Sangeerthana Vipin Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sangeerthana-vipin/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 16 Nov 2024 10:54:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sangeerthana Vipin Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sangeerthana-vipin/ 32 32 Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/janaka-aithe-ganaka-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/janaka-aithe-ganaka-2024-sinhala-subtitles/#respond Fri, 15 Nov 2024 10:18:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81626 Janaka Aithe Ganaka Sinhala Sub Janaka Aithe Ganaka Sinhala Subtitles Janaka Aithe Ganaka (2024) Sinhala Sub Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අවුරුද්දේ නිකුත් වෙච්ච අලුත්ම සුපිරියක් අරගෙන තමයි මම අද ආවේ..අපේ සමිත සහෝ තමයි මාව මේ ෆිල්ම් එක ගැන දැනුවත් කරේ..මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ අපි කවුරුත් දන්න Suhas විසින්..එහෙනම් අපි කතාව […]

The post Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Janaka Aithe Ganaka Sinhala Sub
Janaka Aithe Ganaka Sinhala Subtitles
Janaka Aithe Ganaka (2024) Sinhala Sub
Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අවුරුද්දේ නිකුත් වෙච්ච අලුත්ම සුපිරියක් අරගෙන තමයි මම අද ආවේ..අපේ සමිත සහෝ තමයි මාව මේ ෆිල්ම් එක ගැන දැනුවත් කරේ..මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ අපි කවුරුත් දන්න Suhas විසින්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ප්‍රසාද් කියන්නේ දරුවන් හදන්න කැමති නැති කෙනෙක්..ඒ වෙන මුකුත් හින්දා නෙමෙයි එයා භයයි එයාගෙ ළමයින්ට අද කාලේ වියදමත් එක්ක හොදම දේවල් දෙන්න බැරි වෙයි කියලා..ඉතින් දවසක් කොහොම හරි මෙයාගේ බිරිඳ ගැබ් ගන්නවා..මෙයා එදා පුදුම වෙනවා කොන්ඩම් පාවිච්චි කරලත් මෙහෙම වුණේ කොහොමද කියලා..ඉතින් මෙයා තීරණය කරනවා කොන්ඩම් සමාගමට විරුද්ධව වන්දි ඉල්ලලා නඩුවක් දාන්න..ඉතින් එතනින් එහාට තමයි සුපිරිම ටික පටන් ගන්නේ..මෙයාට නඩුව දිනලා වන්දි ගන්න පුළුවන් වෙයිද ???? මේ නඩුව දිනන්න මෙයා කරන සුපිරිම දේවල් බලා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/janaka-aithe-ganaka-2024-sinhala-subtitles/feed/ 0
Operation Raavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/operation-raavan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/operation-raavan-2024-sinhala-subtitles/#respond Fri, 08 Nov 2024 16:32:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=80951 Operation Raavan Sinhala Sub Operation Raavan Sinhala Subtitles Operation Raavan (2024) Sinhala Sub Operation Raavan (2024) Sinhala Subtitles 2024 ජූලි වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Crime / Thriller කියන කැටගරි එකට..නළු නිලියෝ නම් ගොඩක් අළුත් මුණු තමයි දකින්න තිබ්බේ.. නිකන් ටෙලි නාට්‍ය ගතියකුත් තිබ්බේ නැතුවම නෙවෙයි මේකේ.. IMDB එක එච්චර ලොකු […]

The post Operation Raavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Operation Raavan Sinhala Sub
Operation Raavan Sinhala Subtitles
Operation Raavan (2024) Sinhala Sub
Operation Raavan (2024) Sinhala Subtitles

2024 ජූලි වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Crime / Thriller කියන කැටගරි එකට..නළු නිලියෝ නම් ගොඩක් අළුත් මුණු තමයි දකින්න තිබ්බේ.. නිකන් ටෙලි නාට්‍ය ගතියකුත් තිබ්බේ නැතුවම නෙවෙයි මේකේ.. IMDB එක එච්චර ලොකු අගයක් අරන් තිබුනට ෆිල්ම් එකට මට දෙන්න පුළුවන් රේට් එක බොහොම අඩු අගයක්..

කතාව පැත්තට ගියොත්,
ගැහැණු ළමයි පැහැරගෙන අත් කපන සීරියල් කිලර් කෙනෙක් ගැන තමයි කතාව යන්නෙ.. මෙයා මාධ්‍යවේදිනියක්ට අත තිබ්බයින් පස්සේ තමයි මෙයාගේ නරක කාලය උදා වෙන්නෙ..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Operation Raavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/operation-raavan-2024-sinhala-subtitles/feed/ 0
Higuita (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/higuita-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/higuita-2023-sinhala-subtitles/#respond Tue, 02 Jul 2024 19:37:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72004 Higuita Sinhala Sub Higuita Sinhala Subtitles Higuita (2023) Sinhala Sub Higuita (2023) Sinhala Subtitles

The post Higuita (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Higuita Sinhala Sub
Higuita Sinhala Subtitles
Higuita (2023) Sinhala Sub
Higuita (2023) Sinhala Subtitles

The post Higuita (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/higuita-2023-sinhala-subtitles/feed/ 0
Narakasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/narakasura-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/narakasura-2023-sinhala-subtitles/#respond Sat, 30 Mar 2024 01:58:31 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68249 Narakasura Sinhala Sub Narakasura Sinhala Subtitles Narakasura (2023) Sinhala Sub Narakasura (2023) Sinhala Subtitles Narakasura – 2023: අයහපතට එරෙහිව යහපත… සුබ දවසක් ෆිල්ම් පිස්සනි.. ඔන්න ඉතින් මම වැඩ දාහක් මැද්දේ වුනත් තවත් තෙලිගු සබක් අරගෙන ආවා.මේ මම කරන පස්වෙනි තෙලිගු උපසිරැසිය කියලත් කියන්න පුළුවන්. අද ගෙනාවේ action and comedy packed ආදර කතාවක් කිව්වොත් නිවැරදියි. නම […]

The post Narakasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Narakasura Sinhala Sub
Narakasura Sinhala Subtitles
Narakasura (2023) Sinhala Sub
Narakasura (2023) Sinhala Subtitles

Narakasura – 2023: අයහපතට එරෙහිව යහපත…

සුබ දවසක් ෆිල්ම් පිස්සනි..
ඔන්න ඉතින් මම වැඩ දාහක් මැද්දේ වුනත් තවත් තෙලිගු සබක් අරගෙන ආවා.මේ මම කරන පස්වෙනි තෙලිගු උපසිරැසිය කියලත් කියන්න පුළුවන්.

අද ගෙනාවේ action and comedy packed ආදර කතාවක් කිව්වොත් නිවැරදියි. නම Narakasura.
ඇයි මම එහෙම කිව්වේ කියලා ෆිල්ම් එක බැලුවම තේරෙයි.

අධ්‍යක්ෂණය Sebastian Noah Acosta Junior ගෙන්. සංගීතය AIS Nawfal Raja ගෙන්.

Action/Comedy/Family ශනරයට අයිති මේ ෆිල්ම් එකේ Ratings ගත්තොත් IMDB මීටරේ 8.2/10කුත් Indiaglitz වෙබ් අඩවියෙනුත් 2.25/5 කුත් ගූගල් පරිශීලක මනාප 85% කුත් මේ ෆිලුමට තියෙනවා.

කාස්ට් එක කිව්වොත්,
Rakshit Atluri
Aparna Janardanan
Sangeerthana Vipin
Shatru
Nassar
Charan Raj
Sriman
SS Kanchi
වගේ හොද කාස්ට් එකක් ඉන්නවා.

කතාව ගැන හොයල බැලුවම ඒක ස්පොයිල් නොකර ඉන්නම්. මොකද මම මේක හදන වෙලාවේ බලපු හින්දා තවම මටවත් මොකක්ද වුනේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ.

එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

The post Narakasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/narakasura-2023-sinhala-subtitles/feed/ 0