Sajin Gopu Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sajin-gopu/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 15 Mar 2025 23:51:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sajin Gopu Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sajin-gopu/ 32 32 Ponman (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ponman-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ponman-2025-sinhala-subtitles/#respond Sat, 15 Mar 2025 23:39:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=94728 Ponman Sinhala Sub Ponman Sinhala Subtitles Ponman 2025 Sinhala Sub Ponman (2025) Sinhala Sub Ponman (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Ponman (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ponman Sinhala Sub
Ponman Sinhala Subtitles
Ponman 2025 Sinhala Sub
Ponman (2025) Sinhala Sub
Ponman (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ponman (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ponman-2025-sinhala-subtitles/feed/ 0
Aavesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aavesham-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aavesham-2024-sinhala-subtitles/#respond Thu, 09 May 2024 14:23:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69884 Aavesham Sinhala Sub Aavesham Sinhala Subtitles Aavesham (2024) Sinhala Sub Aavesham (2024) Sinhala Subtitles මේ චිත්‍රපටය නිශ්පාදනය කරන්නෙ නස්රියා නසීම ෆහාද් ෆසිල් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් බැනරය යටතේ. ප්‍රේමාලු සම නිශ්පාදනය කරලා කෝටි 9 කින් කෝටි 136 ක් හොයපු ෆහාද් ෆසිල් මෙන්න එයාගෙ බිරිඳගේ නිශ්පාදනය යටතේ ආවේශම් වලින් කෝටි 30 කින් දැන් කෝටි 150ක් හොයල තියෙනවා. ආවේශම් […]

The post Aavesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aavesham Sinhala Sub
Aavesham Sinhala Subtitles
Aavesham (2024) Sinhala Sub
Aavesham (2024) Sinhala Subtitles

මේ චිත්‍රපටය නිශ්පාදනය කරන්නෙ නස්රියා නසීම ෆහාද් ෆසිල් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් බැනරය යටතේ. ප්‍රේමාලු සම නිශ්පාදනය කරලා කෝටි 9 කින් කෝටි 136 ක් හොයපු ෆහාද් ෆසිල් මෙන්න එයාගෙ බිරිඳගේ නිශ්පාදනය යටතේ ආවේශම් වලින් කෝටි 30 කින් දැන් කෝටි 150ක් හොයල තියෙනවා. ආවේශම් ජීතු මාධවන්ගෙ දෙවන අධ්‍යක්ෂනය. එයා ගැන අහල නැත්තම් රෝමන්චාම් මතක් කර ගන්න.ඒක තමයි එයාගෙ පළවෙනි එක. ඉතින් මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ ෆහාද් ෆසිල්ම තමයි. ෆෆා කියන්නෙ ඉන්දියන් සිනමාවෙ විවිධාකාර චරිත් රඟපාන්න පුළුවන් අංක එකේ නළුවෙක් නේ. මේකෙ එයා චංඩියෙක්. එයාගෙ බැරෑරුම් චංඩි චරිත අපි දැකල තියෙනවානේ. මේක ඒ සේරටම වෙනස්.ඇත්තටම කොමඩි එකක චංඩියෙක්. ඒ උනත් එයාගෙ රංගනය නම් ඉතා ඉහළයි. ඒ ඇරෙන්න සෙසු චරිත බොහොමයක් එතරම් සුප්‍රසිද්ධ නොවන හා නවක නළුවන් (කාන්තා චරිත ඉතා අඩුයි) රඟපාන්නෙ. ඒ වගේම මංජුමාල් බෝයිස් වගේම කුම්බලාංගි නයිට්ස්, රෝමන්චාම්, ආදී චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂක සුශින් ශ්‍යාම් මෙහි සංගීතය ඉතා කැපී පෙනෙන ලෙස කරල තියෙනවා.

බැංගලෝරයෙ උසස් අධ්‍යාපනයට යන මලයාලි සිසුන් තිදෙනෙක් ජේෂ්ඨ සිසුන්ගේ නවක වදයට දරුණු ලෙස ලක් වෙනවා. ඔවුන්ගෙන් පළි ගැනීම ඔවුන් බැංගලෝරයේ නම ගිය චණ්ඩියෙකුගෙ පිහිට පතන ආකාරය චිත්‍රපටයට පාදක වෙනවා. ඔවුන්ගේ ප්‍රයත්නය සාර්ථක වේද? අවසානයේ ඔවුන්ගේ ඉරණම කෙසේ වෙයිද?

ඉතිං මේ ඇක්ෂන් කොමඩිය මේ වසරෙ අත් නොහැර බැලිය යුතු අමුතුම ගණයෙ චිත්‍රපටයක්. මේකෙ පාවිච්චි වෙන භාෂාව, මෙන්ම සමහර සීන්ස් සමහර අයට ගෝචර නොවෙන්න පුළුවන්. ටිකක් තීරණය කරන්න පරිවර්ථනයෙදි භාෂාව ගැන සැලකිලිමත් උනත් චිත්‍රපටයේ ගැම්මට හානියක් වෙන්න දෙන්න බැරි නිසා යම් යම් ආකාරයට වචන භාවිතා කරන්න සිදු උනා

එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ BANDULA K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Aavesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aavesham-2024-sinhala-subtitles/feed/ 0
Chaaver (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chaaver-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chaaver-2023-sinhala-subtitles/#comments Fri, 01 Dec 2023 22:24:12 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61734 Chaaver Sinhala Sub Chaaver Sinhala Subtitles Chaaver (2023) Sinhala Sub Chaaver (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද ඔයාලා හැමෝටම… ඔන්න එහෙනන් උනු උනුවෙන් තවත් සුපිරි චිත්‍රපටයක් අරන් ආවා ඒ තමයි පහුගිය 5 වෙනිදා සොඳුරු කේරලයේදී තිරගතවීම් ඇරඹුනු ”චාවර්” ත්‍රාසජනක චිත්‍රපටය… කාලෙකින් තමයි Crime / Thriller මලයාලම් චිත්‍රපටයක් හම්බුනේ සුපිරි කියන්න පුලුවන් කම්මැලි නැතුව පැය […]

The post Chaaver (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chaaver Sinhala Sub
Chaaver Sinhala Subtitles
Chaaver (2023) Sinhala Sub
Chaaver (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද ඔයාලා හැමෝටම… ඔන්න එහෙනන් උනු උනුවෙන් තවත් සුපිරි චිත්‍රපටයක් අරන් ආවා ඒ තමයි පහුගිය 5 වෙනිදා සොඳුරු කේරලයේදී තිරගතවීම් ඇරඹුනු ”චාවර්” ත්‍රාසජනක චිත්‍රපටය… කාලෙකින් තමයි Crime / Thriller මලයාලම් චිත්‍රපටයක් හම්බුනේ සුපිරි කියන්න පුලුවන් කම්මැලි නැතුව පැය දෙකක් බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් තමයි මේ අරගෙන ආවේ…..

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Ajagajantharam 2021 චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Tinu Pappachan විසින්ම තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ….සුපිරි මලයාලම් නළු Kunchacko Boban විසින් Anjaam Pathira , Ottu , Padmini වගේ ෆිලුම් බලපු අය මෙයාව දන්නවා ඇති ….

ඊට අමතරව Parava 2017 , Thuramukham 2022, Madhurm 2021, Pranaya Vilasam 2023 වගේ චිත්‍රපට වල දක්ශ රංගනයක එක්වුනු Arjun Ashokan මේ චිත්‍රපටයේද වැදගත් චරිතයක් කරනවා…….

මේ වන විට 7.8 / 10 IMDb අගයක් හා 84% ක ගූගල් පරිශීලක මනාප ප්‍රමාණයක් හිමිකරගෙන තියෙන මේ සොඳුරු කේරළ සිනමා සිත්තම ඒ තියෙන ගස් වැල් එක්ක ඇස් දෙකට මාර ෆීලින්ග් එකක් දෙන කුතුහලයෙන් බලන්න පුලුවන් Thriller ෆිලුමක් කිව්වොත් මම හරි…..

ඒනම් කතාව පැත්තට ගියොත්…….

අරුන් කියන්නෙ නර්සින් කරන කොල්ලෙක් ඉතින් මෙයා ගෙදර ඉද්දි දවසක් කෝල් එකක් එනවා එයාගෙ ගමේ කෙනෙක්ගෙන් මේ තැනට එන්න අපේ කෙනෙක්ට තුවාලයි බෙහෙත් දාගන්න ඕනෙ ඉස්පිරිතාලෙ යන්න අපිට බෑ කියලා එයාට එන්න කියනවා ඉතින් කොල්ලා යනවා හැබැයි ගියා ගියාමයි කොල්ල දන්නෙ නෑ මං මේ පැටලුනේ මොන ජංජාලයකටද කියලවත් ඇත්තම කිව්වොත් ලොකු මිනිමැරුමක් කරපු කන්ඩායමක තුවාල උනු එයාලගෙ නායකයට බෙහෙත් දාන්න තමයි අරුන්ට කතා කරලා තීන්නෙ ඒත් අරුන්ට බෙහෙත් දාලා පාඩුවෙ යන්නනම් හම්බෙන්නෙ නෑ………

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය රසවිඳින්න…

කුතුහලය නැති වෙන නිසා ඉතාමත් කෙටියෙන් මුල් ටික විස්තර කලා එහෙනන් ඔයාලා හැමෝටම බුදු සරණයි!!…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ එස්.ඩිල්මිත් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Chaaver (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chaaver-2023-sinhala-subtitles/feed/ 4
Romancham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/romancham-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/romancham-2023-sinhala-subtitles/#respond Tue, 11 Apr 2023 16:41:05 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38979 Romancham Sinhala Sub Romancham Sinhala Subtitles Romancham (2023) Sinhala Sub Romancham (2023) Sinhala Subtitles

The post Romancham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Romancham Sinhala Sub
Romancham Sinhala Subtitles
Romancham (2023) Sinhala Sub
Romancham (2023) Sinhala Subtitles

The post Romancham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/romancham-2023-sinhala-subtitles/feed/ 0