Sai Dhanshika Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sai-dhanshika/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 01 Jul 2024 13:48:05 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sai Dhanshika Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sai-dhanshika/ 32 32 Laabam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/laabam-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/laabam-2021-sinhala-subtitles/#comments Mon, 01 Jul 2024 04:30:15 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9479 The president of a farmers’ association wants to set up a community farming initiative and takes on a big shot, who wants to destroy his plans so that he can start a bio-diesel project on the land.

The post Laabam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The president of a farmers’ association wants to set up a community farming initiative and takes on a big shot, who wants to destroy his plans so that he can start a bio-diesel project on the land.

The post Laabam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/laabam-2021-sinhala-subtitles/feed/ 2
Uru (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/uru-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/uru-2017-sinhala-subtitles/#respond Mon, 31 Jul 2023 08:43:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47847 Uru Sinhala Sub Uru Sinhala Subtitles Uru (2017) Sinhala Sub Uru (2017) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හදවතින්ම දමිල සිනමා ප්‍රේක්ෂකයෙක් නම් Kalaiyarasan නොදන්නවා වෙන්න බැහැ. Adhe Kangal (2017), Yeidhavan (2017) වගේ මෑත කාලීනව බිහිවෙච්ච අමුතුම කතාවක් සහිත චිත්‍රපට තුල ප්‍රධාන රංගනයෙන් දායකත්වය පෑ මොහුගේ නවතම චිත්‍රපටය තමයි මේ අරගෙන ආවේ. Kabali (2016) චිත්‍රපටය තුල […]

The post Uru (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Uru Sinhala Sub
Uru Sinhala Subtitles
Uru (2017) Sinhala Sub
Uru (2017) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හදවතින්ම දමිල සිනමා ප්‍රේක්ෂකයෙක් නම් Kalaiyarasan නොදන්නවා වෙන්න බැහැ. Adhe Kangal (2017), Yeidhavan (2017) වගේ මෑත කාලීනව බිහිවෙච්ච අමුතුම කතාවක් සහිත චිත්‍රපට තුල ප්‍රධාන රංගනයෙන් දායකත්වය පෑ මොහුගේ නවතම චිත්‍රපටය තමයි මේ අරගෙන ආවේ.

Kabali (2016) චිත්‍රපටය තුල රංගනයෙන් දායක වූ Dhansika විසින් මෙම චිත්‍රපටය තුල ප්‍රධාන නිළියගේ භූමිකාව හොබවනු ඇති. Psychological Thriller, Action, Survival යන කාණ්ඩ ඔස්සේ, 2017 වර්ෂයේ ජුනි මස 16 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද මෙම දමිල සිනමා සිත්තම, imdb දර්ශකයේ 5.8 ක අගයකින් සැදුම්ලත් වෙනවා. එහෙනම්, කැමති අය අරගෙන බලන්න. ඒකාකාරී රටාවෙන් මිදිලා, වෙනසක් හොයන අය විතරක් අරගෙන බලන්න. විශේෂයෙන්ම සංකීර්ණ අවසානයක් තියෙන්නෙ. හොඳට බැලුවේ නැත්නම් සමහර විට තේරුම් යන එකක් නැහැ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සිසිල ප්‍රසාද් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Uru (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/uru-2017-sinhala-subtitles/feed/ 0