෆිස් එකට එනවා පස්සේ සන්තොෂ්ට කියනවා අපේ ගෙදර ගිහින් මෙක කතා කරමු කියලා. එදා රැ පොඩි සිද්ධියක් වෙනවා අන්න හරි හරි ඔයා හිතන එක. ඊටපස්සේ වෙන දේ බලන්න ෆිල්ම් එක බලන්න.අම්මෝ මං කියපු නැති ගොඩක් කැලි තියෙනවා බඩ පැලෙනකම් හිනාවෙන්න පුලුවන් ෆිල්ම් එකක්. බලන්නකෝ සන්තොෂ්ගේ වෙඩින් එකට මොකද වෙන්නේ කියලා (මෙක ලස්සන ලව් ස්ටොරියක් ) බලන්න. අම්මෝ මෙක ගහන්න මං සැහෙන්ට මහන්සි උනා අප්පා එක තප්පරයක් වත් නිකන් නෑ කියවනවා කියවනවා හැබැයි පට්ට අතල් ඒ නිසා අතල් එකටම ගැහුවා.

The post Dil Pasand (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dil-pasand-2022-sinhala-subtitles/feed/ 1
Anjaniputra (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/anjaniputra-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/anjaniputra-2017-sinhala-subtitles/#comments Wed, 08 Feb 2023 22:12:02 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1071 The post Anjaniputra (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Anjaniputra (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/anjaniputra-2017-sinhala-subtitles/feed/ 4