Sanjay Swaroop Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sanjay-swaroop/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 14 Nov 2024 02:25:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sanjay Swaroop Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sanjay-swaroop/ 32 32 Orange (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/orange-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/orange-2010-sinhala-subtitles/#respond Thu, 14 Nov 2024 02:25:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81466 Orange Sinhala Sub Orange Sinhala Subtitles Orange (2010) Sinhala Sub Orange (2010) Sinhala Subtitles මේකේ රංගනයෙන් ප්‍රධාන ලෙස දායක වෙන්නේ Ram Charan Teja සහ GeneliaD’souza දෙන්නම ගැන හොඳට දන්නවනේ …. කතාව මෙහෙමයි යන්නේ “රාම්” කියන්නේ හැම වෙලේම ඇත්ත කතා කරන තරුණයෙක් මෙයා  ගැනු ළමයි 9 දෙනෙකුට ආදරේ කරපු කෙනෙක් මෙයා ඒ හැම ආදරයක් ම නැවැත්තුවේ […]

The post Orange (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Orange Sinhala Sub
Orange Sinhala Subtitles
Orange (2010) Sinhala Sub
Orange (2010) Sinhala Subtitles

මේකේ රංගනයෙන් ප්‍රධාන ලෙස දායක වෙන්නේ Ram Charan Teja සහ GeneliaD’souza දෙන්නම ගැන හොඳට දන්නවනේ ….
කතාව මෙහෙමයි යන්නේ “රාම්” කියන්නේ හැම වෙලේම ඇත්ත කතා කරන තරුණයෙක් මෙයා  ගැනු ළමයි 9 දෙනෙකුට ආදරේ කරපු කෙනෙක් මෙයා ඒ හැම ආදරයක් ම නැවැත්තුවේ මෙයා සදා කලික ආදරේ විශ්වාස නොකරන නිසා…මෙයා කියන්නේ ආදරේ හොඳ ටික කාලෙකට විතරයි කියලා…….
ඇත්තටම ආදරේ හොඳ ටික කාලෙකට විතරද?? සදාකාලික ආදරේ බොරුවක්ද??  රාම්ට  මොකෝ වෙන්නේ  කියන එක ඔයාලම බලන්න ආ මේකේ ලස්සනම සින්දු ටිකකුත් තියෙනවා මං හිතන්නේ ඔයාලත් ඒවාට කැමති වෙයි….

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Orange (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/orange-2010-sinhala-subtitles/feed/ 0
Manu Charitra (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/manu-charitra-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/manu-charitra-2023-sinhala-subtitles/#respond Fri, 01 Dec 2023 09:05:07 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61505 Manu Charitra Sinhala Sub Manu Charitra Sinhala Subtitles Manu Charitra (2023) Sinhala Sub Manu Charitra (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මනු චරිත්‍ර 2023 තෙලිගු කාලය – 2h 36m IMDb – 7.6 රොමෑන්ස් / ඩ්‍රාමා රන්ගනය – ශිව කන්ඩුක්කුරි,ප්‍රියා වඩල්මනි,මේගා ආගාශ්,ප්‍රගති ශ්‍රීවාශ්තව්,දනන්ජය අද්‍යක්ශනය – බරත් පෙදගනී රචනය- අල්ලසානී පෙද්දන්නා ප්‍රේමයකින් පහරකා වෙහෙසට පත් සිතක් සැනසෙන්නෙ […]

The post Manu Charitra (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Manu Charitra Sinhala Sub
Manu Charitra Sinhala Subtitles
Manu Charitra (2023) Sinhala Sub
Manu Charitra (2023) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

මනු චරිත්‍ර 2023 තෙලිගු
කාලය – 2h 36m
IMDb – 7.6
රොමෑන්ස් / ඩ්‍රාමා

රන්ගනය – ශිව කන්ඩුක්කුරි,ප්‍රියා වඩල්මනි,මේගා ආගාශ්,ප්‍රගති ශ්‍රීවාශ්තව්,දනන්ජය

අද්‍යක්ශනය – බරත් පෙදගනී
රචනය- අල්ලසානී පෙද්දන්නා

ප්‍රේමයකින් පහරකා වෙහෙසට පත් සිතක් සැනසෙන්නෙ තවත් එවන් ප්‍රේමයකින්ම පමනකි.කෙල්ලෙක්ට එක හිතෙන් ආදරේකරල ඒ කෙල්ල ගියාම කොල්ලෙක්ට තව මොනවද වෙන්න පුලුවන් කියල මෙ ෆිල්ම් එකේ හරි ලස්සනටම පෙන්නනව.ඒ වගේම හරියට විශ්වාසවන්තව මොන කරදරේකදි උනත් ලග ඉන්න ප්‍රේමවන්තියොත් ඉන්නව.ඒකත් මේකෙ ලස්සනට කියනව. මේක බලන්නම ඕන එකක්. ජීවිතේ එක් වරක් හෝ බූට් කෑ ප්‍රේමවන්තයන්ට හරි ආදරෙන් බලන්න පුලුවන්.

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

මම #hari (මලර්)?✍

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හිරුණිකා කේශාණි❤ සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න. මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Manu Charitra (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/manu-charitra-2023-sinhala-subtitles/feed/ 0
HER: Chapter 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/her-chapter-1-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/her-chapter-1-2023-sinhala-subtitles/#comments Thu, 21 Sep 2023 08:18:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54500 HER: Chapter 1 Sinhala Sub HER: Chapter 1 Sinhala Subtitles HER: Chapter 1 (2023) Sinhala Sub HER: Chapter 1 (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Crime/Drama/Thriller ගනයට අයත් Her: Chapter 1 කියන සුපිරි තෙලුගු චිත්‍රපටයයි… Director Sreedhar Swaraghav Writer Sreedhar Swaraghav Stars Ruhani Sharma Jeevan Kumar Pradeep Rudra Genres Crime/Drama/Thriller ඇය (2023) […]

The post HER: Chapter 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
HER: Chapter 1 Sinhala Sub
HER: Chapter 1 Sinhala Subtitles
HER: Chapter 1 (2023) Sinhala Sub
HER: Chapter 1 (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Crime/Drama/Thriller ගනයට අයත් Her: Chapter 1 කියන සුපිරි තෙලුගු චිත්‍රපටයයි…

Director
Sreedhar Swaraghav

Writer
Sreedhar Swaraghav

Stars
Ruhani Sharma
Jeevan Kumar
Pradeep Rudra

Genres
Crime/Drama/Thriller

ඇය (2023)

කතාව පැත්තට හැරුනොත්,

IPS අර්චනා ( Ruhani Sharma) , මාස හයක වැඩ තහනමකින් පස්සේ නැවත සෙවයට බැදෙනවා හෙතුව එයා කරන වැටලිමක් පොලිස් අනුදැනුමකින් තොරව සිද්ද කිරිම.එ මෙහෙයුමෙන් එයාගේ පෙමිවතා පවා මැරෙනවා මාස හයකට පස්සේ ද්විත්ව මිනිමැරුමක් සමිබන්⁣දයෙන් අර්චනාට පැමිනිල්ලක් ලැබෙනවා එයාට සමිපුර්න මෙහෙයුම බාර දෙනවා එ අතර NIA එකත් මෙිකට හොර රහාසේම සමිබන්ද වෙනවා මෙි මිනිමැරුමත් අර්චනාගේ පෙමිවතාගේ මරනයත් එකට එකක් ලස්සනට සමිබන්ද වෙනවා .අර්චනවා සුක්ෂම විදියට මෙි තොරතුරු හොයන විදිය නමි හරි ලස්සනට කතාවෙි දිගටම තියෙනවා කමිමැලි නැතිව එකදිගටම බලන්න පුලුවන් Story line එකක් කිවිවොත් හරි. IMDB 8.1 අගයක් ලැබිලා තියෙනවා මෙිකට අපරාද ගනයට අයිති වුනාට මෙිකනමි ඉතින් ගෙදර අයත් එක්ක එකට බලන්න පුලුවන් Film එකක් කියලා මම කියනවා ඔයලා හැමොටම එහෙනමි හැමොටම සුභ දවසක්…

ජය වේවා!!

ලිපිය නිර්මාණය සහ උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි  G.H. පියුමාල් සමගින් V.A. කුමුදුමාලි සහෝදරයා සහ සහොදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post HER: Chapter 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/her-chapter-1-2023-sinhala-subtitles/feed/ 2
Hidimbha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hidimbha-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hidimbha-2023-sinhala-subtitles/#respond Wed, 23 Aug 2023 19:34:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51881 Hidimbha Sinhala Sub Hidimbha Sinhala Subtitles Hidimbha (2023) Sinhala Sub Hidimbha (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ??????? | ?????? | 2023 ????? | ???????? ???? 7.7 /10 ඔන්න තවත් අලුත්ම තෙලුගු සිනමා පටයකට සිංහල උපසිරැසි අරන් ආවා.. මේක ජූලී 20 තිරගත වූ එකක්. Kalyana Chakravarthy ගේ කතාවක් වන මෙහි අධ්‍යක්ෂනය Aneel Kanneganti වනවා.. 2021 […]

The post Hidimbha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hidimbha Sinhala Sub
Hidimbha Sinhala Subtitles
Hidimbha (2023) Sinhala Sub
Hidimbha (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

??????? | ?????? | 2023
????? | ????????
???? 7.7 /10

ඔන්න තවත් අලුත්ම තෙලුගු සිනමා පටයකට සිංහල උපසිරැසි අරන් ආවා.. මේක ජූලී 20 තිරගත වූ එකක්. Kalyana Chakravarthy ගේ කතාවක් වන මෙහි අධ්‍යක්ෂනය Aneel Kanneganti වනවා.. 2021 දී මෙහි රූගත කිරීම ආරම්භ වූයේ හඩ්‍රාබාද්, කේරල වනාන්තරවල හා Andaman Islands හිදී සිදු වුණා..
නවක නළු නිළියන් වගේම ජේෂ්ඨ නළු නිළි පිරිසක් මෙයට දායක වුණා.. Ashwin Babu හා Nandita Swetha ප්‍රධාන රංගනයෙන් දායක වූ අතර සෙසු නළු නිළි පිරිවර මෙසේයි…

Srinivasa Reddy
Sahithi Avancha
Sanjay Swaroop
Shiju
Vidyullekha Raman
Rajeev Kanakala
Subhalekha Sudhakar
Ajay Rathnam
Makarand Deshpande
Raghu Kunche
Rajeev Pillai
Shibu Menon

මෙහි ගීත තුනක් පමණ තිබෙන අතර සංගීත නිර්මාණය Vikas Badisa වෙනවා..

ඉන්දියාවේ යම් ප්‍රදේශයක මිනිසුන් විශාල ගණනක් අතුරුදහන් වීම පිළිබද පොලිස් නිළධාරියෙක්ගේ ගවේෂණාත්මක කතාවක් තමා මේක. ඇත්තටම කුතුහලය උපරිම මට්ටමක තියෙනවා. අභිරහස් වගේම අපරාධ කැටගරියට අයත් වන මෙහි අවසාමය කෙසේ වේද කියලා බලන්න ආරාධනා කරනවා.. අවසානයේ කෙසේ සිදු වේද කියලා කුතුහලය සමගින්..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hidimbha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hidimbha-2023-sinhala-subtitles/feed/ 0