Sai Chand Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sai-chand/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 17 Nov 2024 11:46:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sai Chand Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sai-chand/ 32 32 Maa Nanna Superhero (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/maa-nanna-superhero-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/maa-nanna-superhero-2024-sinhala-subtitles/#respond Sun, 17 Nov 2024 07:15:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81723 Maa Nanna Superhero Sinhala Sub Maa Nanna Superhero Sinhala Subtitles Maa Nanna Superhero (2024) Sinhala Sub Maa Nanna Superhero (2024) Sinhala Subtitles කතාව පැත්තට ගියොත්, තමන්ගේ දරුවාව අනාථ නිවාසයකට බාරදීලා නොකරපු වරදකට හිරේට යන ප්‍රකාශ් අවුරුදු 25කට පස්සේ හිරෙන් එලියට එන්නෙ තමන්ගේ දරුවාව හොයාගෙන.. ඔහොම ඉන්න අතරේ මෙයාට ලොතරැයියක් ඇදෙනවා.. ශ්‍රිනිවාස් කියන්නෙ වට පිටාවේ මිනිස්සු […]

The post Maa Nanna Superhero (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Maa Nanna Superhero Sinhala Sub
Maa Nanna Superhero Sinhala Subtitles
Maa Nanna Superhero (2024) Sinhala Sub
Maa Nanna Superhero (2024) Sinhala Subtitles

කතාව පැත්තට ගියොත්,

තමන්ගේ දරුවාව අනාථ නිවාසයකට බාරදීලා නොකරපු වරදකට හිරේට යන ප්‍රකාශ් අවුරුදු 25කට පස්සේ හිරෙන් එලියට එන්නෙ තමන්ගේ දරුවාව හොයාගෙන.. ඔහොම ඉන්න අතරේ මෙයාට ලොතරැයියක් ඇදෙනවා..
ශ්‍රිනිවාස් කියන්නෙ වට පිටාවේ මිනිස්සු හැමෝගෙන්ම සල්ලි අරගෙන ඒවා කොටස් වලට ආයෝජනය කරල ඒවා පහත වැටිලා සල්ලි නැති උනාම නිතරම පොලිස් කුඩුවේ ඉන්න කෙනෙක්.. මෙයාගේ පුතා තමයි ජොනී කියන්නෙ.. එයා තාත්තට සෑහෙන්න ආදරෙයි.. එයා කොහොම හරි කරල තාත්තගේ ණය ගෙවල එයාව ප්‍රශ්න වලින් ගලවනව.. හදිස්සියේ ශ්‍රිනිවාස් අතින් කොටස් වලට ආයෝජනය කරන ලක්ෂ 84ක මුදලක් නැති වෙනවා.. ඒ මුදල් මෙයා අරගන්නේ දේශපාලකයෙක්ගෙන්.. සල්ලි නොදුන්නොත් තාත්තව මරනවා කියන තර්ජනය නිසා ජොනී සල්ලි හොයන්න පාරට බහිනවා.. අහම්බෙන් වෙන සිද්දියකින් ජොනීට ප්‍රකාශ්ව මුණගැහිලා ඔහුගේ ලොතරැයිය ගැන දැනගන්න ලැබෙනවා.. ජොනී මේ ලොතරැයිය ගන්න ප්‍රකාශ්ව රවට්ටන්න තමයි සැරසෙන්නේ..

ඇත්තටම ජොනී කියන්නෙ ශ්‍රිනිවාස් අනාථ නිවාසයකින් හදාගන්න ගත්ත ළමයෙක්.!

මෙතනින් එහාට මොකුත් කියන්නෑ ඔයාලම බලන්නකෝ මේ ලස්සන කතාව ❤

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Maa Nanna Superhero (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/maa-nanna-superhero-2024-sinhala-subtitles/feed/ 0
Konda Polam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/konda-polam-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/konda-polam-2021-sinhala-subtitles/#respond Thu, 15 Aug 2024 16:30:08 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11717 ඔන්න තවත් අලුත් තෙලෙඟු චිත්‍ර‍පටියක් අරන් තමයි ආවේ.. ක්‍රිෂ් ජගර්ලමුඩි විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය Panja Vaishshnav Tej සහ Rakul Preet Singh රංගනයෙන් දායක වන අතර Sai Chand, Kota Srinivasa Rao සහ Nassar සහාය චරිත නිරූපණය කරයි.. කතාව ගැන කිව්වොත් එහෙම රවින්ද්‍ර‍නාත් කියන්නේ පිටිසර ගමක හොදට ඉගෙන ගත්ත තරුණයෙක්.. නමුත් ඔහු කොච්චර මහන්සි උනත් […]

The post Konda Polam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඔන්න තවත් අලුත් තෙලෙඟු චිත්‍ර‍පටියක් අරන් තමයි ආවේ.. ක්‍රිෂ් ජගර්ලමුඩි විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය Panja Vaishshnav Tej සහ Rakul Preet Singh රංගනයෙන් දායක වන අතර Sai Chand, Kota Srinivasa Rao සහ Nassar සහාය චරිත නිරූපණය කරයි..
කතාව ගැන කිව්වොත් එහෙම රවින්ද්‍ර‍නාත් කියන්නේ පිටිසර ගමක හොදට ඉගෙන ගත්ත තරුණයෙක්.. නමුත් ඔහු කොච්චර මහන්සි උනත් රැකියාවක් ලැබෙන්නේ නැහැ. මොහුට උගන්වන්න තාත්තා සැහෙන්න වියදම් කරලා එහෙම තියනවා. නමුත් අවුරුදු 25 ක් විතර උනත් තාමත් මොහුට රැකියාවක් නැති නිසා තාත්තා පවා දුකින් ඉන්නේ. කොහොම හරි රවින්ද්‍ර‍නාත් ආපහු ගමේ එනවා.එහෙම එද්දි ගමට ලොකු නියගයක් ඇවිල්ලා. මොහුගේ තාත්තා කරන්නේ ගමේ එළුවෝ බලාගන්න එක. කොහොම හරි ගමේ එළුවෝ බලාගන්න තව තුන්දෙනෙක්ගේ එළුවෝ දෙසියක් විතර ඉන්නවා. මොවුන් තිරණය කරනවා කැලේට එළුවෝ අරන් යන්න උන්ට කන්න බොන්න හොයාගන්න. හැබැයි මේ ගමනට ගමේ හයිය හත්තිය තියන කිහිප දෙනෙක් ඕනි වෙනවා. මොකද කැලේ කොටි අනම් මනම් සත්තු පිරිලා ඉන්න නිසා. මේ පාර ගමේ ගිය නිසා රවිත් මේ ගමනට කැලේට යන්න එකතු වෙනවා. එහෙම යද්දි තමයි ඔබු පවා හම්බවෙන්නේ… ඉතින් මේ කැලැවට යන ගමනින් ඔහුගේ මුළු ජිවිතයම වෙනස් වෙනවා.. ටිකක් හිත රිලැක්ස් වෙන්න චිත්‍ර‍පටියක් බලනවා නම් ඔන්න මේක අරන් බලන්න පුලුවන්.. එහෙනම් තව චිත්‍ර‍පටියක් එක්ක හමුවිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ හිමා ශෙනේලි  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Konda Polam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/konda-polam-2021-sinhala-subtitles/feed/ 0
Virupaksha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/virupaksha-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/virupaksha-2023-sinhala-subtitles/#respond Sun, 21 May 2023 05:35:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40660 Virupaksha Sinhala Sub Virupaksha Sinhala Subtitles Virupaksha (2023) Sinhala Sub Virupaksha (2023) Sinhala Subtitles

The post Virupaksha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Virupaksha Sinhala Sub
Virupaksha Sinhala Subtitles
Virupaksha (2023) Sinhala Sub
Virupaksha (2023) Sinhala Subtitles

The post Virupaksha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/virupaksha-2023-sinhala-subtitles/feed/ 0