Sangeeth Shobhan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sangeeth-shobhan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 27 Dec 2023 03:43:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sangeeth Shobhan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sangeeth-shobhan/ 32 32 MAD (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mad-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mad-2023-sinhala-subtitles/#respond Sat, 11 Nov 2023 20:36:45 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60221 MAD Sinhala Sub MAD Sinhala Subtitles MAD (2023) Sinhala Sub MAD (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න ඉතින් මේ අරන් එන්නේ අලුතින්ම ආපු Super Hit වුනු තෙලුගු ෆිල්ම් එකක්. කාලෙකට පස්සේ කම්මැලි නැතුව හිනාවෙවී ආතල් එකේ බලන්න පුලුවන් කතාවක් තමයි මේක. බැලුවට කිසිම පාඩුවක් නම් වෙන්නේ නැහැ. චිත්‍රපටය තමයි MAD (2023) කියන තෙලුගු චිත්‍රපටය. […]

The post MAD (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
MAD Sinhala Sub
MAD Sinhala Subtitles
MAD (2023) Sinhala Sub
MAD (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඉතින් මේ අරන් එන්නේ අලුතින්ම ආපු Super Hit වුනු තෙලුගු ෆිල්ම් එකක්. කාලෙකට පස්සේ කම්මැලි නැතුව හිනාවෙවී ආතල් එකේ බලන්න පුලුවන් කතාවක් තමයි මේක. බැලුවට කිසිම පාඩුවක් නම් වෙන්නේ නැහැ. චිත්‍රපටය තමයි MAD (2023) කියන තෙලුගු චිත්‍රපටය. මේ චිත්‍රපටය ඔක්තෝබර් 6 වෙනිදා තමයි තිරගත වුනේ නොවැම්බර් 03 Netflix හරහා අන්තර්ජාලයට නිකුත් වුනා. ෆිල්ම් එක 7.5/10 ක් වගේ හොද IMDb අගයක් වගේම 95% ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබා ගෙන තියෙනවා.

චිත්‍රපටියේ Cast එක පැත්තට ගියොත් බොහොමයක් අලුත්ම නළු නිලියන් තමයි අරගෙන තියෙන්නේ. ඒ හැමෝම ඒ ඒ චරිත වලට සාධාරණයක් කරා කිව්වොත් නිවැරදියි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත 3ක් තියෙනවා. ඒ චරිත රගපාන්නේ Naren Nitin, Sangeeth Shobhan, Ram Nitiin. ප්‍රධාන නිළියන් විදියට Ananthika, Sri Gouri Priya, Ananthika රංගනයෙන් දායක වෙනවා. මීට අමතරව Vishnu OI, Raghu Babu, Muralidhar Goud, Racha Ravi රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kalyan Shankar.

කතාව පැත්තට ගියොත්, කැම්පස් එකේ හොදම යාලුවෝ තුන් දෙනෙක්ගේ කතාවක් තමයි තියෙන්නේ. කැම්පස් එක එපා වෙලා කැම්පස් එකෙන් පැනලා යන නවකයෙක් සීනියර්ලා අල්ලගන්නවා. එතනින් තමයි කතාව පටන් ගන්නේ. ඊට පස්සේ එයාව හම්බුවෙන්න සුපර් සීනියර් කෙනෙක් එනවා. එයා මේ තුන්දෙනා එක්ක හිටපු යාලුවෙක්. මේ හොදම යාලුවෝ 3න් දෙනාගේ කතාව අර නවකයාට කියන්න පටන් ගන්නවා. ඒ කතාව ඇහුවාම එයා මේ කැම්පස් ජීවිතය ගැන අදහස වෙනස් කරගනීද නැද්ද කියලා ඔයාලම බලන්න. කැම්පස් ජීවිතය කියන්නේ ජීවිතේ විදින්න ඕනම අවධියක්. කැම්පස් එකයි යාලුවෝ තුන්දෙනයි කියන්නේ වෙනමම ආතල් එකක්.

එහෙනම් කතාව රසවිදින්න ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා… සුභ දවසක්!!…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ VDK සත්සර සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post MAD (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mad-2023-sinhala-subtitles/feed/ 0
Prema Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/prema-vimanam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/prema-vimanam-2023-sinhala-subtitles/#comments Sun, 22 Oct 2023 12:05:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=58133 Prema Vimanam Sinhala Sub Prema Vimanam Sinhala Subtitles Prema Vimanam (2023) Sinhala Sub Prema Vimanam (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හලො කොහොමද මෙ ආවේ තෙලිඟු ෆිල්ම් එකක් අරගෙනයි… මෙ අරගෙන ආව ෆිල්ම් එකේ නම තමයි prema vimanam මේ ෆිල්ම් එකේම ටැමිල් ඩබ් එක තමයි Kadhal vimanam. මේ ෆිල්ම් එක රිලිස් වෙලා නම් ටික කාලයක් […]

The post Prema Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Prema Vimanam Sinhala Sub
Prema Vimanam Sinhala Subtitles
Prema Vimanam (2023) Sinhala Sub
Prema Vimanam (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හලො කොහොමද මෙ ආවේ තෙලිඟු ෆිල්ම් එකක් අරගෙනයි… මෙ අරගෙන ආව ෆිල්ම් එකේ නම තමයි prema vimanam මේ ෆිල්ම් එකේම ටැමිල් ඩබ් එක තමයි Kadhal vimanam. මේ ෆිල්ම් එක රිලිස් වෙලා නම් ටික කාලයක් වෙනවා.2023 සැප්තැම්බර් 8 වෙනිදා Zee 5 platform හරහා ෆිල්ම් එක රිලිස් වුනේ.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂන කලේ Santhosh Kata මේක එයාගේ කුළුදුල් සිනමා නිර්මාණය.හැබැයි පලවෙනි නිර්මාණය වුනත් මේ ෆිල්ම් එකට Imbd ratings වලින් 8.7 වගේ ලොකු ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා.ඉතින් මේ ෆිල්ම් එකේ චරිත නිරූපණයට දායක වෙන්නේ Sangeeth Shobhan,Sanve Megghana,Anusaya Baradwaj,වගේම තෙලිඟු සිනමාවට නැතිව බැරි චරිතය Vennela Kishore වගේම Devansh Nama සහ Anirush Nama කියන පොඩ්ඩෝ දෙන්නත් රංගනයෙන් දායක වෙනවා.

මේ ෆිල්ම් එකේ නම prema vimanam නේ ඉතින් ඔයාලාට ප්‍රශ්නයක් ඇති මේ විමානම් කියන්නේ මොකක්ද කියලා විමානම් කියන්නේ ගුවන් යානයට.ඉතින් මෙච්චර කියවන චිත්‍රපටයේ කතාව ගැන පොඩ්ඩක් බලමුකෝමැඩිපල්ලි කියලා ගමක් තියෙනවා මේ ගමේ පොඩ්ඩෝ දෙන්නෙක් ඉන්නව අයියයි මල්ලියි රාමුයි ලක්ශමනුයි ඉතින් දවසක් එයාලට දැනගන්න ලැබෙනවා ප්ලෙන් එක කියලා එකක් ගැන ඒකේ නැගලා අහසේ පියාඹන්න පුළුවන් කියලා.ඔන්න ඔතනින් තමයි ඒ දෙන්නගෙ කතාව පටන් ගන්නේ……..ඉතින් ඉතුරු ටික දැනගන්න නම් ඔයාලා ෆිල්ම් එක බලන්නම ඕනේ……….

හැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒවගේම කමෙන්ට් කරන හැමොටමත් ගොඩක් ස්තුතියි…?

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උමේෂ් මදුරංග සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Prema Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/prema-vimanam-2023-sinhala-subtitles/feed/ 2