Sangili Murugan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sangili-murugan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 28 Feb 2025 23:49:12 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sangili Murugan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sangili-murugan/ 32 32 Selfie (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/selfie-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/selfie-2022-sinhala-subtitles/#respond Fri, 28 Feb 2025 23:30:49 +0000 https://braszers.tk/?post_type=movies&p=17413 Selfie Sinhala Subtitles Selfie (2022) Sinhala Subtitles  

The post Selfie (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Selfie Sinhala Subtitles

Selfie (2022) Sinhala Subtitles

 

The post Selfie (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/selfie-2022-sinhala-subtitles/feed/ 0
Kombu Vatcha Singamda (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kombu-vatcha-singamda-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kombu-vatcha-singamda-2022-sinhala-subtitles/#respond Sun, 10 Nov 2024 14:40:45 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14369 කතාව ගැන කිව්වොත් එහෙම ක්‍රිෂ්ණාරයපුරම් කියන ගමේ සිදුවෙන සිදුවිමක් වටා තමයි කතාව ගෙතෙන්නේ… ගමේ තරුණ කණ්ඩායමක් ඉන්නවා.. මේ අය කුල මල ආගම් බේද පැත්තක දාලා ගමේ වැඩ වෙනුවෙන් එකා වගේ පේනි ඉන්නවා… කොහොම හරි මේ ගමේ පලාත් සභා ඡන්දය එනවා. නමුත් මේ ඡන්දේ ඉල්ලන අයට පොඩි ගැටළුවක් තියනවා ඒ තමයි මේ ගමේ ඉන්න අර තරුණ […]

The post Kombu Vatcha Singamda (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කතාව ගැන කිව්වොත් එහෙම ක්‍රිෂ්ණාරයපුරම් කියන ගමේ සිදුවෙන සිදුවිමක් වටා තමයි කතාව ගෙතෙන්නේ… ගමේ තරුණ කණ්ඩායමක් ඉන්නවා.. මේ අය කුල මල ආගම් බේද පැත්තක දාලා ගමේ වැඩ වෙනුවෙන් එකා වගේ පේනි ඉන්නවා… කොහොම හරි මේ ගමේ පලාත් සභා ඡන්දය එනවා. නමුත් මේ ඡන්දේ ඉල්ලන අයට පොඩි ගැටළුවක් තියනවා ඒ තමයි මේ ගමේ ඉන්න අර තරුණ කණ්ඩායම.. මේ අය ජාති බේද ආගම් බේද පැත්තක දාලා ඉන්න නිසා මේ අයට ඡන්දය ගන්න මිනිස්සුන්ට කියන්න දෙයක් නැති වෙනවා.. අපි උනත් දන්නවානේ අපේ රටේ උනත් සමහර පක්ෂ ඡන්ද ගන්නේ ජාති ආලය වගේ එවා ඉස්සරහාට දාලා කියලා.. ඉතින් කොහොම හරි මේ තරුණ කණ්ඩායම දෙකඩ කරන්න මේ දේශපාලන කණ්ඩායම් දෙක උත්සහා කරනවා.. ඉතින් ඒක හරි යාවිද? එතැනින් එහාට මොනා වේවිද කියලා දැනගන්න නම් චිත්‍ර‍පටිය බලන්නම වෙනවා.. කතාව අස්සේ පොඩි ලව් ස්ටොරි එකකුත් යනවා. ඉතින් චිත්‍ර‍පටිය රසවිදින්න ආරාධානා කරන ගමන් සමුගන්නවා…

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kombu Vatcha Singamda (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kombu-vatcha-singamda-2022-sinhala-subtitles/feed/ 0
Thudikkum Karangal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thudikkum-karangal-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thudikkum-karangal-2023-sinhala-subtitles/#respond Mon, 30 Oct 2023 13:22:23 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58717 Thudikkum Karangal Sinhala Sub Thudikkum Karangal Sinhala Subtitles Thudikkum Karangal (2023) Sinhala Sub Thudikkum Karangal (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Thudikkum Karangal කියන්නේ Velu Doss විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ විමල් සහ මිෂා ප්‍රධාන චරිත නිරූපණය කරන 2023 ඉන්දියානු දෙමළ භාෂා චිත්‍රපටයක්. ඒවගේම එය 2023 සැප්තැම්බර් 8 වන දින තමයි නිකුත් කරනු ලැබුවේ. ඒවගේම […]

The post Thudikkum Karangal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thudikkum Karangal Sinhala Sub
Thudikkum Karangal Sinhala Subtitles
Thudikkum Karangal (2023) Sinhala Sub
Thudikkum Karangal (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Thudikkum Karangal කියන්නේ Velu Doss විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ විමල් සහ මිෂා ප්‍රධාන චරිත නිරූපණය කරන 2023 ඉන්දියානු දෙමළ භාෂා චිත්‍රපටයක්. ඒවගේම එය 2023 සැප්තැම්බර් 8 වන දින තමයි නිකුත් කරනු ලැබුවේ.

ඒවගේම Action ඝනයට අයත් වන මේ චිත්‍රපටියට මේ වනවිට IMDb දර්ශකයේ 6.6ක අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා…

චිත්‍රපටය ගැන කෙටියෙන් කිව්වොත් කතාව ආරම්භ වන්නේම අභිරහස් කාන්තා මරනයකින්, වේට්‍රි(විමල්) කියන්නේ යූටියුබර් කෙනෙක්, ඉතින් ඔහුගේ යූටියුබ් නාළිකාව හරහා කරන්නේ අසාධාරණයට ලක් වූ මිනිස්සුන්ට උදව් කරන එක… ඉතින් මේ අතරතුර වේට්‍රිට තමන්ගේ පුතා සොයමින් නගරයේ සැරිසරන මහළු මිනිසෙක් මුණගැසෙනවා..ඉතින් වේට්‍රි ඔහුගේ නාළිකාව හරහා ඔහුට උදව් කරන්න ඉදිරිපත් වෙනවා… ඉතින් මේ නිසා වේට්‍රිට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදු වෙනවා… ඉතින් වේට්‍රි මේක කොහොම විසදයිද? මොකක්ද මේ කාන්තා මරනය? මේ සිද්දි දෙක එකට සම්බන්ධද? කතාවෙ මේ දෙන්නට මොකක්ද සිද්ද වුනේ?

ඉතින් මේ ප්‍රශ්න ඔක්කොටොම උතතර හොයා ගන්න, ඔයාලත් මේ චිත්‍රපටිය බලන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා ඔයාලා හැමෝටම!!!

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හෂිනි ඉමාෂා සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Thudikkum Karangal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thudikkum-karangal-2023-sinhala-subtitles/feed/ 0