Sai Kiran Kumar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sai-kiran-kumar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 14 Aug 2023 21:21:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sai Kiran Kumar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sai-kiran-kumar/ 32 32 Jaanu (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jaanu-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jaanu-2020-sinhala-subtitles/#respond Mon, 14 Aug 2023 17:33:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50362 Jaanu Sinhala Sub Jaanu Sinhala Subtitles Jaanu (2020) Sinhala Sub Jaanu (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 96, 2018 දී අපි කවුරුත් ආසාවෙන් බලපු චිත්‍රපටයක්. ඔන්න ඉතින් ඒ චිත්‍රපටයම චිත්‍රපට අධ්‍යක්ෂක C. Prem Kumar මහතා විසින්ම නැවතත් තෙලිඟු රීමේක් එකක් විදිහට ඉදිරිපත් කෙරෙනව. පාසල් ප්‍රේමයක අරුම පුදුම මතකයන් රැසක් එක් වුනු ලස්සන ෆිලුමක්. “K රාමචන්ද්‍රා […]

The post Jaanu (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jaanu Sinhala Sub
Jaanu Sinhala Subtitles
Jaanu (2020) Sinhala Sub
Jaanu (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

96, 2018 දී අපි කවුරුත් ආසාවෙන් බලපු චිත්‍රපටයක්. ඔන්න ඉතින් ඒ චිත්‍රපටයම චිත්‍රපට අධ්‍යක්ෂක C. Prem Kumar මහතා විසින්ම නැවතත් තෙලිඟු රීමේක් එකක් විදිහට ඉදිරිපත් කෙරෙනව. පාසල් ප්‍රේමයක අරුම පුදුම මතකයන් රැසක් එක් වුනු ලස්සන ෆිලුමක්.

“K රාමචන්ද්‍රා කියල කොල්ලෙක්එ
ලියෙ ඔයාව මුනගැහෙන්න ඇවිත් ඉන්නව.”
ඒ මොහොතෙන් පස්සෙ සිදුවුනු දේවල්,
කාලයක් තිස්සෙ මගේ ජීවිතේට
වෙන්න ඕන කියල හිතපු දේවල්ම තමයි.
මගේ රාම් මාව හොයාගෙන ඇවිත් තියනව.
ඒ මොහොතෙ මගේ ජීවිතේ වෙනස් වුනා.
“K. රාමචන්ද්‍රා.”
මට අඩියක් තියාගන්න බැරිවුනා.
ඒ නම ඇහුව ගමන්
මගේ ඇඟම පන නැතිවුනා වගේ.

එක පාරක් බැලුවද? දෙවනි පාරත් බැලුවද? තුන්වෙනි පාරත් බැලුවද? කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති පාසල් කාලයේ මතක නැවත සිහියට නැගෙන ලස්සන රූප පෙලකින් මිනිත්තු 151ක් පුරාවට අඬමින් හිනාවෙමින් නරඹන්න. රීමේක් කිව්වම කවුරුත් හිතනවනෙ අයියො බැලුවනෙ කියල ඒත් තෙලිඟුවෙන් බලද්දි වෙනම අත්දැකීමක් තියෙයි. එහෙනම් ඔයාලම බලලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චානක ඉඳුනිල්  සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Jaanu (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jaanu-2020-sinhala-subtitles/feed/ 0