Samyuktha Karthik Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/samyuktha-karthik/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 26 Nov 2024 05:16:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Samyuktha Karthik Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/samyuktha-karthik/ 32 32 Gurumoorthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gurumoorthi-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gurumoorthi-2022-sinhala-subtitles/#respond Fri, 27 Jan 2023 00:35:34 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35495 Gurumoorthi Sinhala Sub Gurumoorthi Sinhala Subtitles Gurumoorthi (2022) Sinhala Sub Gurumoorthi (2022) Sinhala Subtitles   කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 7 වන උපසිරැසි ගැන්වීම. අද ගෙනාවෙ IMDb අගය 4.7 ක් ගන්න Gurumoorthi කියන දෙමළ චිත්‍රපටය. Gurumoorthi කියන්නේ KP Tanasekar විසින් අධ්‍යක්ෂණය කරන ලද 2022 දෙසැම්බර් 9 දින නිකුත් වු ඉන්දියානු දෙමළ භාෂා නාට්‍ය […]

The post Gurumoorthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gurumoorthi Sinhala Sub
Gurumoorthi Sinhala Subtitles
Gurumoorthi (2022) Sinhala Sub
Gurumoorthi (2022) Sinhala Subtitles

 

කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 7 වන උපසිරැසි ගැන්වීම. අද ගෙනාවෙ IMDb අගය 4.7 ක් ගන්න Gurumoorthi කියන දෙමළ චිත්‍රපටය.
Gurumoorthi කියන්නේ KP Tanasekar විසින් අධ්‍යක්ෂණය කරන ලද 2022 දෙසැම්බර් 9 දින නිකුත් වු ඉන්දියානු දෙමළ භාෂා නාට්‍ය චිත්‍රපටයක්. චිත්‍රපටයේ Natty , Ramki , Poonam Bajwa සහ Manobala තමා ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ..
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
අවංක පොලිස් නිලධාරියෙක් ව්‍යාපාරිකයෙකුට අයත් රුපියල් කෝටි පහක් වටිනා මුදල් පිරවූ ගමන් මල්ලක් සොයා ගැනීමට උත්සාහ කරන ආකාරය මේ චිත්‍රපටයෙන් පිළිඹිබු වෙන්නේ.
කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…
මුදල් බෑගය වැරදි අතකට පත්වීමට පෙර ඔහුට එය නැවත ලබා ගත හැකි වේවි ද? ??
ඉතින් ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් යාළුවනේ අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

The post Gurumoorthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gurumoorthi-2022-sinhala-subtitles/feed/ 0
Coffee With Kadhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/coffee-with-kadhal-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/coffee-with-kadhal-2022-sinhala-subtitles/#comments Wed, 23 Nov 2022 01:49:20 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32632 Coffee With Kadhal Sinhala Sub Coffee With Kadhal Sinhala Subtitles Coffee With Kadhal (2022) Sinhala Sub Coffee With Kadhal (2022) Sinhala Subtitles කතාව ගැන කිව්වොත්,සරවනන්,කදිර්,රවී කියන්නේ සහෝදරයන් තුන් දෙනෙක්,කදිර්ට ඉන්නවා හොද යාලුවෙන්,එයා තමයි අභී,සරවනන් එයාගේ පෙම්වතියත් එක්ක වෙනමම ජීවත් වෙන්නේ,රවී කියන්නේ විවාහ වෙලා දරුවෙකුත් ඉන්න තාත්තා කෙනෙක්…ඉතින් රවීට තමන්ගේ බිරිද එක්ක ප්‍රශ්නයක් තියෙනවා,ඒ තමයි බිරිදට […]

The post Coffee With Kadhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Coffee With Kadhal Sinhala Sub
Coffee With Kadhal Sinhala Subtitles
Coffee With Kadhal (2022) Sinhala Sub
Coffee With Kadhal (2022) Sinhala Subtitles

කතාව ගැන කිව්වොත්,සරවනන්,කදිර්,රවී කියන්නේ සහෝදරයන් තුන් දෙනෙක්,කදිර්ට ඉන්නවා හොද යාලුවෙන්,එයා තමයි අභී,සරවනන් එයාගේ පෙම්වතියත් එක්ක වෙනමම ජීවත් වෙන්නේ,රවී කියන්නේ විවාහ වෙලා දරුවෙකුත් ඉන්න තාත්තා කෙනෙක්…ඉතින් රවීට තමන්ගේ බිරිද එක්ක ප්රශ්නයක් තියෙනවා,ඒ තමයි බිරිදට තිබ්බ ආදරේ අඩුවෙලා,වෙන වෙන අයට හිත යන එක,සරවනන් කියන්නේ කොච්චර හිත හොද කෙනෙක්ද කියනවනම්,තමන්ගේ පෙම්වතිය සතුටු කරන්න කරන දෙයකින්,තමන්ගේ පෙම්වතිය අහිමි කරගන්නවා….කදිර් කියන්නේ හැමවෙලේම දෙවනි සැලැස්මක් තියාගෙන වැඩ කරන කෙනෙක්,ඉතින් මෙයා ආදරයේදිත් එහෙමයි,ඒ කියන්නේ එකක් නැති උනොත් තව එකක්…මේ තුන්දෙනාගේ ජීවිතය අවුල් වෙන්න ගන්නේ කොහොමද කියල දැනගන්න අරගෙන බලන්නකෝ Coffee with Kadhal – (ආදර පටලැවිල්ල)

Facebook ඒෙකන් බලන්න මෙතක්ලික් කරන්න :- Click Here

The post Coffee With Kadhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/coffee-with-kadhal-2022-sinhala-subtitles/feed/ 2