Saffron Burrows Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/saffron-burrows/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 28 Oct 2024 16:36:20 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Saffron Burrows Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/saffron-burrows/ 32 32 Canary Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/canary-black-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/canary-black-2024-sinhala-subtitles/#respond Mon, 28 Oct 2024 13:27:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79591 Canary Black Sinhala Sub Canary Black Sinhala Subtitles Canary Black (2024) Sinhala Sub Canary Black (2024) Sinhala Subtitles CIA හි ඉහළම ක්‍රියාකාරිකයෙකු වන ඇවරි ග්‍රේව්ස්ගෙ සැමියා ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන යනවා. ඔහුව නිදහස් කරගැනීමට, ඇව්රිට සිද්ධවෙනවා තම රටට ද්‍රෝහිවෙන්න. මොකද ත්‍රස්තවාදීන් ඇයට කියන්නෙ CIA බාරයේ ඉන්න සිරකරුවෙක් ළඟ ඇති අති රහසිගත ෆයිල් එකක් ගෙනත් දෙන්න කියලා. […]

The post Canary Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Canary Black Sinhala Sub
Canary Black Sinhala Subtitles
Canary Black (2024) Sinhala Sub
Canary Black (2024) Sinhala Subtitles

CIA හි ඉහළම ක්‍රියාකාරිකයෙකු වන ඇවරි ග්‍රේව්ස්ගෙ සැමියා ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන යනවා. ඔහුව නිදහස් කරගැනීමට, ඇව්රිට සිද්ධවෙනවා තම රටට ද්‍රෝහිවෙන්න. මොකද ත්‍රස්තවාදීන් ඇයට කියන්නෙ CIA බාරයේ ඉන්න සිරකරුවෙක් ළඟ ඇති අති රහසිගත ෆයිල් එකක් ගෙනත් දෙන්න කියලා. ඒ තමයි කැනරි බ්ලැක්. මුලු ලෝකයම තුන්වෙනි ලෝක යුද්ධයකට ගෙන යා හැකි ෆයිල් එකක් තමයි මේ කැනරි බ්ලැක්. ඇයට මේ සඳහා ලැබෙන්නෙ පැය 9 ක කාලයක් විතරයි. තමාගේම කණ්ඩායම තමන්ව දඩයම් කරන්න එන පසුබිමක ඇයට සිද්ධවෙනවා ඇගේ පාතාල සබඳතා, ඇගේ අති නවීන පුහුණුව සහ ප්‍රාථමික සටන් කුසලතා මත පමණක් විශ්වාසය තියන්න. 

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Canary Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/canary-black-2024-sinhala-subtitles/feed/ 0
The Bank Job (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-bank-job-2008-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-bank-job-2008-sinhala-subtitles/#respond Tue, 10 Sep 2024 02:15:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75005 The Bank Job Sinhala Sub The Bank Job Sinhala Subtitles The Bank Job (2008) Sinhala Sub The Bank Job (2008) Sinhala Subtitles

The post The Bank Job (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Bank Job Sinhala Sub
The Bank Job Sinhala Subtitles
The Bank Job (2008) Sinhala Sub
The Bank Job (2008) Sinhala Subtitles

The post The Bank Job (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-bank-job-2008-sinhala-subtitles/feed/ 0
Baghead (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/baghead-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/baghead-2023-sinhala-subtitles/#comments Tue, 21 May 2024 01:58:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=70450 Baghead Sinhala Sub Baghead Sinhala Subtitles Baghead (2023) Sinhala Sub Baghead (2023) Sinhala Subtitles කොහොමද ඉතින් හැමෝටම, ඔන්න එහෙනම් අද මං අරගෙන එන්නෙ Horror ෆිල්ම් එකක් වෙන Baghead (2023) ෆිල්ම් එකට උපසිරැසි. කාලෙකින් හොඳ Thrill එකෙ බලන්න සෙට් උන ෆිල්ම් එකක්. ඉතින් ඒකට උපසිරැසි ගේන්න හිතුවා ඔයාලට. මේ Bagehead චිත්‍රපටය පැය 1යි මිනිත්තු 34 ක […]

The post Baghead (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Baghead Sinhala Sub
Baghead Sinhala Subtitles
Baghead (2023) Sinhala Sub
Baghead (2023) Sinhala Subtitles

කොහොමද ඉතින් හැමෝටම, ඔන්න එහෙනම් අද මං අරගෙන එන්නෙ Horror ෆිල්ම් එකක් වෙන Baghead (2023) ෆිල්ම් එකට උපසිරැසි. කාලෙකින් හොඳ Thrill එකෙ බලන්න සෙට් උන ෆිල්ම් එකක්. ඉතින් ඒකට උපසිරැසි ගේන්න හිතුවා ඔයාලට. මේ Bagehead චිත්‍රපටය පැය 1යි මිනිත්තු 34 ක කාලයකට සීමා වෙනවා. ඒ වගේම Rotten Tomatoes දර්ශකයේ 31% ක අගයක් ලබාගනිද්දී, Audience Score එක 42% ක් සහ IMDb අගය 5.4 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.

කතාව ගැන පොඩියට හැඳින්වීමක් කළොත්, ඔයාලට මං චිත්‍රපටයට යොදාගෙන තියෙන නම අනුව පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. පරම්පරා ගාණක කාලෙක ඉඳන් පැවත එන දේපලකට හිමිකම් කියන යක්දෙස්සියක් වටා තමා කතාව ගෙතෙන්නෙ. මං මෙහෙම සරලව පැහැදිලි කළාට ඊටවඩා යමක් චිත්‍රපටය නරඹන විට ඔයාලට බලාගන්න ලැබේවී.

 

The post Baghead (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/baghead-2023-sinhala-subtitles/feed/ 2
Dangerous Waters (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dangerous-waters-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dangerous-waters-2023-sinhala-subtitles/#respond Thu, 25 Jan 2024 22:57:39 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65266 Dangerous Waters Sinhala Sub Dangerous Waters Sinhala Subtitles Dangerous Waters (2023) Sinhala Sub Dangerous Waters (2023) Sinhala Subtitles

The post Dangerous Waters (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dangerous Waters Sinhala Sub
Dangerous Waters Sinhala Subtitles
Dangerous Waters (2023) Sinhala Sub
Dangerous Waters (2023) Sinhala Subtitles

The post Dangerous Waters (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dangerous-waters-2023-sinhala-subtitles/feed/ 0