Sam Heughan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sam-heughan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 31 Oct 2024 08:36:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sam Heughan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sam-heughan/ 32 32 Love Again (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/love-again-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/love-again-2023-sinhala-subtitles/#comments Thu, 31 Oct 2024 08:30:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55049 Love Again Sinhala Sub Love Again Sinhala Subtitles Love Again (2023) Sinhala Sub Love Again (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Love Again කියන්නේ 2023 වසරේ තිරගන වු රොමෑන්ටික් කොමඩ් චිත්‍රපටයක්. කතාව සහ අධ්‍යක්ෂණය James C. Strouse විසින් වන අතර මෙය 2016 වසරේ තිරගත වු SMS für Dich කියන ජර්මන් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. මෙි චිත්‍රපටයේ ප්‍රධාන […]

The post Love Again (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Love Again Sinhala Sub
Love Again Sinhala Subtitles
Love Again (2023) Sinhala Sub
Love Again (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Love Again කියන්නේ 2023 වසරේ තිරගන වු රොමෑන්ටික් කොමඩ් චිත්‍රපටයක්. කතාව සහ අධ්‍යක්ෂණය James C. Strouse විසින් වන අතර මෙය 2016 වසරේ තිරගත වු SMS für Dich කියන ජර්මන් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. මෙි චිත්‍රපටයේ ප්‍රධාන චරිත Priyanka Chopra Jonas, Sam Heughan විසින් රගදක්වනවා.

Priyanka Chopra as Mira Ray
Sam Heughan as Rob Burns
Celine Dion as herself
Sofia Barclay as Suzy Ray
Russell Tovey as Billy Brooks
Lydia West as Lisa Scott
Steve Oram as Richard Hughes
Omid Djalili as Mohsen
Nick Jonas as Joel
Celia Imrie as Gina Valentine
Arinzé Kene as John

චිත්‍රපටය පැය 01 මිනිත්තු 45 කාලයක් පුරාවට ධාවනය වෙනවා. IMDb 4.2/10 අගයකුත් Rotten Tomatoes 27% ක අගයකුත් අරගෙන තියෙනවා.

ෆිල්මි එක ගැන නමි ලොකුවට කියන්න දෙයක් නැහැ මොකද මෙක Romantic ෆිල්මි එකක් නිසා.

තම පෙමිවතාගේ හදිසි මරණය දරාගැනීමට නොහැකි වන මීරා රේ තම පැරණි පෙමිවතාගේ දුරකතන අංකයට ඇගේ හිතේ තියෙන දේ SMS පණිවිඩ අකාරයෙන් යවනවා. නමුත් මේ සියලු පනිවිඩ ලැබෙන්නේ මීරා හිතන කෙනාට නමි නෙවෙයි.

මීරා යවන පනිවිඩ සියල්ල ලැබෙන්නෙ රොබ් බර්න්ස් කියන මාධවේදියාට. ඔහු මීරාගේ මැසේජ් වලට වශිවෙලා ඇයව සොයා යාම හා එහා බැදුනු ඔවුන්ගේ ආදර කතාව තමයි මෙි චිත්‍රපටය පාදකවෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට ආරධනා කරනවා මෙි ලස්සන චිත්‍රපටය බලන්න කියලා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ජනිත් නවීන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Love Again (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/love-again-2023-sinhala-subtitles/feed/ 1