Sandra Oh Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sandra-oh/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 08 Feb 2025 08:05:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sandra Oh Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sandra-oh/ 32 32 Umma (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/umma-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/umma-2022-sinhala-subtitles/#respond Sat, 08 Feb 2025 07:42:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=89423 Umma Sinhala Sub Umma Sinhala Subtitles Umma 2022 Sinhala Sub Umma (2022) Sinhala Sub Umma (2022) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Umma (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Umma Sinhala Sub
Umma Sinhala Subtitles
Umma 2022 Sinhala Sub
Umma (2022) Sinhala Sub
Umma (2022) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Umma (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/umma-2022-sinhala-subtitles/feed/ 0
Turning Red (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/turning-red-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/turning-red-2022-sinhala-subtitles/#respond Tue, 10 Dec 2024 01:10:56 +0000 https://braszers.tk/?post_type=movies&p=15628 Thirteen-year-old Mei is experiencing the awkwardness of being a teenager with a twist – when she gets too excited, she transforms into a giant red panda. Turning Red Sinhala Subtitles Turning Red (2022) Sinhala Subtitles

The post Turning Red (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thirteen-year-old Mei is experiencing the awkwardness of being a teenager with a twist – when she gets too excited, she transforms into a giant red panda.
Turning Red Sinhala Subtitles

Turning Red (2022) Sinhala Subtitles

The post Turning Red (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/turning-red-2022-sinhala-subtitles/feed/ 0
Over the Moon (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/over-the-moon-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/over-the-moon-2020-sinhala-subtitles/#respond Thu, 22 Jun 2023 03:30:49 +0000 https://sinhalasub.net/?post_type=movies&p=26 Over the Moon (2020) ලස්සන ඇනිමේෂන් සිනමා පටයක්. ගොඩාක් ඇනිමේෂන් කතා වගේම මේකත් සංගීතමය චිත්‍රපටියක්. ඉතිං මේක පරිවර්තනය කරන්න ගියාම, ගොඩාක් ප්‍රශ්න මතුවෙනවා. ඉංග්‍රීසියෙන් තියෙන සංගීත පදමාලා, සිංහලෙන් ලියන්නේ කොහොමද? කතාව තේරෙන්නත් ලියන්න වෙනවානේ. ඉතිං අන්තිමේදී මම තීරණය කලේ, සිංහලෙන් පදමාලා වගේ නොවෙන්නත්, කතාව තේරුම් ගන්න පුළුවන් විදියටත් පරිවර්තනය කරන්න මේකත් ඉතා මෑතකදී ඇමරිකාවේදී එලි […]

The post Over the Moon (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Over the Moon (2020) ලස්සන ඇනිමේෂන් සිනමා පටයක්. ගොඩාක් ඇනිමේෂන් කතා වගේම මේකත් සංගීතමය චිත්‍රපටියක්. ඉතිං මේක පරිවර්තනය කරන්න ගියාම, ගොඩාක් ප්‍රශ්න මතුවෙනවා. ඉංග්‍රීසියෙන් තියෙන සංගීත පදමාලා, සිංහලෙන් ලියන්නේ කොහොමද? කතාව තේරෙන්නත් ලියන්න වෙනවානේ. ඉතිං අන්තිමේදී මම තීරණය කලේ, සිංහලෙන් පදමාලා වගේ නොවෙන්නත්, කතාව තේරුම් ගන්න පුළුවන් විදියටත් පරිවර්තනය කරන්න මේකත් ඉතා මෑතකදී ඇමරිකාවේදී එලි දක්වපු සිනමා පටයක්. වෙනස් කතා තේමාවක් තෝරගත්ත නිසාම, වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ දෙන්නෙක්. එයාලා තමයි Glen Keane සහ John Kahrs. මේකට කටහඩ දායකත්වය දීලා තියෙනවා Cathy Ang, Brycen Hall, Robert G. Chiu සහ Phillipa Soo ඇතුලු පිරිසක්. මේ වෙනකොටත් IMDB එකේ 6.7 වගේ අගයක් අරගෙන තියෙනවා මේ කතාව.

අම්මාගේ කතා අහලා හඳේ ජීවත් වෙන දේවතාවයක් ගැන විශ්වාස කරන ෆේ ෆේ තමයි කතා නායිකාව. එයා හිතාගෙන ඉන්න විදියට ඒ දේවතාවිය ආදරයේ උපරිමය. ඉතිං මේ දේවතාවිය හමුවෙන්න රොකට් එකක් හදාගෙන හදට යන හැටි තමයි මේ සිනමා පටයේ තියෙන්නේ. ලස්සනට, සංගීතය හොදින් යොදවලා නිර්මාණය කරලා තියෙනවා.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ නිලුෂ හේමාල් අලහකෝන් සහෝදරයාගේ ලිපිය

The post Over the Moon (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/over-the-moon-2020-sinhala-subtitles/feed/ 0