Santhanam Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/santhanam/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 28 Jan 2025 15:40:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Santhanam Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/santhanam/ 32 32 Madha Gaja Raja (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/madha-gaja-raja-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/madha-gaja-raja-2025-sinhala-subtitles/#comments Tue, 28 Jan 2025 15:40:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=88425 Madha Gaja Raja Sinhala Sub Madha Gaja Raja Sinhala Subtitles Madha Gaja Raja 2025 Sinhala Sub Madha Gaja Raja (2025) Sinhala Sub Madha Gaja Raja (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක […]

The post Madha Gaja Raja (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Madha Gaja Raja Sinhala Sub
Madha Gaja Raja Sinhala Subtitles
Madha Gaja Raja 2025 Sinhala Sub
Madha Gaja Raja (2025) Sinhala Sub
Madha Gaja Raja (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Madha Gaja Raja (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/madha-gaja-raja-2025-sinhala-subtitles/feed/ 2
Thalaivaa (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thalaivaa-2013-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thalaivaa-2013-sinhala-subtitles/#respond Fri, 03 Jan 2025 06:30:44 +0000 https://braszers.tk/?post_type=movies&p=16258 Thalaivaa Sinhala Subtitles Thalaivaa (2013) Sinhala Subtitles A mafia don sends his son out of the country because he doesn’t want even a shadow of his life falling on him. Destiny wills otherwise. The son makes an innocuous trip to Mumbai to visit his dad. And ends up filling his father’s large shoes.

The post Thalaivaa (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thalaivaa Sinhala Subtitles

Thalaivaa (2013) Sinhala Subtitles

A mafia don sends his son out of the country because he doesn’t want even a shadow of his life falling on him. Destiny wills otherwise. The son makes an innocuous trip to Mumbai to visit his dad. And ends up filling his father’s large shoes.

The post Thalaivaa (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thalaivaa-2013-sinhala-subtitles/feed/ 0
Parris Jayaraj (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/parris-jayaraj-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/parris-jayaraj-2021-sinhala-subtitles/#respond Thu, 26 Sep 2024 12:30:31 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12165 The relationship between a gaana singer and his girlfriend goes topsy-turvy after they realise a shocking truth about their respective fathers.

The post Parris Jayaraj (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The relationship between a gaana singer and his girlfriend goes topsy-turvy after they realise a shocking truth about their respective fathers.

The post Parris Jayaraj (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/parris-jayaraj-2021-sinhala-subtitles/feed/ 0
Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vadakkupatti-ramasamy-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vadakkupatti-ramasamy-2024-sinhala-subtitles/#respond Mon, 08 Apr 2024 15:52:01 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68567 Vadakkupatti Ramasamy Sinhala Sub Vadakkupatti Ramasamy Sinhala Subtitles Vadakkupatti Ramasamy (2024) Sinhala Sub Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitles

The post Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vadakkupatti Ramasamy Sinhala Sub
Vadakkupatti Ramasamy Sinhala Subtitles
Vadakkupatti Ramasamy (2024) Sinhala Sub
Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitles

The post Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vadakkupatti-ramasamy-2024-sinhala-subtitles/feed/ 0
DD Returns (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dd-returns-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dd-returns-2023-sinhala-subtitles/#comments Fri, 15 Sep 2023 18:28:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54111 DD Returns Sinhala Sub DD Returns Sinhala Subtitles DD Returns (2023) Sinhala Sub DD Returns (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කතාවේ ප්‍රධාන වීරයා සතීෂ්, උත්සව කළමනාකරුවෙක්. මේ සතීෂ් සල්ලි හිඟකමින් මිරිකිලා ඉන්න කාලයක්. පුරුදු විදියටම සතීෂ්, එයාගේ යළුවෝ දෙන්නා රවී, පාම්බු එක්ක විවාහ උත්සවයක වැඩ කළමනාකරණය කරන්න ගිහින් තිබුණා. මනමාලිය පැනලා ගිය නිසා හදිසියෙම […]

The post DD Returns (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
DD Returns Sinhala Sub
DD Returns Sinhala Subtitles
DD Returns (2023) Sinhala Sub
DD Returns (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කතාවේ ප්‍රධාන වීරයා සතීෂ්, උත්සව කළමනාකරුවෙක්. මේ සතීෂ් සල්ලි හිඟකමින් මිරිකිලා ඉන්න කාලයක්. පුරුදු විදියටම සතීෂ්, එයාගේ යළුවෝ දෙන්නා රවී, පාම්බු එක්ක විවාහ උත්සවයක වැඩ කළමනාකරණය කරන්න ගිහින් තිබුණා. මනමාලිය පැනලා ගිය නිසා හදිසියෙම විවාහය නතරකරන්න සිද්ද වෙනවා. ඒත් සුළු මොහොතකින් ආයෙත් විවාහය වැඩ කටයුතු සිද්ද කරන්න ගන්නවා. ඒ පැනලා ගිය මනමාලියගේ නංගිව මනමාලයගේ තාත්තා බය කරලා විවාහයට එකඟ කරගන්නවා. මේකෙන් වැඩියෙන්ම වේදනාවට ලක් වෙන්නේ සතීෂ්. මොකද මේ අලුත් මනමාලි සෝෆි, සතීෂ්ගේ පෙම්වතිය. සතීෂ් මේ විවාහය කඩාකප්පල් කරන්න සැලසුම් කරනවා. සතීෂ් බෙනීව(මනමාලයාව) පැහැරගෙන එයාගේ කාර් එකේ ඩිකියට දාගෙන වෙනත් තැනකට යනවා. සතීෂ් බෙනීගේ තාත්තගෙන් ලොකු මුදලක් ඉල්ලනවා. බෙනීගේ තාත්තා අන්බරසු ඒ මුදල දෙන්න එකඟ වෙනවා. ඔය අතරෙ සතීෂ්ට තවත් කරදරයක්. එයාගේ කාර් එක බෙනීත් එක්කම කාර් හොරෙක් හොරකම් කරගෙන යනවා. සතීෂ් රවී, පාම්බු එක්ක කාර් එක හොයමින් යනවා. අන්තිමේදී පාම්බුට කාර් එක හම්බවෙනවා. සතීෂ් එතනට එද්දි හොරා, හොරකම් කරපු බඩු කාර් එකට පටවමින් හිටියා. සතීෂ් හරිම වෙලාව බලලා හොරාගේ බඩුත් අරගෙන යන්න ගියා. කොහොම හරි බෙනීව පැහැරගත්ත නිසා විවාහය නතර වෙනවා. සෝෆිගේ අම්මා අන්බරසුගෙන් ගත්ත සල්ලි ගෙවලා දාන්න කියලා සන්තෝෂ් සෝෆිට සල්ලි බෑග් එකක් දෙනවා. අන්බරසු ඒ එයාගෙම සල්ලි එයාට දීලා තියෙන්නෙ කියලා දැනගන්නවා. සෝෆිගේ ගෙදරට ගිහින් සෝෆිගේ පවුලෙ අයට මරණ තර්ජනය කරනවා. ඒ නිසා සෝෆි සතීෂ්ව පාවලා දෙනවා. අන්බරසු සතීෂ්ට කෝල් කරලා එයාගේ පෙම්වතියව මරලා දානවා කියලා තර්ජනය කරනවා. සතීෂ්ට වෙන විසඳුමක් නැති නිසා සල්ලි ආපහු දෙන්න තීරණය කරනවා. ඒත් සල්ලි තිබුණේ සතීෂ් ළඟ නෙවෙයි. සල්ලි බෑග් එක කාර් එකේ ඩිකියෙම තියෙන්න දුන්නා. ඒත් මේ වෙද්දි රවී, පාම්බු කාර් එකෙන් ගමනක් යනගමන් හිටියේ. පහුවදා සතීෂ්ට පොලිස් ස්ටේෂන් එකකින් කෝල් එකක් ලැබෙනවා. රවී, පාම්බු පොලිසියේ ඉන්නවා, ඇවිත් එක්කගෙන යන්න කියලා. සතීෂ් ස්ටේෂන් එකට ඇවිත් රවීවයි පාම්බුවයි ඇප දීලා එලියට ගන්නවා. එයාලා දෙන්නගෙන් සල්ලි කොහේද කියලා ඇහුවම පාළු බංගලාවක හංගලා ආවා කියලා කියනවා. ඉතින් තුන්දෙනාම හනිකට ගිහින් සල්ලි හංගපු තැනින් අරගෙන එන්න යනවා. ඒත් ඒ වෙද්දි එතන සල්ලි මල්ල තිබුණෙ නැහැ. සතීෂ් එයාගේ යාළුවෝ දෙන්නව විශ්වාස කරේම නැහැ. ඒත් එකපාරටම පාළු ගෙදර ඇතුලෙන් මිනිගෙක් ඉන්නව පේනවා. ඒ වගේම සල්ලි බැග් එක ඒ ගෙදර ඇතුලට අදගෙන ගිය පාරවල් තිබුණා. බැලින්නම් පාළු ගෙදර ඇතුලෙ හිටිය හොරු කල්ලිය බෑග් එක හොරකම් කරලා. සතීෂ්ට එයාගේ පෙම්වතියව බේරගන්නවට වඩා කිසිදෙයක් වැදගත් වුනේ නැහැ. ඒ නිසා ඒ හොර කල්ලිය එක්ක රණ්ඩු කරන්න ගත්තා. හොර කල්ලියත්, සන්තානම්ගේ කල්ලියත් අතර වුණ කලබලයෙන් එක් අවස්ථාවකදි ඒ බංගලාවේ තිබුණ ඔට්ටු අල්ලන මැෂින් එකක් ක්‍රියාත්මක වෙනවා. නිකන්ම නෙවෙයි පොර කාගනිද්දි ඔට්ටු සල්ලි තියන තැනටම මේ සල්ලි බෑග් එක විසිවෙනවා. අවුරුදු 60ටත් කලින් මැරුණු අයගේ හොල්මන් මේ ගෙදර හොල්මන් කරන්න ගන්නවා. ඒ විතරක් නෙවෙයි මෙයාලව එයාලගේ හොල්මන් සෙල්ලමක තරඟකරුවන් කරගන්නවා. සෙල්ලම ඉවර නොකර ගියොතින්, පැනගන්න බැලුවොතින් නැත්නම් එයාලගේ නීතී කඩ කලොත් අනිවාර්යයෙන්ම මැරෙන්න වෙනවා. අන්බරසුට සල්ලි දෙන්න බැරි වුණ නිසා මේ වෙද්දි සෝෆිගේ ජීවිතයත් අනතුරක. සතීෂ් මේ සෙල්ලම සෙල්ලම් කරාවිද? සල්ලි උවමනා නම් ධෛර්යයත් උවමනා වෙනවා.

චිත්‍රපටියේ කතව දිහා බැලුවොත් Pizza, Naane Varuven, Squid Game, Jailer(රෙඩින් හරහා) කියන චිත්‍රපටිවල ආභාෂයන් එක් එක් අවස්ථා වලදි දකින්න පුළුවන්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නෙ එස්. ප්‍රේම් ආනන්ද්. මේ ඔහුගේ කුළුදුල් වෘත්තාන්ත සිනමා අධ්‍යක්ෂණයක්. මේ චිත්‍රපටය Stand Alone Sequel එකක් විදියටයි නිර්මාණය කරලා තියෙන්නෙ. ප්‍රේක්ෂක හා විචාරකයන්ගේ ඉතාමත් යහපත් ප්‍රතිචාර මීට ලැබුණා. ඒ වගේම ඉ.රු. කෝටි 41ක බොක්ස් ඔෆිස් ආදායමක් වාර්ථා කරනවා.

සන්තානම්, කාලයකදි කොලිවුඩ්වල අත්‍යාවශ්‍යම විකටයා. දැන් වීරයෙක් වුණ හින්දා ගමන පල්ලම් බහිමින් නගිමින් තියෙන්නෙ. සන්තානම්ට Parris Jeyaraj (2021) න් පස්සෙ හිට් එකක් වදින්නෙ මේ චිත්‍රපටයෙන්. මේ අතර මැදදි Dikkilona (2021)[OTT], Sabhaapathy (2021), Gulu Gulu (2022), Agent Kanayiram (2022) කියන චිත්‍රපටි කීපයම නිකුත් වුණා. කොහොම හරි මේ අවුරුද්දේ සැප්තැම්බර් 1 දා ආයෙත් සන්තානම්ගේ Kick (2023) නිකුත් වෙනවා. ආයෙත් අසාර්ථක වෙනවා. සන්තානම් වේලපහින්ම DD Returns වගේ ෆිල්ම් එකක් බලාපොරොත්තු වෙන්න එපා කියලා දැනුවත් කලා. ඉස්සරහට බලමුකෝ, අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වෙන ආකාරයෙන් නිර්මාණයක් ආයෙත් අරගෙන ඒවි.

A1 චිත්‍රපටිය බලලා තියෙනවා නම්, සන්තානම්, මාරන්, රෙඩින්, තංගදුරෛ, රාජේන්ද්‍රන් කියන මේ අයගේ සංයෝගය මොනතරම් හාස්‍යෝත්පාදක දර්ශනයක් නිර්මාණය වෙනවද කියලා අත්දකින්න ඇති. Parris Jeyaraj, Dikkilona චිත්‍රපටිවලත් මේ අයගේ සංයෝගය වඩා ක්‍රියාකාරී එකක් වුණා. ඉතින් මේ චිත්‍රපටියෙදිත් රෙඩින් කින්ග්සි, මාරන්, මොට්ටෛ රාජේන්ද්‍රන්, තංගදුරෛ එකතු වෙනවා. ඊට අමතරව ප්‍රදීප් රාවත්, FEFSI විජයන්, මුනිෂ්කාන්ත්, සයි දීනා, දීපා ශංකර් යන අය රඟපානවා. ස්වාමිනාදන්, අසල් කෝලාර්, ඕෆ්‍රෝ, මාස්ටර් සැන්ඩි, මදන් ගෞරි යන අය විශේෂ පෙනීසිටීමකට සහභාගී වෙනවා. මේ සඳහන් කරපු හැමෝම තමිල්නාඩුවේ ඉතාමත් ප්‍රසිද්ධ චරිතයන්.

අසල් කෝලාර් මීට කලින් Parris Jeyaraj චිත්‍රපටයට “Kaava Ulla, Mustaache Vestaache” ගීත ගායනා කරලා තියෙනවා. මෑතකදි Leo (2023) චිත්‍රපටයෙන් නිකුත් වුණ “Naa Ready” ගීතය රචනා කරලා, විජේ එක්කම ගායනා ගායනා කරලා තියෙනවා. ඒ වගේම කෝලාර්, දුල්කර් සල්මාන්ගේ King Of Kotha (2023) චිත්‍රපටයේ “Kotha Raja” රැප් ගීතයද ගායනා කර තිබෙනවා. පලමුවෙන්ම කෝලාර් ජනතාව අතරේ වඩාත් ජනප්‍රිය වෙන්නේ “Jorthaale” කියන ගීතයෙන්. මේ ගීතය රාඝවා ලෝරන්ස්ගේ Rudhran (2023) චිත්‍රපටයටද එක් කරගත්තා. ජොර්තාලේ ගීතයට සංගීතය සැපයුවේ මේ චිත්‍රපටයට සංගීතය ලබා දුන්න ඕෆ්‍රෝ විසින්මයි.

හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිඳු නවින් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post DD Returns (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dd-returns-2023-sinhala-subtitles/feed/ 1
Biskoth (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/biskoth-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/biskoth-2020-sinhala-subtitles/#respond Thu, 16 Feb 2023 19:30:30 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1132 සන්තනම් කිව්වාම දමිල චිත්‍රපටි නරබන කේන්ක්නම් නොදන්න විදියක් නෑ,ඉස්සර දමිල චිත්‍රපටියක් ගත්තොත් සන්තනම් නැති චිත්‍රපටියක් හොයන්න නැති තරම් ,ඉතින් විහිළු කාරයගේ චරිතයෙන් අයින් වෙලා මෑතකදී ඉදන් අපිට ඔහුව දැකගන්න පුලුවන් වෙනවා වීරයගේ චරිතෙන්…ඒ අතරින් Dhilluku Dhuddu,Sakka Podu Podu Raja,Dhilluku Dhuddu 2,A1,Dagaalty චිත්‍රපටි ගොඩක් ප්‍රේක්ෂයන් වැලද ගත්තා,ඉතින් ඔන්න අද අපි අරගෙන ආවේ සන්තනම්ගේ අලුත්ම චිත්‍රපටිය වෙන […]

The post Biskoth (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
සන්තනම් කිව්වාම දමිල චිත්‍රපටි නරබන කේන්ක්නම් නොදන්න විදියක් නෑ,ඉස්සර දමිල චිත්‍රපටියක් ගත්තොත් සන්තනම් නැති චිත්‍රපටියක් හොයන්න නැති තරම් ,ඉතින් විහිළු කාරයගේ චරිතයෙන් අයින් වෙලා මෑතකදී ඉදන් අපිට ඔහුව දැකගන්න පුලුවන් වෙනවා වීරයගේ චරිතෙන්…ඒ අතරින් Dhilluku Dhuddu,Sakka Podu Podu Raja,Dhilluku Dhuddu 2,A1,Dagaalty චිත්‍රපටි ගොඩක් ප්‍රේක්ෂයන් වැලද ගත්තා,ඉතින් ඔන්න අද අපි අරගෙන ආවේ සන්තනම්ගේ අලුත්ම චිත්‍රපටිය වෙන බිස්කුත්

කතාව ගැන කිව්වොත්,රාජා (Santhanam ) කියන්නේ වැඩිහිටි නිවාසයකට ගොඩක් උපකාර කරගෙන ඉන්න සාමාන්‍යය කොල්ලෙක්,දවසක් මේ වැඩිහිටි නිවාසෙට වයසක ආච්චි කෙනෙක්ව ගෙනත් ඇතුලත් කරනව,මේ ආච්චිය අමුතු පුරුද්දක් තියෙනව,ඒ තමයි තනියම කතන්දර කියන එක,ඉතින් මේක දකින රාජා දවසක් මේ ආච්චි ගාවට ගිහින් ඒ ආච්චි කියන කතන්දරයක් අහනවා,පුදුම දේ වෙන්නේ ඊට පහුවදා,ඒ තමයි ඒ ආච්චි ඊයේ කිව්ව කතාව ඇත්තටම රාජගේ ජිවිතේ වෙනවා,එතකොට තමයි රාජා දැනගන්නේ මේ ආච්චි කියන කතන්දර සැබෑ ජීවිතෙත් වෙනවා කියල

එහෙනම් ඉතින් Imdb 6.3 ගත්තු  Comedy ගනයට අයත් වෙන මේ චිත්‍රපටිය නරබන්න ආරාධනා කරනවා ඔයාලට,ටිකක් හිනාවෙන්න කැමති අය අරගෙනන බලන්නකෝ එහෙනම් මේ මැජික් බිස්කට් එක..

The post Biskoth (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/biskoth-2020-sinhala-subtitles/feed/ 0