Sahil Vaid Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sahil-vaid/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 06 Apr 2025 16:48:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sahil Vaid Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sahil-vaid/ 32 32 Shershaah (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/shershaah-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/shershaah-2021-sinhala-subtitles/#comments Sun, 06 Apr 2025 13:25:09 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8077 SHERSHAAH කියන්නේ මේ අවුරුද්දේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිකුත් වූ යුධමය චිත්‍රපටයක් වන අතර එය විෂ්නවර්ධන් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර සන්දීප් ශ්‍රිවස්ත්වා විසින් රචනා කර ඇත. ධර්මා නිෂ්පාදන ආයතනයේ යෂ් ජොහාර්, කරන් ජොහාර් සහ අපූර්වා මේතා සහා කාෂ් එන්ටර්ටේන්මන් වල ෂබීර් බොක්ස්වාලා, අජේෂා හා හිමන්ෂු ගාන්ධි එකතු වී නිෂ්පාදකයින් ලෙස කටයුතු කර ඇත. පරම් වීර් චක්‍ර […]

The post Shershaah (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
SHERSHAAH කියන්නේ මේ අවුරුද්දේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිකුත් වූ යුධමය චිත්‍රපටයක් වන අතර එය විෂ්නවර්ධන් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර සන්දීප් ශ්‍රිවස්ත්වා විසින් රචනා කර ඇත. ධර්මා නිෂ්පාදන ආයතනයේ යෂ් ජොහාර්, කරන් ජොහාර් සහ අපූර්වා මේතා සහා කාෂ් එන්ටර්ටේන්මන් වල ෂබීර් බොක්ස්වාලා, අජේෂා හා හිමන්ෂු ගාන්ධි එකතු වී නිෂ්පාදකයින් ලෙස කටයුතු කර ඇත.

පරම් වීර් චක්‍ර සම්මානලාභි සහා කැපිටන් වික්‍රම් බත්‍රාගේ ජීවිත ගමන වටා ගෙතෙන විදියට මේ චිත්‍රපට රචනය කර ඇත.

සිධාර්ත් මල්හෝත්‍රාගේ ද්විත්ව රංගනයෙන් චිත්‍රපටයේ වික්‍රමි බත්‍රා හා ඔහුගේ නිවුන් සහෝදරයා වු විශාල් ලෙස රඟපාන අතර කිආරා අධ්වානි වික්‍රම්ගේ පෙම්වතියගේ වූ ඩිම්පල්ගේ චරිතය නිරූපනය කරයි..

අගෝස්තු දොලොස් වෙනිදා Amazon Prime Video හරහා නිකුත් වූ අතර ධාවන කාලය විනාඩි 135 ක්⁣ වේ…

The post Shershaah (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/shershaah-2021-sinhala-subtitles/feed/ 4
Babli Bouncer (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/babli-bouncer-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/babli-bouncer-2022-sinhala-subtitles/#comments Mon, 24 Mar 2025 13:30:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29029 Babli Bouncer Sinhala Sub Babli Bouncer Sinhala Subtitles Babli Bouncer (2022) Sinhala Sub Babli Bouncer (2022) Sinhala Subtitles අද අරං ඇවිල්ලා තියෙන්නෙ සැප්තැම්බර් 23 වන දින Disney + හරහා නිකුත්වූ මමත් හරි අසාවෙන් උපසිරැසි ගැන්වූ තවත් එක් සුන්දර චිත්‍රපටයක්. පැය 1 විනාඩි 58 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් දොට්ට දාන කතාවක් තමයි මේක.. ඒ […]

The post Babli Bouncer (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Babli Bouncer Sinhala Sub
Babli Bouncer Sinhala Subtitles
Babli Bouncer (2022) Sinhala Sub
Babli Bouncer (2022) Sinhala Subtitles

අද අරං ඇවිල්ලා තියෙන්නෙ සැප්තැම්බර් 23 වන දින Disney + හරහා නිකුත්වූ මමත් හරි අසාවෙන් උපසිරැසි ගැන්වූ තවත් එක් සුන්දර චිත්‍රපටයක්. පැය 1 විනාඩි 58 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් දොට්ට දාන කතාවක් තමයි මේක.. ඒ කිව්වේ… ? “මේක Bouncer රස්සාවක් ගැන ” තේරුනේ නෑ නේ ඉස්සරහට තේරෙයි. 8/10 ක ඉහළ IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Drama කාණ්ඩයට අයත් හින්දි ඇතුළු භාෂා කිහිපයකින් නිර්මාණය වූ චිත්‍රපටයක්. ඒ අනුව සමස්ථයට ගැල⁣පෙන පරිදි උපසිරැසි නිර්මාණය කර ඇත. මගේ කැමතිම නිළිය වන Tamannaah Bhatia ද ඇතුළුව Abhisheck Bajaj හා Sahil Vaid මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Madhur Bhandarkar විසින්.

කතාව ගැන කිව්වොත් එක ගමක් තියෙනවා කායවර්ධනයට ප්‍රසිද්ධ. මේක එසේ මෙසේ ගමක් නෙවෙයි මේකට Bouncer ගම කියලත් කියනවා. Bouncer කියන්නෙ සමන්‍යයෙන් සමාජ ශාලාවක Security කෙනෙන් වගේ කියලා සරලව හිතන්න කෝ.. ඉතිං මේ රස්සාවට හොඳට ඇඟ පත ඕන.. මෙි ගමේ ඉන්නෙ ඒවගේ හයි හත්තිය තියෙන උදවිය. හැබැයි මේ ගමේ ඉන්නවා එක දඟකාර මුරණ්ඩු කෙල්ලෙක්. ඒ වෙන කවුරුත් නෙවෙයි. ගමේ කායවර්ධන ශිල්පියගෙ දුව ” බබ්ලි “. මෙයා හැමවෙලේම විනෝදෙන් විහිළුවෙන් ජීවිතේ ගෙවන කෙල්ලෙක්.. මේ කෙල්ලට තියෙන එකම කරදරේ තමයි විවාහය. කොහොම හරි විවාහෙ මඟහරින එක තමයි මෙයාගෙ උත්සාහය… හැබැයි විවාහයකට කැමති නැතුවාමත් නෙවෙයි තව මෙයාට රස්සාවකුත් ඕනලු.. හැබැයි ඉගෙනීම නම් අන්තිමයි…? තව දෙයක් ගමේ කරන්න රස්සාවකුත් නැ.. ඇත්තටම කව්ද මේ බබ්ලි…? මේකි මොනාද මේ කට්ටි පැන පැන කරන්න යන්නේ…? බබ්ලිට රස්සාවක් හම්බුනාද නැද්ද…? හම්බුනානම් මොකක්ද ඒ රස්සාව..? ඒ ගැන දැනගන්න නම් Babli Bouncer අනිවාර්යයෙන්ම නරඹන්න ★

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

The post Babli Bouncer (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/babli-bouncer-2022-sinhala-subtitles/feed/ 2
Silence 2: The Night Owl Bar Shootout (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/silence-2-the-night-owl-bar-shootout-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/silence-2-the-night-owl-bar-shootout-2024-sinhala-subtitles/#respond Wed, 19 Feb 2025 13:04:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=90857 Silence 2: The Night Owl Bar Shootout Sinhala Sub Silence 2: The Night Owl Bar Shootout Sinhala Subtitles Silence 2: The Night Owl Bar Shootout 2024 Sinhala Sub Silence 2: The Night Owl Bar Shootout (2024) Sinhala Sub Silence 2: The Night Owl Bar Shootout (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි […]

The post Silence 2: The Night Owl Bar Shootout (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Silence 2: The Night Owl Bar Shootout Sinhala Sub
Silence 2: The Night Owl Bar Shootout Sinhala Subtitles
Silence 2: The Night Owl Bar Shootout 2024 Sinhala Sub
Silence 2: The Night Owl Bar Shootout (2024) Sinhala Sub
Silence 2: The Night Owl Bar Shootout (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Silence 2: The Night Owl Bar Shootout (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/silence-2-the-night-owl-bar-shootout-2024-sinhala-subtitles/feed/ 0
Silence… Can You Hear It? (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/silence-can-you-hear-it-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/silence-can-you-hear-it-2021-sinhala-subtitles/#respond Wed, 19 Feb 2025 12:00:48 +0000 https://sinhalasub.net/?post_type=movies&p=4299 When Pooja, the daughter of retired Justice Chaudhary, is found murdered under mysterious circumstances, ACP Verma is roped in to investigate this high-profile case. When everyone is hiding the truth, justice will thrive despite the silence.

The post Silence… Can You Hear It? (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
When Pooja, the daughter of retired Justice Chaudhary, is found murdered under mysterious circumstances, ACP Verma is roped in to investigate this high-profile case. When everyone is hiding the truth, justice will thrive despite the silence.

The post Silence… Can You Hear It? (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/silence-can-you-hear-it-2021-sinhala-subtitles/feed/ 0
Chatrapathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chatrapathi-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chatrapathi-2023-sinhala-subtitles/#comments Wed, 04 Dec 2024 18:05:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=83747 Chatrapathi Sinhala Sub Chatrapathi Sinhala Subtitles Chatrapathi 2023 Sinhala Sub Chatrapathi (2023) Sinhala Sub Chatrapathi (2023) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් […]

The post Chatrapathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chatrapathi Sinhala Sub
Chatrapathi Sinhala Subtitles
Chatrapathi 2023 Sinhala Sub
Chatrapathi (2023) Sinhala Sub
Chatrapathi (2023) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Chatrapathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chatrapathi-2023-sinhala-subtitles/feed/ 1
Coolie No. 1 (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/coolie-no-1-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/coolie-no-1-2020-sinhala-subtitles/#respond Sun, 11 Feb 2024 14:56:42 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66263 Coolie No. 1 Sinhala Sub Coolie No. 1 Sinhala Subtitles Coolie No. 1 (2020) Sinhala Sub Coolie No. 1 (2020) Sinhala Subtitles

The post Coolie No. 1 (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Coolie No. 1 Sinhala Sub
Coolie No. 1 Sinhala Subtitles
Coolie No. 1 (2020) Sinhala Sub
Coolie No. 1 (2020) Sinhala Subtitles

The post Coolie No. 1 (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/coolie-no-1-2020-sinhala-subtitles/feed/ 0