Sam Parsonson Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sam-parsonson/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Mar 2024 01:38:49 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sam Parsonson Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sam-parsonson/ 32 32 Streamline (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/streamline-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/streamline-2021-sinhala-subtitles/#respond Thu, 31 Aug 2023 21:27:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52894 Streamline Sinhala Sub Streamline Sinhala Subtitles Streamline (2021) Sinhala Sub Streamline (2021) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ වතාවේ අරගෙන එන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩාමය චිත්‍රපටයක්. Streamline (2021) කියන්නේ පවුල් ආරවුල් ප්‍රශ්න මැද උත්සාහයෙන් ඔලිම්පික් ක්‍රීඩකයෙක් වීමේ සිහිනය සැබෑ කරගැනීමට තම ඉලක්ක හඹා ගිය පහළොස් හැවිරිදි පිහිණුම් ක්‍රීඩකයෙක් වටා ගෙතුණු සුන්දර ඕස්ට්‍රේලියානු චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන චරිතය වන […]

The post Streamline (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Streamline Sinhala Sub
Streamline Sinhala Subtitles
Streamline (2021) Sinhala Sub
Streamline (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ වතාවේ අරගෙන එන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩාමය චිත්‍රපටයක්. Streamline (2021) කියන්නේ පවුල් ආරවුල් ප්‍රශ්න මැද උත්සාහයෙන් ඔලිම්පික් ක්‍රීඩකයෙක් වීමේ සිහිනය සැබෑ කරගැනීමට තම ඉලක්ක හඹා ගිය පහළොස් හැවිරිදි පිහිණුම් ක්‍රීඩකයෙක් වටා ගෙතුණු සුන්දර ඕස්ට්‍රේලියානු චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන චරිතය වන බෙන්ජමින් ලේන් චරිතයට පණ පොවන්නේ Pan (2015) චිත්‍රපටයේ පීටර් පෑන් චරිතය නිරුපණය කළ හුරුබුහුටි කුඩා ළමා නළුවා වන, Levi Miller විසින්. ඒ චරිතය සාර්ථකව නිරූපණය කරන්නට ඔහුට ලොව සුපතල ඕස්ට්‍රේලියානු ඔලිම්පික් පිහිණුම් ක්‍රීඩක ඉයන් තෝප් මඟපෙන්වා තියෙනවා.Tyson Wade Johnston විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ, ඉයන් තෝප් විධායක නිෂ්පාදක ලෙසද ක්‍රියා කර තිබෙනවා.

මේ චිත්‍රපටය නොමඳව විචාරකයන්ගේ පැසසුමට ලක් වුණා. The Guardian පුවත්පතේ Luke Buckmaster මේ සිනමාපටය හැඳින්වුයේ “ගතානුගතික ක්‍රීඩා සිනමා අච්චුව බිඳ හෙළන, භාවාත්මකව ග්‍රහණය කරගන්නා සුළු පිහිණුම් ක්‍රීඩාව හා බැඳුණු සිනමාපටයක්” ලෙසයි. The Curb වෙනුවෙන් , Andrew F. Peirce විසින් කළ විචාරයේදී ඔහු සඳහන් කළේ, “Streamline සිනමාපටය Tyson Wade Johnstonගේ ආකර්ෂණිය, උච්චතම නිර්මාණයක් වන අතර, විශේෂයෙන්ම මෙය ලුවී මිලර්ගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස හැඳින්විය හැකියි. ඒ මෙය ඔහු වෙත වඩාත් පරිණත රංගනයන් ආකර්ෂණය කරවිය හැකි හැරවුම් ලක්ෂයක් වන නිසා” බවයි. The Jam Report පුවත්පත වෙනුවෙන් කළ සම්මුඛ සාකච්ඡාවෙඩි Doug Jamieson ප්‍රකාශ කළේ, ” මෙය මේ වසරේ විශිෂ්ඨතම ඕස්ට්‍රේලියානු සිනමා පටයන්ගෙන් එකක් වන බවයි.

මෙහි චරිත නිරූපණය කරන්නේ පහත නළු නිලියන්

• Levi Miller as Benjamin Lane
• Jason Isaacs as Rob Bush
• Robert Morgan as Coach Clarke
• Laura Gordon as Kim Lane
• Jake Ryan as Dave Bush
• Hunter Page-Lochard as Josh Hill
• Steve Bastoni as Glenn Goodman
• Tasia Zalar as Patti Hill
• Sam Parsonson as Nick Bush

එහෙමනම් ඔබට මේ සිනමාපටය රසවිඳින්න අවස්තාව ලබාදෙමින් සමුගන්නවා. ඔබ සැමට ආයුබෝවන්! තෙරුවන් සරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ප්‍රබුද්ධ කේසර විතානගේ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Streamline (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/streamline-2021-sinhala-subtitles/feed/ 0
Gallipoli (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/gallipoli-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/gallipoli-2015-sinhala-subtitles/#respond Wed, 01 Dec 2021 04:01:11 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=10423 As dawn breaks on April 25, 1915, ANZAC troops go into battle on the beaches of the Gallipoli peninsula. Landing in the dark chaos, Tolly, Bevan and their mates struggle to establish a tenuous foothold on the treacherous slopes and deep ravines. They endure the next eight months on the peninsula learning lessons of survival. […]

The post Gallipoli (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
As dawn breaks on April 25, 1915, ANZAC troops go into battle on the beaches of the Gallipoli peninsula. Landing in the dark chaos, Tolly, Bevan and their mates struggle to establish a tenuous foothold on the treacherous slopes and deep ravines. They endure the next eight months on the peninsula learning lessons of survival. By the time of the final evacuation they have also learned the skills of combat and what it means to be a young man in war.

The post Gallipoli (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/gallipoli-2015-sinhala-subtitles/feed/ 0