Saif Ali Khan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/saif-ali-khan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 27 Jan 2025 20:01:43 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Saif Ali Khan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/saif-ali-khan/ 32 32 Tanhaji: The Unsung Warrior (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/tanhaji-the-unsung-warrior-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/tanhaji-the-unsung-warrior-2020-sinhala-subtitles/#respond Mon, 27 Jan 2025 19:58:03 +0000 https://braszers.tk/?post_type=movies&p=16902 Tanhaji: The Unsung Warrior Sinhala Subtitles Tanhaji: The Unsung Warrior (2020) Sinhala Subtitles When Aurangzeb recruits his trusted soldier Udaybhan to control the Kondhana fort, Shivaji’s military leader Tanhaji Malusare and his army of Maratha warriors set out to recapture the fortress.

The post Tanhaji: The Unsung Warrior (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tanhaji: The Unsung Warrior Sinhala Subtitles

Tanhaji: The Unsung Warrior (2020) Sinhala Subtitles

When Aurangzeb recruits his trusted soldier Udaybhan to control the Kondhana fort, Shivaji’s military leader Tanhaji Malusare and his army of Maratha warriors set out to recapture the fortress.

The post Tanhaji: The Unsung Warrior (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/tanhaji-the-unsung-warrior-2020-sinhala-subtitles/feed/ 0
Devara: Part 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/devara-part-1-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/devara-part-1-2024-sinhala-subtitles/#respond Fri, 08 Nov 2024 05:51:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=80866 Devara: Part 1 Sinhala Sub Devara: Part 1 Sinhala Subtitles Devara: Part 1 (2024) Sinhala Sub Devara: Part 1 (2024) Sinhala Subtitles Jr.NTR ප්‍රධාන චරිතය සඳහා රංඟනයෙන් දායක වුනු ඔහුගේ 30 වෙනි චිත්‍රපටය මීට සුළු මොහොතකට කලින් අන්තර්ජාලයට නිකුත් වුනා. ඇක්ෂන් චිත්‍රපටක් වන මෙය ඉන්දියානු රුපියල් කෝටි 400කට අධික ආදායමක් ලබා ගත් බවට සඳහන් වෙනවා. […]

The post Devara: Part 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Devara: Part 1 Sinhala Sub
Devara: Part 1 Sinhala Subtitles
Devara: Part 1 (2024) Sinhala Sub
Devara: Part 1 (2024) Sinhala Subtitles

Jr.NTR ප්‍රධාන චරිතය සඳහා රංඟනයෙන් දායක වුනු ඔහුගේ 30 වෙනි චිත්‍රපටය මීට සුළු මොහොතකට කලින් අන්තර්ජාලයට නිකුත් වුනා. ඇක්ෂන් චිත්‍රපටක් වන මෙය ඉන්දියානු රුපියල් කෝටි 400කට අධික ආදායමක් ලබා ගත් බවට සඳහන් වෙනවා. Ntr සමඟින් සයිෆ් අලී ඛාන්, ජාන්වි කපූර්, ප්‍රකාශ් රාජ් යන අය මෙහි ප්‍රධාන රංඟනයකින් දායක වෙනවා.

කථාව දෙසට හැරුණම.. එක්තරා කඳුකර ප්‍රදේශයක, ගම්මාන 4කින් සමන්විතව ගොඩ නැගුණු බිමක් තියෙනවා. මුතුන් මිත්තන්ගෙ ඉදලා පැවත එන වීරයො ඉදපු ගම්මාන 4ක්. ඒ ඒ ගමට ආවේණික දක්ෂතාවයන් තියෙනවා. මේ වෙනකොට මෙයාලා නැව් හරහා එන හොර බඩු , ඒ ඒ අයිතිකාරයින්ට පන්නලා ගෙනත් දෙන එක තමයි කරන්නේ. ඔහොම යද්දි දවසක් මෙයාල වෙරළ සං‍රක්ෂණ අධිකාරීන්ට අහුවෙනවා. එතන ඉදලා මේ කථාව දේවරා අතට පත් වෙනවා.

එහෙනම් ඔයාලම බලන්නකො දේවරා කවුද, මොකද වෙන්නෙ කියලා එහෙම.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Devara: Part 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/devara-part-1-2024-sinhala-subtitles/feed/ 0
Adipurush (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/adipurush-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/adipurush-2023-sinhala-subtitles/#comments Sat, 12 Aug 2023 14:25:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49961 Adipurush Sinhala Sub Adipurush Sinhala Subtitles Adipurush (2023) Sinhala Sub Adipurush (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අධිපුරුශ් නොහොත් පළමු මිනිසා… කියන්නේ රිබෙල් ස්ටාර් ප්‍රභාස්ගේ අලුත්ම චිත්‍රපටයයි. මෙය සම්පූර්ණයෙන් ම ඉතිහාසය ගැන ලියවූ කතාවක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. මොකද කවුරුත් දන්න හින්දු සංස්කෘතියේ මුදුන් මල්කඩ වගේ සලකන “රාමායනය” මූලික කරගෙන නිර්මාණය වූවක්. මෙය ආස්‍රයෙන් […]

The post Adipurush (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Adipurush Sinhala Sub
Adipurush Sinhala Subtitles
Adipurush (2023) Sinhala Sub
Adipurush (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අධිපුරුශ් නොහොත් පළමු මිනිසා… කියන්නේ රිබෙල් ස්ටාර් ප්‍රභාස්ගේ අලුත්ම චිත්‍රපටයයි. මෙය සම්පූර්ණයෙන් ම ඉතිහාසය ගැන ලියවූ කතාවක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. මොකද කවුරුත් දන්න හින්දු සංස්කෘතියේ මුදුන් මල්කඩ වගේ සලකන “රාමායනය” මූලික කරගෙන නිර්මාණය වූවක්. මෙය ආස්‍රයෙන් බොහෝ චිත්‍රපට නිර්මාණය වුවත් අති දැවැන්ත පිරිවැයක් දරමින් මෙවරද ප්‍රතිනිර්මාණය වුණා.. පසුගිය ජූනී 1

6 වන දින ලොව පුරා තිරගත වූ මෙය කෝටී 350 -400 ආදායමක් ඉපයීමට සමත් වෙලා තියෙනවා..

රාධේශාම් වලින් පසු ප්‍රභාස්ගේ මීළග නිර්මාණය වූ අධිපුරුශ් නිෂ්පාදනය Bhushan Kumar,Krishan Kumar,Om Raut,Prasad Sutar,Rajesh Nair යන අය විසින් සිදු කරන අතර අධ්‍යක්ෂනය Om Raut වෙනවා. T seres ලේබලයෙන් ප්‍රචාරන කටයුතු සිදු වුණා. ප්‍රධාන වශයෙන් තෙලුගු හා හින්දින් භාශාවෙන් තමා මෙය තිරගත වුණේ.. මීට අමතරව දම්ල, මලයාලම් හා කන්නඩ භාශා වලින් හඩ කවා තිරගත වුණා.. යම් යම් අසුභ ප්‍රතිචාර ලැබුණද සාර්ථක ලෙස ලොව පුරා තිරගත වීමට සමත් වුණා.. විශාල නලු නිළි පිරිසක් මෙයට දායක වුණා..අනුශ්කා ශෙට්ටි, අනුශ්කා ශර්මා, කීර්ති සුරේශ්, කියාරා අද්වානී යන නිලියන්ගේ නම යෝජනා වුවද අවසානයේ රාමාගේ සීතා විදිහට ආවේ ක්‍රිටී සෝනන් තමා.. ඒ වගේම රාවනා ලෙස සයිෆ් අලී ඛාන් ජෝජනා ව්උනා.. ඒ වගේම සෙසු නළු නිළි පිරිවර ලෙස,

  • Prabhas as Raghava
  • Kriti Sonan as Janaki
  • Saif Ali Khan as Ravana
  • Sunny Singh as Lakshmana
  • Devdatta Nage as Bajrang
  • Vatsal Sheth as Meghanada
  • Sonal Chauhan as Mandodari
  • Siddhant Karnick as Vibhishana
  • Ayesha Madhukar as Sarama
  • Tejaswini Pandit as Shurpanakha

ඒ අතර වේ. අධිපුරුශ් නිශ්පාදන කටයුතු සියල්ලම මුම්බායි හිදි සිදු වෙනවා. ඒ අතර ඩිජිටල් නිශ්පාදන කටයුතු පවා (vfx) එහෙදි සිදු කරනවා. මෙහි ගීත 5 ක තියෙනවා. මේ සියල්ලම හින්දි හා තෙලුගු බසින් ගායනා කරනවා. මේ සියල්ලටම සංගීතය Ajay-Atul හා Sachet Parampara.

ආදායම් වාර්තා අතින් විශාල මුදලක් වැය කරමින් නිර්මානය අය වූ චිත්‍රපට අතර අදිපුරුශ් එක් වෙනවා ඒ වගේම කෝටී 300 ඉක්මවූ චිත්‍රපට ලැයිස්තුවටද මෙය ඇතුලත් වීමට සමත් වෙනවා… අගෝස්තු 11 දින ඩිජිටල් තිරගත වීම සිදු වුනා. එය amozom prime vedio වගේම netflix හරහා එලිදැක් වුණා.

ලස්සන ඉතිහාසය කතාවක්.. භාරතීය රාමා වගේම ලංකාවේ රාවනාගේ කතාව අධිපුරුශ් ඔස්සේ බලා ගන්න පුලුවන් වෙනවා.. බලන්න කියලා ආරාධනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිනෙරු කණ්ඩායම සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Adipurush (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/adipurush-2023-sinhala-subtitles/feed/ 4
Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vikram-vedha-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vikram-vedha-2022-sinhala-subtitles/#respond Fri, 12 May 2023 15:51:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40335 Vikram Vedha Sinhala Sub Vikram Vedha Sinhala Subtitles Vikram Vedha (2022) Sinhala Sub Vikram Vedha (2022) Sinhala Subtitles   ඔන්න ඉතින් බලන් හිටිය දවස් ඉවරයි,අන්තිමට හැමෝම බලන් හිටපු ඒ චිත්‍රපටියත් නිකුත් උනා..රිතික් රෝෂන් සමගින් සයිෆ් අලි ඛාන් රංගනයෙන් දායක වෙන වික්‍රම්වේදා,හින්දි චිත්‍රපටිය නිකුත් වෙනකම් හැමෝම බලන් හිටියා,ඉන්න අද ඉදන් ඔයාලට බලන්න පුලුවන්,හැමෝම දන්නවා වගේ මේක […]

The post Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vikram Vedha Sinhala Sub
Vikram Vedha Sinhala Subtitles
Vikram Vedha (2022) Sinhala Sub
Vikram Vedha (2022) Sinhala Subtitles

 

ඔන්න ඉතින් බලන් හිටිය දවස් ඉවරයි,අන්තිමට හැමෝම බලන් හිටපු ඒ චිත්රපටියත් නිකුත් උනා..රිතික් රෝෂන් සමගින් සයිෆ් අලි ඛාන් රංගනයෙන් දායක වෙන වික්රම්වේදා,හින්දි චිත්රපටිය නිකුත් වෙනකම් හැමෝම බලන් හිටියා,ඉන්න අද ඉදන් ඔයාලට බලන්න පුලුවන්,හැමෝම දන්නවා වගේ මේක මාධවන් සහ විජය සේදුපති රගපෑ දමිල චිත්රපටියක් වෙන වික්රම් වේදා හි හින්දි ප්රතිනිර්මාණය…
ඉතින් කතාව ගැන කිව්වොත්.. වේදා කියන්නේ භයානක අපරාධකාරයෙක්,වේදාව අල්ලගන්න විශේෂ පොලිස් ඒකකයක් පත් කරනවා,මේ පොලිස් ඒකකයේ ප්රධානියා තමයි වික්රම්,වික්රම් කියන්නේ නීතිගරුක අවංක නිලධාරියෙක්,ඉතින් කිසියම් හේතුවක් නිසා වේදා හැංගිලා තමයි ඉන්නේ,ඒ නිසාම පොලිසියටවත් වේදා ගැන තොරතුරක් හොයාගන්න බැරිව ඉද්දි,එක පාරටම වේදාම ඇවිල්ලා පොලිසියට බාරවෙනවා..ඇයි මේ වේදා පොලිසියට බාරවුනේ කියල දැනගන්න,අරගෙන බලන්නකෝ වික්රම් වේදා…..

The post Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vikram-vedha-2022-sinhala-subtitles/feed/ 0
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bunty-aur-babli-2-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bunty-aur-babli-2-2021-sinhala-subtitles/#respond Sun, 18 Dec 2022 08:53:13 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34141 Bunty Aur Babli 2 Sinhala Sub Bunty Aur Babli 2 Sinhala Subtitles Bunty Aur Babli 2 (2021) Sinhala Sub Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles   කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ හතරවන උපසිරැසි ගැන්වීම. මේක උපසිරැසි ගැන්වීමට අරන් නම් ටික දවසක් වෙනවා.. මුලින්ම මේ චිත්‍රපටය ඉල්ලපු ඔයාලාගෙන් සමාව ඉල්ලනවා සබ් එක දෙන්න […]

The post Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bunty Aur Babli 2 Sinhala Sub
Bunty Aur Babli 2 Sinhala Subtitles
Bunty Aur Babli 2 (2021) Sinhala Sub
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles

 

කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ හතරවන උපසිරැසි ගැන්වීම. මේක උපසිරැසි ගැන්වීමට අරන් නම් ටික දවසක් වෙනවා.. මුලින්ම මේ චිත්‍රපටය ඉල්ලපු ඔයාලාගෙන් සමාව ඉල්ලනවා සබ් එක දෙන්න පරක්කු වුනාට..

මේ චිත්‍රපටයේ නම Bunty aur Bubbly 2 . හැබැයි මේ 2005 වසරේ නිකුත් වූනු Bunty Aur Babli චිත්‍රපටය නම් නෙවෙයි..බලලා නැති අය අනිවා එකත් බලන්නකෝ.. මේ ඒ චිත්‍රපටයේ අනුප්‍රාප්තිකයක් . IMDb 4.1 අගයක් ගන්න මේ චිත්‍රපටය Yash Raj Films බැනරය යටතේ නිෂ්පාදක ආදිත්‍ය චොප්රාගේ කතාවක් පාදක කර ගනිමින් නවක වරුන් V. ෂර්මා විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද 2021 නිකුත් වූ ඉන්දියානු හින්දි භාෂා අපරාධ හාස්‍ය චිත්‍රපටයක් . මේ චිත්‍රපටයේ Saif Ali Khan , Rani Mukerji , Siddhant Chaturvedi සහ නවක නිළිය වන Sharvari Wagh රංගනයෙන් දායක වෙනවා.

වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
රාකේෂ් ත්‍රිවේදි සහ ඔහුගේ බිරිඳ විම්මි සලූජා ත්‍රිවේදි DCP Dashrath Singh විසින් අත්හැර දමා, මෙන්ම “Bunty Aur Babli” සන්නාමය සමඟින් අන් අයව මුදල් වෙනුවෙන් කොල්ලකෑමෙන් විශ්‍රාම ගොස් දැනට වසර 16ක් ගතවෙනවා .රාකේෂ් උත්තර් ප්‍රදේශ්හි ෆුර්සට්ගන්ජ් හි දුම්රිය ප්‍රවේශපත්‍ර එකතු කරන්නෙකු බවට පත් වී ඇති අතර, ඇගේ දැන් වැඩුණු පුතා වන පප්පු රැකබලා ගන්නා ගෘහනියක් ලෙසයි විම්මි දිවි ගෙවන්නේ. මේ අතරතුරේදී…
චඩ්ඩා නම් ව්‍යාපාරිකයා ඇතුළු ඔහුගේ යහළුවන් පිරිසක් වංචාවකට ලක් වීමත් සමඟ ඉතා ඉක්මනින්, රාකේෂ් හා විම්මීව පොලිසිය විසින් අල්ලා ගනු ලබන අතර, කලින් JCP Dashrath ගේ කනිෂ්ඨයකු ලෙස සේවය කළ පොලිස් පරීක්ෂක ජටායු සිං, “Bunty Aur Babli” ව්‍යසනයට මුහුණ දීමෙන් පසු, ඔවුන්ගේ වචනය පිළිගැනීම ප්‍රතික්ෂේප කර, ඔවුන්ව බන්ධනාගාර නිරීක්‍ෂණය යටතේ තබා ගන්නවා. කොහොම වුනත්, මේ උත්සාහයන් නොතකා, බරණැසයේ නගරාධිපති Chutvaa Chaubey ව නැවතත් “Bunty Aur Babli” විසින් වංචාවකට හසු කර ගන්නවා…
කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…

ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

The post Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bunty-aur-babli-2-2021-sinhala-subtitles/feed/ 0